Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිලූක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පහුගිය අවුරුදුවල මෙන්ම මෙවරද එයම සිදු විය. ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සමග නිලධාරීන් හැට හුටා මාරක් ඔලිම්පික් සදහාද පිටත් කර යැවීය. නිලධාරීන් ආතල් ගනිද්දී අපේ කොල්ල්නට කෙල්ලන්ට වුයේ තනිව සටන් කිරීමටය. පුහුණු කරුවකු අදාල ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව සමග සිටින්නේ නම් එය ඔවුනට අසීමිත ශක්කියකි. නමුත් පුහුණු කරුවන් වෙනුවට ඔවුන් සමග ඉන්නේ මුකුත් නොදන්නා ගස් ගොබිලන් රැලකි.

පුහුණු කරුවන් ගෙදර තබා ඔවුන් තරග (සංචාරයට) වලට යන්නේ ආතල් එකක් අරගැනීමටය.

නිලූක කරුණාරත්න තරග බිමට පිවිසෙන්නේද තම පුහුණුකරු නොමැතිවය. එසේ වුවද නිලූක බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ අටවැනි ස්ථානයේ සිටි ප්‍රබල ජපාන් ක්‍රීඩක කිනිචි ටැගෝව 21/18, 21/16 ක් ලෙස පරාජය කරන්නේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී බැඞ්මින්ටන් ක්‍රීඩාවෙන් තරගයක් ජයගත් පළමු ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයට එක්වෙමිනි.ඉන්පසු ඔහුට තරග කිරීමට වන්නේ ඉන්දිය ක්‍රීඩක කාශ්‍යප පරුපල්ලි සමගය.

නිලූක සහ ඉන්දිය ක්‍රීඩක කාශ්‍යප පරුපල්ලි අතර පැවැති පෙර අර්ධ අවසන් පුර්ව තරගයෙන් ඉන්දිය ක්‍රීඩක කාශ්‍යප පරුපල්ලි ජය ලැබීමත් සමග නිලූකට

තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.තරගයේ පළමු වටය ලකුණු 21/14 ක් ලෙස ඉන්දිය ක්‍රීඩකයා ජයගත් අතර දෙවැනි වටය 21/15 ක් ලෙස නිලූක පහසුවෙන් ජය ලැබීය. ඒ අනුව නිලූක වට තුනක් දක්වා තරගය ගෙන ගියේය. තෙවැනි වටයේදී ඉන්දිය ක්‍රීඩකයා ලකුණු 21/9 ක් ලෙස පහසුවෙන් ජය ලබා අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

මේ සියල්ල මෙසේ සිදුවන්නේ ක්‍රීඩකයින් සමග පැමිණි සංචාරකයින් දෙදෙනෙකු බාලා සිට්යදීය. නිලූක සමග ඔහුගේ පුහුණුකරු සිටියේ නම් තත්වය මීට වඩා වෙනස් වන බව කාට වුවත් දැනෙන දෙයකි.

අවසානයේ නිලූකගේ මෙන්ම ශ්‍රී ලාංකිකයින් වන අපගේද ඔලිම්පික් පදක්කමක සිහිනය බිදවැටින.

නිලූක අප ඔබ ගැන සැබවින්ම අඩම්බර වන්නෙමු.....

ඔබ ඔබට කළ හැකි උපරිමය කළ බව අපි දනිමු. මෙවැනි දේ ඉදිරියේදි සිදු නොවන්නට ඉහල තනතුරු දරන ඇත්තන්ට බුදධිය පහල වේවායි යැයි ද අපි පතන්නෙමු...

උපුටා ගැනීමකි

[QUOTE="Srilankan1, post: 13139077, member: 100154"] [CENTER][SIZE="5"]පහුගිය අවුරුදුවල මෙන්ම මෙවරද එයම සිදු විය. ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සමග නිලධාරීන් හැට හුටා මාරක් ඔලිම්පික් සදහාද පිටත් කර යැවීය. නිලධාරීන් ආතල් ගනිද්දී අපේ කොල්ල්නට කෙල්ලන්ට වුයේ තනිව සටන් කිරීමටය. පුහුණු කරුවකු අදාල ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව සමග සිටින්නේ නම් එය ඔවුනට අසීමිත ශක්කියකි. නමුත් පුහුණු කරුවන් වෙනුවට ඔවුන් සමග ඉන්නේ මුකුත් නොදන්නා ගස් ගොබිලන් රැලකි. [IMG]http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/292981_391856157548160_1762409705_n.jpg[/IMG] පුහුණු කරුවන් ගෙදර තබා ඔවුන් තරග (සංචාරයට) වලට යන්නේ ආතල් එකක් අරගැනීමටය. නිලූක කරුණාරත්න තරග බිමට පිවිසෙන්නේද තම පුහුණුකරු නොමැතිවය. එසේ වුවද නිලූක බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ අටවැනි ස්ථානයේ සිටි ප්‍රබල ජපාන් ක්‍රීඩක කිනිචි ටැගෝව 21/18, 21/16 ක් ලෙස පරාජය කරන්නේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී බැඞ්මින්ටන් ක්‍රීඩාවෙන් තරගයක් ජයගත් පළමු ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයට එක්වෙමිනි.ඉන්පසු ඔහුට තරග කිරීමට වන්නේ ඉන්දිය ක්‍රීඩක කාශ්‍යප පරුපල්ලි සමගය. නිලූක සහ ඉන්දිය ක්‍රීඩක කාශ්‍යප පරුපල්ලි අතර පැවැති පෙර අර්ධ අවසන් පුර්ව තරගයෙන් ඉන්දිය ක්‍රීඩක කාශ්‍යප පරුපල්ලි ජය ලැබීමත් සමග නිලූකට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.තරගයේ පළමු වටය ලකුණු 21/14 ක් ලෙස ඉන්දිය ක්‍රීඩකයා ජයගත් අතර දෙවැනි වටය 21/15 ක් ලෙස නිලූක පහසුවෙන් ජය ලැබීය. ඒ අනුව නිලූක වට තුනක් දක්වා තරගය ගෙන ගියේය. තෙවැනි වටයේදී ඉන්දිය ක්‍රීඩකයා ලකුණු 21/9 ක් ලෙස පහසුවෙන් ජය ලබා අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. මේ සියල්ල මෙසේ සිදුවන්නේ ක්‍රීඩකයින් සමග පැමිණි සංචාරකයින් දෙදෙනෙකු බාලා සිට්යදීය. නිලූක සමග ඔහුගේ පුහුණුකරු සිටියේ නම් තත්වය මීට වඩා වෙනස් වන බව කාට වුවත් දැනෙන දෙයකි. අවසානයේ නිලූකගේ මෙන්ම ශ්‍රී ලාංකිකයින් වන අපගේද ඔලිම්පික් පදක්කමක සිහිනය බිදවැටින. නිලූක අප ඔබ ගැන සැබවින්ම අඩම්බර වන්නෙමු..... ඔබ ඔබට කළ හැකි උපරිමය කළ බව අපි දනිමු. මෙවැනි දේ ඉදිරියේදි සිදු නොවන්නට ඉහල තනතුරු දරන ඇත්තන්ට බුදධිය පහල වේවායි යැයි ද අපි පතන්නෙමු...[/SIZE][/CENTER] උපුටා ගැනීමකි [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom