Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිල් පොත් ව්‍යාපෘතිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිල් පොත් ව්‍යාපෘතිය

1947 ජූනි මාසයේ දී ඔහුගේ කුඩා ගුවන් යානය පදවමින් සිටි ඇමෙරිකානු ජාතික සිවිල් ගුවන් නියමුවෙකු සහ ව්‍යාපාරිකයෙකු වූ කෙනත් ආර්නෝල්ඩ්ට වොෂිංටන් ප්‍රාන්තයේ රේනියර් කන්දට ඉහළින් අධික වේගයෙන් පියාසර කරන හඳුනා නොගත් පියාසර වස්තූන් 9ක් දැක ගැනීමට ලැබුණා. කෙනත් ආර්නෝල්ඩ්ගේ අත්දැකීම පිළිබඳ පුවත සීඝ්රයෙන් ඇමෙරිකානුවන් අතර ප්‍රචලිත වුණේ නාඳුනන පියාසර වස්තූන් දර්ශනය වීම ගැන සිදුකරන ලද පැමිණිලි සංඛ්‍යාව සැලකිය යුතු අගයකින් ඉහළ දමමින්. 1948 - 1949 අතර කාලයේ දී ඇමෙරිකානු ගුවන් හමුදාව විසින් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ‘Sign’ සහ ‘Grudge’ ව්‍යාපෘති අරඹන ලද්දේ එහි ප්‍රතිඵලයක් ලෙස යි.

(© The Seattle Times) කෙනත් ආර්නෝල්ඩ්එසේ අත්පොත් තබන ලද විමර්ශන කටයුතු අවසන් වුණේ 1952 දී ‘නිල් පොත් ව්‍යාපෘතිය’ ආරම්භ කිරීම හේතුවෙන්. නාඳුනන පියාසර වස්තූන් පිළිබඳ ව නිල වශයෙන් තොරතුරු එක්රැස් කිරීම සඳහා ඇමෙරිකානු ගුවන් හමුදාව විසින් අරඹන ලද එය, ඇමෙරිකානු ආණ්ඩුවේ මූල්‍ය ප්‍රතිපාදන සහිත ව පවත්වාගෙන යන ලද දීර්ඝතම ව්‍යාපෘතිය ලෙස සැලකෙනවා. 1969 දී ‘නිල් පොත් ව්‍යාපෘතිය’ වසා දමන විට, ඔවුන් විසින් හඳුනා නොගත් පියාසර වස්තූන් සහ ඒ සබැඳි සිදුවීම් 12,000කට අධික ප්‍රමාණයක් පිළිබඳ ව වාර්තා සකස් කර තිබුණු බව යි සඳහන් වන්නේ.

මුල් කාලීන දර්ශනය වීම්

ඈත අතීතයේ සිට ම භූතාත්මයන්, දේව දූතයන්, අවතාර හෝ වෙනත් විස්තර කළ නොහැකි අද්භූත සිදුවීම් වැනි විවිධ ස්වරූපයන්ගෙන් නාඳුනන පියාසර වස්තූන් දර්ශනය වූ බවට සාක්ෂ්‍ය පවතනවා. නමුත් දෙවැනි ලෝක සංග්රමය සහ ඊට සමගාමී ව සිදු වූ රොකට් තාක්ෂණයේ දියුණුව, හඳුනා නොගත් පියාසර වස්තූන් පිළිබඳ ව මිනිසා තුළ පැවති උනන්දුව වෙනස් ම මඟකට යොමු කළ බව පැවසීමේ වරදක් නැහැ. මෑත ඉතිහාසයේ වඩාත් ජනප්‍රිය ම දර්ශනය වීම ලෙස සැලකෙන්නේ කෙනත් ආර්නෝල්ඩ් විසින් දුටු බවට වාර්තා වූ රේනියර් කන්දට ඉහළින් පැයට සැතපුම් 1200ක පමණ අධික වේගයකින් ‘V’ අකුරේ හැඩය නිර්මාණය කරමින් ගමන් ගත් දීප්තිමත් නිල්-සුදු පියාසර වස්තූන්ගේ දර්ශනය යි. ඔහු විසින් එම දසුන, වතුර මතින් පැන පැන ගිය පීරිසයක් හා සම වූ බව ප්‍රකාශ කරන ලද අතර, පසුකාලීන ව නාඳුනන පියාසර වස්තූන් විස්තර කිරීම සඳහා ‘පියඹන පීරිසි’ යන වදන භාවිතයට පැමිණියේ එහි ප්‍රතිඵලයක් ලෙස බවට සැකයක් නැහැ.

(© The Chicago Sun) කෙනත් ආර්නෝල්ඩ් දුටු හඳුනා නොගත් පියාසර වස්තූන් පිළිබඳ පුවත්පත් වාර්තාවක්මාධ්ය විසින් කෙනත් ආර්නෝල්ඩ්ගේ අත්දැකීම සඳහා මහත් ප්‍රසිද්ධියක් ලබා දීමෙන් පසු ව ඇමෙරිකා එක්සත් ජනපදය පුරා ස්ථාන රාශියකින් හඳුනා නොගත් පියාසර වස්තූන් දර්ශනය වීම පිළිබඳ තොරතුරු වාර්තා වුණා. ඒ අතරින් වඩාත් මතභේදයට තුඩු දුන් සිදුවීමක් ලෙස නව මෙක්සිකෝ ප්‍රාන්තයේ රොස්වෙල් හි පිහිටි යුද හමුදා කඳවුරට නාඳුනන පියාසර වස්තුවක් කඩා වැටීම හැඳින්විය හැකි යි. දිගින් දිගට ම වාර්තා වූ සිදුවීම් ගැන විමර්ශනය කිරීම සඳහා ඇමෙරිකානු ගුවන් හමුදාව විසින් ‘Sign’ සහ ‘Grudge’ ව්‍යාපෘතීන් අරඹන ලද අතර, අදාළ හඳුනා නොගත් පියාසර වස්තූන්, පාරභෞමික අභ්‍යවකාශ යානා හෝ සෝවියට් දේශය විසින් ඔත්තු බැලීම සඳහා යොදන ලද ගුවන් යානා විය හැකි බව යි බොහෝමයක් සිවිල් වැසියන්ගේ විශ්වාසය වුණේ.

(© Walt Hibner) ‘නිල් පොත් ව්‍යාපෘතිය’ පවත්වාගෙන ගිය රයිට්-පැටර්සන් ගුවන් හමුදා කඳවුර‘නිල් පොත් ව්‍යාපෘතිය’ සහ ‘රොබට්සන් මණ්ඩලය’

1952 දී අරඹන ලද ‘නිල් පොත් ව්‍යාපෘතිය’ පවත්වාගෙන යන ලද්දේ ඔහායෝ ප්‍රාන්තයේ පිහිටි රයිට්-පැටර්සන් ගුවන් හමුදා කඳවුර, මූලස්ථානය කරගෙන යි. දිගින් දිගට ම වාර්තා වන නාඳුනන පියාසර වස්තූන් පිළිබඳ ව සත්‍ය අනාවරණය කර ගැනීමේ අරමුණ ඇති ව ජනාධිපති හැරී එස්. ටෘෘමන්ගේ මඟ පෙන්වීම මත එය ආරම්භ කර තිබෙනවා. 1953 දී මධ්‍යම රහස් ඔත්තු සේවය (CIA) විසින් ඒ සම්බන්ධයෙන් විද්‍යාත්මක කෝණයකින් කරුණු සාකච්ඡා කිරීම සඳහා කැලිෆෝනියා තාක්ෂණ ආයතනයේ දී විද්වත් මණ්ඩලයක් රැස් කර ඇති අතර, එහි මුල් පුටුව හොබවා ඇත්තේ භෞතික විද්‍යාඥ එච්. පී. රොබට්සන් විසින්.

(© Physics Today) භෞතික විද්‍යාඥ එච්. පී. රොබට්සන්තෙදිනක් පුරාවට රැස් වූ ‘රොබට්සන් මණ්ඩලය’ විසින් සත්‍ය හෙළිදරව් කිරීමේ අරමුණෙන් හමුදා නිලධාරීන් සහ ‘නිල් පොත් ව්‍යාපෘතිය’ හා සබැඳි සියලුම විධායක නිලධාරීන්, සම්මුඛ සාකච්ඡා සඳහා කැඳවා තිබෙනවා. එසේ ම ඔවුන් විසින් රැස් කරන ලද ඡායාරූප සහ වීඩියෝ පට අධ්‍යයනය කරන ලද ‘රොබට්සන් මණ්ඩලය’ තීරණය කරන ලද්දේ දර්ශනය වූ නාඳුනන පියාසර වස්තූන්, පාරභෞමික අභ්‍යවකාශ යානා බවට වූ උපකල්පනය සඳහා පදනමක් නොමැති බව යි. වාර්තා කරන ලද දර්ශනය වීම් 90%කට වැඩි ප්‍රමාණයක් තාරකා හෝ කාලගුණ විද්‍යා ක්‍රියාකාරකම් හි ප්‍රතිඵල නිසා ඇති වන්නට ඇති බව යි ඔවුන් වැඩිදුරටත් තීරණය කරන ලද්දේ.

(© Cryptic Images) ‘නිල් පොත් ව්‍යාපෘතිය’ මඟින් එළිදක්වන ලද වාර්තාවක්ව්යාපෘතියේ අවසානය සනිටුහන් කළ ‘කොන්ඩන් වාර්තාව’

‘රොබට්සන් මණ්ඩලය’ විසින් ඔවුන්ගේ වාර්තාව ලබා දීමෙන් පසු ව එළැඹුණු 17 වසරක කාලය තුළ දී ‘නිල් පොත් ව්‍යාපෘතිය’ විසින් හඳුනා නොගත් පියාසර වස්තූන් පිළිබඳ ව වාර්තා 12,618ක් සකස් කර තිබෙනවා. එයින් 90%ක් පමණ ඔවුන් විසින් ‘හඳුනා ගත්’ ලෙස වර්ගීකරණය කර ඇත්තේ, තාරකා හෝ කාලගුණ විද්‍යා සහ වෙනත් මිනිස් ක්‍රියාකාරකම් හි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ බවට හේතු දක්වමින්. ඉතුරු වූ වාර්තා 700ක පමණ ප්‍රමාණයක් ‘හඳුනා නොගත්’ ලෙස වර්ගීකරණය කළ ද, ප්‍රමාණවත් තොරතුරු නොමැති වීම හේතුවෙන් වසා දමා තිබෙනවා.

© Oregon State University Special Collections1966 දී ඇමෙරිකානු ගුවන් හමුදාව විසින් ‘නිල් පොත් ව්‍යාපෘතිය’ විසින් විමර්ශනය කරන ලද ගණනින් 59ක් වූ ප්‍රමාණවත් තොරතුරු සහිත ‘හඳුනා නොගත්’ ලෙස වර්ගීකරණය කළ පියසාර වස්තු දර්ශනය වීම් පිළිබඳ ව වාර්තාවක් සකස් කිරීම සඳහා විද්වත් කමිටුවක් රැස් කර ඇති අතර, එහි මුලසුන දරා ඇත්තේ කොලරාඩෝ සරසවියේ ආචාර්ය එඩ්වඩ් යූ. කොන්ඩන් විසින්. 1968 දී කමිටුව විසින් එළිදක්වන ලද ‘නාඳුනන පියාසර වස්තූන් පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනය’ යන මාතෘකාවෙන් යුතු වාර්තාව ජනප්‍රිය වුණේ ‘කොන්ඩන් වාර්තාව’ ලෙස යි. ‘නිල් පොත් ව්‍යාපෘතිය’ විසින් සකස් කරන ලද වාර්තා මඟින් අසාමාන්‍ය සිදුවීම් පිළිබඳ තොරතුරු කිසිවක් හෙළිදරව් නොවන බැවින් ඇමෙරිකානු ගුවන් හමුදාව, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකිරීම නතර කළ යුතු බව එහි දක්වා තිබෙනවා. ඒ අනුව 1969 දී ‘නිල් පොත් ව්‍යාපෘතිය’ නිල වශයෙන් වසා දමනු ලැබුව ද ඇතැමුන්ගේ විශ්වාසය වන්නේ එය තවමත් රහසේ ක්‍රියාත්මක වන බව යි.

Source : Roar

[QUOTE="Idias, post: 24136299, member: 556682"] [b]නිල් පොත් ව්‍යාපෘතිය[/b] [SIZE=4]1947 ජූනි මාසයේ දී ඔහුගේ කුඩා ගුවන් යානය පදවමින් සිටි ඇමෙරිකානු ජාතික සිවිල් ගුවන් නියමුවෙකු සහ ව්‍යාපාරිකයෙකු වූ කෙනත් ආර්නෝල්ඩ්ට වොෂිංටන් ප්‍රාන්තයේ රේනියර් කන්දට ඉහළින් අධික වේගයෙන් පියාසර කරන හඳුනා නොගත් පියාසර වස්තූන් 9ක් දැක ගැනීමට ලැබුණා. කෙනත් ආර්නෝල්ඩ්ගේ අත්දැකීම පිළිබඳ පුවත සීඝ්රයෙන් ඇමෙරිකානුවන් අතර ප්‍රචලිත වුණේ නාඳුනන පියාසර වස්තූන් දර්ශනය වීම ගැන සිදුකරන ලද පැමිණිලි සංඛ්‍යාව සැලකිය යුතු අගයකින් ඉහළ දමමින්. 1948 - 1949 අතර කාලයේ දී ඇමෙරිකානු ගුවන් හමුදාව විසින් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ‘Sign’ සහ ‘Grudge’ ව්‍යාපෘති අරඹන ලද්දේ එහි ප්‍රතිඵලයක් ලෙස යි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/XQNzm8L7NarVIO7W_Picture-1.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=4](© The Seattle Times) කෙනත් ආර්නෝල්ඩ්[/SIZE][SIZE=4]එසේ අත්පොත් තබන ලද විමර්ශන කටයුතු අවසන් වුණේ 1952 දී ‘[URL="https://en.wikipedia.org/wiki/Project_Blue_Book"]නිල් පොත් ව්‍යාපෘතිය[/URL]’ ආරම්භ කිරීම හේතුවෙන්. නාඳුනන පියාසර වස්තූන් පිළිබඳ ව නිල වශයෙන් තොරතුරු එක්රැස් කිරීම සඳහා ඇමෙරිකානු ගුවන් හමුදාව විසින් අරඹන ලද එය, ඇමෙරිකානු ආණ්ඩුවේ මූල්‍ය ප්‍රතිපාදන සහිත ව පවත්වාගෙන යන ලද දීර්ඝතම ව්‍යාපෘතිය ලෙස සැලකෙනවා. 1969 දී ‘නිල් පොත් ව්‍යාපෘතිය’ වසා දමන විට, ඔවුන් විසින් හඳුනා නොගත් පියාසර වස්තූන් සහ ඒ සබැඳි සිදුවීම් 12,000කට අධික ප්‍රමාණයක් පිළිබඳ ව වාර්තා සකස් කර තිබුණු බව යි සඳහන් වන්නේ.[/SIZE] [B][SIZE=4][B]මුල් කාලීන දර්ශනය වීම්[/B][/SIZE][/B] [SIZE=4]ඈත අතීතයේ සිට ම භූතාත්මයන්, දේව දූතයන්, අවතාර හෝ වෙනත් විස්තර කළ නොහැකි අද්භූත සිදුවීම් වැනි විවිධ ස්වරූපයන්ගෙන් නාඳුනන පියාසර වස්තූන් දර්ශනය වූ බවට සාක්ෂ්‍ය පවතනවා. නමුත් දෙවැනි ලෝක සංග්රමය සහ ඊට සමගාමී ව සිදු වූ රොකට් තාක්ෂණයේ දියුණුව, හඳුනා නොගත් පියාසර වස්තූන් පිළිබඳ ව මිනිසා තුළ පැවති උනන්දුව වෙනස් ම මඟකට යොමු කළ බව පැවසීමේ වරදක් නැහැ. මෑත ඉතිහාසයේ වඩාත් ජනප්‍රිය ම දර්ශනය වීම ලෙස සැලකෙන්නේ කෙනත් ආර්නෝල්ඩ් විසින් දුටු බවට වාර්තා වූ රේනියර් කන්දට ඉහළින් පැයට සැතපුම් 1200ක පමණ අධික වේගයකින් ‘V’ අකුරේ හැඩය නිර්මාණය කරමින් ගමන් ගත් දීප්තිමත් නිල්-සුදු පියාසර වස්තූන්ගේ දර්ශනය යි. ඔහු විසින් එම දසුන, වතුර මතින් පැන පැන ගිය පීරිසයක් හා සම වූ බව ප්‍රකාශ කරන ලද අතර, පසුකාලීන ව නාඳුනන පියාසර වස්තූන් විස්තර කිරීම සඳහා ‘පියඹන පීරිසි’ යන වදන භාවිතයට පැමිණියේ එහි ප්‍රතිඵලයක් ලෙස බවට සැකයක් නැහැ.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/3N6eCooBChS9Ilah_Picture-2.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=4](© The Chicago Sun) කෙනත් ආර්නෝල්ඩ් දුටු හඳුනා නොගත් පියාසර වස්තූන් පිළිබඳ පුවත්පත් වාර්තාවක්[/SIZE][SIZE=4]මාධ්‍ය විසින් කෙනත් ආර්නෝල්ඩ්ගේ අත්දැකීම සඳහා මහත් ප්‍රසිද්ධියක් ලබා දීමෙන් පසු ව ඇමෙරිකා එක්සත් ජනපදය පුරා ස්ථාන රාශියකින් හඳුනා නොගත් පියාසර වස්තූන් දර්ශනය වීම පිළිබඳ තොරතුරු වාර්තා වුණා. ඒ අතරින් වඩාත් මතභේදයට තුඩු දුන් සිදුවීමක් ලෙස නව මෙක්සිකෝ ප්‍රාන්තයේ රොස්වෙල් හි පිහිටි යුද හමුදා කඳවුරට නාඳුනන පියාසර වස්තුවක් කඩා වැටීම හැඳින්විය හැකි යි. දිගින් දිගට ම වාර්තා වූ සිදුවීම් ගැන විමර්ශනය කිරීම සඳහා ඇමෙරිකානු ගුවන් හමුදාව විසින් ‘Sign’ සහ ‘Grudge’ ව්‍යාපෘතීන් අරඹන ලද අතර, අදාළ හඳුනා නොගත් පියාසර වස්තූන්, පාරභෞමික අභ්‍යවකාශ යානා හෝ සෝවියට් දේශය විසින් ඔත්තු බැලීම සඳහා යොදන ලද ගුවන් යානා විය හැකි බව යි බොහෝමයක් සිවිල් වැසියන්ගේ විශ්වාසය වුණේ.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/XFOU04T5bCQBKoQN_Picture-3.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=4](© Walt Hibner) ‘නිල් පොත් ව්‍යාපෘතිය’ පවත්වාගෙන ගිය රයිට්-පැටර්සන් ගුවන් හමුදා කඳවුර[/SIZE][B][SIZE=4][B]‘නිල් පොත් ව්‍යාපෘතිය’ සහ [/B][B]‘[/B][B]රොබට්සන් මණ්ඩලය[/B][B]’[/B][/SIZE][/B] [SIZE=4]1952 දී අරඹන ලද ‘නිල් පොත් ව්‍යාපෘතිය’ පවත්වාගෙන යන ලද්දේ ඔහායෝ ප්‍රාන්තයේ පිහිටි රයිට්-පැටර්සන් ගුවන් හමුදා කඳවුර, මූලස්ථානය කරගෙන යි. දිගින් දිගට ම වාර්තා වන නාඳුනන පියාසර වස්තූන් පිළිබඳ ව සත්‍ය අනාවරණය කර ගැනීමේ අරමුණ ඇති ව ජනාධිපති හැරී එස්. ටෘෘමන්ගේ මඟ පෙන්වීම මත එය ආරම්භ කර තිබෙනවා. 1953 දී මධ්‍යම රහස් ඔත්තු සේවය (CIA) විසින් ඒ සම්බන්ධයෙන් විද්‍යාත්මක කෝණයකින් කරුණු සාකච්ඡා කිරීම සඳහා කැලිෆෝනියා තාක්ෂණ ආයතනයේ දී විද්වත් මණ්ඩලයක් රැස් කර ඇති අතර, එහි මුල් පුටුව හොබවා ඇත්තේ භෞතික විද්‍යාඥ එච්. පී. රොබට්සන් විසින්.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/Tlz8EizVrgxE45uC_Picture-4.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=4](© Physics Today) භෞතික විද්‍යාඥ එච්. පී. රොබට්සන්[/SIZE][SIZE=4]තෙදිනක් පුරාවට රැස් වූ ‘රොබට්සන් මණ්ඩලය’ විසින් සත්‍ය හෙළිදරව් කිරීමේ අරමුණෙන් හමුදා නිලධාරීන් සහ ‘නිල් පොත් ව්‍යාපෘතිය’ හා සබැඳි සියලුම විධායක නිලධාරීන්, සම්මුඛ සාකච්ඡා සඳහා කැඳවා තිබෙනවා. එසේ ම ඔවුන් විසින් රැස් කරන ලද ඡායාරූප සහ වීඩියෝ පට අධ්‍යයනය කරන ලද ‘රොබට්සන් මණ්ඩලය’ තීරණය කරන ලද්දේ දර්ශනය වූ නාඳුනන පියාසර වස්තූන්, පාරභෞමික අභ්‍යවකාශ යානා බවට වූ උපකල්පනය සඳහා පදනමක් නොමැති බව යි. වාර්තා කරන ලද දර්ශනය වීම් 90%කට වැඩි ප්‍රමාණයක් තාරකා හෝ කාලගුණ විද්‍යා ක්‍රියාකාරකම් හි ප්‍රතිඵල නිසා ඇති වන්නට ඇති බව යි ඔවුන් වැඩිදුරටත් තීරණය කරන ලද්දේ.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/n8FimDJbXrmkTe5V_Picture-5.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=4](© Cryptic Images) ‘නිල් පොත් ව්‍යාපෘතිය’ මඟින් එළිදක්වන ලද වාර්තාවක්[/SIZE][B][SIZE=4][B]ව්‍යාපෘතියේ අවසානය සනිටුහන් කළ [/B][B]‘[/B][B]කොන්ඩන් වාර්තාව[/B][B]’[/B][/SIZE][/B] [SIZE=4]‘රොබට්සන් මණ්ඩලය’ විසින් ඔවුන්ගේ වාර්තාව ලබා දීමෙන් පසු ව එළැඹුණු 17 වසරක කාලය තුළ දී ‘නිල් පොත් ව්‍යාපෘතිය’ විසින් හඳුනා නොගත් පියාසර වස්තූන් පිළිබඳ ව වාර්තා 12,618ක් සකස් කර තිබෙනවා. එයින් 90%ක් පමණ ඔවුන් විසින් ‘හඳුනා ගත්’ ලෙස වර්ගීකරණය කර ඇත්තේ, තාරකා හෝ කාලගුණ විද්‍යා සහ වෙනත් මිනිස් ක්‍රියාකාරකම් හි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ බවට හේතු දක්වමින්. ඉතුරු වූ වාර්තා 700ක පමණ ප්‍රමාණයක් ‘හඳුනා නොගත්’ ලෙස වර්ගීකරණය කළ ද, ප්‍රමාණවත් තොරතුරු නොමැති වීම හේතුවෙන් වසා දමා තිබෙනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/xLocRVEn7dkArrPG_Picture-6.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=4]© Oregon State University Special Collections[/SIZE][SIZE=4]1966 දී ඇමෙරිකානු ගුවන් හමුදාව විසින් ‘නිල් පොත් ව්‍යාපෘතිය’ විසින් විමර්ශනය කරන ලද ගණනින් 59ක් වූ ප්‍රමාණවත් තොරතුරු සහිත ‘හඳුනා නොගත්’ ලෙස වර්ගීකරණය කළ පියසාර වස්තු දර්ශනය වීම් පිළිබඳ ව වාර්තාවක් සකස් කිරීම සඳහා විද්වත් කමිටුවක් රැස් කර ඇති අතර, එහි මුලසුන දරා ඇත්තේ කොලරාඩෝ සරසවියේ ආචාර්ය එඩ්වඩ් යූ. කොන්ඩන් විසින්. 1968 දී කමිටුව විසින් එළිදක්වන ලද ‘නාඳුනන පියාසර වස්තූන් පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනය’ යන මාතෘකාවෙන් යුතු වාර්තාව ජනප්‍රිය වුණේ ‘කොන්ඩන් වාර්තාව’ ලෙස යි. ‘නිල් පොත් ව්‍යාපෘතිය’ විසින් සකස් කරන ලද වාර්තා මඟින් අසාමාන්‍ය සිදුවීම් පිළිබඳ තොරතුරු කිසිවක් හෙළිදරව් නොවන බැවින් ඇමෙරිකානු ගුවන් හමුදාව, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකිරීම නතර කළ යුතු බව එහි දක්වා තිබෙනවා. ඒ අනුව 1969 දී ‘නිල් පොත් ව්‍යාපෘතිය’ නිල වශයෙන් වසා දමනු ලැබුව ද ඇතැමුන්ගේ විශ්වාසය වන්නේ එය තවමත් රහසේ ක්‍රියාත්මක වන බව යි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]Source : Roar [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom