Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිල් පාට පෙට්ටියක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිල් පාට පෙට්ටියක

Anti- bacterial kitchen scrubber ,1st time in Sri Lanka කියල නිල් පාට පෙට්ටියක ගහලා තිබ්බ නිසා නිකමට වගේ කඩේට ගියපු වෙලේ අතට අරන් බැලුවා.

එකපාරටම මතක් වුනේ Internet එකෙන් කියවපු kitchen එක ගැන තිබ්බ article එක. මුළුතැන්ගෙය තමයි ගෙදරක වැඩියෙන්ම විෂබීජ තියෙන තැන කියලයි එකේ තිබ්බේ. කියෙව්වම පුදුමත් හිතුන මොකද ඉතින් toilet එකනේ වැඩිපුරම විෂබීජ තියන තැන කියල අපි හිතන් ඉන්නේ.

කුස්සියේ වැඩිපුරම ඉන්නේ අම්මා, එහෙම නැත්නම් wife නෙහ්. අපි ගැන හැමදේම හොයල බලලා කලාට එයාල ගැන එයාල හිතනවා අඩුයි කියල අපි ඔක්කොමල දන්නවනේ. මේකෙන් හරි පොඩි පරිස්සමක් එයාලට වෙනවනම් ඇත්තටම එක අපිට ගොඩාක් වටිනවා .

අහිතකර බැක්ටීරියා වර්ධනය වීම පාලනය කරයි ,පලවෙනි පාරට ලංකාවේ වෙළදපොලට කියල තිබ්බ නිසා අම්මට කුස්සියේ භාජන, සින්ක් එක සෝදන වැඩ වලට එකක් අරන් ආවා. පෙනුමත් හොදයි. අම්මා කිව්වා පාවිච්චි කරද්දී හොදයි වතුර රදනවා අඩුයි කියලා කොහෙන්ද හොයාගත්තේ කියල.

කඩේට ගිහිපු වෙලාවක නිකමට එකක් අරන් බලන්න.

Brand name එක තිබ්බේ brightex කියලා.

[QUOTE="Sameeraperera1, post: 22347785, member: 558849"] [b]නිල් පාට පෙට්ටියක[/b] [SIZE="6"]Anti- bacterial kitchen scrubber ,1st time in Sri Lanka කියල නිල් පාට පෙට්ටියක ගහලා තිබ්බ නිසා නිකමට වගේ කඩේට ගියපු වෙලේ අතට අරන් බැලුවා. එකපාරටම මතක් වුනේ Internet එකෙන් කියවපු kitchen එක ගැන තිබ්බ article එක. මුළුතැන්ගෙය තමයි ගෙදරක වැඩියෙන්ම විෂබීජ තියෙන තැන කියලයි එකේ තිබ්බේ. කියෙව්වම පුදුමත් හිතුන මොකද ඉතින් toilet එකනේ වැඩිපුරම විෂබීජ තියන තැන කියල අපි හිතන් ඉන්නේ. කුස්සියේ වැඩිපුරම ඉන්නේ අම්මා, එහෙම නැත්නම් wife නෙහ්. අපි ගැන හැමදේම හොයල බලලා කලාට එයාල ගැන එයාල හිතනවා අඩුයි කියල අපි ඔක්කොමල දන්නවනේ. මේකෙන් හරි පොඩි පරිස්සමක් එයාලට වෙනවනම් ඇත්තටම එක අපිට ගොඩාක් වටිනවා . අහිතකර බැක්ටීරියා වර්ධනය වීම පාලනය කරයි ,පලවෙනි පාරට ලංකාවේ වෙළදපොලට කියල තිබ්බ නිසා අම්මට කුස්සියේ භාජන, සින්ක් එක සෝදන වැඩ වලට එකක් අරන් ආවා. පෙනුමත් හොදයි. අම්මා කිව්වා පාවිච්චි කරද්දී හොදයි වතුර රදනවා අඩුයි කියලා කොහෙන්ද හොයාගත්තේ කියල. 😊 කඩේට ගිහිපු වෙලාවක නිකමට එකක් අරන් බලන්න. Brand name එක තිබ්බේ brightex කියලා.[/SIZE] [URL=http://www.image-share.com/ijpg-3639-261.html][IMG]http://www.image-share.com/upload/3639/261m.jpg[/IMG][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom