Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිලන්ති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඟහරු යානයේ විදුලි පරිපථය නිර්මාණය කළ ශ්‍රී ලාංකික ඉංජිනේරුවරිය

මෙලනි සිය පවුලේ සාමාජිකයන් සමග

"මගේ දුව හම්බ වුණාට පස්සේ මම හිතුවා මගේ දුවට මම ගත කරපු ජීවිතය ම ගත කරන්න දෙන්න බෑ. එහෙම හිතල තමයි මම ඇමෙරිකාවට ආවේ. එතකොට ගැහැණු ළමුන්ටත් පිරිමි ළමුන්ටත් එක හා සමාන අධ්‍යාපනයක් ලබා දෙන්න පුළුවන් කියලා හිතුනා."

මෙලනි නිලන්ති මහආරච්චි 2003 වසරේදී සිය ස්වාමිපුරුෂයා සමග ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වීමට ගත් තීරණය පිළිබඳ සිහිපත් කළේ එලෙසය.

ඇමෙරිකාවට පැමිණි මෙලනි මේ වන විට අභ්‍යවකාශ සහ ගුවන් යානා නිර්මාණ ක්ෂේත්රයේ දිගු ගමනක් ගිය ඉංජිනේරුවරියක් ලෙස සැලකිය හැක. සඳ තරණයෙන් පසු ලොව අභ්‍යවකාශ තාක්ෂණයේ ඇස යොමු වූයේ අඟහරු (Mars) ග්‍රහයා වෙතය. එහි ජීවීන් සිටී ද, ජලය තිබේ ද යන්න සහ ජීවීන් ට පැවතිය හැකි ද සෙවීමට විද්‍යාඥයෝ වෙහෙසෙති.

නාසා ආයතනයේ සේවයේ නියුතු අවස්ථාවක්

මෙලනි පවසන්නේ නාසා ආයතනය (National Aeronautics and Space Administration) සහ SpaceX (Space Exploration Technologies) නම් පෞද්ගලික ආයතනය ද මේ වනවිට අඟහරු ග්‍රහයා වෙත මිනිසුන් ගෙන යාහැකි ආකාරය ගැන පරීක්ෂණ කරමින් සිටින බවය.

ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි එලොන් මස්ක් යටතේ ක්‍රියාත්මක SpaceX ආයතනය අඟහරු ග්‍රහයා මත 2050 වනවිට මිනිස් ජනපදයක් පිහිටුවීම අරමුණු ඇතිව කටයුතු කරයි.

මෙලනි, මේ වනවිට එම ආයතන දෙකෙහි ම සේවය කර ඇත. ඇය නාසා ආයතනය සමග එක් වී ඇත්තේ 2015 වසරේදීය. "මම විශ්ව විද්‍යාලයෙන් අස්වෙන කොට මම හිතුවා කවදා හරි මගේ ඉලක්කය තමයි නාසා එකට සම්බන්ධ වෙලා Mars Rover ව්‍යාපෘතියට එක් වෙනවා කියලා. ඇත්තටම නාසා එකට සම්බන්ධ වෙන එක හරි අමාරුයි. මගේ ප්‍රධානියා මාව LinkedIn එකෙන් දැකලා මැසේජ් කරලා ඇහැව්වා රැකියා අවස්ථාවක් ගැන එයත් එක්ක කතා කරන්න කැමති ද කියලා. මම එතකොට බෝයිං සමාගමේ වැඩ කළේ. ව්‍යාපෘති දෙක තුනක්ම තිබ්බා. මම එයත් එක්ක සාකච්ඡා කළා. මම කිව්වා මට බෝයිං එකෙන් හොඳට ගෙවනවා නමුත් Mars Rover නිර්මාණ සැලසුම් අංශයට බඳවා ගන්නවා නම් එන්නම් කියලා. සම්මුඛ සාකච්ඡා දවසෙ ම තිබ්බා. 10 දෙනෙක් විතර මාත් එක්ක කතා කළා පැය 8ක් විතර. මට අන්තිම වෙන කොට හරිම මහන්සියි. ඔක්කොම ඉවර වෙලා මගේ ඉල්ලීමට ඔහු කැමති වුණා ."

මෙලනි පවසන පරිදි 'Mars Rove'r යානය තුළ විද්‍යුත් පරිපථ යාන්ත්‍රික සැලැස්ම (Electrical system mechanical layout) තනියෙන් ම නිර්මාණය කර ඇත්තේ ඇය විසිනි.

Mars Rover යානය නිර්මාණය කෙරෙමින්

"මම මගේ ප්‍රධානියාට කිව්වා මේක හරි සංකීර්ණ වැඩක් මේක තුන් හතර දෙනෙක් කරන්න ගියොත් වෙන්නේ අර ආඬි හත් දෙනාගේ කැඳ හැලිය වගේ වෙයි කියලා. මම එයාට කිව්වා මට මේක තනියෙන් ම කරන්න ඕනේ කියලා. ඔහු ඒකට එකඟ වුණා."

'Mars Rover' යානය 2020 දී දියත් කිරීමට නියමිතය. මේ වනවිට එහි නිෂ්පාදන කටයුතු නිමවා ඇති අතර වසරක් පුරා එම යානයේ පුර්ව පරීක්ෂා කිරීම් කිරීමට සැලසුම් කර තිබේ. "නාසා එකේ තියෙන එකම අභිප්‍රාය තමයි අඟහරු ගැන හොඳට අධ්‍යයනය කරන එක. එතකොට අඟහරු ගැන ඉගෙන ගන්න දේවල් මේ ලෝකෙට යොදාගෙන බලන්න පුළුවන්. කවුරුත් තාම දන්නේ නැහැ අඟහරු මත මිනිස්සුන්ට ජීවත්වෙන්න පුළුවන් ද නැත්ද කියලා. ඒ වගේම ඉස්සර එහි ජීවීන් සිටිය ද කියලා අපි දන්නෙත් නැහැ. දැන් නාසා එකෙන් කරන්නේ අඟහරු ලෝකෙට මොකද වුණේ, මොනවද වෙන්නේ කියලා බලලා ඒ ඔක්කොම සාක්ෂි අරගෙන පෘථිවියේ වෙසෙන මිනිසාට එහි වාසියක් තිබේද කියන එක සෙවීම. මේ 'Mars Rover' එකේ එක් අරමුණක් තමයි ඒ." යානයේ නිෂ්පාදන කටයුතු නිම වීමත් සමග මෙලනි 2019 වසරේ ජනවාරි මාසයේදී නාසා ආයතනයෙන් අස් වී ඇත.

පාසල් ජීවිතය:

කොළඹ උපන් මෙලනි නිලන්ති මහආරච්චි, දරුවන් තිදෙනෙකු සහිත පවුලක දෙවෙනියා විය. 10 වෙනි ශ්‍රේණිය දක්වා ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඇය උසස් පෙළ හැදෑරීම සඳහා බම්බලපිටිය ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයට ඇතුළත් වූ බව ඇය පවසයි. "පොඩි කාලේ අපිට අමාරුකම් තිබ්බා. මම තමයි එකම දුව. සිහින දකින්න මට තිබ්බ සම්පත් අඩුයි. අපි නොදන්න දේවල් ගැන අපිට සිහින දකින්න බැහැ. ඉතිං මම කවදාවත් ඉංජිනේරු වෘත්තිය, ගුවන් යානා ඉංජිනේරු තාක්ෂණය ගැන එහෙම සිහින දැක්කේ නැහැ මොකද මම ඒවා දැනගෙන සිටියේ නැහැ. නමුත් මම විද්‍යාවට, ගණිතයට ඉස්කෝලේ යන කාලේ හරිම දක්ෂයි. හැම තිස්සෙම ගණිතයට දුන්න තෑග්ග මම තමයි ගත්තේ."

ඉංජිනේරුවරියක් වීම:

2003 වසරේදී ඇමෙරිකාවට පැමිණි මෙලනිට තම දක්ෂතා උරගා බැලීමට සිත්විය. ගණිත විෂයට ඇති ඇල්ම නිසාම විශ්වවිද්‍යාලයකට ඇතුළත් වී ඉංජිනේරු ක්ෂේත්රය ඔස්සේ තවදුරටත් ඉගෙන ගත හැකිදැයි සොයා බැලු විට, තමාට කැලිෆෝනියා විශ්වවිද්‍යාලයට ඇතුළත් විය හැකි බව ඇයට තේරුම් ගියේය.

"ඇමෙරිකාවට ආවහම මට හිතුනා අනේ මට ඉංජිනියරින් කරන්න බැරි වුණානේ, මම ගණන් වලටත් ආසයි නේද එහෙම කියලා පොඩ්ඩක් හොයලා බැලුවේ. මගේ දක්ෂතාවෙන් කරන්න පුළුවන් දෙයක් තියෙනව ද කියලා. එතකොට තමයි මම දැන ගත්තේ මට ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන් මම අම්මා කෙනෙක් වුණාට කියලා."

කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් වසර හතරකින් සිය උපාධිය සම්පූර්ණ කළ මෙලනි, ඉන්පසු ගුවන් යානා නිර්මාණ ඉංජිනේරු ක්ෂේත්රයේ වෘත්තීය ඇරඹීය.

"මම හිතන්නේ පොඩි කාලේ ඉඳන් ම සිහින දකින්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් තමන්ට අවස්ථාව ලැබුණු විට ඒ අවස්ථාව ගන්න එක තමයි වැදගත්. ඒක මම ගත්තා," මෙලනි පවසයි. 2010 වසරේදී ඇය Space x සමාගම හා සම්බන්ධ වී තිබේ. SpaceX සමාගම හා සම්බන්ධ වී මාස තුනක් ඇතුළත ඇය විදුලි පරිපථ නිර්මාණ අංශයේ ප්‍රධානියා ලෙස පත්කර තිබේ. "ඒක විශාල වගකීමක්. මට වැඩ දාලා ගෙදර දුවන්න සිතුනු වාර අනන්තයි."

SpaceX කණ්ඩායමේ 'ෆැල්කන් 9' රොකට්ටුව සඳහා 'Merlin' එන්ජිම නිර්මාණ කළ කණ්ඩායමට සම්බන්ධව ද ඇය කටයුතු කර තිබේ. එසේම, අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග 2012 දී එක් වූ ඩ්‍රැගන් යානාවේ විදුලි පරිපථ පද්ධතිය සම්පූර්ණයෙන්ම නිර්මාණය කිරීමට හැකි වූ බවත් ඇය කියා සිටී.

"බොහෝ 'අභ්‍යවකාශ කැප්සියුල' නිර්මාණයට මම දායක වෙලා තියෙනවා. ඒවා බොහොමයක් අභ්‍යවකාශයේ තියෙනවා. ඒ ගැන හිතෙන කොට ආඩම්බරයක් දැනෙනවා." ඉන්පසු 2014 වසරේදී ඇය බෝයිං සමාගම හා සම්බන්ධ විය. එහිදී 777x සහ 787 වැනි ගුවන් යානා නිර්මාණයට සිය දැනුම ලබා දුනි.

සමාජය සවිබලගැන්වීම

වර්තමානය වන විට ගුවන් තාක්ෂණ සහ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්රයන් හි පුරුෂ ආධිපත්‍යයක් ඇති බවත් තම අරමුණ එය වෙනස් කිරීමට යම් දායකත්වය ලබාදීම බව ද මෙලනි පවසයි. "පිරිමි සමහරු හුඟක් වයසයි. ඒක හරි සම්ප්‍රදායික විෂයක්. විශේෂයෙන්ම නාසා එකේ ඉන්නේත් වයසක පිරිමි අය. මම නාසා එකට ගියහම එතන හිටපු තරුණ අයගෙන් කෙනෙක් මම. හැමදාම හරියට රැස්වීම් තිබ්බා ඒ හැම එකකම කාන්තාවෝ අඩුයි. මගේ අංශයේ රැස්වීම් වල ගොඩක් වෙලාවට මම විතරයි කාන්තාවකට හිටියේ." නාසා ආයතනයෙන් ඉවත් වීමෙන් පසු ගණිතය, විද්‍යාව සහ තාක්ෂණික විෂයයන් හැදෑරීම සඳහා ගැහැණු ළමුන් ධෛර්යමත් කිරීමට ඇය විසින් 'iSTEM without Borders' නමින් සංවිධානයක් පිහිටුවා ගෙන තිබේ.

"ගොඩක් ගැහැණු ළමයි ඉංජිනේරු විෂය, ගණිතය වගේ අංශ වලින් ඉගෙන ගන්න අකමැතියි. ලංකාවේ විතරක් නොවේ බොහෝ රටවල තත්ත්වය එහෙමයි. මම ඒක දැක්කා හොඳට. අපි ළමයිව හැම දේටම සහභාගී වෙන්න උනන්දු කරන්න ඕනේ. එකෙන් පෞරුෂය වර්ධනය වෙනවා. මම කතෝලික නමුත් භක්ති ගීත තරගවලටත් ගියා. මම උපාධිය ඉවර කරලා රස්සාව කරන්න ගිය විට දැකපු දෙයක් තමයි ඒ ආයතන වල ගැහැණු ළමයි ඉන්නවා හැබැයි රැස්වීම් වල කතා කරන්නේ නැහැ. නමුත් පෞරුෂ වර්ධනය පටන් ගන්න ඕනේ ඉස්කෝලෙන්."

විශ්වවිද්‍යාල වල ඉන්න ගැහැණු ළමයි සවිබලගැන්වීමට ලොස් ඇන්ජලීස් නගරාධිපතිවරයා විසින් අරඹන ව්‍යපෘතියක උපදේශක මණ්ඩලයට ඇය සම්බන්ධව කටයුතු කරන්නීය. "තාක්ෂණය අපි ගැහැණු පිරිමි ඔක්කොම පාවිච්චියට ගන්නවා. ඉතිං ඒක නිර්මාණය කරන කොටත් සමාන දායකත්වයක් ලැබිය යුතුයි." යනුවෙන් ද මෙලනි මහආරච්චි පැවසුවාය.

BBC NEWS

[QUOTE="50KG, post: 24708466, member: 558780"] [B][SIZE=5]අඟහරු යානයේ විදුලි පරිපථය නිර්මාණය කළ ශ්‍රී ලාංකික ඉංජිනේරුවරිය[/SIZE][/B] [IMG]http://ichef.bbci.co.uk/news/624/cpsprodpb/8B41/production/_108294653_img-20190811-wa0011.jpg[/IMG] [SIZE=3] මෙලනි සිය පවුලේ සාමාජිකයන් සමග [/SIZE] [SIZE=4]"මගේ දුව හම්බ වුණාට පස්සේ මම හිතුවා මගේ දුවට මම ගත කරපු ජීවිතය ම ගත කරන්න දෙන්න බෑ. එහෙම හිතල තමයි මම ඇමෙරිකාවට ආවේ. එතකොට ගැහැණු ළමුන්ටත් පිරිමි ළමුන්ටත් එක හා සමාන අධ්‍යාපනයක් ලබා දෙන්න පුළුවන් කියලා හිතුනා."[/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]මෙලනි නිලන්ති මහආරච්චි 2003 වසරේදී සිය ස්වාමිපුරුෂයා සමග ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වීමට ගත් තීරණය පිළිබඳ සිහිපත් කළේ එලෙසය. [/SIZE] [SIZE=4]ඇමෙරිකාවට පැමිණි මෙලනි මේ වන විට අභ්‍යවකාශ සහ ගුවන් යානා නිර්මාණ ක්ෂේත්රයේ දිගු ගමනක් ගිය ඉංජිනේරුවරියක් ලෙස සැලකිය හැක. සඳ තරණයෙන් පසු ලොව අභ්‍යවකාශ තාක්ෂණයේ ඇස යොමු වූයේ අඟහරු (Mars) ග්‍රහයා වෙතය. එහි ජීවීන් සිටී ද, ජලය තිබේ ද යන්න සහ ජීවීන් ට පැවතිය හැකි ද සෙවීමට විද්‍යාඥයෝ වෙහෙසෙති.[/SIZE] [SIZE=4] [/SIZE] [IMG]http://ichef.bbci.co.uk/news/624/cpsprodpb/D961/production/_108294655_img-20190811-wa0013.jpg[/IMG] [SIZE=4] නාසා ආයතනයේ සේවයේ නියුතු අවස්ථාවක් [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]මෙලනි පවසන්නේ නාසා ආයතනය (National Aeronautics and Space Administration) සහ SpaceX (Space Exploration Technologies) නම් පෞද්ගලික ආයතනය ද මේ වනවිට අඟහරු ග්‍රහයා වෙත මිනිසුන් ගෙන යාහැකි ආකාරය ගැන පරීක්ෂණ කරමින් සිටින බවය. [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි එලොන් මස්ක් යටතේ ක්‍රියාත්මක SpaceX ආයතනය අඟහරු ග්‍රහයා මත 2050 වනවිට මිනිස් ජනපදයක් පිහිටුවීම අරමුණු ඇතිව කටයුතු කරයි.[/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]මෙලනි, මේ වනවිට එම ආයතන දෙකෙහි ම සේවය කර ඇත. ඇය නාසා ආයතනය සමග එක් වී ඇත්තේ 2015 වසරේදීය. "මම විශ්ව විද්‍යාලයෙන් අස්වෙන කොට මම හිතුවා කවදා හරි මගේ ඉලක්කය තමයි නාසා එකට සම්බන්ධ වෙලා Mars Rover ව්‍යාපෘතියට එක් වෙනවා කියලා. ඇත්තටම නාසා එකට සම්බන්ධ වෙන එක හරි අමාරුයි. මගේ ප්‍රධානියා මාව LinkedIn එකෙන් දැකලා මැසේජ් කරලා ඇහැව්වා රැකියා අවස්ථාවක් ගැන එයත් එක්ක කතා කරන්න කැමති ද කියලා. මම එතකොට බෝයිං සමාගමේ වැඩ කළේ. ව්‍යාපෘති දෙක තුනක්ම තිබ්බා. මම එයත් එක්ක සාකච්ඡා කළා. මම කිව්වා මට බෝයිං එකෙන් හොඳට ගෙවනවා නමුත් Mars Rover නිර්මාණ සැලසුම් අංශයට බඳවා ගන්නවා නම් එන්නම් කියලා. සම්මුඛ සාකච්ඡා දවසෙ ම තිබ්බා. 10 දෙනෙක් විතර මාත් එක්ක කතා කළා පැය 8ක් විතර. මට අන්තිම වෙන කොට හරිම මහන්සියි. ඔක්කොම ඉවර වෙලා මගේ ඉල්ලීමට ඔහු කැමති වුණා ."[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෙලනි පවසන පරිදි 'Mars Rove'r යානය තුළ විද්‍යුත් පරිපථ යාන්ත්‍රික සැලැස්ම (Electrical system mechanical layout) තනියෙන් ම නිර්මාණය කර ඇත්තේ ඇය විසිනි. [/SIZE] [SIZE=4] [/SIZE] [IMG]http://ichef.bbci.co.uk/news/624/cpsprodpb/14E91/production/_108294658_img-20190811-wa0017.jpg[/IMG] [SIZE=3] Mars Rover යානය නිර්මාණය කෙරෙමින් [/SIZE] [SIZE=4]"මම මගේ ප්‍රධානියාට කිව්වා මේක හරි සංකීර්ණ වැඩක් මේක තුන් හතර දෙනෙක් කරන්න ගියොත් වෙන්නේ අර ආඬි හත් දෙනාගේ කැඳ හැලිය වගේ වෙයි කියලා. මම එයාට කිව්වා මට මේක තනියෙන් ම කරන්න ඕනේ කියලා. ඔහු ඒකට එකඟ වුණා." [/SIZE] [SIZE=4]'Mars Rover' යානය 2020 දී දියත් කිරීමට නියමිතය. මේ වනවිට එහි නිෂ්පාදන කටයුතු නිමවා ඇති අතර වසරක් පුරා එම යානයේ පුර්ව පරීක්ෂා කිරීම් කිරීමට සැලසුම් කර තිබේ. "නාසා එකේ තියෙන එකම අභිප්‍රාය තමයි අඟහරු ගැන හොඳට අධ්‍යයනය කරන එක. එතකොට අඟහරු ගැන ඉගෙන ගන්න දේවල් මේ ලෝකෙට යොදාගෙන බලන්න පුළුවන්. කවුරුත් තාම දන්නේ නැහැ අඟහරු මත මිනිස්සුන්ට ජීවත්වෙන්න පුළුවන් ද නැත්ද කියලා. ඒ වගේම ඉස්සර එහි ජීවීන් සිටිය ද කියලා අපි දන්නෙත් නැහැ. දැන් නාසා එකෙන් කරන්නේ අඟහරු ලෝකෙට මොකද වුණේ, මොනවද වෙන්නේ කියලා බලලා ඒ ඔක්කොම සාක්ෂි අරගෙන පෘථිවියේ වෙසෙන මිනිසාට එහි වාසියක් තිබේද කියන එක සෙවීම. මේ 'Mars Rover' එකේ එක් අරමුණක් තමයි ඒ." යානයේ නිෂ්පාදන කටයුතු නිම වීමත් සමග මෙලනි 2019 වසරේ ජනවාරි මාසයේදී නාසා ආයතනයෙන් අස් වී ඇත.[/SIZE] [B][SIZE=4]පාසල් ජීවිතය:[/SIZE][/B] [SIZE=4]කොළඹ උපන් මෙලනි නිලන්ති මහආරච්චි, දරුවන් තිදෙනෙකු සහිත පවුලක දෙවෙනියා විය. [/SIZE][SIZE=4]10 වෙනි ශ්‍රේණිය දක්වා ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඇය උසස් පෙළ හැදෑරීම සඳහා බම්බලපිටිය ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයට ඇතුළත් වූ බව ඇය පවසයි.[/SIZE][SIZE=4] "පොඩි කාලේ අපිට අමාරුකම් තිබ්බා. මම තමයි එකම දුව. සිහින දකින්න මට තිබ්බ සම්පත් අඩුයි. අපි නොදන්න දේවල් ගැන අපිට සිහින දකින්න බැහැ. ඉතිං මම කවදාවත් ඉංජිනේරු වෘත්තිය, ගුවන් යානා ඉංජිනේරු තාක්ෂණය ගැන එහෙම සිහින දැක්කේ නැහැ මොකද මම ඒවා දැනගෙන සිටියේ නැහැ. නමුත් මම විද්‍යාවට, ගණිතයට ඉස්කෝලේ යන කාලේ හරිම දක්ෂයි. හැම තිස්සෙම ගණිතයට දුන්න තෑග්ග මම තමයි ගත්තේ." [/SIZE][SIZE=4] [/SIZE] [B][SIZE=4]ඉංජිනේරුවරියක් වීම:[/SIZE][/B] [SIZE=4]2003 වසරේදී ඇමෙරිකාවට පැමිණි මෙලනිට තම දක්ෂතා උරගා බැලීමට සිත්විය. ගණිත විෂයට ඇති ඇල්ම නිසාම විශ්වවිද්‍යාලයකට ඇතුළත් වී ඉංජිනේරු ක්ෂේත්රය ඔස්සේ තවදුරටත් ඉගෙන ගත හැකිදැයි සොයා බැලු විට, තමාට කැලිෆෝනියා විශ්වවිද්‍යාලයට ඇතුළත් විය හැකි බව ඇයට තේරුම් ගියේය. [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]"ඇමෙරිකාවට ආවහම මට හිතුනා අනේ මට ඉංජිනියරින් කරන්න බැරි වුණානේ, මම ගණන් වලටත් ආසයි නේද එහෙම කියලා පොඩ්ඩක් හොයලා බැලුවේ. මගේ දක්ෂතාවෙන් කරන්න පුළුවන් දෙයක් තියෙනව ද කියලා. එතකොට තමයි මම දැන ගත්තේ මට ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන් මම අම්මා කෙනෙක් වුණාට කියලා."[/SIZE] [SIZE=4]කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් වසර හතරකින් සිය උපාධිය සම්පූර්ණ කළ මෙලනි, ඉන්පසු ගුවන් යානා නිර්මාණ ඉංජිනේරු ක්ෂේත්රයේ වෘත්තීය ඇරඹීය. [/SIZE] [SIZE=4]"මම හිතන්නේ පොඩි කාලේ ඉඳන් ම සිහින දකින්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් තමන්ට අවස්ථාව ලැබුණු විට ඒ අවස්ථාව ගන්න එක තමයි වැදගත්. ඒක මම ගත්තා," මෙලනි පවසයි. 2010 වසරේදී ඇය Space x සමාගම හා සම්බන්ධ වී තිබේ. SpaceX සමාගම හා සම්බන්ධ වී මාස තුනක් ඇතුළත ඇය විදුලි පරිපථ නිර්මාණ අංශයේ ප්‍රධානියා ලෙස පත්කර තිබේ. "ඒක විශාල වගකීමක්. මට වැඩ දාලා ගෙදර දුවන්න සිතුනු වාර අනන්තයි."[/SIZE] [SIZE=4]SpaceX කණ්ඩායමේ 'ෆැල්කන් 9' රොකට්ටුව සඳහා 'Merlin' එන්ජිම නිර්මාණ කළ කණ්ඩායමට සම්බන්ධව ද ඇය කටයුතු කර තිබේ.[/SIZE][SIZE=4] එසේම, අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග 2012 දී එක් වූ ඩ්‍රැගන් යානාවේ විදුලි පරිපථ පද්ධතිය සම්පූර්ණයෙන්ම නිර්මාණය කිරීමට හැකි වූ බවත් ඇය කියා සිටී. [/SIZE] [SIZE=4] "බොහෝ 'අභ්‍යවකාශ කැප්සියුල' නිර්මාණයට මම දායක වෙලා තියෙනවා. ඒවා බොහොමයක් අභ්‍යවකාශයේ තියෙනවා. ඒ ගැන හිතෙන කොට ආඩම්බරයක් දැනෙනවා." ඉන්පසු 2014 වසරේදී ඇය බෝයිං සමාගම හා සම්බන්ධ විය. එහිදී 777x සහ 787 වැනි ගුවන් යානා නිර්මාණයට සිය දැනුම ලබා දුනි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B]සමාජය සවිබලගැන්වීම [/B] [/SIZE] [SIZE=4]වර්තමානය වන විට ගුවන් තාක්ෂණ සහ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්රයන් හි පුරුෂ ආධිපත්‍යයක් ඇති බවත් තම අරමුණ එය වෙනස් කිරීමට යම් දායකත්වය ලබාදීම බව ද මෙලනි පවසයි. "පිරිමි සමහරු හුඟක් වයසයි. ඒක හරි සම්ප්‍රදායික විෂයක්. විශේෂයෙන්ම නාසා එකේ ඉන්නේත් වයසක පිරිමි අය. මම නාසා එකට ගියහම එතන හිටපු තරුණ අයගෙන් කෙනෙක් මම. හැමදාම හරියට රැස්වීම් තිබ්බා ඒ හැම එකකම කාන්තාවෝ අඩුයි. මගේ අංශයේ රැස්වීම් වල ගොඩක් වෙලාවට මම විතරයි කාන්තාවකට හිටියේ." නාසා ආයතනයෙන් ඉවත් වීමෙන් පසු ගණිතය, විද්‍යාව සහ තාක්ෂණික විෂයයන් හැදෑරීම සඳහා ගැහැණු ළමුන් ධෛර්යමත් කිරීමට ඇය විසින් 'iSTEM without Borders' නමින් සංවිධානයක් පිහිටුවා ගෙන තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"ගොඩක් ගැහැණු ළමයි ඉංජිනේරු විෂය, ගණිතය වගේ අංශ වලින් ඉගෙන ගන්න අකමැතියි. ලංකාවේ විතරක් නොවේ බොහෝ රටවල තත්ත්වය එහෙමයි. මම ඒක දැක්කා හොඳට. අපි ළමයිව හැම දේටම සහභාගී වෙන්න උනන්දු කරන්න ඕනේ. එකෙන් පෞරුෂය වර්ධනය වෙනවා. මම කතෝලික නමුත් භක්ති ගීත තරගවලටත් ගියා. මම උපාධිය ඉවර කරලා රස්සාව කරන්න ගිය විට දැකපු දෙයක් තමයි ඒ ආයතන වල ගැහැණු ළමයි ඉන්නවා හැබැයි රැස්වීම් වල කතා කරන්නේ නැහැ. නමුත් පෞරුෂ වර්ධනය පටන් ගන්න ඕනේ ඉස්කෝලෙන්." [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]විශ්වවිද්‍යාල වල ඉන්න ගැහැණු ළමයි සවිබලගැන්වීමට ලොස් ඇන්ජලීස් නගරාධිපතිවරයා විසින් අරඹන ව්‍යපෘතියක උපදේශක මණ්ඩලයට ඇය සම්බන්ධව කටයුතු කරන්නීය. "තාක්ෂණය අපි ගැහැණු පිරිමි ඔක්කොම පාවිච්චියට ගන්නවා. ඉතිං ඒක නිර්මාණය කරන කොටත් සමාන දායකත්වයක් ලැබිය යුතුයි." යනුවෙන් ද මෙලනි මහආරච්චි පැවසුවාය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=Red]BBC NEWS[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom