නිල නොලත් ජනාධිපතිවරයා-තිස්ස කුට්ටිආරච්චි

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,486
    3,894
    113
    Maligawatta
    නාමල් රාජපක්ෂ මහතා මෙරට ජනාධිපති වූ දවසක තමන් මෙරට නිල නොලත් ජනාධිපතිවරයා බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

    නාමල් රාජපක්ෂ මහතාගේ ළඟම මිත්‍රයාත් ළඟම හිතවතා ද තමන් බවද ඔහු පැවසීය.

    ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජන හමුවක් අමුතමනි.

    https://lankacnews.com/නාමල්-ජනාධිපති-වුනාම-නිල/
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,045
    1,727
    113
    London, United Kingdom
    නිකමට හිතපන් නාමල් S. Thomas College එකටත් ගිහින්, Cardiff University (uk) එකේ study කරලා, ලංකාවේ ලෝ-කොලේජ් ගිහින් ලෝයර් කෙනෙක් වෙලා (වෙච්ච විදිය ටිකකට අමතක කරමුකෝ), Rugby ගහල, ලොකු ලොකු පොරවල් එක්ක සෙට් වෙලා, අන්තිමට ළඟම මිත්‍රයාත්, ළඟම හිතවතාත් පොලේ වම්බටු වික්ක කුට්ටි පට්ටි උනා කියන්නෙ කොහෙන්ද අපි හිනාවෙන්න ඕන. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    Haha
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    899
    794
    93
    නිකමට හිතපන් නාමල් S. Thomas College එකටත් ගිහින්, Cardiff University (uk) එකේ study කරලා, ලංකාවේ ලෝ-කොලේජ් ගිහින් ලෝයර් කෙනෙක් වෙලා (වෙච්ච විදිය ටිකකට අමතක කරමුකෝ), Rugby ගහල, ලොකු ලොකු පොරවල් එක්ක සෙට් වෙලා, අන්තිමට ළඟම මිත්‍රයාත්, ළඟම හිතවතාත් පොලේ වම්බටු වික්ක කුට්ටි පට්ටි උනා කියන්නෙ කොහෙන්ද අපි හිනාවෙන්න ඕන. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    මොකද්ද සීන් එක...
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    නිකමට හිතපන් නාමල් S. Thomas College එකටත් ගිහින්, Cardiff University (uk) එකේ study කරලා, ලංකාවේ ලෝ-කොලේජ් ගිහින් ලෝයර් කෙනෙක් වෙලා (වෙච්ච විදිය ටිකකට අමතක කරමුකෝ), Rugby ගහල, ලොකු ලොකු පොරවල් එක්ක සෙට් වෙලා, අන්තිමට ළඟම මිත්‍රයාත්, ළඟම හිතවතාත් පොලේ වම්බටු වික්ක කුට්ටි පට්ටි උනා කියන්නෙ කොහෙන්ද අපි හිනාවෙන්න ඕන. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    :baffled: :baffled: :baffled: :baffled: :baffled:
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,177
    880
    113
    ----- Hill City ----
    නිකමට හිතපන් නාමල් S. Thomas College එකටත් ගිහින්, Cardiff University (uk) එකේ study කරලා, ලංකාවේ ලෝ-කොලේජ් ගිහින් ලෝයර් කෙනෙක් වෙලා (වෙච්ච විදිය ටිකකට අමතක කරමුකෝ), Rugby ගහල, ලොකු ලොකු පොරවල් එක්ක සෙට් වෙලා, අන්තිමට ළඟම මිත්‍රයාත්, ළඟම හිතවතාත් පොලේ වම්බටු වික්ක කුට්ටි පට්ටි උනා කියන්නෙ කොහෙන්ද අපි හිනාවෙන්න ඕන. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ewage ithin ohma redi nathuwa kade yana ewun hoyanna na ne :lol: :lol: ..ekai kuttiwa form karala thiyan aththe :lol:
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    899
    794
    93
    ඇයි බන් එකවත් දන්නේ නැද්ද උබ කොමා වෙලාද හිටියේ. මූ හොරට නේ විභාගේ ලියල පාස් උනේ
    නෑ... නෑ... එහෙම නැතුව අති. මෙතුමා හරි අහිංසකයි. මස් මාළු ටිකක්වත් කන්නෙ නෑ... හොදි චුට්ටක් කෑවට. ඒ තරම් ධාර්මිකයි. පව් වැඩ කරන කෙනෙක් නෙවෙයි. තමන්ගෙ බුද්ධියෙන්ම ලියන්න ඇත්තෙ ඔය කිව්වට
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,486
    3,894
    113
    Maligawatta
    නාමල්ගේ ඉතිරි වෙලා තියෙන චන්ද ටිකටත් ෂොට් එක දෙනවා
    eka chandayak wath aduwennehe,
    mokada, Namal ta ithuru wela thiyanne nugath mandha buddhika bayyonge chande witharai, owa wedi wenneth ne, adu wenneth ne
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,045
    1,727
    113
    London, United Kingdom
    නෑ... නෑ... එහෙම නැතුව අති. මෙතුමා හරි අහිංසකයි. මස් මාළු ටිකක්වත් කන්නෙ නෑ... හොදි චුට්ටක් කෑවට. ඒ තරම් ධාර්මිකයි. පව් වැඩ කරන කෙනෙක් නෙවෙයි. තමන්ගෙ බුද්ධියෙන්ම ලියන්න ඇත්තෙ ඔය කිව්වට
    කොල්ලෙක් ඉන්නවනම්...................... :LOL::LOL::LOL:
     
    • Haha
    Reactions: thadi_bijja