Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් ex-muslim Ahmed,

mmaxx තමන් කරපු ප්‍රකාශ වලට හේතු දක්වාගන්න බැරිව, එනමුත් තමන් නිවැරදි බව අන් අයට හඟවන්න වෙන වෙන ප්‍රකාශන කර තමන්ගේ නොසැලෙන බවක් ගැනත් පැවසීම හිනාවට කාරණාවක්මයි. තමන්ගේ ප්‍රකාශ වලට හේතු පවසන්නේ නැතිව තමන්ගේ සැලෙන නොසැලෙන බවක් ගැන කීමෙන් කුමන ප්‍රයෝජනයක්ද?

මම mmaxx කියපු කාරණාම උපුටා දක්වා එසේ පවසන්නේ ඇයි දැයි මේ ත්‍රෙඩ් එක ආරම්භයක හරියේදීම ඇහුවා [ http://www.elakiri.com/forum/showthread.php?p=20496478#post20496478 ]. ඊට ඔහුගෙන් උත්තර නෑ. හැබැයි ඔහු නොයේක ලෙසින් වෙහෙස උනා වෙන වෙන දේවල් පවසන්න. එච්චර වෙහෙස උන එකේ තමන්ගේ ආරම්භක ප්‍රකාශ කරන්න හේතු පැහැදිලිව ඉදිරිපත් කරන්න පොඩ්ඩක් වෙහෙස උනා නම් අන් අයත් ඒ කාරණා විමසා බලා එම ප්‍රකාශ කිරීමට හේතු ලෙස මගේ වැරදි හැබෑවටම තිබුනා නම් ඒ වැරැදි හරියටම තේරුම් ගන්නවානේ.

ඊට අමතරව තවත් හිස් පිරිසක් mmaxx වගේම මගේ නැති වැරදි දක්වන්න බොහෝ වෙහෙසෙනවා. මේ හිස් පිරිස් ඔච්චර වෙහෙසෙන එකේ තමන් පැවසූ දේට හේතු කියාගන්න බැරි mmaxx ට ඒ mmaxx ගේ ප්‍රකාශ වලට හේතු කියන්න පොඩ්ඩක් උදව් කලොත් කොච්චර ලෙහෙසිද? අතිරේක කාරණාවලට ඔච්චර වෙහෙස වෙන එකේ mmaxx ගේ ආරම්භක ප්‍රකාශ කරන්න හේතු පැහැදිලිව ඉදිරිපත් කරන්න පොඩ්ඩක් උපකාර උනා නම් අන් අයත් ඒ කාරණා විමසා බලා එම ප්‍රකාශ කිරීමට හේතු ලෙස මගේ වැරදි හැබෑවටම තිබුනා නම් ඒ වැරැදි හරියටම තේරුම් ගන්නවානේ.

යම් කිසි හේතුවක් නිසා mmaxx ගේ ආරම්භක ප්‍රකාශ සත්‍යයි, නමුත් තහවුරු කිරීමට උත්සාහ නොගෙන සිටීම හොද යැයි ඒ පිරිස හිතවනවානම් අඩු තරමින් නිශ්ශබ්ද වෙන්නවත් එපායැ. එහෙමත් නෑ. mmaxx සහ ඒ පිරිස mmaxx ගේ ආරම්භක ප්‍රකාශ තහවුරු කරන්න හේතු දක්වන්නේ නැතිව ඒවා නිවැරදි යැයි හැඟෙන පරිදි දක්වන්න අන් දේවල්ම කිය කියා බොහෝ වෙහෙස වෙනවා. ඉතින් මේ ක්‍රියාවන් දැක්කාම අන් අයට හැඟෙන්න ඕනෑ mmaxx ගේ ආරම්භක ප්‍රකාශ mmaxx ටම තහවුරු කරගන්න බැරි සේය, ඊට අමතරව අන් දේවල් කිය කියා මගේ වැරදි කියන්න වෙහෙසන පිරිසටත් mmaxx ගේ ප්‍රකාශ තහවුරු කරන්න බැරි සේය, බැරි බව පෙනුනත් තව තවත් වෙහෙසෙයි, ඔවුන්ගේ ඒ වෙහෙසීමම ඔවුන්ගේ බැරි බව ඔවුන් විසින්ම අන් අයට පුන පුනා දැක්වීමක් බඳුය කියලා.

ඊට අමතරව මම රාජගිරියේ අරියඥාණ හිමි [ http://www.trekmentor.com/si/content/sanga/44 ] ගැන ලියා ඇති දේත් ධර්මයට හා විනයට අනුව විමසන අන් අයට වටහා ගන්න පුළුවන් වේවි mmaxx ගේ ප්‍රකාශ හැබෑවටම බොරුය, එම බොරු ප්‍රකාශ අන් කරුණු කිය කියා සත්‍ය යැයි හඟවන්න උත්සාහ ගන්නා අයගේ එම ක්‍රියාවනුත් හිස්ය, මගේ වැරදි පවසා ඊට හේතු නොකියන්නේ මුලදී සැබෑවටම වැරැද්දක් නොදැක අකාරණව අසත්‍ය ප්‍රකාශ කිරීම නිසා දක්වන්න හේතු නැති නිසයි, මොවුන්ගේ පුන පුනා වෙහෙස වීම සැබෑවටම මොවුන්ගේ ඒ හිස් බව පුන පුනා අන් අයට දැක්වීමක්ය කියලා.

මම රාජගිරියේ අරියඥාණ හිමි ගැන ලියූ ලිපි හැම එකකටම තාමත් වැඩි විස්තර දාලා නැහැ. වැඩි විස්තර එක් කරන්න එක් කරන්න මේ පිරිසට කියා ගන්න දෙයක් නැතිව තව තවත් දුකට වෙහෙසට පත් වෙනවා. මේ හිස් පිරිසට ඉතිරි වන්නේ තව තවත් හිස් ප්‍රකාශ කරමින් තම තමන්ගේ ඒ හිස් බව පුන පුනා අන් අයට දැක්වීම පමණයි. මේ පිරිස ඉදිරියට නිශ්ශබ්දව හිටියත් පලමුව බොරු කියා ඉන් පසුව එම බොරු ප්‍රකාශ සත්‍යය යැයි හඟවන්න වෙන වෙන දේවල් කිය කියා ගත් වෙහෙස නිසා මේ අය බොරු කීම කලාමය යන්නත්, හිස් ක්‍රියා කලාමය යන්නත් තහවුරු වීම වෙනවා.

ඉතින් ඔවැනි ලෙස අනුන්ගේ නැති වැරදි බොරුවෙන් පෙන්වන්න යන අය පහත පරිදිත් කීම ඔවුන් ගැන හිනා වෙන්ටම කාරණාවක්:

"අනුන්ගේ වැරදි පෙන්නන්න කලින් , උබ දර්මිශ්ඨවෙයන් මනුස්සයෝ.පෝයදවසෙවත් බොරුවෙන් වැලකී හිටපන්."

Skylark

[QUOTE="Skylark, post: 20559032, member: 266027"] [SIZE=3]පින්වත් ex-muslim Ahmed, mmaxx තමන් කරපු ප්‍රකාශ වලට හේතු දක්වාගන්න බැරිව, එනමුත් තමන් නිවැරදි බව අන් අයට හඟවන්න වෙන වෙන ප්‍රකාශන කර තමන්ගේ නොසැලෙන බවක් ගැනත් පැවසීම හිනාවට කාරණාවක්මයි. තමන්ගේ ප්‍රකාශ වලට හේතු පවසන්නේ නැතිව තමන්ගේ සැලෙන නොසැලෙන බවක් ගැන කීමෙන් කුමන ප්‍රයෝජනයක්ද? මම mmaxx කියපු කාරණාම උපුටා දක්වා එසේ පවසන්නේ ඇයි දැයි මේ ත්‍රෙඩ් එක ආරම්භයක හරියේදීම ඇහුවා [ [URL]http://www.elakiri.com/forum/showthread.php?p=20496478#post20496478[/URL] ]. ඊට ඔහුගෙන් උත්තර නෑ. හැබැයි ඔහු නොයේක ලෙසින් වෙහෙස උනා වෙන වෙන දේවල් පවසන්න. එච්චර වෙහෙස උන එකේ තමන්ගේ ආරම්භක ප්‍රකාශ කරන්න හේතු පැහැදිලිව ඉදිරිපත් කරන්න පොඩ්ඩක් වෙහෙස උනා නම් අන් අයත් ඒ කාරණා විමසා බලා එම ප්‍රකාශ කිරීමට හේතු ලෙස මගේ වැරදි හැබෑවටම තිබුනා නම් ඒ වැරැදි හරියටම තේරුම් ගන්නවානේ. ඊට අමතරව තවත් හිස් පිරිසක් mmaxx වගේම මගේ නැති වැරදි දක්වන්න බොහෝ වෙහෙසෙනවා. මේ හිස් පිරිස් ඔච්චර වෙහෙසෙන එකේ තමන් පැවසූ දේට හේතු කියාගන්න බැරි mmaxx ට ඒ mmaxx ගේ ප්‍රකාශ වලට හේතු කියන්න පොඩ්ඩක් උදව් කලොත් කොච්චර ලෙහෙසිද? අතිරේක කාරණාවලට ඔච්චර වෙහෙස වෙන එකේ mmaxx ගේ ආරම්භක ප්‍රකාශ කරන්න හේතු පැහැදිලිව ඉදිරිපත් කරන්න පොඩ්ඩක් උපකාර උනා නම් අන් අයත් ඒ කාරණා විමසා බලා එම ප්‍රකාශ කිරීමට හේතු ලෙස මගේ වැරදි හැබෑවටම තිබුනා නම් ඒ වැරැදි හරියටම තේරුම් ගන්නවානේ. යම් කිසි හේතුවක් නිසා mmaxx ගේ ආරම්භක ප්‍රකාශ සත්‍යයි, නමුත් තහවුරු කිරීමට උත්සාහ නොගෙන සිටීම හොද යැයි ඒ පිරිස හිතවනවානම් අඩු තරමින් නිශ්ශබ්ද වෙන්නවත් එපායැ. එහෙමත් නෑ. mmaxx සහ ඒ පිරිස mmaxx ගේ ආරම්භක ප්‍රකාශ [/SIZE][SIZE=3][SIZE=3]තහවුරු කරන්න හේතු දක්වන්නේ නැතිව [/SIZE]ඒවා නිවැරදි යැයි හැඟෙන පරිදි දක්වන්න අන් දේවල්ම කිය කියා බොහෝ වෙහෙස වෙනවා. ඉතින් මේ ක්‍රියාවන් දැක්කාම අන් අයට හැඟෙන්න ඕනෑ mmaxx ගේ ආරම්භක ප්‍රකාශ mmaxx ටම තහවුරු කරගන්න බැරි සේය, ඊට අමතරව අන් දේවල් කිය කියා මගේ වැරදි කියන්න වෙහෙසන පිරිසටත් mmaxx ගේ ප්‍රකාශ තහවුරු කරන්න බැරි සේය, බැරි බව පෙනුනත් තව තවත් වෙහෙසෙයි, ඔවුන්ගේ ඒ වෙහෙසීමම ඔවුන්ගේ බැරි බව ඔවුන් විසින්ම අන් අයට පුන පුනා දැක්වීමක් බඳුය කියලා. ඊට අමතරව මම රාජගිරියේ අරියඥාණ හිමි [ [URL]http://www.trekmentor.com/si/content/sanga/44[/URL] ] ගැන ලියා ඇති දේත් ධර්මයට හා විනයට අනුව විමසන අන් අයට වටහා ගන්න පුළුවන් වේවි mmaxx ගේ ප්‍රකාශ හැබෑවටම බොරුය, එම බොරු ප්‍රකාශ අන් කරුණු කිය කියා සත්‍ය යැයි හඟවන්න උත්සාහ ගන්නා අයගේ එම ක්‍රියාවනුත් හිස්ය, මගේ වැරදි පවසා ඊට හේතු නොකියන්නේ මුලදී සැබෑවටම වැරැද්දක් නොදැක අකාරණව අසත්‍ය ප්‍රකාශ කිරීම නිසා දක්වන්න හේතු නැති නිසයි, මොවුන්ගේ පුන පුනා වෙහෙස වීම සැබෑවටම මොවුන්ගේ ඒ හිස් බව පුන පුනා අන් අයට දැක්වීමක්ය කියලා. මම රාජගිරියේ අරියඥාණ හිමි ගැන ලියූ ලිපි හැම එකකටම තාමත් වැඩි විස්තර දාලා නැහැ. වැඩි විස්තර එක් කරන්න එක් කරන්න මේ පිරිසට කියා ගන්න දෙයක් නැතිව තව තවත් දුකට වෙහෙසට පත් වෙනවා. මේ හිස් පිරිසට ඉතිරි වන්නේ තව තවත් හිස් ප්‍රකාශ කරමින් තම තමන්ගේ ඒ හිස් බව පුන පුනා අන් අයට දැක්වීම පමණයි. මේ පිරිස ඉදිරියට නිශ්ශබ්දව හිටියත් පලමුව බොරු කියා ඉන් පසුව එම බොරු ප්‍රකාශ සත්‍යය යැයි හඟවන්න වෙන වෙන දේවල් කිය කියා ගත් වෙහෙස නිසා මේ අය බොරු කීම කලාමය යන්නත්, හිස් ක්‍රියා කලාමය යන්නත් තහවුරු වීම වෙනවා. ඉතින් ඔවැනි ලෙස අනුන්ගේ නැති වැරදි බොරුවෙන් පෙන්වන්න යන අය පහත පරිදිත් කීම ඔවුන් ගැන හිනා වෙන්ටම කාරණාවක්:[/SIZE] [SIZE=3][SIZE=4][COLOR=blue][B]"අනුන්ගේ වැරදි පෙන්නන්න කලින් , උබ දර්මිශ්ඨවෙයන් මනුස්සයෝ.පෝයදවසෙවත් බොරුවෙන් වැලකී හිටපන්."[/B][/COLOR][/SIZE] Skylark [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom