Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිලමහා යෝධයා....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිලමහා~යෝධය~

[FONT=&quot]නිලමහා යෝධයා.....අහලා තියෙනවා නේද?? [/FONT]

[FONT=&quot]අනිවා අහල නැතිවෙන්න නම් බැ කරන්න බෑ කියන බර වැඩ හොදට කලහම කලහම සමහරු කියනවා[/FONT]

[FONT=&quot] ෂා....නිල මහා යෝධයා වගේ කියාලා![/FONT]

[FONT=&quot]අනික [FONT=&quot]නීලමහා යෝධයෙක්[/FONT][FONT=&quot]වැලි මිරිකලා වතුර ගත්ත කියාලාත් කතාවක් මම අහලා තියෙනවා[/FONT][/FONT]

[FONT=&quot]මට හම්බවුනු පොතක තිබුනා ඔහු ගැන කියවෙන තවත් කතාවක්...කතාව රසවත්...[/FONT][FONT=&quot]පොතේ නම නම් “ලක්දිව සැගවුනු වන කතා“ මේ නීල මහා යෝධයා ගැන අහලා තිබුනත් ඒ ගැන වැඩි කතා දන්නේ නැති නිසාත් පරණ ජන කතා රසවත් හින්දත් මම මේක එලකිරියට දැම්මා...බලනකොට නම් අපි පොඩි කලේ දන්න නන්දිමිත්ර යෝධයත් මේ වගේමයි කියාලා මට හිතුනා...මොකද කතාව පටන්ගන්න කොට ටිකක් සමාන වගේ නිසා...[/FONT]

[FONT=&quot]කොහෝම වුනත් කියවලා අදහසක් දාලාම යන්න...[/FONT]

[FONT=&quot]ආ.....මම මීට කලින් මහසෝනා ගැන කතාවකුත් දැම්මා...ඒක නොබැලුවනම් මෙතනින් බලන්න![/FONT]

Mahasona hewath ritigala Jayasena

[FONT=&quot]වැලිඔය යෝධ ඇල ප්ර දේශයේ සිටි එක්තරා රෙදි නැන්දා කෙනෙක් සිටි අතර ඇය රජ මාලිගයේ රෙදි සේදීම සඳහා පිටවන විට ඇයගේ පුත්රයා මිරිස් ගලේ බැද තබා යෑම සිරිතක් කර ගත්තේ එම ළමයා පාලනයට ඉතා අපහසු වු බැවිනි....[/FONT]

[FONT=&quot]දිනක් රෙදි නැන්දා පිටුපසම මිරිස් ගලත් අර ගෙනම නැන්දාට හොරා මේ දරුවා රජවාසලට පැමිණ රජ වාසල මිදුලේ තිබු විශාල ගල එහා මෙහා පෙරලමින් සෙල්ලම් කරන්නට වු අතර රජතුමා මේ බව දැක ඇතෙකුටවත් පෙරලන්නට බැරි ගල එහා මෙහා කරන මේ කොල්ලා කාගේදැයි ඇසු අතර රෙදි නැන්දා බය වී රජතුමාගෙන් සමාව ඉල්ලු අතර

[/FONT]

[FONT=&quot]රජතුමා ඔහුව රජ වාසලට භාර දෙන ලෙස රෙදි නැන්දාට යෝජනා කලේය...[/FONT]

[FONT=&quot]එදා සිට ඔහු රජවාසල මුලුතැන්ගේ වැඩකලේය...දර සැපයිම,වතුර රැගෙන ඒම වැනි දැ ඔහු මහා පරිමාණයෙන්ම ඉටුකර දෙන ලදි....කාලයක් යනවිට ඔහු රජවාසලේ හොද නමක් දිනා ගත් අතර තරුණ වියේදි රජු ඔහුට යුධ පුහුණුව දීමට අණ කල අතර එයින් පසු ඔහු හොද රණශුරයකු විය....[/FONT]

[FONT=&quot]කාලයක් ගත වු පසු ඔහු තනියමම ඉතා විශාල අමුණක් බැදිමට තීරණයක් ගත්තේ කුඹුරු යායක් අස්වදන්නට සිතා ගෙනය....ඒ එකල ඒ ප්ර දේශයේ ජලයේ හිගතාවය නිසාය.ඉතින් තනිව අමුණක් බැද එහි ජලය රුගෙන යන්නට යෝධ ඇලක්ද කැපු ඔහු මුල් අක්කර 800ක් වගා කල හැකි පරිදි ඇල මාර්ගය ඉදි කොට මුල් කන්නයේ අක්කර 150 මහන්සි වී අස්වද්දන ලදි....[/FONT]

[FONT=&quot]අස්වනු නෙලා ගෙන ගත් වී ඔහු පිරමිඩයක් ලෙස ගොඩ ගසා ඔහුගේ බාලමදරුවා පිරමීඩයේ උඩටම නංවා ඈත මුහුද පෙනෙනවා නේද?? කියාලා ඇසුවා...[/FONT]

[FONT=&quot]පොඩි දරුවා තම අම්මා කියු ලෙස පෙනෙන්නේ නැතැයි කියා බොරුවක් කිවේය....ඒ ඇයට තවත් වී ලබා ගැනීමට තිබු අශාව නිසා ඇය පොඩි ඒකාට එලෙස කියන ලෙස කියා සිටියේ...මේ කතාවෙන් නිල මහා යෝධයා ලැජ්ජාවට පත්විය...මෙච්චර ශක්තියක් තියාගෙන මුහුද පෙනෙන්ට වී ගොඩ ගසන්නට බැරි නම් කුඹුරු කර වැඩක් නැතැයි සිතු ඔහු වි ගොඩ සුනු විසිනු කර අමුණද කඩා දමා ඇල මාර්ගයද කඩා සුනු විසිනු කර යන්නට ගියේය....[/FONT]

[FONT=&quot]එලෙස ඔහු අමුණ කඩා නොදැමුවනම් ඒම භුමියේ හොදින් වගා කල හැකි භුමියක් ලෙස කතෘ හදුන්වා දී තිබුනා...එහේත් ජලය නොමැති කම ප්රධාන ගැටලුවක් නිසා වගාව සරුසාර නැති බවත් කියනවා![/FONT]

[FONT=&quot]කතා පොතේ නම් තිබුනේ ඔහෝම තමා....කතාවේ ඇත්ත නැත්ත කොහෝමද මංදා ඒත් කතාව නම් රසවත් .....[/FONT]

[QUOTE="chamikawp, post: 9280045, member: 100066"] [b]නිලමහා~යෝධය~[/b] [CENTER] [SIZE=4][FONT="]නිලමහා යෝධයා.....අහලා තියෙනවා නේද?? :)[/FONT][/SIZE] [SIZE=4][FONT="]අනිවා අහල නැතිවෙන්න නම් බැ කරන්න බෑ කියන බර වැඩ හොදට කලහම කලහම සමහරු කියනවා[/FONT][/SIZE] [SIZE=4][FONT="] ෂා....නිල මහා යෝධයා වගේ කියාලා!:P[/FONT][/SIZE] [FONT=Arial][SIZE=4][FONT="]අනික [/SIZE][/FONT][SIZE=4][FONT="]නීලමහා යෝධයෙක්[/FONT][FONT="]වැලි මිරිකලා වතුර ගත්ත කියාලාත් කතාවක් මම අහලා තියෙනවා[/FONT][/SIZE][/FONT][/CENTER] [CENTER] [SIZE=4][FONT="]මට හම්බවුනු පොතක තිබුනා ඔහු ගැන කියවෙන තවත් කතාවක්...කතාව රසවත්...[/FONT][/SIZE][SIZE=4][FONT="]පොතේ නම නම් “ලක්දිව සැගවුනු වන කතා“ මේ නීල මහා යෝධයා ගැන අහලා තිබුනත් ඒ ගැන වැඩි කතා දන්නේ නැති නිසාත් පරණ ජන කතා රසවත් හින්දත් මම මේක එලකිරියට දැම්මා...බලනකොට නම් අපි පොඩි කලේ දන්න නන්දිමිත්ර යෝධයත් මේ වගේමයි කියාලා මට හිතුනා...මොකද කතාව පටන්ගන්න කොට ටිකක් සමාන වගේ නිසා...:nerd:[/FONT][/SIZE] [SIZE=4][FONT="]කොහෝම වුනත් කියවලා අදහසක් දාලාම යන්න...[/FONT][/SIZE] [SIZE=4][FONT="]ආ.....මම මීට කලින් මහසෝනා ගැන කතාවකුත් දැම්මා...ඒක නොබැලුවනම් මෙතනින් බලන්න![/FONT][/SIZE];) [U][SIZE=4][URL="http://www.elakiri.com/forum/showthread.php?t=965815"]Mahasona hewath ritigala Jayasena[/URL][/SIZE][/U] [SIZE=4][FONT="]වැලිඔය යෝධ ඇල ප්ර දේශයේ සිටි එක්තරා රෙදි නැන්දා කෙනෙක් සිටි අතර ඇය රජ මාලිගයේ රෙදි සේදීම සඳහා පිටවන විට ඇයගේ පුත්රයා මිරිස් ගලේ බැද තබා යෑම සිරිතක් කර ගත්තේ එම ළමයා පාලනයට ඉතා අපහසු වු බැවිනි....[/FONT][/SIZE] [SIZE=4][FONT="]දිනක් රෙදි නැන්දා පිටුපසම මිරිස් ගලත් අර ගෙනම නැන්දාට හොරා මේ දරුවා රජවාසලට පැමිණ රජ වාසල මිදුලේ තිබු විශාල ගල එහා මෙහා පෙරලමින් සෙල්ලම් කරන්නට වු අතර රජතුමා මේ බව දැක ඇතෙකුටවත් පෙරලන්නට බැරි ගල එහා මෙහා කරන මේ කොල්ලා කාගේදැයි ඇසු අතර රෙදි නැන්දා බය වී රජතුමාගෙන් සමාව ඉල්ලු අතර [/FONT][/SIZE] [SIZE=4][FONT="]රජතුමා ඔහුව රජ වාසලට භාර දෙන ලෙස රෙදි නැන්දාට යෝජනා කලේය...[/FONT][/SIZE] [SIZE=4][FONT="]එදා සිට ඔහු රජවාසල මුලුතැන්ගේ වැඩකලේය...දර සැපයිම,වතුර රැගෙන ඒම වැනි දැ ඔහු මහා පරිමාණයෙන්ම ඉටුකර දෙන ලදි....කාලයක් යනවිට ඔහු රජවාසලේ හොද නමක් දිනා ගත් අතර තරුණ වියේදි රජු ඔහුට යුධ පුහුණුව දීමට අණ කල අතර එයින් පසු ඔහු හොද රණශුරයකු විය....[/FONT][/SIZE] :):):):) [SIZE=4][FONT="]කාලයක් ගත වු පසු ඔහු තනියමම ඉතා විශාල අමුණක් බැදිමට තීරණයක් ගත්තේ කුඹුරු යායක් අස්වදන්නට සිතා ගෙනය....ඒ එකල ඒ ප්ර දේශයේ ජලයේ හිගතාවය නිසාය.ඉතින් තනිව අමුණක් බැද එහි ජලය රුගෙන යන්නට යෝධ ඇලක්ද කැපු ඔහු මුල් අක්කර 800ක් වගා කල හැකි පරිදි ඇල මාර්ගය ඉදි කොට මුල් කන්නයේ අක්කර 150 මහන්සි වී අස්වද්දන ලදි....:eek::eek:[/FONT][/SIZE] [SIZE=4][FONT="]අස්වනු නෙලා ගෙන ගත් වී ඔහු පිරමිඩයක් ලෙස ගොඩ ගසා ඔහුගේ බාලමදරුවා පිරමීඩයේ උඩටම නංවා ඈත මුහුද පෙනෙනවා නේද?? කියාලා ඇසුවා...[/FONT][/SIZE] [SIZE=4][FONT="]පොඩි දරුවා තම අම්මා කියු ලෙස පෙනෙන්නේ නැතැයි කියා බොරුවක් කිවේය....ඒ ඇයට තවත් වී ලබා ගැනීමට තිබු අශාව නිසා ඇය පොඩි ඒකාට එලෙස කියන ලෙස කියා සිටියේ...මේ කතාවෙන් නිල මහා යෝධයා ලැජ්ජාවට පත්විය...මෙච්චර ශක්තියක් තියාගෙන මුහුද පෙනෙන්ට වී ගොඩ ගසන්නට බැරි නම් කුඹුරු කර වැඩක් නැතැයි සිතු ඔහු වි ගොඩ සුනු විසිනු කර අමුණද කඩා දමා ඇල මාර්ගයද කඩා සුනු විසිනු කර යන්නට ගියේය....[/FONT][/SIZE] :eek::eek::eek::eek: [SIZE=4][FONT="]එලෙස ඔහු අමුණ කඩා නොදැමුවනම් ඒම භුමියේ හොදින් වගා කල හැකි භුමියක් ලෙස කතෘ හදුන්වා දී තිබුනා...එහේත් ජලය නොමැති කම ප්රධාන ගැටලුවක් නිසා වගාව සරුසාර නැති බවත් කියනවා![/FONT][/SIZE] [SIZE=4][FONT="]කතා පොතේ නම් තිබුනේ ඔහෝම තමා....කතාවේ ඇත්ත නැත්ත කොහෝමද මංදා ඒත් කතාව නම් රසවත් .....[/FONT][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom