Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිල් චිත්‍රපට පිළිබදව ඔබ නොදත් අමුතුම කරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිල් චිත්‍රපට පිළිබදව ඔබ නොදත් අමුතුම කර&#3540

ඔන්න එහෙනම් අද විශ්මය තුලින් ඔයාලට කියන්න යන්නේ නිල් චිත්‍රපට පිළිබදව ඔබ නොදත් අමුතුම කරුණු 10 ගැනයි.දැන් චික් චික් ගෑවට සියයට 80ක්ම වගේ ඕක හ්රෙන් හොරෙන් බලන බව මාම දන්නව.කොහොම වුනත් අපි කතා කරන්න යන්නේ නිල් චිත්‍රපට ගැන ඔබ දන්නෙ නැති දේවල්

1.නිල් චිත්‍රපටිවලට රංගනයෙන් දායක වෙන සියයට අනූපහක්ම කාන්තාවන් එයට දායක වෙන්නේ අකමැත්තෙනි.

2.රංගනයෙන් දායක වන පිරිමි නළුවාට වඩා දස ගුණයක් වැඩියෙන් කාන්තාවට ගෙවීම කරනු ලැබේ.වඩා අඩු මුදලකින් චිත්‍රපටය නිපදවියයුතු නිසා දවසේ පැය 18 ක කාලයක් පුරා රූගත කිරීම් සිද්ධ කරනවාලු.

3.බොහෝම දර්ශන වාර අධ්‍යක්ෂකගේ කැමැත්ත සපිරෙනකන් රූගත කිරීමට සිදුවේ.බොහෝ විට එකම දර්ශන වාරය කිහිප විටක් රූගත කිරීමට සිදුවෙනවා.

4. ඊළඟ දර්ශණ වාරය එළඹෙන තුරු නිරූපිකාව සිටින්නේ විවේකාගාරය තුලයි.මෙහිදී බොහෝ විට ඇය විසින් ඖශධ වර්ග පානය කරනු ලබන්නේ ඊලඟ දර්ශන වාරයෙහි මුහුණ දීමට සිදුවන වේදනාව සහ ලැජ්ජාව අවම කරගැනීමට උදෙසාය.නිල් චිත්‍රපට කර්මාන්තයේ සිටින කාන්තාවන් හා පිරිමි පුද්ගලයන් මසකට වරක් සෞඛ්‍ය පරීක්ෂණයකට මුහුණ දිය යුතු අතර ඒඩ්ස් නොමැති බව තහවුරු කරගත යුතුය.

5.රූගත කිරීම් සිදුකරන අතර දර්ශන තලයෙන් පිටුපස 12ක් 20ක් විතර පිරිසක් විවිධ තාක්ෂනික සහය ලබා දෙනවා.අධ්‍යක්ෂකවරයා,සහය අධ්‍යක්ෂකවරයා,කැමරා ශිල්පීන්,ආලෝක කරන ශිල්පීන් වගේ ගොඩක් ඉන්නව.මෙහි ඡායාරූපකරන ශිල්පියෙක් ඉන්නවා රූගත කිරීම් නවතා ඕන වෙලාවක ඡායාරූප ගැනීමේ අයිතියක් ඔහුට තියෙනවා.

6. නිල් චිත්‍රපට කියන්නේ ඇත්ත වගේ පෙන්නුවට තනිකර බොරු ජවනිකාවක්.2007 දී නිල් චිත්‍රපට රඟපෑ නිළියන් 9ක් ඒඩ්ස් හැඳිලා මැරිල තියෙනවා

7. නිල් චිත්‍රපටවල රංගනයෙන් දායක වන නිළියන්ගෙන් 66%ක් හට ලිංගික හර්පිස් වගේ රෝග වැළඳිලා තියෙනවා.

8. 1990 වසරේ සිට 2013 වෙනකම්ම නිල් චිත්‍රපටි නිලියන් 26 ක් සියදිවි නසාගෙන තියෙනවලු

9.1990 වසරේ ඉඳලා 2013 වෙනකන්ම නිල් චිත්‍රපට නිලියන් 45ක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා අධික මාත්‍රාවෙන් අරගෙන මියගිහින් තියෙනවා.

10.නිල් චිත්‍රපට නිළියන්ට ඒඩ්ස් වගේ භයානක ලිංගාශ්‍රිත රෝග වැලඳීමේ ප්රවනතාව 90% වඩා වැඩි අගයක් ගන්නවා කියල තමයි වාර්තා වෙන්නේ.

මේ සියළුම විස්තර පහත වීඩියෝවේ තියෙනවා. වීඩියෝව බලලා නිල් චිත්‍රපට පිළිබදව ඔබ නොදත් අමුතුම කරුණු ගැන තවත් දැනගන්න. යාළුවන්ටත් බලන්න Share කරන්න

REP+++++++++++++++++

[QUOTE="shruk khan, post: 22442790, member: 563031"] [b]නිල් චිත්‍රපට පිළිබදව ඔබ නොදත් අමුතුම කරු[/b] [IMG]http://wishmaya.com/wp-content/uploads/2017/11/12-2-735x400.png[/IMG] [SIZE="5"]ඔන්න එහෙනම් අද විශ්මය තුලින් ඔයාලට කියන්න යන්නේ නිල් චිත්‍රපට පිළිබදව ඔබ නොදත් අමුතුම කරුණු 10 ගැනයි.දැන් චික් චික් ගෑවට සියයට 80ක්ම වගේ ඕක හ්රෙන් හොරෙන් බලන බව මාම දන්නව.කොහොම වුනත් අපි කතා කරන්න යන්නේ නිල් චිත්‍රපට ගැන ඔබ දන්නෙ නැති දේවල් 1.නිල් චිත්‍රපටිවලට රංගනයෙන් දායක වෙන සියයට අනූපහක්ම කාන්තාවන් එයට දායක වෙන්නේ අකමැත්තෙනි. 2.රංගනයෙන් දායක වන පිරිමි නළුවාට වඩා දස ගුණයක් වැඩියෙන් කාන්තාවට ගෙවීම කරනු ලැබේ.වඩා අඩු මුදලකින් චිත්‍රපටය නිපදවියයුතු නිසා දවසේ පැය 18 ක කාලයක් පුරා රූගත කිරීම් සිද්ධ කරනවාලු. 3.බොහෝම දර්ශන වාර අධ්‍යක්ෂකගේ කැමැත්ත සපිරෙනකන් රූගත කිරීමට සිදුවේ.බොහෝ විට එකම දර්ශන වාරය කිහිප විටක් රූගත කිරීමට සිදුවෙනවා. 4. ඊළඟ දර්ශණ වාරය එළඹෙන තුරු නිරූපිකාව සිටින්නේ විවේකාගාරය තුලයි.මෙහිදී බොහෝ විට ඇය විසින් ඖශධ වර්ග පානය කරනු ලබන්නේ ඊලඟ දර්ශන වාරයෙහි මුහුණ දීමට සිදුවන වේදනාව සහ ලැජ්ජාව අවම කරගැනීමට උදෙසාය.නිල් චිත්‍රපට කර්මාන්තයේ සිටින කාන්තාවන් හා පිරිමි පුද්ගලයන් මසකට වරක් සෞඛ්‍ය පරීක්ෂණයකට මුහුණ දිය යුතු අතර ඒඩ්ස් නොමැති බව තහවුරු කරගත යුතුය. 5.රූගත කිරීම් සිදුකරන අතර දර්ශන තලයෙන් පිටුපස 12ක් 20ක් විතර පිරිසක් විවිධ තාක්ෂනික සහය ලබා දෙනවා.අධ්‍යක්ෂකවරයා,සහය අධ්‍යක්ෂකවරයා,කැමරා ශිල්පීන්,ආලෝක කරන ශිල්පීන් වගේ ගොඩක් ඉන්නව.මෙහි ඡායාරූපකරන ශිල්පියෙක් ඉන්නවා රූගත කිරීම් නවතා ඕන වෙලාවක ඡායාරූප ගැනීමේ අයිතියක් ඔහුට තියෙනවා. 6. නිල් චිත්‍රපට කියන්නේ ඇත්ත වගේ පෙන්නුවට තනිකර බොරු ජවනිකාවක්.2007 දී නිල් චිත්‍රපට රඟපෑ නිළියන් 9ක් ඒඩ්ස් හැඳිලා මැරිල තියෙනවා 7. නිල් චිත්‍රපටවල රංගනයෙන් දායක වන නිළියන්ගෙන් 66%ක් හට ලිංගික හර්පිස් වගේ රෝග වැළඳිලා තියෙනවා. 8. 1990 වසරේ සිට 2013 වෙනකම්ම නිල් චිත්‍රපටි නිලියන් 26 ක් සියදිවි නසාගෙන තියෙනවලු 9.1990 වසරේ ඉඳලා 2013 වෙනකන්ම නිල් චිත්‍රපට නිලියන් 45ක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා අධික මාත්‍රාවෙන් අරගෙන මියගිහින් තියෙනවා. 10.නිල් චිත්‍රපට නිළියන්ට ඒඩ්ස් වගේ භයානක ලිංගාශ්‍රිත රෝග වැලඳීමේ ප්රවනතාව 90% වඩා වැඩි අගයක් ගන්නවා කියල තමයි වාර්තා වෙන්නේ. මේ සියළුම විස්තර පහත වීඩියෝවේ තියෙනවා. වීඩියෝව බලලා නිල් චිත්‍රපට පිළිබදව ඔබ නොදත් අමුතුම කරුණු ගැන තවත් දැනගන්න. යාළුවන්ටත් බලන්න Share කරන්න[/SIZE] REP+++++++++++++++++:) [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom