Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිලුක්ෂි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සම්පූර්ණ නම - නිලුක්ෂි අමන්දා සිල්වා

ගම - කොළඹ

උපන් දිනය - 1991.07.03

පාසල - සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල

අමන්දා නිරූපණ ක්ෂේත්රයට යොමුවුණේ ඇයි ?

පුංචි කාලේ පටන් මම නිරූපණයට ආසයි. පසුකාලීනව නර්තනයේ යෙදුණා. එතැනදී මම ගොඩක් මහන්සි වුණා මගේ ඇඟ හදාගන්න. ඊට පස්සේ තමයි නිරූපණයට යොමුවුණේ.

නිsරූපිකාවකට සමාජයේ හොඳ පිsළිගැනීමක් තිබෙනවා කියලා හිතනවාද ?

මිනිස්සු හරියටම නිරූපණ ක්ෂේත්රය ගැන දන්නේ නැහැ. මම එතැන ඉන්න නිසා ඒ ගැන දන්නවා. තමන් හරියට ඉන්නවා නම් ඕනෑම තැනක වැඩකරන්න පුළුවන්.

දිගටම නිරූපණයේ යෙදෙන්නද සූදානම ?

අනිවාර්යයෙන්ම.

අමන්දා හුඟක් උසයි නේද?

ඔව්. අඩි පහයි අඟල් නමයයි.

පාසල් යන කාලේ ඔය උසෙන් ප්රයෝජනයක් ගත්තේ නැද්ද ?

පාසල් කාලයේ මට ක්රීඩා කරන්න එච්චර ආසාවක් තිබ්බේ නැහැ. පාසල් යන කාලේ ඉඳන් විලාසිතා දැක්මවල් නරඹලා ඒ ආසාව විතරයි තිබුණේ. මම කවදාවත් ක්රීඩා කරලා නැහැ.

උස නිසා ඔබ අපහසුතාවට පත්වුණ අවස්ථාත් ඇති නේද?

පාසල් කාලයේදී නම් ගොඩක් ප්රශ්න ආවා. ඒ කාලේ උසයි කියලා කියනවටත් මම කැමැති නැහැ. යාළුවෝ විහිළු කරනවා. ඒ වුණාට දැන් මම මගේ උස නිසා ආඩම්බරයි.

විසුල අහස යට සමාධිට ලැබෙන ප්රතිචාර කොහොමද?

මගේ පළමු ටෙලිරංගනය තමයි විසුල අහස යට හි සමාධිගේ චරිතය. මම කවදාවත් රඟපාලා නැහැ. ඒ වුණාට මට ගොඩක් ප්රතිචාර ලැබෙනවා. මට හොඳට රඟපාන්න පුළුවන් කියලා සමහරු කියනවා. මම නම් ඒ ගැන කියන්න දන්නේ නැහැ.

රංගනය හදාරලා නැතිද?

ජීවිතයට රංගනය ඉගෙන ගෙන නැහැ.

වෘත්තීය නිළියක් වුණොත් හොඳයි නේද ?

වෘත්තීය නිළියක් වෙන්න මම ආසා නැහැ. මම කවදාවත් රඟපාන්න හිතාගෙන හිටියේ නැහැ. හොඳ අධ්යක්ෂවරයෙක්ගෙන් මට ආරාධනාවක් ලැබුණ නිසයි රංගනයට යොමුවුණේ. මම නිළියක් වෙන්න ආසා නැහැ. මගේ ජීවිතය නිරූපණයයි.

සමාධි නිසා අමන්දාට රංගනයට යළිත් ආරාධනා ලැබුණේ නැතිද?

ගොඩක් ආරාධනා ලැබුණා. ඒ වුණාට මම භාරගත්තේ නැහැ.

ඇයි ඒ ?

හොඳ අධ්යක්ෂවරයෙක් යටතේ යමක් කරන්න පුළුවන් චරිතයක් ලැබුණොත් මම රඟපානවා.

නිරූපිකාවක් විදිහට ආ ගමන් මඟ ගැන මොකද හිතන්නේ ?

ගොඩක් සන්තෝස වෙනවා. හිතාගන්න බැරි විදිහට පොඩි කාලයක් ඇතුළත මම ලොකු තැනකට ආවා කියලයි හිතන්නේ.

දැන් ඔබ ජනප්රියයි කියලද හිතන්නේ ?

අපොයි නැහැ.

ජනප්රියත්වය නිදහසට බාධාවක් නෙමෙයිද ?

බාධාවක් කියලා හිතන්නේ නැහැ. මිනිස්සු ආදරය කරනවා නම් හොඳයි. නැතිනම් ඒක බාධාවක්.

ගෙදරින් මේ දේවල් කරනවාට විරුදAධ නැතිද?

නැහැ. මට තාත්තා ගොඩක් උදව් කරනවා. තාත්තා මගේ පස්සෙන්මයි. එයා නැතිනම් මම මෙතැන නැහැ.

දිනේෂ් විතාන

ඡායා - සිතුමිණ ප්රනාන්දු

[QUOTE="Sadun Buwa, post: 13968098, member: 427884"] [COLOR="Black"][SIZE="4"][B]සම්පූර්ණ නම - නිලුක්ෂි අමන්දා සිල්වා ගම - කොළඹ උපන් දිනය - 1991.07.03 පාසල - සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල [/B][/SIZE][/COLOR] [IMG]http://www.divaina.com/2012/12/02/nilukshi2.jpg[/IMG] [SIZE="4"][COLOR="Black"]අමන්දා නිරූපණ ක්ෂේත්රයට යොමුවුණේ ඇයි ? පුංචි කාලේ පටන් මම නිරූපණයට ආසයි. පසුකාලීනව නර්තනයේ යෙදුණා. එතැනදී මම ගොඩක් මහන්සි වුණා මගේ ඇඟ හදාගන්න. ඊට පස්සේ තමයි නිරූපණයට යොමුවුණේ. නිsරූපිකාවකට සමාජයේ හොඳ පිsළිගැනීමක් තිබෙනවා කියලා හිතනවාද ? මිනිස්සු හරියටම නිරූපණ ක්ෂේත්රය ගැන දන්නේ නැහැ. මම එතැන ඉන්න නිසා ඒ ගැන දන්නවා. තමන් හරියට ඉන්නවා නම් ඕනෑම තැනක වැඩකරන්න පුළුවන්. දිගටම නිරූපණයේ යෙදෙන්නද සූදානම ? අනිවාර්යයෙන්ම. අමන්දා හුඟක් උසයි නේද? ඔව්. අඩි පහයි අඟල් නමයයි. [/COLOR][/SIZE] [IMG]http://www.divaina.com/2012/12/02/nilukshi.jpg[/IMG] [COLOR="Black"][SIZE="4"]පාසල් යන කාලේ ඔය උසෙන් ප්රයෝජනයක් ගත්තේ නැද්ද ? පාසල් කාලයේ මට ක්රීඩා කරන්න එච්චර ආසාවක් තිබ්බේ නැහැ. පාසල් යන කාලේ ඉඳන් විලාසිතා දැක්මවල් නරඹලා ඒ ආසාව විතරයි තිබුණේ. මම කවදාවත් ක්රීඩා කරලා නැහැ. උස නිසා ඔබ අපහසුතාවට පත්වුණ අවස්ථාත් ඇති නේද? පාසල් කාලයේදී නම් ගොඩක් ප්රශ්න ආවා. ඒ කාලේ උසයි කියලා කියනවටත් මම කැමැති නැහැ. යාළුවෝ විහිළු කරනවා. ඒ වුණාට දැන් මම මගේ උස නිසා ආඩම්බරයි. විසුල අහස යට සමාධිට ලැබෙන ප්රතිචාර කොහොමද? මගේ පළමු ටෙලිරංගනය තමයි විසුල අහස යට හි සමාධිගේ චරිතය. මම කවදාවත් රඟපාලා නැහැ. ඒ වුණාට මට ගොඩක් ප්රතිචාර ලැබෙනවා. මට හොඳට රඟපාන්න පුළුවන් කියලා සමහරු කියනවා. මම නම් ඒ ගැන කියන්න දන්නේ නැහැ. රංගනය හදාරලා නැතිද? ජීවිතයට රංගනය ඉගෙන ගෙන නැහැ. වෘත්තීය නිළියක් වුණොත් හොඳයි නේද ? වෘත්තීය නිළියක් වෙන්න මම ආසා නැහැ. මම කවදාවත් රඟපාන්න හිතාගෙන හිටියේ නැහැ. හොඳ අධ්යක්ෂවරයෙක්ගෙන් මට ආරාධනාවක් ලැබුණ නිසයි රංගනයට යොමුවුණේ. මම නිළියක් වෙන්න ආසා නැහැ. මගේ ජීවිතය නිරූපණයයි. සමාධි නිසා අමන්දාට රංගනයට යළිත් ආරාධනා ලැබුණේ නැතිද? ගොඩක් ආරාධනා ලැබුණා. ඒ වුණාට මම භාරගත්තේ නැහැ. ඇයි ඒ ? හොඳ අධ්යක්ෂවරයෙක් යටතේ යමක් කරන්න පුළුවන් චරිතයක් ලැබුණොත් මම රඟපානවා. නිරූපිකාවක් විදිහට ආ ගමන් මඟ ගැන මොකද හිතන්නේ ? ගොඩක් සන්තෝස වෙනවා. හිතාගන්න බැරි විදිහට පොඩි කාලයක් ඇතුළත මම ලොකු තැනකට ආවා කියලයි හිතන්නේ. දැන් ඔබ ජනප්රියයි කියලද හිතන්නේ ? අපොයි නැහැ. ජනප්රියත්වය නිදහසට බාධාවක් නෙමෙයිද ? බාධාවක් කියලා හිතන්නේ නැහැ. මිනිස්සු ආදරය කරනවා නම් හොඳයි. නැතිනම් ඒක බාධාවක්. ගෙදරින් මේ දේවල් කරනවාට විරුදAධ නැතිද? නැහැ. මට තාත්තා ගොඩක් උදව් කරනවා. තාත්තා මගේ පස්සෙන්මයි. එයා නැතිනම් මම මෙතැන නැහැ. දිනේෂ් විතාන ඡායා - සිතුමිණ ප්රනාන්දු[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom