නිල් වළාකුළු ( රාවණා )
සිගිති හඬින් අප සවන්පත් වශී කල සූරිය අරණ චිත්‍රපටයේ "ඉරෙන් හදෙන් " ගැයූ හර්ෂණ ඔබට මතකද ? ඔහු අද යෞවනයේ දොරකඩට විත් සිය හඬ පරාසය තුලින් වසර ගණනාවක පැරණි ප්‍රෞඩ ශ්‍රී ලංකික ඉතිහාසයේ රාවණා ලකුණ නවමු ආරකින් අර්ථකථනය කරන මේ ගීය ඔබත් රස විද අදහස් සටහන් කරන්න
ගයුම : හර්ෂණ දිසානායක
ගේය පද : අසංක රුවන් සාගර
සංගීතය : දර්ශන විකරමතුංග