Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිල් බලකායේ මැරයො සමනලීට පහරදෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිල් බලකායේ මැරයො සමනලීට පහරදෙයි

සමනලී ෆොන්සේකාට නිලබලකායෙන් ප්‍රහාරයක්. තුවාලයි !

ජනප්‍රිය කලාකාරිනී සමනලී ෆොන්සේකා ඇතුළු 'අලුත් පරපුර' නියෝජනය කරන තරුණ කලා කරුවන්ට අද(29) මීට සුළු මොහොතකට පෙර නිල් බලකායේ මැරයන් විසින් දරුණු ප්‍රහාරයක් එල්ල කර තිබේ.

අද කුරුණැගල පැවැති එම කණ්ඩායමේ වැඩ සටහනක් අතර තුරදී මේ සිදුව තිබේ. මෙම ප්‍රහාරය නිසා සමනලී ෆොන්සේකා තුවාල ලබා ඇති අතර ප්‍රවීණ ගායක ලක්ෂ්මන් විජේසේකර මහතාව බිම පෙරලාගෙන පහර දී තිබිණ. අමා විජෙසේකර ජගත් මනුවර්ණ, ඉන්ද්‍රචාප ලියන ගේ, ඇතුළු කණ්ඩායමම පහර කැමට ලක්ව තිබේ.

මෙම පහර දිම මෙහෙයවා ඇත්තේ පළාත් සභා මන්ත්‍රී සමන් ඉන්දික විසින් වන අතර නිල බලකායේ ටීෂර්ට් හැඳගත් සිය දෙනෙකු පමණ මෙයට සම්බන්ධ වී ඇත. කලාකරුවන් පැමිණි බස් රථයට පහර දී තිබේ

ඉන් පසුවම මේ සම්බන්ධ පැමිණිල්ලක් ගොකරැල්ල පොලීසියට ඉදිරිපත් කළ ද ඒ පොලීසිය විසින් මුල් අවස්ථාවේ ප්රතික්ෂේපකර සිටියද පසුව කලාකරුවන්ගෙන එල්ල වූ පීඩනය හමුවේ පැමිණිල්ල ලියගැනීමට එකඟ වී තිබේ.

මේ සිදුවීම වන අතර තුර නිල් බලකා යේ ප්‍රධානියා ඉන්දියාවෙන් පැමිණ් ජැකලින් ෆර්ඩිනැඩස් සලමන් කාන් ඇතුලු නළු නිළියන් සමඟ සාජ්ජයකට සහබාගී වී සිටියේය

[QUOTE="amasin, post: 17641628, member: 438906"] [b]නිල් බලකායේ මැරයො සමනලීට පහරදෙයි[/b] [IMG]https://scontent-a-sin.xx.fbcdn.net/hphotos-xfa1/v/t1.0-9/10881647_1574228169461036_2095044582216816336_n.jpg?oh=920285b27ac6177331c2310997f7dc86&oe=55303153[/IMG] [SIZE="5"][COLOR="Blue"]සමනලී ෆොන්සේකාට නිලබලකායෙන් ප්‍රහාරයක්. තුවාලයි ! ජනප්‍රිය කලාකාරිනී සමනලී ෆොන්සේකා ඇතුළු 'අලුත් පරපුර' නියෝජනය කරන තරුණ කලා කරුවන්ට අද(29) මීට සුළු මොහොතකට පෙර නිල් බලකායේ මැරයන් විසින් දරුණු ප්‍රහාරයක් එල්ල කර තිබේ. අද කුරුණැගල පැවැති එම කණ්ඩායමේ වැඩ සටහනක් අතර තුරදී මේ සිදුව තිබේ. මෙම ප්‍රහාරය නිසා සමනලී ෆොන්සේකා තුවාල ලබා ඇති අතර ප්‍රවීණ ගායක ලක්ෂ්මන් විජේසේකර මහතාව බිම පෙරලාගෙන පහර දී තිබිණ. අමා විජෙසේකර ජගත් මනුවර්ණ, ඉන්ද්‍රචාප ලියන ගේ, ඇතුළු කණ්ඩායමම පහර කැමට ලක්ව තිබේ. මෙම පහර දිම මෙහෙයවා ඇත්තේ පළාත් සභා මන්ත්‍රී සමන් ඉන්දික විසින් වන අතර නිල බලකායේ ටීෂර්ට් හැඳගත් සිය දෙනෙකු පමණ මෙයට සම්බන්ධ වී ඇත. කලාකරුවන් පැමිණි බස් රථයට පහර දී තිබේ ඉන් පසුවම මේ සම්බන්ධ පැමිණිල්ලක් ගොකරැල්ල පොලීසියට ඉදිරිපත් කළ ද ඒ පොලීසිය විසින් මුල් අවස්ථාවේ ප්රතික්ෂේපකර සිටියද පසුව කලාකරුවන්ගෙන එල්ල වූ පීඩනය හමුවේ පැමිණිල්ල ලියගැනීමට එකඟ වී තිබේ. මේ සිදුවීම වන අතර තුර නිල් බලකා යේ ප්‍රධානියා ඉන්දියාවෙන් පැමිණ් ජැකලින් ෆර්ඩිනැඩස් සලමන් කාන් ඇතුලු නළු නිළියන් සමඟ සාජ්ජයකට සහබාගී වී සිටියේය[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom