Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
Today at 4:45 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිලාවැලි මුහුදු වෙරළ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිලාවැලි මුහුදු වෙරළ

යුද්ධය අවසන් ව තිබුණ ද ආරක්ෂක අංශවල කාර්යභාරය වෙනදාටත් වඩා හොඳින් ඉටු වෙමින් පවතින බව චාරිකාව ආරම්භයේ සිට ම අපට පසක් වූ කරුණක් විය. ඊට හේතු වූයේ කොටි සංවිධානය ජීවමානව සිටින යුගයේ දී සේ ම අද ද මාර්ග බාධකවල සිටින ආරක්ෂක අංශ සාමාජියකන් තම රාජකාරී කටයුතු යුහුසුළුව කරන ආකාරය දැකීමයි. අප කොළඹින් පිටත් වූයේ අලූයම 4.30ට පමණය. අපගේ ඉලක්කය වූයේ දිවා ආහාරය සුන්දර නිලාවැලි මුහුදු තීරයේ දී ලබා ගැනීමය. මා ඇතුළු දස දෙනකුගේ කණ්ඩායමක් චාරිකාවට එක් ව සිටියහ. කිහිප දෙනකු නිලාවැලි වෙරළේ සුන්දරත්වය දැක තිබුණ ද ඒ 2002 සටන් විරාම කාලයේ දීය. අති බහුතරය තුළ තිබුණේ එය සුන්දර වෙරළක් වන්නට ඇතැයි යන හැගීම පමණි. උදෑසන සප්පායම් වී ගමන් ඇරැුඹු අප දඹුල්ල ප්‍රදේශයෙන් එපිටට ගමන් කරත් ම කිහිප වරක් යටකී පරීක්ෂාවන්ට ලක් වන්නට අපට සිදු විය.

‘‘මහත්තුරු කොහෙ ද?’’

ඒ ප්රශ්නය ආරක්ෂක අංශ සාමාජිකයකුගෙනි.

‘‘අපි මේ කොළඹ කට්ටියක්.’’

වාහනයේ ඉදිරිපස අසුනේ සිටි ගීත් නිරන්තරයෙන් ම කණ්ඩායමේ නායකත්වය දැරීය. ඊට හේතු ප්‍රධාන හේතුව වූයේ ඔහු වෘත්තීය රියදුරක් වීම වන්නට ඇත.

‘‘හැමෝ ම කොළඹ ද? කවද ද ආපහු’’

ආරක්ෂක අංශ සාමාජිකයා තොරතුරු පොතක සටහන් කර ගනිමින් ඇසුවේ ය.

‘‘හෙට එන්නේ’’

නඬේ ගුරා කියා සිටියේ ය.

හබරණින් පසු මාර්ගය සීග්‍ර ලෙස සංවර්ධනය වන ආකාරය අප නෙතට ගෙන දුන්නේ සැනසිලි දායක හැගීමකි. ඝණ කැළෑවෙන් මැදි වූ මාර්ගය ලහි ලහියේ කාපට් වන ආකාරය කොළඹ සහ ත්‍රිකුණාමලය අතර දුර තවත් අඩු කරවන්නක් වැනි හැගීමක් අප තුළ විය. හබරණ මාර්ගයේ සුප්‍රකට ‘යකා වංගුව’ රියදුරන්ට පහසු වන ආකාරයට වෙනස් වෙමින් තිබේ.

අප ත්‍රිකුණාමල නගරයට ළඟාවන විට එවැනි පෙරවරු 10 පසුවී තිබිණි. නගර වැසියෝ අප ගැන කිසිදු විශේෂත්වයක් නොදක්වා සිය දෛනික කටයුතුවල නිරත වෙමින් සිිටියහ. සංචාරකයන් ත්‍රිකුණාමලයට අමුත්තන් නොවේ. එය සැබැවින් ම සංචාරක පාරාදීසයකි. නගරයේ අස්සක් මුල්ලක් නෑර විහිදී පවතින මුහුද හා කලපුව ඒ සුන්දරත්වයට පාර කියයි. ත්‍රිකුණාමලය සැබැවින් ම සාමයේ නගරයයි. සිංහල, දෙමළ, මුස්ලිම් වැසියෝ සමගියෙන් ව්‍යාපාර කරති. දෛනික කටයුතුවල නිරත වෙති. නගරය තරමක තදබදයෙන් යුක්ත වුව ද ඒ තදබදය මැද අපේ නෙත ගැටුණේ ඔවුන්ගේ සමගියයි.

අපගේ ගමනාන්තය වන නිලාවැලි වෙත අප තවත් කිලෝමීටර් 12ක් පමණ යා යුතුය. ඊට පෙර අප අද දින රාත්‍රිය ගත කිරීම සඳහා නවාතැන් පොළක් සොයා ගත යුතු ය. අප මුලින් ම සොයා බැලූවේ සැපපහසු නවාතැන් පොළවල් කිහිපයකි. එහෙත් හෝටල් සහ ලැගුම්හල් රැුසකට ගොස් විමසූ අපට සිදු වූයේ ඒ අදහස අත්හැර ගන්නටය. තවත් කිහිප පොලකට ගිය අපට දැනගන්නට ලැබුණේ සති අන්තයක් බව බැවින් හෝටල් කාමර හෝ නවාතැන්පොළ සොයා ගැනීම අපහසු බවයි. එසේ සොයා ගැනුණ ද ඒ සඳහා විශාල මුදලක් වැය කළ යුතු විය. වේලාව ගත වන බැවින් අප සියල්ලන්ගේ ම අදහස වූයේ කුමන හෝ ආකාරයක නවාතැනක් සොයාගැනීමයි.

නවාතැන් සොයා යන අතර තුර අප කණ්ඩායමේ සිටි මධුවිත පිළිබඳ විශේෂඥයයෝ සිය අවශ්‍යතා ද සපුරා ගනිමින් සිටියහ. මුදල් පිළිබඳ වගකීම මා වෙත පැවරී තිබූ බැවින් තැබෑරුමක් සොයා යාමට සිදුවිය. නඬේ සේ ම මධුවිත පිළිබඳ විශේෂඥ කණ්ඩායමේ නායකත්වය ද ගීත් හට නිතරගයෙන් පැවරිණි. තැබෑරුමකට ගිය විට එහි සිටි දෙමළ පෙනුමකින් යුත් වයසක තැනැත්තෙක් අප වෙත ආවේ ය.

‘‘රෙන්ඩු ..............’’

ගීත් දෙමළ බසින් සිය අවශ්‍යතාව පැවසීය. එම පුද්ගලයා භාණ්ඩ රැුගෙන ඒම සඳහා ගිය පසු ගීත් මා දෙස බැලූවේ ආඩම්බරයෙන්. දෙමළ බසින් කතා කර භාණ්ඩ ඉල්ලීම ඊට හේතු විය.

‘‘ මහත්තයා රුපියල් 1900ක් දෙන්න’’

යළි පැමිණි වෙළෙන්දා පවසන්නට විය. සිනහව මැඩගත් අපි යළි රථය වෙත පැමිණියෙමු. නගරයෙන් මදක් ඈතින් පිහිටි ස්ථානයක නවාතැන්පොළක් සොයා ගන්නට අපි වාසනාවන්න වීමු.

සාමාන්‍යයෙන් ත්‍රිකුණාමලයට පැමිණෙන ඕනෑ ම අයකු ජාති ආගම් භේධයකින් තොරව ගමන් ගන්නා තැනක් වන්නේ කෝනේෂ්වරම් කෝවිලයි. සංචාරය අංග සම්පූර්ණ වීම සඳහා එහි ද යා යුතු බව අමධ්‍යප කණ්ඩායමේ අදහස විය. එහෙත් ගීත්, ගයන්ග, ලසිත් ඇතුළු පිරිස මුහුදු වෙරළේ සුළඟ විදිමින් මධුවිත තොලගානා ආකාරය පිළිබඳ උනන්දුවෙන් පසුවිය.

කෝනේෂ්වරම් කෝවිල කුමන ආගමකට අයත් වුව ද අප කුමන ආගමකට අයත් වුව ද එහි වුයේ ආගමික ස්ථානයකට වඩා සොභා සෞන්දර්යයෙන් පිරිපුන් බවකි. ස්වාභාවිකව ගොඩබිම තුළට මුහුද කා වැදී ඇති ආකාරය එහි සිට අපූරුවට නිරීක්ෂණය කළ හැකි විය. එහි පිහිටී ම සැබැවින් ම අපූරුය. කෝවිල පිහිටා ඇති භූමිය දෙපසින් ම ඇත්තේ මහ මුහුදයි. කෝවිල පිහිටා ඇති ගල්තලාව පුපුරන්නට තරම් අවු රශ්මිය මැද වුව ද එකිනෙකා හැප්පෙන තරමේ තදබදයක් එහි විය. සියලූ අඩු පාඩු සපුරා ගත් අපි නිලාවැලි දක්වා ගමන ආරම්භ කළෙමු.

දැඩි අවු රශ්මියත්, මාර්ග ඉදිකිරීම් කටයුතු හේතුවෙන් ඉහළ නගින ¥විල්ලත් ගමනට කිසියම් බාධාවක් විය. එහෙත් රථය තුළ ඇති වන රස කතා ඒ විඩාබර බව මග හැරවීමට සමත් විය. ඊට හේතු වූයේ රස කතා කීම පිළිබඳ නම් දරා ඇති කිහිප දෙනෙකුම එහි වීමයි. කතා බහ මැද අපි නිලාවැලි වෙත ළඟා වීමු. රථය එරෙන තරම් සිනිදු වූත් ගිනියම් වූත් වැල්ල අප පිළිගත්තේ නැගෙනහිර මුහුද හරහා හමා ආ සිසිල් සුළගකිනි.

ඉඳහිට රැුළි නගින නිලාවැලි වෙරළ තීරය ආසියාවේ සුන්දරතම සංචාරක ස්ථානයක් බව අප අසා ඇත. අවු රශ්මිය බිඳකුදු මායිම් නොකර දේශීය සංචාරකයන් දහස් ගණනක් එහි රැුස්වී සිටීමේ රහස එය ම විය. කොළඹ සිටි නිලාවැලි දක්වා ම රථය තුළ ගායනා වූ ගීත සියල්ලට ම රිද්මය සැපයූ ප්‍රබෝධිත් නව ජීවයකින් යුතුව යළි ක්‍රියාත්මක විය. ගීත ඇසෙයි. තව මදක් දුරකින් එවැනි ම සංගීත කණ්ඩායමකි. පිරිසක් දිවා ආහාරය වැල්ලේ ම පිළියෙල කරති. පිරිසක් කති.

නිලාවැලි වෙරළ ඉඳහිට රැුළ නගින සංසුන් වෙරළ තීරයක් බැවින් ඉන් උපරිම ප්‍රයෝජන ගත්තෝ කාන්තාවෝ වූහ. අප සාමාන්‍යයෙන් දකින බටහිර හෝ දකුණු මුහුදු තීරයේ ඇති රළු බව නොමැති නිසා ම පිරිමි හා සමානව ම කාන්තාවෝ ද මුහුදේ ආස්වාදය නොඅඩුව විඳ ගනිති. රැුළි අඩුවීම නිසා ම ඉඳ හිට නගින රැුල්ලකට ඇත්තේ විශාල ඉල්ලූමකි. ඈතින් රැුල්ලක් නගින විට එය පෙරළෙන අවස්ථාවට මුහුණ දීමට සියල්ලෝ ම සූදානම් වෙති. වෙරළේ වෙනත් කටයුත්තක නිරතව සිටින ඇතැම් අය ද ඈතින් එන රැුල්ලට මුහුණ දීමට මුහුදට යති. මේ පිරිසගේ නිදහස් හැසිරීමට භාධා කරන කිසිවකු වෙරළ තීරය තුළ නැත.

පවතින උණුසුම් තත්ත්වය නිසා ම අයිස් ක්‍රීම් සහ සරුවත් වෙළෙඳාම ඉහළින් සිදුවේ. කොමඩු සඳහා ද පවතින්නේ ඉහළ ඉල්ලූමකි. මීට අමතරව රතු ළුැනු, කරවල සඳහා ද දුර සිට එන සංචාරකයන්ගේ දැඩි ඉල්ලූමක් තිබේ.

අප සාමාන්‍යයෙන් දැක පුරුදු හිරුබසින මුහුද වෙනුවට සැන්දෑවත් සමග අඳුරුවන නැගෙනහිර මුහුදේ ඇත්තේ වෙනස් ම ආකාරයක සොඳුරු බවකි. දිවා කල නිල් පැහැයෙන් බැබලූණ මුහුද කළු පැහැ ගැන් වී අහස සමග එක් වන බවක් පෙනෙන්නට තිබිණ. නොදැනුවත් ව ම ගෙවී ගිය පැය කිහිපය අපට දැනුනේ තත්පර කිහිපයක් ලෙසිනි. බෙහෝ දෙනා වෙරළ හැර යාමට සූදානම් වුයේ ? බෝවීගෙන එන නිසා මිස නිලාවැලි වෙරළේ සුන්දරත්වය අවසන් ව ඇති නිසා නොවේ. නා අවසන් ව ගොඩට පැමිණි ඇතැමුන් යළිත් වරක් මුහුදු රළ ආස්වාදයට එහි යන අයුරු අපි දුටුවෙමු. ඒ සන්ධ්‍යාව රාත්‍රිය වෙලා නොගන්නට අප තව කොපමණ මොහොතක් එහි ගත කරන්නේ දැයි කිසිවකුත් නොදනිමු. ශ්‍රී ලංකාව නම් වූ පින්බිමේ තවත් එක් සුන්දර පාරාදීසයකට සමුදිය යුතු මොහොත එළඹ තිබිණ..

[QUOTE="nasam, post: 7360653, member: 257294"] [b]නිලාවැලි මුහුදු වෙරළ[/b] [B] [/B] [IMG]http://www.vivaraenews.com/images/nilaweli.jpg[/IMG] [COLOR=Red]යුද්ධය අවසන් ව තිබුණ ද ආරක්ෂක අංශවල කාර්යභාරය වෙනදාටත් වඩා හොඳින් ඉටු වෙමින් පවතින බව චාරිකාව ආරම්භයේ සිට ම අපට පසක් වූ කරුණක් විය. ඊට හේතු වූයේ කොටි සංවිධානය ජීවමානව සිටින යුගයේ දී සේ ම අද ද මාර්ග බාධකවල සිටින ආරක්ෂක අංශ සාමාජියකන් තම රාජකාරී කටයුතු යුහුසුළුව කරන ආකාරය දැකීමයි. අප කොළඹින් පිටත් වූයේ අලූයම 4.30ට පමණය. අපගේ ඉලක්කය වූයේ දිවා ආහාරය සුන්දර නිලාවැලි මුහුදු තීරයේ දී ලබා ගැනීමය. මා ඇතුළු දස දෙනකුගේ කණ්ඩායමක් චාරිකාවට එක් ව සිටියහ. කිහිප දෙනකු නිලාවැලි වෙරළේ සුන්දරත්වය දැක තිබුණ ද ඒ 2002 සටන් විරාම කාලයේ දීය. අති බහුතරය තුළ තිබුණේ එය සුන්දර වෙරළක් වන්නට ඇතැයි යන හැගීම පමණි. උදෑසන සප්පායම් වී ගමන් ඇරැුඹු අප දඹුල්ල ප්‍රදේශයෙන් එපිටට ගමන් කරත් ම කිහිප වරක් යටකී පරීක්ෂාවන්ට ලක් වන්නට අපට සිදු විය. ‘‘මහත්තුරු කොහෙ ද?’’ ඒ ප්රශ්නය ආරක්ෂක අංශ සාමාජිකයකුගෙනි. ‘‘අපි මේ කොළඹ කට්ටියක්.’’ වාහනයේ ඉදිරිපස අසුනේ සිටි ගීත් නිරන්තරයෙන් ම කණ්ඩායමේ නායකත්වය දැරීය. ඊට හේතු ප්‍රධාන හේතුව වූයේ ඔහු වෘත්තීය රියදුරක් වීම වන්නට ඇත. ‘‘හැමෝ ම කොළඹ ද? කවද ද ආපහු’’ ආරක්ෂක අංශ සාමාජිකයා තොරතුරු පොතක සටහන් කර ගනිමින් ඇසුවේ ය. ‘‘හෙට එන්නේ’’ නඬේ ගුරා කියා සිටියේ ය. හබරණින් පසු මාර්ගය සීග්‍ර ලෙස සංවර්ධනය වන ආකාරය අප නෙතට ගෙන දුන්නේ සැනසිලි දායක හැගීමකි. ඝණ කැළෑවෙන් මැදි වූ මාර්ගය ලහි ලහියේ කාපට් වන ආකාරය කොළඹ සහ ත්‍රිකුණාමලය අතර දුර තවත් අඩු කරවන්නක් වැනි හැගීමක් අප තුළ විය. හබරණ මාර්ගයේ සුප්‍රකට ‘යකා වංගුව’ රියදුරන්ට පහසු වන ආකාරයට වෙනස් වෙමින් තිබේ. අප ත්‍රිකුණාමල නගරයට ළඟාවන විට එවැනි පෙරවරු 10 පසුවී තිබිණි. නගර වැසියෝ අප ගැන කිසිදු විශේෂත්වයක් නොදක්වා සිය දෛනික කටයුතුවල නිරත වෙමින් සිිටියහ. සංචාරකයන් ත්‍රිකුණාමලයට අමුත්තන් නොවේ. එය සැබැවින් ම සංචාරක පාරාදීසයකි. නගරයේ අස්සක් මුල්ලක් නෑර විහිදී පවතින මුහුද හා කලපුව ඒ සුන්දරත්වයට පාර කියයි. ත්‍රිකුණාමලය සැබැවින් ම සාමයේ නගරයයි. සිංහල, දෙමළ, මුස්ලිම් වැසියෝ සමගියෙන් ව්‍යාපාර කරති. දෛනික කටයුතුවල නිරත වෙති. නගරය තරමක තදබදයෙන් යුක්ත වුව ද ඒ තදබදය මැද අපේ නෙත ගැටුණේ ඔවුන්ගේ සමගියයි. අපගේ ගමනාන්තය වන නිලාවැලි වෙත අප තවත් කිලෝමීටර් 12ක් පමණ යා යුතුය. ඊට පෙර අප අද දින රාත්‍රිය ගත කිරීම සඳහා නවාතැන් පොළක් සොයා ගත යුතු ය. අප මුලින් ම සොයා බැලූවේ සැපපහසු නවාතැන් පොළවල් කිහිපයකි. එහෙත් හෝටල් සහ ලැගුම්හල් රැුසකට ගොස් විමසූ අපට සිදු වූයේ ඒ අදහස අත්හැර ගන්නටය. තවත් කිහිප පොලකට ගිය අපට දැනගන්නට ලැබුණේ සති අන්තයක් බව බැවින් හෝටල් කාමර හෝ නවාතැන්පොළ සොයා ගැනීම අපහසු බවයි. එසේ සොයා ගැනුණ ද ඒ සඳහා විශාල මුදලක් වැය කළ යුතු විය. වේලාව ගත වන බැවින් අප සියල්ලන්ගේ ම අදහස වූයේ කුමන හෝ ආකාරයක නවාතැනක් සොයාගැනීමයි. නවාතැන් සොයා යන අතර තුර අප කණ්ඩායමේ සිටි මධුවිත පිළිබඳ විශේෂඥයයෝ සිය අවශ්‍යතා ද සපුරා ගනිමින් සිටියහ. මුදල් පිළිබඳ වගකීම මා වෙත පැවරී තිබූ බැවින් තැබෑරුමක් සොයා යාමට සිදුවිය. නඬේ සේ ම මධුවිත පිළිබඳ විශේෂඥ කණ්ඩායමේ නායකත්වය ද ගීත් හට නිතරගයෙන් පැවරිණි. තැබෑරුමකට ගිය විට එහි සිටි දෙමළ පෙනුමකින් යුත් වයසක තැනැත්තෙක් අප වෙත ආවේ ය. ‘‘රෙන්ඩු ..............’’ ගීත් දෙමළ බසින් සිය අවශ්‍යතාව පැවසීය. එම පුද්ගලයා භාණ්ඩ රැුගෙන ඒම සඳහා ගිය පසු ගීත් මා දෙස බැලූවේ ආඩම්බරයෙන්. දෙමළ බසින් කතා කර භාණ්ඩ ඉල්ලීම ඊට හේතු විය. ‘‘ මහත්තයා රුපියල් 1900ක් දෙන්න’’ යළි පැමිණි වෙළෙන්දා පවසන්නට විය. සිනහව මැඩගත් අපි යළි රථය වෙත පැමිණියෙමු. නගරයෙන් මදක් ඈතින් පිහිටි ස්ථානයක නවාතැන්පොළක් සොයා ගන්නට අපි වාසනාවන්න වීමු. සාමාන්‍යයෙන් ත්‍රිකුණාමලයට පැමිණෙන ඕනෑ ම අයකු ජාති ආගම් භේධයකින් තොරව ගමන් ගන්නා තැනක් වන්නේ කෝනේෂ්වරම් කෝවිලයි. සංචාරය අංග සම්පූර්ණ වීම සඳහා එහි ද යා යුතු බව අමධ්‍යප කණ්ඩායමේ අදහස විය. එහෙත් ගීත්, ගයන්ග, ලසිත් ඇතුළු පිරිස මුහුදු වෙරළේ සුළඟ විදිමින් මධුවිත තොලගානා ආකාරය පිළිබඳ උනන්දුවෙන් පසුවිය. කෝනේෂ්වරම් කෝවිල කුමන ආගමකට අයත් වුව ද අප කුමන ආගමකට අයත් වුව ද එහි වුයේ ආගමික ස්ථානයකට වඩා සොභා සෞන්දර්යයෙන් පිරිපුන් බවකි. ස්වාභාවිකව ගොඩබිම තුළට මුහුද කා වැදී ඇති ආකාරය එහි සිට අපූරුවට නිරීක්ෂණය කළ හැකි විය. එහි පිහිටී ම සැබැවින් ම අපූරුය. කෝවිල පිහිටා ඇති භූමිය දෙපසින් ම ඇත්තේ මහ මුහුදයි. කෝවිල පිහිටා ඇති ගල්තලාව පුපුරන්නට තරම් අවු රශ්මිය මැද වුව ද එකිනෙකා හැප්පෙන තරමේ තදබදයක් එහි විය. සියලූ අඩු පාඩු සපුරා ගත් අපි නිලාවැලි දක්වා ගමන ආරම්භ කළෙමු. ------- දැඩි අවු රශ්මියත්, මාර්ග ඉදිකිරීම් කටයුතු හේතුවෙන් ඉහළ නගින ¥විල්ලත් ගමනට කිසියම් බාධාවක් විය. එහෙත් රථය තුළ ඇති වන රස කතා ඒ විඩාබර බව මග හැරවීමට සමත් විය. ඊට හේතු වූයේ රස කතා කීම පිළිබඳ නම් දරා ඇති කිහිප දෙනෙකුම එහි වීමයි. කතා බහ මැද අපි නිලාවැලි වෙත ළඟා වීමු. රථය එරෙන තරම් සිනිදු වූත් ගිනියම් වූත් වැල්ල අප පිළිගත්තේ නැගෙනහිර මුහුද හරහා හමා ආ සිසිල් සුළගකිනි. ඉඳහිට රැුළි නගින නිලාවැලි වෙරළ තීරය ආසියාවේ සුන්දරතම සංචාරක ස්ථානයක් බව අප අසා ඇත. අවු රශ්මිය බිඳකුදු මායිම් නොකර දේශීය සංචාරකයන් දහස් ගණනක් එහි රැුස්වී සිටීමේ රහස එය ම විය. කොළඹ සිටි නිලාවැලි දක්වා ම රථය තුළ ගායනා වූ ගීත සියල්ලට ම රිද්මය සැපයූ ප්‍රබෝධිත් නව ජීවයකින් යුතුව යළි ක්‍රියාත්මක විය. ගීත ඇසෙයි. තව මදක් දුරකින් එවැනි ම සංගීත කණ්ඩායමකි. පිරිසක් දිවා ආහාරය වැල්ලේ ම පිළියෙල කරති. පිරිසක් කති. නිලාවැලි වෙරළ ඉඳහිට රැුළ නගින සංසුන් වෙරළ තීරයක් බැවින් ඉන් උපරිම ප්‍රයෝජන ගත්තෝ කාන්තාවෝ වූහ. අප සාමාන්‍යයෙන් දකින බටහිර හෝ දකුණු මුහුදු තීරයේ ඇති රළු බව නොමැති නිසා ම පිරිමි හා සමානව ම කාන්තාවෝ ද මුහුදේ ආස්වාදය නොඅඩුව විඳ ගනිති. රැුළි අඩුවීම නිසා ම ඉඳ හිට නගින රැුල්ලකට ඇත්තේ විශාල ඉල්ලූමකි. ඈතින් රැුල්ලක් නගින විට එය පෙරළෙන අවස්ථාවට මුහුණ දීමට සියල්ලෝ ම සූදානම් වෙති. වෙරළේ වෙනත් කටයුත්තක නිරතව සිටින ඇතැම් අය ද ඈතින් එන රැුල්ලට මුහුණ දීමට මුහුදට යති. මේ පිරිසගේ නිදහස් හැසිරීමට භාධා කරන කිසිවකු වෙරළ තීරය තුළ නැත. පවතින උණුසුම් තත්ත්වය නිසා ම අයිස් ක්‍රීම් සහ සරුවත් වෙළෙඳාම ඉහළින් සිදුවේ. කොමඩු සඳහා ද පවතින්නේ ඉහළ ඉල්ලූමකි. මීට අමතරව රතු ළුැනු, කරවල සඳහා ද දුර සිට එන සංචාරකයන්ගේ දැඩි ඉල්ලූමක් තිබේ. අප සාමාන්‍යයෙන් දැක පුරුදු හිරුබසින මුහුද වෙනුවට සැන්දෑවත් සමග අඳුරුවන නැගෙනහිර මුහුදේ ඇත්තේ වෙනස් ම ආකාරයක සොඳුරු බවකි. දිවා කල නිල් පැහැයෙන් බැබලූණ මුහුද කළු පැහැ ගැන් වී අහස සමග එක් වන බවක් පෙනෙන්නට තිබිණ. නොදැනුවත් ව ම ගෙවී ගිය පැය කිහිපය අපට දැනුනේ තත්පර කිහිපයක් ලෙසිනි. බෙහෝ දෙනා වෙරළ හැර යාමට සූදානම් වුයේ ? බෝවීගෙන එන නිසා මිස නිලාවැලි වෙරළේ සුන්දරත්වය අවසන් ව ඇති නිසා නොවේ. නා අවසන් ව ගොඩට පැමිණි ඇතැමුන් යළිත් වරක් මුහුදු රළ ආස්වාදයට එහි යන අයුරු අපි දුටුවෙමු. ඒ සන්ධ්‍යාව රාත්‍රිය වෙලා නොගන්නට අප තව කොපමණ මොහොතක් එහි ගත කරන්නේ දැයි කිසිවකුත් නොදනිමු. ශ්‍රී ලංකාව නම් වූ පින්බිමේ තවත් එක් සුන්දර පාරාදීසයකට සමුදිය යුතු මොහොත එළඹ තිබිණ.. [/COLOR] [IMG]http://www.vivaraenews.com/images/nilaweli%2001.jpg[/IMG] [IMG]http://www.vivaraenews.com/images/nilaweli%2002.jpg[/IMG] [IMG]http://www.vivaraenews.com/images/nilaweli%20004.jpg[/IMG] [IMG]http://www.vivaraenews.com/images/nilaweli%20005.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom