Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිලියක් සමග රැයක් ගතකල හැටි (18+)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිලියක් සමග රැයක් ගත කලෙමී ...

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ඇත්තෙන්ම රැයක් ගත කලෙමි . ඒම රැය ගත කල ස්ථානය ගැන සුන්දර වැනුමක්නම් කල නොහැක. මුහුනේ දැවටෙන මකුළු දැලුත් දැඩි දුහුවිල්ලත් එහා මෙහා හැරෙන විට ඇගේ වදින සපත්තු සේරෙප්පුත් ඝන අන්ධකාරයත් නැතිනම් මා සිටි ස්ථානය මෙයිට වඩා සොදුරු වීමට ඉඩ තිබුණි .. සමාවන්න මා මේ සිටින්නේ ප්‍රධාන නිළියගේ ඇද යටය .[/FONT]

[FONT=&quot]එහෙත් සුළු මොහොතකට පෙර මම නිළියත් සමග ඇද උඩ සිටි බවනම් කිව යුතුමය. ඒ සොදුරු මොහොත විනාඩි ගණනකට සිමා වුයේ මා පෙර කල කරුමයක් පඩ්සං දීමෙන් යැයි සිතේ . [/FONT]

[FONT=&quot]“අනේ ඔයත් ආවද ? ‘’ ඒ අපේ චිත්‍රපටයේ ප්‍රධාන නිළියගේ සුරතල් කට හඩය[/FONT]

[FONT=&quot]“ අද හස්බන්ඩ් නැහැ කිවනේ “[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]“ඒත් ඔයා පරක්කු වෙනකොට මම හිතුවා එන එකක් නැහැ කියලා “[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]“ඔව් අනේ අපේ අර කාලකන්නි අධ්යක්ෂකයා එක එක විකාර වැඩ බාර දෙනවනේ.. ඒකකට ගියා.. ඒත් ඒ බුරුවා ගෙදර නැහැ .[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ඒ විටම “දඩස් “ ගා සබ්දයක් ඇද යටින් ඇසුනි . මොකක් හෝ ඇදේ වදින හඩක් විය යුතුය .[/FONT]

[FONT=&quot]“ මොකක්ද ඒ සද්දේ ..[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]“ආ... ගනන් ගන්න එපා අනේ ඒ අපේ බල්ලා ඇද යටට රිංගලා “[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]එන්න අපි ඇදට යමු. ,[/FONT][FONT=&quot] මමද ඈ පසුපසින් ඇදට වැටුණි..[/FONT]

[FONT=&quot]රෝස පැහැති වත්සුනු තට්ටුවක් තවරා සිටි බැවින් ඇගේ පෙනුමේ චිත්‍ර පට රූප රාමුවේ දකිනවට වඩා වැඩි වේනසක් මම නොදුටුවෙමි . තද රතු පැහැති තොල් ආලේපනයක් තවරා සිටි ඇගේ තොල් නා දළු වලට සම කල නොහැක . එය එයිට වඩා බොහෝ තද පාටකි..[/FONT]

[FONT=&quot]වැඩි වේලාවක් ඈත් සමග අල්ලාපා සල්ලාපයේ යෙදීමට ඉඩ නොතියා කොහෙන්දෝ පැමිණි කරුමක්කාරයෙක් දොරට තඩි බාන්නට විය...[/FONT]

[FONT=&quot]“ ටක්..ටක්..ටක් ...[/FONT]

[FONT=&quot]අය්යෝ හස්බන්ඩ් ඇවිත් ....[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]“දැන් මම මොකද කරන්නේ...[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]“ඔයා කොහේ හරි හැංගෙන්න...[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]මාගේ පංචස්කන්දය වසන් කිරීමට තරම් එකදු භාණ්ඩයක්වත් ඇගේ කාමරයේ නොතිබූ හෙයින් මා තුබසකට රිංගන තල ගොයෙකුසේ ඇගේ ඇද යටට රින්ගුවෙමි .. [/FONT]

[FONT=&quot]එතැන් සිට මාගේ වාසස්ථානය වුයේ ඇද යටය. ඇද යට සිට කලුවරේම එහා මෙහා ඇස් යැවු මා හට දැක ගන්නට ලැබුනේ කලුපාට සෙලවෙන ලොකු ගුලි දෙකක් ඇද යට තිබෙන බවයි .[/FONT] [FONT=&quot]බඩගා ගොස් වඩාත් ලංවී බැලුවිට ඒම ගුලි දෙක පැහැදිලිවම හදුනා ගැනීමට මට හැකි වුනි...[/FONT]

[FONT=&quot]ඒ අන් යමක් නොව අප චිත්‍රපටයේ නිෂ්පාදක සහ අධ්යක්ෂකයි . ඔවුන් දෙදෙනාද මා මෙන් මොහොතකට පෙර ඇද උඩ සිට ඇද යටට පැමිනෙන්නට ඇත .. කෙලවරේම සිටින්නේ නිෂ්පාදක බැවින් මුලින්ම පැමිණ ඇත්තේ ඔහු විය යුතුය .[/FONT]

[FONT=&quot]අධ්‍යක්ෂක ඇද යටට රිංගන්නට ඇත්තේ මා පැමිණ දොරට තට්ටු කරන විට විය යුතුය.. [/FONT]

[FONT=&quot]දැන් ඇද උඩ සිටින ඇගේ සැමියා බැලීමට මට ආශාවක් ඇතිවීය මා සීරුවට හිස එලියට දමා ඇද දෙස බැලීමි .. මට වැරදි ඇත ඒ සිටින්නේ ඇගේ සැමියා නොව . අප චිත්‍රපටයේ ප්‍රධාන නළුවාය.[/FONT]

[FONT=&quot]ඔහු මා දැකීමට පෙර මා හිස ඇතුලට ඇද ගතිමි... මා හදිසි වුවා වැඩිය හිස තදින් ඇදෙ වැදුනි.. ෂික් .. මේ ඇදන් මෙයිට වඩා විශාලව හැදුවනම් තිදෙනෙක්ට මෙයිට වඩා ඉඩ කඩ ඇතිව ඇද යට ඉන්න තිබුනා නොවේද .. මම සිතින් ඇද සැදු වඩුවාට ශාප කරමින් හිස අතගා ගත්තෙමි...[/FONT]

[FONT=&quot]“මොකක්ද ඒ ඇද යටින් ඇහුනු සද්දේ “[/FONT][FONT=&quot] ඒ ඇද උඩ නිළිය සමග සිටින ප්‍රධාන නළුවාගේ හඩය ..[/FONT]

[FONT=&quot]“ආ... ගනන් ගන්න එපා අනේ ... අපේ බල්ලා ඇද යටට රිංගලා...[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]“ඔයා අර නාකි අධ්යක්ෂකයා එක්ක වැඩි කථාවට යන්න එපා ඕකට ගෑනු පෙන්නන්න බැහැ..” [/FONT][FONT=&quot] ඒ ප්‍රධාන නළුවාය.[/FONT]

[FONT=&quot]එවිට ඇද යට සිටි අධ්‍යක්ෂක බඩ ගාමින් එලියට ඒමට උත්සහ කලේ ප්‍රධාන නළුවාගේ හොම්බ තැලීමට විය යුතුය . මම වහා ක්‍රියාත්මක වී ඔහුගේ ගමන වැලකුවෙමි..[/FONT]

[FONT=&quot]“අර නිෂ්පාදකයා ඒයිට එහා කුකුළා ..මම දැක්ක දෙතුන් විඩක් හොරෙන් හොරෙන් ඔයා දිහා බලනවා.. අහුවෙන්න එපා ඕකුන්ට..”[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]එවර එලියට යෑමට බඩගෑවේ නිෂ්පාදක තුමාය.. මා දැතින් දෙදෙනාව තදින් අල්ලගෙන මේ අවස්ථාවේ ඉවසීම ප්‍රගුණ කලයුතු බව රහසින් පහදා දුන්නේය...[/FONT]

[FONT=&quot]එවිටම නැවතත් දොරට තට්ටු කරන හඩක් ටක් ..ටක් ..ටක් . ඇද යට සිටි අප එළියේ සිදුවන දෙයට කන යොමා සිටියෙමු...[/FONT]

[FONT=&quot]“ටක්..ටක්.. [/FONT]

[FONT=&quot]අනේ හස්බන්ඩ් ඇවිත් .. ඔයා කොහේ හරි හැංගෙන්න..[/FONT][FONT=&quot] ඒ නිළියගේ හඩය ...[/FONT]

[FONT=&quot]වැඩි වෙලාවක් යාමට මත්තෙන් ප්‍රධාන නළුවත් ඇද යට සිටි අප තිදෙනාට එකතු විය...[/FONT]

[FONT=&quot]ඇවිත් සිටි පුද්ගලයාගේ කට හඩේ ශබ්දයෙන්ම ඔහු කවුරුදැයි අප හතර දෙනාටම හදුනා ගැනීමට හැකි විය.. ඒ අන් කවරෙක්වත් නොව අප චිත්‍රපටයේ දුෂ්ට චරිතය රගපාන නළුවාය ..[/FONT]

[FONT=&quot]මේ ඇසෙන්නේ ඔහුගේ හඩය..[/FONT]

[FONT=&quot]“ප්‍රධාන නළුවා ඔයත් එක්ක රගපානවා දකිනකොට මට පුදුම තරහක් එන්නේ.. ප්‍රධාන නළු චරිතේ හරියන්නේ ඒ හිකනලයට නෙමේ මටයි.. මම සටන් ජවනිකා වලදී ඌ ට ගහන්නේ ඇත්තටම හිතේ තියෙන තරහට ...[/FONT]

[FONT=&quot]එවිට ඇද යට සිටි ප්‍රධාන නළුවා .. චිත්‍ර පටයේ මෙන්ම සටනකට සැරසී එලියට බඩ ගෑමට සැරසුණි .. අප තිදෙනාම එක්වී ඒ ගමන වැලකු නිසා ඔහුට එලියට යෑමට ඉඩක් නොලැබුණි එහෙත් ඇද යට දගලන ශබ්ධයනම් ඇසෙන්නට ඇත...[/FONT]

[FONT=&quot]“මොකක්ද ඒ ඇද යටින් ඇහුනු සද්දේ “[/FONT][FONT=&quot] ඒ දුෂ්ට නළුවාය ..[/FONT]

[FONT=&quot]“බල්ලා ඇද යටට රිංගලා අනේ..........[/FONT]

[FONT=&quot]“අහ්හ් .. ඒක නෙමේ අර තිර කථා රචකයා ඌ කථාව ලියන්නෙම මහ ඕනේ නැති විදියට මට ඕකව පේන්න බැහැ... එවර දුෂ්ට නළුවා බනින්නේ මටය...”[/FONT]

[FONT=&quot]මට උන් හිටි තැන් අමතකවී තිදෙනාගේම ඇග උඩින් පැන එලියට බඩ ගෑමට උත්සහ කලෙමි .. එහෙත් ප්‍රධාන නළුවා සහ අධ්‍යයක්ෂක මාගේ කකුල් දෙකෙන් අල්ලාගෙන සිටිය බැවින් එලියට යෑමට ඉඩක් නොලැබුණි...[/FONT]

[FONT=&quot]නැවතත් දොරට තට්ටු කරන හඩක් ....[/FONT]

[FONT=&quot]“ටක් ටක් “[/FONT]

[FONT=&quot]පෙර විදියටම අප සිව් දෙනා ආ ආකාරයටම දුෂ්ට නළුවාද වැඩි වෙලාවක් යෑමට මත්තෙන් අප සිව් දෙනා සමග ඇද යටට එකතුවිය... දැන් අප පස්දෙනා ඇද යට සිටින්නේ සිරවී බොහෝ අපහසුවෙන්ය..[/FONT]

[FONT=&quot]එවර පැමිණ සිටියේ නිළියගේ සැබෑ ම සැමියාය... ‘ අප ඔවුන්ගේ දෙබසට කන්දී සිටියෙමු “[/FONT]

[FONT=&quot]“ආ..නේ . ඔයා අද එන්නේ නැහැ කිව්ව නේද?[/FONT]

[FONT=&quot]“ඔව්.. එත් මට ඔයාව මතක් උනාම ඉක්නමටම ආයෙත් එන්න හිතුනා ඩාලින් “[/FONT]

[FONT=&quot]“මටත් එහෙමයි ඩාලිං ඔයා නැතුව පා..ළු වෙන් හිටියේ...[/FONT]

[FONT=&quot]නිළියගේ සැමියා පැමිණ ඇද උඩ ඉදගත්තේය දැන් අපට පෙනෙන්නේ ඔහුගේ සපත්තුය .. ඔහු සපත්තු එකින් ඒක ගලවා ඇද යටට විසි කරයි .. එකක් වැදුනේ අධ්‍යක්ෂකගේ හිසේය අනෙක නිෂ්පාදකගේ බඩේ ය..[/FONT]

[FONT=&quot]“කෝ මගේ සෙරෙප්පු දෙක “[/FONT]

[FONT=&quot]ඔහු ඇද යටට අත දමා සෙරෙප්පු දෙකක් ගත්තේය.. ඔහු රැගෙන තිබුනේ නිෂ්පාදකගේ වම් කකුලේ සෙරෙප්පුව සහ නළුවාගේ දකුණු කකුලේ සේරෙප්පුවයි සෙරෙප්පු දෙක පාට දෙකකි “[/FONT]

[FONT=&quot]ඔහු නැවතත් ඇද යටට අත දමන විට මම ඉක්මනින් වෙනත් සෙරෙප්පු දෙකක් ඔහුගේ අතට ලංකළේය ...[/FONT]

[FONT=&quot]මට වැරදි ඇත ඒ දෙකම වම් කකුලේ සේරෙප්පුය...[/FONT]

[FONT=&quot]“මේ බල්ලා අහල පහල සෙරෙප්පු ඔක්කොම උස්සගෙන ඇවිත් ඇද යට දාලනේ “[/FONT][FONT=&quot] එසේ කිව් සැමියා මෙවර ඇද යටට එබුනි...[/FONT]

[FONT=&quot]හෑ... මේ මුක්කුද ...[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ඔහු පැන ඇද පොල්ලක් ගලවා ගත්තේ අපට ගැසීමටය.. [/FONT]

[FONT=&quot]අප පස් දෙනාම එකවර ඇදත් පෙරලගෙන එලියට ආවේ ජීවිතය බේරා ගත හැකිවේදෝ නොවෙදොයි සිතමිනි..[/FONT]

[FONT=&quot]“අනේ..එයාලට ගහන්න එපා මේ අපේ චිත්‍රපටයේ කට්ටිය...[/FONT][FONT=&quot] ප්‍රධාන නිළිය ඉදිරියට පැන අප බේරාගැනීමට සැරසුණි.. [/FONT]

[FONT=&quot]ඒ අවසරයෙන් මම කතාවක් ගෙතුවෙමි මෙගා ටෙලිනාට්‍ය තිර රචකයෙක් වූ මට අවශ්‍ය විටදී නාටකය නරබන්නන්ගේ මොලේ විකාර වෙන පරිදි වෙනස් කිරීමේ හැකියාව ඇත .. එබැවින් මට මෙය සිම්පල් ක්‍රියාවකි .. මම ෂණිකව කතාවක් ගෙතුවෙමි ..[/FONT]

[FONT=&quot]“සම වෙන්න මහත්තයෝ .. අපි මේ අපේ අලුත් චිත්‍ර පටයට අදහස් ටිකක් ගන්නයි ආවේ.. අපිට ඕනේ උනේ දුර ගමනක් ගිහින් එන සැමියාව බිරිද උණුසුම්ව පිළිගන්නා ආකාරය .. සජීවීව දැක බලා ගන්න ඒක අපේ නිර්මාණයට වැදගත් , එතකොට අපට නරබන්නන්ට හොද නිර්මාණයක් දෙන්න පුළුවනි .. ඒ කයි අපි කට්ටිය ඇද යට ඉදගෙන මේ පිළිගැනීමේ දර්ශනය සහ දෙබස් නිරීක්ෂණය කලේ..”[/FONT]

[FONT=&quot]මගේ කථාව අවසන් කිරීමටත් පෙර ඔහු වේගයෙන් පැන මා බදා ගත්තේය ...[/FONT]

[FONT=&quot]“අනේ මේ වගේ කැපවීමෙන් චිත්‍රපට කරන අය ඉන්නවනම් අපේ රටේ චිත්‍රපට කර්මාන්තය කොයි තරම් දියුණු වෙයිද.. මට හරිම සන්තෝෂයි මහත්තයෝ.. ඇද යට රිංගගෙන දුක් මහන්සියෙන් චිත්‍රපට වලට අදහස් එකතු කරන ඔයාලා වගේ චිත්‍රපට කණ්ඩායමක් අපේ රටේ ඉන්න ඒක අපට ආඩම්බරයක්...”[/FONT]

[FONT=&quot]ඔහු නොසැහෙන්න අපට ස්තුතී කර.. කෑම බිමෙන්ද සංග්‍රහ කර අපව පිටත්කර හැරියේය..[/FONT]

[FONT=&quot]අපට අහාර පාන වලින් සංග්‍රහ කල පිනෙන් නිළියගේ සැමියාට . මතු උපදින ආත්ම වලදී නිලියක් කසාද බැදීමේ අදහසක් පහල නොවේවායි !!! සිතින් පතමින් අප පස් දෙනා නිවසින් පිටත් වුනි ..[/FONT]

[QUOTE="rox2030, post: 13288202, member: 312303"] [B] නිලියක් සමග රැයක් ගත කලෙමී ... [/B] [CENTER][URL="http://4.bp.blogspot.com/-RgV7Fcpnqh4/UDrczj802iI/AAAAAAAABDw/CgRlp5Z2CmA/s1600/d2.jpg"][IMG]http://4.bp.blogspot.com/-RgV7Fcpnqh4/UDrczj802iI/AAAAAAAABDw/CgRlp5Z2CmA/s320/d2.jpg[/IMG][/URL][/CENTER] [FONT="] [/FONT] [FONT="]ඇත්තෙන්ම රැයක් ගත කලෙමි . ඒම රැය ගත කල ස්ථානය ගැන සුන්දර වැනුමක්නම් කල නොහැක. මුහුනේ දැවටෙන මකුළු දැලුත් දැඩි දුහුවිල්ලත් එහා මෙහා හැරෙන විට ඇගේ වදින සපත්තු සේරෙප්පුත් ඝන අන්ධකාරයත් නැතිනම් මා සිටි ස්ථානය මෙයිට වඩා සොදුරු වීමට ඉඩ තිබුණි .. සමාවන්න මා මේ සිටින්නේ ප්‍රධාන නිළියගේ ඇද යටය .[/FONT] [FONT="]එහෙත් සුළු මොහොතකට පෙර මම නිළියත් සමග ඇද උඩ සිටි බවනම් කිව යුතුමය. ඒ සොදුරු මොහොත විනාඩි ගණනකට සිමා වුයේ මා පෙර කල කරුමයක් පඩ්සං දීමෙන් යැයි සිතේ . [/FONT] [FONT="]“[COLOR=#990000]අනේ ඔයත් ආවද ? ‘’ [/COLOR]ඒ අපේ චිත්‍රපටයේ ප්‍රධාන නිළියගේ සුරතල් කට හඩය[/FONT] [COLOR=#990000][FONT="]“ අද හස්බන්ඩ් නැහැ කිවනේ “[/FONT][/COLOR][COLOR=#990000][FONT="][/FONT][/COLOR] [COLOR=#990000][FONT="]“ඒත් ඔයා පරක්කු වෙනකොට මම හිතුවා එන එකක් නැහැ කියලා “[/FONT][/COLOR][COLOR=#990000][FONT="][/FONT][/COLOR] [COLOR=#990000][FONT="]“ඔව් අනේ අපේ අර කාලකන්නි අධ්යක්ෂකයා එක එක විකාර වැඩ බාර දෙනවනේ.. ඒකකට ගියා.. ඒත් ඒ බුරුවා ගෙදර නැහැ .[/FONT][/COLOR][COLOR=#990000][FONT="][/FONT][/COLOR] [FONT="]ඒ විටම “දඩස් “ ගා සබ්දයක් ඇද යටින් ඇසුනි . මොකක් හෝ ඇදේ වදින හඩක් විය යුතුය .[/FONT] [COLOR=#990000][FONT="]“ මොකක්ද ඒ සද්දේ ..[/FONT][/COLOR][COLOR=#990000][FONT="][/FONT][/COLOR] [COLOR=#990000][FONT="]“ආ... ගනන් ගන්න එපා අනේ ඒ අපේ බල්ලා ඇද යටට රිංගලා “[/FONT][/COLOR][COLOR=#990000][FONT="][/FONT][/COLOR] [COLOR=#990000][FONT="]එන්න අපි ඇදට යමු. ,[/FONT][/COLOR][FONT="] මමද ඈ පසුපසින් ඇදට වැටුණි..[/FONT] [FONT="]රෝස පැහැති වත්සුනු තට්ටුවක් තවරා සිටි බැවින් ඇගේ පෙනුමේ චිත්‍ර පට රූප රාමුවේ දකිනවට වඩා වැඩි වේනසක් මම නොදුටුවෙමි . තද රතු පැහැති තොල් ආලේපනයක් තවරා සිටි ඇගේ තොල් නා දළු වලට සම කල නොහැක . එය එයිට වඩා බොහෝ තද පාටකි..[/FONT] [FONT="]වැඩි වේලාවක් ඈත් සමග අල්ලාපා සල්ලාපයේ යෙදීමට ඉඩ නොතියා කොහෙන්දෝ පැමිණි කරුමක්කාරයෙක් දොරට තඩි බාන්නට විය...[/FONT] [FONT="]“ ටක්..ටක්..ටක් ...[/FONT] [COLOR=#990000][FONT="]අය්යෝ හස්බන්ඩ් ඇවිත් ....[/FONT][/COLOR][COLOR=#990000][FONT="][/FONT][/COLOR] [COLOR=#990000][FONT="]“දැන් මම මොකද කරන්නේ...[/FONT][/COLOR][COLOR=#990000][FONT="][/FONT][/COLOR] [COLOR=#990000][FONT="]“ඔයා කොහේ හරි හැංගෙන්න...[/FONT][/COLOR][COLOR=#990000][FONT="][/FONT][/COLOR] [FONT="]මාගේ පංචස්කන්දය වසන් කිරීමට තරම් එකදු භාණ්ඩයක්වත් ඇගේ කාමරයේ නොතිබූ හෙයින් මා තුබසකට රිංගන තල ගොයෙකුසේ ඇගේ ඇද යටට රින්ගුවෙමි .. [/FONT] [FONT="]එතැන් සිට මාගේ වාසස්ථානය වුයේ ඇද යටය. ඇද යට සිට කලුවරේම එහා මෙහා ඇස් යැවු මා හට දැක ගන්නට ලැබුනේ කලුපාට සෙලවෙන ලොකු ගුලි දෙකක් ඇද යට තිබෙන බවයි .[/FONT] [FONT="]බඩගා ගොස් වඩාත් ලංවී බැලුවිට ඒම ගුලි දෙක පැහැදිලිවම හදුනා ගැනීමට මට හැකි වුනි...[/FONT] [FONT="]ඒ අන් යමක් නොව අප චිත්‍රපටයේ නිෂ්පාදක සහ අධ්යක්ෂකයි . ඔවුන් දෙදෙනාද මා මෙන් මොහොතකට පෙර ඇද උඩ සිට ඇද යටට පැමිනෙන්නට ඇත .. කෙලවරේම සිටින්නේ නිෂ්පාදක බැවින් මුලින්ම පැමිණ ඇත්තේ ඔහු විය යුතුය .[/FONT] [FONT="]අධ්‍යක්ෂක ඇද යටට රිංගන්නට ඇත්තේ මා පැමිණ දොරට තට්ටු කරන විට විය යුතුය.. [/FONT] [FONT="]දැන් ඇද උඩ සිටින ඇගේ සැමියා බැලීමට මට ආශාවක් ඇතිවීය මා සීරුවට හිස එලියට දමා ඇද දෙස බැලීමි .. මට වැරදි ඇත ඒ සිටින්නේ ඇගේ සැමියා නොව . අප චිත්‍රපටයේ ප්‍රධාන නළුවාය.[/FONT] [FONT="]ඔහු මා දැකීමට පෙර මා හිස ඇතුලට ඇද ගතිමි... මා හදිසි වුවා වැඩිය හිස තදින් ඇදෙ වැදුනි.. ෂික් .. මේ ඇදන් මෙයිට වඩා විශාලව හැදුවනම් තිදෙනෙක්ට මෙයිට වඩා ඉඩ කඩ ඇතිව ඇද යට ඉන්න තිබුනා නොවේද .. මම සිතින් ඇද සැදු වඩුවාට ශාප කරමින් හිස අතගා ගත්තෙමි...[/FONT] [COLOR=#990000][FONT="]“මොකක්ද ඒ ඇද යටින් ඇහුනු සද්දේ “[/FONT][/COLOR][FONT="] ඒ ඇද උඩ නිළිය සමග සිටින ප්‍රධාන නළුවාගේ හඩය ..[/FONT] [COLOR=#990000][FONT="]“ආ... ගනන් ගන්න එපා අනේ ... අපේ බල්ලා ඇද යටට රිංගලා...[/FONT][/COLOR][COLOR=#990000][FONT="][/FONT][/COLOR] [COLOR=#990000][FONT="]“ඔයා අර නාකි අධ්යක්ෂකයා එක්ක වැඩි කථාවට යන්න එපා ඕකට ගෑනු පෙන්නන්න බැහැ..” [/FONT][/COLOR][FONT="] ඒ ප්‍රධාන නළුවාය.[/FONT] [FONT="]එවිට ඇද යට සිටි අධ්‍යක්ෂක බඩ ගාමින් එලියට ඒමට උත්සහ කලේ ප්‍රධාන නළුවාගේ හොම්බ තැලීමට විය යුතුය . මම වහා ක්‍රියාත්මක වී ඔහුගේ ගමන වැලකුවෙමි..[/FONT] [COLOR=#990000][FONT="]“අර නිෂ්පාදකයා ඒයිට එහා කුකුළා ..මම දැක්ක දෙතුන් විඩක් හොරෙන් හොරෙන් ඔයා දිහා බලනවා.. අහුවෙන්න එපා ඕකුන්ට..”[/FONT][/COLOR][COLOR=#990000][FONT="][/FONT][/COLOR] [FONT="]එවර එලියට යෑමට බඩගෑවේ නිෂ්පාදක තුමාය.. මා දැතින් දෙදෙනාව තදින් අල්ලගෙන මේ අවස්ථාවේ ඉවසීම ප්‍රගුණ කලයුතු බව රහසින් පහදා දුන්නේය...[/FONT] [FONT="]එවිටම නැවතත් දොරට තට්ටු කරන හඩක් ටක් ..ටක් ..ටක් . ඇද යට සිටි අප එළියේ සිදුවන දෙයට කන යොමා සිටියෙමු...[/FONT] [FONT="]“ටක්..ටක්.. [/FONT] [COLOR=#990000][FONT="]අනේ හස්බන්ඩ් ඇවිත් .. ඔයා කොහේ හරි හැංගෙන්න..[/FONT][/COLOR][FONT="] ඒ නිළියගේ හඩය ...[/FONT] [FONT="]වැඩි වෙලාවක් යාමට මත්තෙන් ප්‍රධාන නළුවත් ඇද යට සිටි අප තිදෙනාට එකතු විය...[/FONT] [FONT="]ඇවිත් සිටි පුද්ගලයාගේ කට හඩේ ශබ්දයෙන්ම ඔහු කවුරුදැයි අප හතර දෙනාටම හදුනා ගැනීමට හැකි විය.. ඒ අන් කවරෙක්වත් නොව අප චිත්‍රපටයේ දුෂ්ට චරිතය රගපාන නළුවාය ..[/FONT] [FONT="]මේ ඇසෙන්නේ ඔහුගේ හඩය..[/FONT] [COLOR=#990000][FONT="]“ප්‍රධාන නළුවා ඔයත් එක්ක රගපානවා දකිනකොට මට පුදුම තරහක් එන්නේ.. ප්‍රධාන නළු චරිතේ හරියන්නේ ඒ හිකනලයට නෙමේ මටයි.. මම සටන් ජවනිකා වලදී ඌ ට ගහන්නේ ඇත්තටම හිතේ තියෙන තරහට ...[/FONT][/COLOR][COLOR=#990000][/COLOR] [FONT="]එවිට ඇද යට සිටි ප්‍රධාන නළුවා .. චිත්‍ර පටයේ මෙන්ම සටනකට සැරසී එලියට බඩ ගෑමට සැරසුණි .. අප තිදෙනාම එක්වී ඒ ගමන වැලකු නිසා ඔහුට එලියට යෑමට ඉඩක් නොලැබුණි එහෙත් ඇද යට දගලන ශබ්ධයනම් ඇසෙන්නට ඇත...[/FONT] [COLOR=#990000][FONT="]“මොකක්ද ඒ ඇද යටින් ඇහුනු සද්දේ “[/FONT][/COLOR][FONT="] ඒ දුෂ්ට නළුවාය ..[/FONT] [COLOR=#990000][FONT="]“බල්ලා ඇද යටට රිංගලා අනේ..........[/FONT][/COLOR][COLOR=#990000][/COLOR] [COLOR=#990000][FONT="]“අහ්හ් .. ඒක නෙමේ අර තිර කථා රචකයා ඌ කථාව ලියන්නෙම මහ ඕනේ නැති විදියට මට ඕකව පේන්න බැහැ... එවර දුෂ්ට නළුවා බනින්නේ මටය...”[/FONT][/COLOR][COLOR=#990000][/COLOR] [FONT="]මට උන් හිටි තැන් අමතකවී තිදෙනාගේම ඇග උඩින් පැන එලියට බඩ ගෑමට උත්සහ කලෙමි .. එහෙත් ප්‍රධාන නළුවා සහ අධ්‍යයක්ෂක මාගේ කකුල් දෙකෙන් අල්ලාගෙන සිටිය බැවින් එලියට යෑමට ඉඩක් නොලැබුණි...[/FONT] [FONT="]නැවතත් දොරට තට්ටු කරන හඩක් ....[/FONT] [FONT="]“ටක් ටක් “[/FONT] [FONT="]පෙර විදියටම අප සිව් දෙනා ආ ආකාරයටම දුෂ්ට නළුවාද වැඩි වෙලාවක් යෑමට මත්තෙන් අප සිව් දෙනා සමග ඇද යටට එකතුවිය... දැන් අප පස්දෙනා ඇද යට සිටින්නේ සිරවී බොහෝ අපහසුවෙන්ය..[/FONT] [FONT="]එවර පැමිණ සිටියේ නිළියගේ සැබෑ ම සැමියාය... ‘ අප ඔවුන්ගේ දෙබසට කන්දී සිටියෙමු “[/FONT] [COLOR=#990000][FONT="]“ආ..නේ . ඔයා අද එන්නේ නැහැ කිව්ව නේද?[/FONT][/COLOR][COLOR=#990000][/COLOR] [COLOR=#990000][FONT="]“ඔව්.. එත් මට ඔයාව මතක් උනාම ඉක්නමටම ආයෙත් එන්න හිතුනා ඩාලින් “[/FONT][/COLOR][COLOR=#990000][/COLOR] [COLOR=#990000][FONT="]“මටත් එහෙමයි ඩාලිං ඔයා නැතුව පා..ළු වෙන් හිටියේ...[/FONT][/COLOR][COLOR=#990000][/COLOR] [FONT="]නිළියගේ සැමියා පැමිණ ඇද උඩ ඉදගත්තේය දැන් අපට පෙනෙන්නේ ඔහුගේ සපත්තුය .. ඔහු සපත්තු එකින් ඒක ගලවා ඇද යටට විසි කරයි .. එකක් වැදුනේ අධ්‍යක්ෂකගේ හිසේය අනෙක නිෂ්පාදකගේ බඩේ ය..[/FONT] [COLOR=#990000][FONT="]“කෝ මගේ සෙරෙප්පු දෙක “[/FONT][/COLOR][COLOR=#990000][/COLOR] [FONT="]ඔහු ඇද යටට අත දමා සෙරෙප්පු දෙකක් ගත්තේය.. ඔහු රැගෙන තිබුනේ නිෂ්පාදකගේ වම් කකුලේ සෙරෙප්පුව සහ නළුවාගේ දකුණු කකුලේ සේරෙප්පුවයි සෙරෙප්පු දෙක පාට දෙකකි “[/FONT] [FONT="]ඔහු නැවතත් ඇද යටට අත දමන විට මම ඉක්මනින් වෙනත් සෙරෙප්පු දෙකක් ඔහුගේ අතට ලංකළේය ...[/FONT] [FONT="]මට වැරදි ඇත ඒ දෙකම වම් කකුලේ සේරෙප්පුය...[/FONT] [COLOR=#990000][FONT="]“මේ බල්ලා අහල පහල සෙරෙප්පු ඔක්කොම උස්සගෙන ඇවිත් ඇද යට දාලනේ “[/FONT][/COLOR][FONT="] එසේ කිව් සැමියා මෙවර ඇද යටට එබුනි...[/FONT] [B][COLOR=#990000][FONT="]හෑ... මේ මුක්කුද ...[/FONT][/COLOR][/B][B][COLOR=#990000][/COLOR][/B] [CENTER][URL="http://1.bp.blogspot.com/-OY4zrCCtf1M/UDrdB-CDU7I/AAAAAAAABD4/n0_XemABZBo/s1600/6970030_s4.jpg"][IMG]http://1.bp.blogspot.com/-OY4zrCCtf1M/UDrdB-CDU7I/AAAAAAAABD4/n0_XemABZBo/s200/6970030_s4.jpg[/IMG][/URL][/CENTER] [B][COLOR=#990000][FONT="] [/FONT][/COLOR][/B] [FONT="]ඔහු පැන ඇද පොල්ලක් ගලවා ගත්තේ අපට ගැසීමටය.. [/FONT] [FONT="]අප පස් දෙනාම එකවර ඇදත් පෙරලගෙන එලියට ආවේ ජීවිතය බේරා ගත හැකිවේදෝ නොවෙදොයි සිතමිනි..[/FONT] [COLOR=#990000][FONT="]“අනේ..එයාලට ගහන්න එපා මේ අපේ චිත්‍රපටයේ කට්ටිය...[/FONT][/COLOR][FONT="] ප්‍රධාන නිළිය ඉදිරියට පැන අප බේරාගැනීමට සැරසුණි.. [/FONT] [FONT="]ඒ අවසරයෙන් මම කතාවක් ගෙතුවෙමි මෙගා ටෙලිනාට්‍ය තිර රචකයෙක් වූ මට අවශ්‍ය විටදී නාටකය නරබන්නන්ගේ මොලේ විකාර වෙන පරිදි වෙනස් කිරීමේ හැකියාව ඇත .. එබැවින් මට මෙය සිම්පල් ක්‍රියාවකි .. මම ෂණිකව කතාවක් ගෙතුවෙමි ..[/FONT] [COLOR=#990000][FONT="]“සම වෙන්න මහත්තයෝ .. අපි මේ අපේ අලුත් චිත්‍ර පටයට අදහස් ටිකක් ගන්නයි ආවේ.. අපිට ඕනේ උනේ දුර ගමනක් ගිහින් එන සැමියාව බිරිද උණුසුම්ව පිළිගන්නා ආකාරය .. සජීවීව දැක බලා ගන්න ඒක අපේ නිර්මාණයට වැදගත් , එතකොට අපට නරබන්නන්ට හොද නිර්මාණයක් දෙන්න පුළුවනි .. ඒ කයි අපි කට්ටිය ඇද යට ඉදගෙන මේ පිළිගැනීමේ දර්ශනය සහ දෙබස් නිරීක්ෂණය කලේ..”[/FONT][/COLOR][COLOR=#990000][/COLOR] [FONT="]මගේ කථාව අවසන් කිරීමටත් පෙර ඔහු වේගයෙන් පැන මා බදා ගත්තේය ...[/FONT] [COLOR=#990000][FONT="]“අනේ මේ වගේ කැපවීමෙන් චිත්‍රපට කරන අය ඉන්නවනම් අපේ රටේ චිත්‍රපට කර්මාන්තය කොයි තරම් දියුණු වෙයිද.. මට හරිම සන්තෝෂයි මහත්තයෝ.. ඇද යට රිංගගෙන දුක් මහන්සියෙන් චිත්‍රපට වලට අදහස් එකතු කරන ඔයාලා වගේ චිත්‍රපට කණ්ඩායමක් අපේ රටේ ඉන්න ඒක අපට ආඩම්බරයක්...”[/FONT][/COLOR][COLOR=#990000][/COLOR] [FONT="]ඔහු නොසැහෙන්න අපට ස්තුතී කර.. කෑම බිමෙන්ද සංග්‍රහ කර අපව පිටත්කර හැරියේය..[/FONT] [B][I][FONT="]අපට අහාර පාන වලින් සංග්‍රහ කල පිනෙන් නිළියගේ සැමියාට . මතු උපදින ආත්ම වලදී නිලියක් කසාද බැදීමේ අදහසක් පහල නොවේවායි !!! සිතින් පතමින් අප පස් දෙනා නිවසින් පිටත් වුනි ..[/FONT][/I][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom