Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
නිල මැස්සයි ඔබයි දෙන්නම දැන් සමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිල මැස්සයි ඔබයි දෙන්නම දැන් සමයි

මම කියන්නේ මොන තරම් පුංචි වචනයක්ද. එක වගේම අකුරු දෙකයි. ෙමි පුංචි අකුරු දෙක සත්වයාට මොන තරම් දුක් ගොන්නක් උරුම කර දීමට හේතූ වෙලා තියෙනවාද. ඔබ අදක්ෂ වුවහොත් තව කොතෙක් නම් දුක් මතුවට ඔබට උරුමකොට දේවිද?

මැරෙමින්, ඉපදෙමින්, කැඩෙමින්, බිදෙමින්, ඇතිවෙමින්, නැතිවෙමින් ෙමි පැමිණි දුර කොපමණක්ද? මම කියන බීජයෙන් ලැබුණු අස්වැන්න තමයි ජාති, ජරා, ව්‍යාධි, මරණ. මම වගා කරමින් අස්වැන්න නෙලනවා අපි. මේක මහා අසත් පුරුෂ වගාවක්. අලාභදායක වගාවක්a. ලැබෙන අස්වැන්න ජාති,ජරා,ව්‍යධි,මරණමයි. ඒ කියන්නෙ දුකයි. zමමZ කියන කෙනාට, zමගේZ කියන කෙනාට කවල, පොවල, පෝෂණය කරල, තාන්නමාන්න, කීAර්ති ප්‍රශංසා ලබාදීලා. පුම්බල, ගරුගාම්භීර කරල…

මේවායෙන් ලැබෙන අස්වැන්න තමයි දුක. මේ දුක ඔබ පසුපසින් සෙවනැල්ලක්සේ පන්නනකොට ඔන්න රෝහල්, ඹෘෂධ, ජ්‍යෙතිෂය, දේවාල, බෝධි පුජා හොයාගෙන අපි යනවා. ඉවරයක් නැහැ. ෙමිවා දිනෙන් දින ජනප්‍රිය වෙනවා. පෝලිම් දිග වෙනවා. zමමZ කියන බර පොදිය හිස මත තබා ගෙන ඒ බර නිසාම හෙම්බත්ව, බරෙන් නිදහස් වෙන්න හදනවා. පුළුවන්ද එය ඔබට කරන්න? බැහැමයි. මොකද තමාමයි ෙමි බර පොදිය කරේ තබා ගෙන සිටින්නේ. තමාගේ කැමැත්තෙන්මයි. අනුන් බලෙන් පටවපු දෙයක් නොවේ. මම කැමැත්තෙන් මම පටවාගත් බර පොදියයි. ගොනෙක් මත, බූරුවෙක් මත, බර පටවන්නේ අනුන්. ඒත් ෙමි බර ඔබම පටවාගත් බරක්. මගේ ඇස, කණ, දිව, නාසය, ශරීරය, මනස මගේ කරගත්තාට පසුව ඒවාට ස්පර්ශවන බාහිර රූපත් මගේ වෙනවාමයි. මට අයිති නැති අධ්‍යත්මික ආයතන හය මගේ කරගත්තා වෙනුවට මට අයිති නැති බාහිර රූපත් මගේ කරගන්නාව. මගේ අම්මා, තාත්තා, බිරිද, දරුවා, සහෝදරයා, මගේ නිවස, රැකියාව, ව්‍යාපාරය, වාහනය…. මොන බරක්ද මේ ඔබ දරාගෙන සිටින්නේ. තව තවත් වැඩිකරගන්න හදන්නේ.

මොකක්ද මේ ඇහැ කියන්නේ. ඔබ සිතාගෙන සිටින්නේ හරිම සුන්දර මටසිළුටු දෙයක්ය කියලා. ඒකයි ඔබ ඇස්දෙකට පණ වගේ ආදරය කරන්නේ. ඇස සැපයක් කොට දකින්නේ. ඇස නිසා සැප ලැබෙතැයි සිතන්නේ. මොකක්ද මේ ඇහැ? ඔබ මනසින් ඔබේ එක ඇසක්, ඔබේම ඇඟිලි තුඩු වලින් ගලවා උගුල්ලා ඔබේ දෑතට ගන්න. ඇසේ සුන්දරත්වය, අසිරිය ඔබට දැන් පෙනෙනවාද? මස් ගොඩක්, ලොඳ ගොඩක්, හරියට සුදු හම රඹුටන් මදයක් වගේ රතුපාට මසට ඇලිලා ලේ නහර එල්ලෙනවා. ලේ, සැරව, කඳුලු ගලනවා. ඔබට මේ සුන්දර ඇස අතේ තබාගන්නවත් අපුලක් දැනේවී. ඔබට ඔබේම ඇස දුගඳ බව වැටහේවී. පිළිකුළක් බවට පත්වේවී. මොහොතින් මොහොත ඔබේ අත්ල මත තිබෙන ඇස ගඳ ගහනවා. කුණු වෙනවා, නිල මැස්සන් වහනවා. ඔබට දැන් දැනෙන්න ඕනි, අනේ මේ ඇස නම් මගේ නොවේය කියලා. මේ ඇස තුළ මම නැහැය කියලා. මේ ඇස තුළ ආත්මයක් නැහැය කියලා. මේ ඇස අයිති කුණු මස්වලට, දුගඳට, නිලමැස්සන්ට, ලේ, නහර, කදුළු, කබ වලට කියල ඔබට තේරෙන්න ඔනේ ලෝකයේ ජනප්‍රියම නළුවෙක් නිළියක් තමන්ගේ මනස්කාන්ත ඇස් දෙක නිසා ලෝකයේ කෝටි ප්‍රකෝටි ගණන් ප්‍රේක්ෂකයන් පිස්සු වට්ටනවා, කාමයෙන් රාගයෙන් මත්කරනවා. මේ ඇස් වලට වශී වුණු ප්‍රේක්ෂකයන් එක සතියකදී කෝටි ගණනක් මේ ඇස්වල රසය ලබන්න, ආශ්වාදය විඳින්න සිනමා ශාලාවලට, රූපවාහිනියට එකතු වෙනවා. ඒ සුරූපී නිළියකගේ, නළුවකුගේ ලස්සන ඇස්දෙකත් ඉහත ස්වභාවමයි. ඒ සුන්දර පිංවත් නළුවෙක්, නිළියක් සංසාරික කුසලයක් මතුවෙලා තුණුරුවන් සරණ ගිහිල්ලා, ධර්මය අවබෝධ වෙලා, මා නිසා මගේ රූපය නිසා රාගයෙන්, කාමයෙන් අන්ධ භාවයට පත්වුණ ඇස් ඇති රසිකයන්ට මගේ රූපයේ සැබෑ ස්වභාවය ගැන දැනුවත් කරන්න අවශ්‍යයි කියලා, තමාට ප්‍රියකළ රසිකයන් කෝටි ගණනක් යම් ස්ථානයකට කැඳවලා, zඔබලා මේ තරම් කාලයක් රාගයෙන්, කාමයෙන්, ආදරයෙන් බැඳුණ මේ ඇස් දෙක මගේ නොවෙයි, එයි සැබෑ සුන්දරත්වය දැන් ඔබලා දැකගන්න කියලා ඒ ඇස් දෙක තම ඇඟිලිතුඩු වලින් උගුල්ලා රසිකයන්ට දිගු කළොත් එකම රසිකයෙක්වත් ඔය මස් ගුළිය, ලොඳ ගුලිය, ලේ, නහර, කඳුලු, කබ ගුලිය තම අතට තබා දකින්නවත් කැමති වෙන්නේ නම් නැහැමයි. කුණුවෙන මස් ලොඳය තමයි අහවලාගේ ඇස් දෙක කියලා අපි ආදරයේ කළේ කියන හැඟීමෙන් තමන්ම ලැඡ්ජාවට පත්වේවි. ඔබ ඔය එළවළු මාළු ගන්න වෙළඳ පොළේ තිබෙනවා හරක් මස් විකුණන මස් කඩ. හරක් මස් විකුණන විට එම මස් අයිති සතාගේ හිස මස් කඩේ ප්‍රදර්ශනයට තබා තිබෙනවා. වර්තමානයේ එය එසේ වෙනවාද කියන්න භික්ෂුව නිවැරදිවම දන්නේ නැහැ. ඒ මරණයට පත්කළ ගවයාගේ හිස කොටසේ තිබෙන ඇස් දෙක ඔබ බලන්න. එය මහා අනුවේදනීය දර්ශනයක්. ඇස විශාල වෙලා, කළුඉංගිරියාව උඩ ගිහිල්ලා, ඇස ඉදිමිලා, කඳුලු පිරිලා, ඒ කඳුලු මිදිලා. ඔබ මේ සතාගේ ඇස් දෙක උගුල්ලා ඔබේ අතට ගත්තත්, අර සුන්දර පින්වත් නළුවාගේ , නිළියගේ ස්වභාවයමයි. වෙනස තිබෙන්නේ ලොකු කුඩා බව පමණකි. දැන් ඔබට තේරෙනවාද ඇස කියන්නේ කුමක්ද කියලා. මේ ඇස තද භාවයෙන්, දියර ස්වභාවයෙන්, වායු ස්වභාවයෙන්, උණුසුම් ස්වභාවයෙන් සෑදුණු රූපයක් පමණක්ම බවයි. තද ස්වභාවයෙන් තමයි මේ ඇස හැඩ ගන්වලා තිබෙන්නේ. දියර ස්වභාවයෙන් තමයි ඇසේ කාන්තිය, දීප්තිය ඇතිකරලා තිබෙන්නේ. වායු ස්වභාවයෙන් තමයි ඇස පුම්බලා තබා තිබෙන්නේ. උණුසුම තමයි ඇස ප්‍රකෘතිමත්ව තබා තිබෙන්නේ. උණුසුම අනිත්‍ය භාවයට පත්වෙන මොහොතේම ඇස විකෘති වෙනවා, කුණු වෙනවා, නරක් වෙනවා, ලෙඩ වෙනවා, ඇසේ නගන එනවා, සුද එනවා, කබ කඳුළු එනවා, සැරව ලේ එනවා.

ඇස මැරි මැරී උපදින රූපයක්. එම රූපයේ ජාති, ජරා, ව්‍යාධි, මරණ තමයි ඉහත සඳහන් කළේ. මේවා දකිනවිට අපි කම්පා වෙනවා. දුක් වෙනවා. වෛද්‍යවරු සොයාගෙන යනවා. ඇයි ? මේ ඇස් දෙකේ දුකින් මිදෙන්න. ඇස උපදින තාක්කල්ම ඔබට ඇසේ ඇතිවන ජාති, ජරා, ව්‍යාධි, මරණ වලින් මිදෙන්න බැහැ. ඇස කියන්නේ මස් ගොඩක්. ඒක කුණු වෙනවා. වැගිරෙනවා. ගඳ ගහනවා. එය මසේ ස්වභාවයයි. යමෙක් මසට ආදරය කරනවා නම් ඔහු කුණුවීමට, දුර්ගන්ධයට, වැගිරීමට කැමතිවෙන්න ඕනේ. දැන් ඔබට තව තවත් වැටහෙන්න ඕනේ ඇස කියන්නේ මොකක්ද කියලා.

මස් ගොඩක්, ලේ නහර ගොඩක්. මෙහි හැඩගන්වන්න, පරෙස්සම් කරන්න, නලවන්න දෙයක් නැහැ. පඨවියේ සියුම් භාවය, වායෝ ධාතුවේ පිරුණුබව විසින් ආපෝ ධාතුවේ දිළිසෙන දිය ස්වභාවය විසින් තේජෝ ධාතුවේ උණුසුම, ප්‍රකෘතිමත්භාවය විසින් ලස්සනට හැඩගන්වලා දිගැටි, රවුම්, සියුම්ව ඉපදුනු රූපයක් ඇස.

මේ කුණු ඇස නිසා ඔබ මොනතරම් රූප මගේ කරගත්තාද? ඔබ විවාහක නම් ඔබ සිතන්න යම් දවසක ඔබ ඔය ඇසෙන් රූපයක් දැක්කා. ඔබම නිශ්චය කළා එය ලස්සනයි, සුන්දරයි කියලා. රූපය නිසා සකස්වුණු සිත් පරම්පරාව, zඑයා ලස්සනයි, එයා හැඩයි, එයා මට ගැලපෙනවා. එයා උසයි, කොණ්ඩෙ දිගයි…..Z අන්න ඔබ ඒ රූපයට බැඳෙනවා. ඔබ ඒ රූපය අයිති කරගන්න කැමති වෙනවා. ඇස නිසා හටගන්නාවූ කැමැත්තට ඔබ ඇලෙනවා. තන්හාවක් ඇතිකරගන්නවා. ඇයගේ රූපය මගේ කරගන්න හදනවා. දැන් මොකක්ද මේ මගේ කරගන්න හදන්නේ. ඇස නිසා හටගත්තාවූ කැමැත්ත. දැන් ඇස කියන්නේ මොකක්ද? අර ඇඟිලි තුඩු වලින් උගුල්ලලා ඔබේ අත්ලට ගත් මස් ගුලියයි. ඒ ඇස නිසා ඔබ දැන් අයිතිකරගන්න යන්නේ කාවද? තවත් රූපයක්. ඒ කියන්නේ තවත් කුණුවෙන මස් ගොඩක්. ඇසේ ස්වභාවයත්, ඇස කැමතිවූ රූපයේ ස්වභාවයත් යන දෙකම කුණුවෙන මසට, කුණුවෙන ලෙයට, ජාති, ජරා, ව්‍යාධි, මරණ වලට අයිති දෙයක්මයි. මෙහෙම දෙයක් තමයි ඔබ නැකත් බලලා, පෝරුවට නැගලා, දෑඟිලි බැඳලා,ජයමංගල ගාථා කියලා භාරගන්නේ. මගේ කරගන්නේ. මගේ කරගැනීමේ තෘශ්ණාවේ බලවත් භාවය නිසා ඔබ සෑහිමකට පත්වුණේ නැහැ. ඉහත චාරිත්‍ර වලින් පමණක් ඇය ඔබේ කරගැනීම ගැන. ඔබ තුළ බියක් ඇතිවුණා, ඇය ඔබට අහිමිවේය කියලා. ඇයව ඔබගෙන් කවුරුහරි උදුරගනී කියලා. ඇය ඔබව අතහැරලා යාවී කියලා. ඒ නිසා ඔබ ඇයව රජයේ ලියාපදිංචි පොතේ ලියලා, සාක්ෂිකාරයෝ දෙදෙනෙක් සමඟ අත්සන් කරලයි අරගෙන එන්නේ. ඇය අහිමිවේය කියන උපාදානයේ බලවත්කම නිසා ඇයගේ අයිතිය ශක්තිමත් කරන්න ඕනේ, නිත්‍යානුකූල කරගන්න ඕනේ, කව්රුහරි මෙයාව මගෙන් උදුරාගත්තොත් මට උසාවි ගිහින් හරි මෙයාව ලබාගන්න පුළුවන්, නීතිsය ඉදිරියේ බැඳුණු නිසා මෙයා මාව දාලා යන්නේ නැහැ……

කොහොම බැඳීමක්ද බැඳගත්තේ, අල්ලාගත්තේ, උපාදානයකර ගත්තේ?

මස් ඇසක් නිසා, තවත් මස් ගොඩකට කරගත්ත බැඳීමක්……

ඇසේ කැමැත්ත නිසා තමන් තවත් බරක් කරට ගත්තා. මේ බර වැඩී කියලා, මේ ඇතිය කියලා සෑහිමකට පත්වෙනවාද? නැහැ. සෑහීමක් නැහැ. සංසාරයක් පුරාවට ගොන්නු වෙලා, බූරුවෝ වෙලා, අලි ඇතුන් වෙලා ඇද්ද බරත් සමග ගනිද්දී, ප්‍රේතයො, නිරිසතුන්, තිරිසන් සතුන් වෙලා වින්ද දුක් සමග ගනිද්දී, දෙවියෝ මනුෂ්‍යයො වෙලා මගේ කොටගත් රූප ජාති, ජරා, ව්‍යධි, මරණ සමග ගනිද්දි, අනේ මේ සහේට ගත්ත බිරිඳ, සැමියා මොන බරක්ද කියලයි ඔබට දැනෙන්නෙ. මේ රූපය ඔබට තවත් සතර අපායක, මනුෂ්‍ය, දිව්‍ය ලෝකයක දුක සහ බර දැරිමට උරුමයක් සකස්කරදෙන කෙනෙක්ය කියල දකින්නෙ නැහැ. මේ අයට මේ බර මදි. මේ සැහැල්ලුව දරාගන්න බැහැ. සංසාරයේ ඇද්ද බර සමග සසදන කොට ඔන්න දෙන්නාට හිතෙනවා අනේ අපේ ජීවිතේ කිසි පිරිච්ච බවක් නැහැ, පාළුයි වගේ. බලන්නකො අපේ ලොකු අක්කල, ලොකු අයියල දරුවො එක්ක කොච්චර සන්තෝෂයෙන්ද ඉන්නෙ කියලා. බර වැඩිවෙන වැඩිවෙන තරමටයි ඒගොල්ලෝ ජීවිතයේ පිරිච්ච බවක් දකින්නෙ. දැන් මේ ජීවිතයේ පිරිච්ච බවක් ඇති කරගන්න හදන්නේ. ඒ අය බරට කියන්නේ, දුකට කියන්නේ පිරුණු බව කියලා. බරක් දුකක් නැතිනම් පාළුයි කියලා. මොනතරම් සානුකම්පිත වචන පබැඳුම්ද. මේ මාරයාගේ ශබ්ද කෝෂයේ වචන හරිම සුන්දරයි. තාරුණ්‍යයේ හදවත් මේ වචන වලට හරිම ලෙන්ගතුයි. මේ වචන ලෝදියෙන් හින්දපු චතුමධුරක් වගෙයි. පැහැය, රසය, ගුණය සියල්ලම තිබෙනවා. හැබැයි අනුභව කළොත් පිච්චෙනවාමයි. දුකටපත්වෙනවාමයි. මේ පිච්චිල්ල සත්වයාටනම් ගාණක් නැහැ. මොකද zමමZ හැදිලා තිබෙන්නේ තේජෝ ධාතුවක් උපයෝගී වීමෙන් නිසා. ඔය ගින්න, ඔය පිච්චීම ජීවිතයේම කොටසක්, සාමාජිකයෙක්. අනවබෝධය නිසා ගින්නත්, උණුසුමත් මගේ කර ගන්නවා. මවකගේ උණුසුම, පියකුගේ උණුසුම, බිරිඳ, සැමියාගේ උණුසුම, දරුවාගේ උණසුම, පෙම්වතාගේ පෙම්වතියගේ උණුසුම මේ උණුසුමෙන් රත්වෙන්න zමමZ හරිම රුසියෙක්. රූපය නිර්මාණය වෙන්න දායකවුණ තේජෝ ධාතුව මගේ කරගන්නවා. මගේ වසඟයේ පවත්වා ගතහැකි දෙයක් හැටියට ගන්නවා. දකින්නේ නැහැ, දන්නේ නැහැ මේ රූපයේ විඥානය පහව ගියාට පස්සේ මේ zමමZ මළකඳක් වෙනවා කියලා. ඇතිවෙමින් නැතිවෙමින් ගලාගෙන පැමිණි රූපය zමමZ තුළ බැසගත්තාවූ විඥානය පහව යනකොට තේජෝ ධාතුව පහව යනවා. ඒ කියන්නේ උණුසුම නැතිවෙලා යනවා. පරිප්පු ව්‍යාංජනයක් රත් නොකළොත් පසුවදා උදයට එය පිළුණු වෙනවා වගේ රූපයෙන් තේජෝ ධාතුව තුනී වෙනකොට මේ රූපය කුණු වෙනවා, පිළුණු වෙනවා. උණුසුම නැති නිසා. පඨවි, ආපෝ, වායෝ ධාතූන් අධික්‍රියාකාරිත්වයට පත්වෙනවා. වායෝ ධාතුව විසින් පඨවිය ඉදිමීමට පත්කරනවා. ආපෝ ධාතුව විසින් පඨවිය කුණු කරනවා. මොන හිරිකිතියක්ද, මොන අපුලක්ද?

මේ ගාම්භීර zමමZ කුණුවෙන, ඉදිමෙන මළකුණ ඔබමයි. ඔබේ මව, පියා, සැමියා, බිරිඳ, දරුවා, පෙම්වතා, පෙම්වතියමයි.

හැබැයි උණුසම දැන් නැහැ. තිබෙන්නේ සීතලක්, දුගඳක් පමණයි. ඔබ ඔහුගේ ඇයගේ උණුසුමට ප්රියකළා සේ දැන් එම මළකුණේ සීතලට, දුගඳට ප්‍රියකරන, එය උපාදානය කරගත් පිරිසකුත් සිටිනවා. එම ස්වභාවයම මගේ කරගන්න පිරිසකුත් සිටිනවා. ඒ තමයි නිල මැස්සෝ. ඔබ උණුසුම් කය සැපයක් කරගත්තා. නිලමැස්සෝ ශීතල කය සැපයක් කරගෙන එයට ලොල්වෙනවා. ජීවත්ව සිටියදී ඔබ මගේ කරගත් මව, පියා, බිරිඳ, සැමියා, දරුවා, පෙම්වතා, පෙම්වතියගේ ඇස, කණ, නාසය, දිව, ශරීරය සැපයක් කරගත්තා සේම එම රූපය මළකඳක් බවට පත්වුණ මොහොතේ ඒ ඇස, කණ, නාසය, දිව, ශරීරයම කබරයින්, නරියන් වැනි කුණු මසට ලොල් සතුන් තළු මර මරා, වමාර වමාරා රස බලනවා. සැපයක් කොට ගන්නවා. රූපය ඔබ නුවනින් දකින්න. ඔබ කර තිබෙන්නේ අර තිරිසන් සතුන් කළ දෙයම නේද?

තිරිසන් සතුන් කන මස් කැබැල්ලක් පාසා, හැපෙන මස් කට්ටක් පාසා, කුස පිරෙන මොහොතක් පාසා, දුගඳ හමන මස් කැබැල්ලක් පාසා පිනවූයේ, පිනවුනේ තිරිසන් සතාගේ ඇස, දිව, කන, ශරීරය, නාසයමයි. ඔහු හෝ ඇය ජීවත්ව සිටියදී ඔබත් කළේ ඔහුගෙන් හෝ ඇයගෙන් ඔය ටික පිනවීම පමණමයි. බලනකොට ජීව මසට ලොල්වූ ඔබත්, අර කුණු මසට ලොල්වූ තිරිසන් සතාත් අතර ඇති වෙනස කුමක්ද? දැන් අපි හිතන්න ඕනේ අපි අර තිරිසන් සතාගේ, මසට ලොල් වූ සතාගේ ස්වභාවයෙන් ඉදිරියට යන්න ඕනෙ කියාලා. තේජෝ ධාතුවෙන් උණුසුම් කරපු zමම – මගේZ කියන මස අපි රස බලනවා. රූපය අපි රස බලනවා. ආපෝ ධාතුවෙන් සීතල කරපු මළකුණ තිරිසන් සතා රස බලනවා. වෙනස එපමණයි. රූපය අනිත්‍ය බව දකින්න. රූපය තුළ මම නැහැ කියලා දකින්න. ඇස නිසා දුකට පත් නොවන්න. ප්‍රඥාවේ ඇසෙන් ඔබ විඳින දුක දකින්න. ඇස නිසා, ආයතන හය නිසා ලෝකයේම බර ඔසවාගෙන යන අදක්ෂයෙක් නොවෙන්න. මෝහයේ සළුපිලි වලින් සුන්දර ලෙස ආවරණය කර ඇති ආයතන හය වගේම බාහිර රූපයනුත් නිරතුරුව ප්‍රඥාවෙන් නිරුවත් කර බලන්න. ලැඡ්ජාවෙන්න එපා, බිය වෙන්න එපා. එහෙම වෙන්න නියත වශයෙන්ම ඔතන සත්වයෙක් පුද්ගලයෙක් නැහැමයි.

තණ්හා සෑඩපහර තරණය

[QUOTE="mensoft2003, post: 11394733, member: 49361"] [b]නිල මැස්සයි ඔබයි දෙන්නම දැන් සමයි[/b] [SIZE="3"]මම කියන්නේ මොන තරම් පුංචි වචනයක්ද. එක වගේම අකුරු දෙකයි. ෙමි පුංචි අකුරු දෙක සත්වයාට මොන තරම් දුක් ගොන්නක් උරුම කර දීමට හේතූ වෙලා තියෙනවාද. ඔබ අදක්ෂ වුවහොත් තව කොතෙක් නම් දුක් මතුවට ඔබට උරුමකොට දේවිද? මැරෙමින්, ඉපදෙමින්, කැඩෙමින්, බිදෙමින්, ඇතිවෙමින්, නැතිවෙමින් ෙමි පැමිණි දුර කොපමණක්ද? මම කියන බීජයෙන් ලැබුණු අස්වැන්න තමයි ජාති, ජරා, ව්‍යාධි, මරණ. මම වගා කරමින් අස්වැන්න නෙලනවා අපි. මේක මහා අසත් පුරුෂ වගාවක්. අලාභදායක වගාවක්a. ලැබෙන අස්වැන්න ජාති,ජරා,ව්‍යධි,මරණමයි. ඒ කියන්නෙ දුකයි. zමමZ කියන කෙනාට, zමගේZ කියන කෙනාට කවල, පොවල, පෝෂණය කරල, තාන්නමාන්න, කීAර්ති ප්‍රශංසා ලබාදීලා. පුම්බල, ගරුගාම්භීර කරල… මේවායෙන් ලැබෙන අස්වැන්න තමයි දුක. මේ දුක ඔබ පසුපසින් සෙවනැල්ලක්සේ පන්නනකොට ඔන්න රෝහල්, ඹෘෂධ, ජ්‍යෙතිෂය, දේවාල, බෝධි පුජා හොයාගෙන අපි යනවා. ඉවරයක් නැහැ. ෙමිවා දිනෙන් දින ජනප්‍රිය වෙනවා. පෝලිම් දිග වෙනවා. zමමZ කියන බර පොදිය හිස මත තබා ගෙන ඒ බර නිසාම හෙම්බත්ව, බරෙන් නිදහස් වෙන්න හදනවා. පුළුවන්ද එය ඔබට කරන්න? බැහැමයි. මොකද තමාමයි ෙමි බර පොදිය කරේ තබා ගෙන සිටින්නේ. තමාගේ කැමැත්තෙන්මයි. අනුන් බලෙන් පටවපු දෙයක් නොවේ. මම කැමැත්තෙන් මම පටවාගත් බර පොදියයි. ගොනෙක් මත, බූරුවෙක් මත, බර පටවන්නේ අනුන්. ඒත් ෙමි බර ඔබම පටවාගත් බරක්. මගේ ඇස, කණ, දිව, නාසය, ශරීරය, මනස මගේ කරගත්තාට පසුව ඒවාට ස්පර්ශවන බාහිර රූපත් මගේ වෙනවාමයි. මට අයිති නැති අධ්‍යත්මික ආයතන හය මගේ කරගත්තා වෙනුවට මට අයිති නැති බාහිර රූපත් මගේ කරගන්නාව. මගේ අම්මා, තාත්තා, බිරිද, දරුවා, සහෝදරයා, මගේ නිවස, රැකියාව, ව්‍යාපාරය, වාහනය…. මොන බරක්ද මේ ඔබ දරාගෙන සිටින්නේ. තව තවත් වැඩිකරගන්න හදන්නේ. මොකක්ද මේ ඇහැ කියන්නේ. ඔබ සිතාගෙන සිටින්නේ හරිම සුන්දර මටසිළුටු දෙයක්ය කියලා. ඒකයි ඔබ ඇස්දෙකට පණ වගේ ආදරය කරන්නේ. ඇස සැපයක් කොට දකින්නේ. ඇස නිසා සැප ලැබෙතැයි සිතන්නේ. මොකක්ද මේ ඇහැ? ඔබ මනසින් ඔබේ එක ඇසක්, ඔබේම ඇඟිලි තුඩු වලින් ගලවා උගුල්ලා ඔබේ දෑතට ගන්න. ඇසේ සුන්දරත්වය, අසිරිය ඔබට දැන් පෙනෙනවාද? මස් ගොඩක්, ලොඳ ගොඩක්, හරියට සුදු හම රඹුටන් මදයක් වගේ රතුපාට මසට ඇලිලා ලේ නහර එල්ලෙනවා. ලේ, සැරව, කඳුලු ගලනවා. ඔබට මේ සුන්දර ඇස අතේ තබාගන්නවත් අපුලක් දැනේවී. ඔබට ඔබේම ඇස දුගඳ බව වැටහේවී. පිළිකුළක් බවට පත්වේවී. මොහොතින් මොහොත ඔබේ අත්ල මත තිබෙන ඇස ගඳ ගහනවා. කුණු වෙනවා, නිල මැස්සන් වහනවා. ඔබට දැන් දැනෙන්න ඕනි, අනේ මේ ඇස නම් මගේ නොවේය කියලා. මේ ඇස තුළ මම නැහැය කියලා. මේ ඇස තුළ ආත්මයක් නැහැය කියලා. මේ ඇස අයිති කුණු මස්වලට, දුගඳට, නිලමැස්සන්ට, ලේ, නහර, කදුළු, කබ වලට කියල ඔබට තේරෙන්න ඔනේ ලෝකයේ ජනප්‍රියම නළුවෙක් නිළියක් තමන්ගේ මනස්කාන්ත ඇස් දෙක නිසා ලෝකයේ කෝටි ප්‍රකෝටි ගණන් ප්‍රේක්ෂකයන් පිස්සු වට්ටනවා, කාමයෙන් රාගයෙන් මත්කරනවා. මේ ඇස් වලට වශී වුණු ප්‍රේක්ෂකයන් එක සතියකදී කෝටි ගණනක් මේ ඇස්වල රසය ලබන්න, ආශ්වාදය විඳින්න සිනමා ශාලාවලට, රූපවාහිනියට එකතු වෙනවා. ඒ සුරූපී නිළියකගේ, නළුවකුගේ ලස්සන ඇස්දෙකත් ඉහත ස්වභාවමයි. ඒ සුන්දර පිංවත් නළුවෙක්, නිළියක් සංසාරික කුසලයක් මතුවෙලා තුණුරුවන් සරණ ගිහිල්ලා, ධර්මය අවබෝධ වෙලා, මා නිසා මගේ රූපය නිසා රාගයෙන්, කාමයෙන් අන්ධ භාවයට පත්වුණ ඇස් ඇති රසිකයන්ට මගේ රූපයේ සැබෑ ස්වභාවය ගැන දැනුවත් කරන්න අවශ්‍යයි කියලා, තමාට ප්‍රියකළ රසිකයන් කෝටි ගණනක් යම් ස්ථානයකට කැඳවලා, zඔබලා මේ තරම් කාලයක් රාගයෙන්, කාමයෙන්, ආදරයෙන් බැඳුණ මේ ඇස් දෙක මගේ නොවෙයි, එයි සැබෑ සුන්දරත්වය දැන් ඔබලා දැකගන්න කියලා ඒ ඇස් දෙක තම ඇඟිලිතුඩු වලින් උගුල්ලා රසිකයන්ට දිගු කළොත් එකම රසිකයෙක්වත් ඔය මස් ගුළිය, ලොඳ ගුලිය, ලේ, නහර, කඳුලු, කබ ගුලිය තම අතට තබා දකින්නවත් කැමති වෙන්නේ නම් නැහැමයි. කුණුවෙන මස් ලොඳය තමයි අහවලාගේ ඇස් දෙක කියලා අපි ආදරයේ කළේ කියන හැඟීමෙන් තමන්ම ලැඡ්ජාවට පත්වේවි. ඔබ ඔය එළවළු මාළු ගන්න වෙළඳ පොළේ තිබෙනවා හරක් මස් විකුණන මස් කඩ. හරක් මස් විකුණන විට එම මස් අයිති සතාගේ හිස මස් කඩේ ප්‍රදර්ශනයට තබා තිබෙනවා. වර්තමානයේ එය එසේ වෙනවාද කියන්න භික්ෂුව නිවැරදිවම දන්නේ නැහැ. ඒ මරණයට පත්කළ ගවයාගේ හිස කොටසේ තිබෙන ඇස් දෙක ඔබ බලන්න. එය මහා අනුවේදනීය දර්ශනයක්. ඇස විශාල වෙලා, කළුඉංගිරියාව උඩ ගිහිල්ලා, ඇස ඉදිමිලා, කඳුලු පිරිලා, ඒ කඳුලු මිදිලා. ඔබ මේ සතාගේ ඇස් දෙක උගුල්ලා ඔබේ අතට ගත්තත්, අර සුන්දර පින්වත් නළුවාගේ , නිළියගේ ස්වභාවයමයි. වෙනස තිබෙන්නේ ලොකු කුඩා බව පමණකි. දැන් ඔබට තේරෙනවාද ඇස කියන්නේ කුමක්ද කියලා. මේ ඇස තද භාවයෙන්, දියර ස්වභාවයෙන්, වායු ස්වභාවයෙන්, උණුසුම් ස්වභාවයෙන් සෑදුණු රූපයක් පමණක්ම බවයි. තද ස්වභාවයෙන් තමයි මේ ඇස හැඩ ගන්වලා තිබෙන්නේ. දියර ස්වභාවයෙන් තමයි ඇසේ කාන්තිය, දීප්තිය ඇතිකරලා තිබෙන්නේ. වායු ස්වභාවයෙන් තමයි ඇස පුම්බලා තබා තිබෙන්නේ. උණුසුම තමයි ඇස ප්‍රකෘතිමත්ව තබා තිබෙන්නේ. උණුසුම අනිත්‍ය භාවයට පත්වෙන මොහොතේම ඇස විකෘති වෙනවා, කුණු වෙනවා, නරක් වෙනවා, ලෙඩ වෙනවා, ඇසේ නගන එනවා, සුද එනවා, කබ කඳුළු එනවා, සැරව ලේ එනවා. ඇස මැරි මැරී උපදින රූපයක්. එම රූපයේ ජාති, ජරා, ව්‍යාධි, මරණ තමයි ඉහත සඳහන් කළේ. මේවා දකිනවිට අපි කම්පා වෙනවා. දුක් වෙනවා. වෛද්‍යවරු සොයාගෙන යනවා. ඇයි ? මේ ඇස් දෙකේ දුකින් මිදෙන්න. ඇස උපදින තාක්කල්ම ඔබට ඇසේ ඇතිවන ජාති, ජරා, ව්‍යාධි, මරණ වලින් මිදෙන්න බැහැ. ඇස කියන්නේ මස් ගොඩක්. ඒක කුණු වෙනවා. වැගිරෙනවා. ගඳ ගහනවා. එය මසේ ස්වභාවයයි. යමෙක් මසට ආදරය කරනවා නම් ඔහු කුණුවීමට, දුර්ගන්ධයට, වැගිරීමට කැමතිවෙන්න ඕනේ. දැන් ඔබට තව තවත් වැටහෙන්න ඕනේ ඇස කියන්නේ මොකක්ද කියලා. මස් ගොඩක්, ලේ නහර ගොඩක්. මෙහි හැඩගන්වන්න, පරෙස්සම් කරන්න, නලවන්න දෙයක් නැහැ. පඨවියේ සියුම් භාවය, වායෝ ධාතුවේ පිරුණුබව විසින් ආපෝ ධාතුවේ දිළිසෙන දිය ස්වභාවය විසින් තේජෝ ධාතුවේ උණුසුම, ප්‍රකෘතිමත්භාවය විසින් ලස්සනට හැඩගන්වලා දිගැටි, රවුම්, සියුම්ව ඉපදුනු රූපයක් ඇස. මේ කුණු ඇස නිසා ඔබ මොනතරම් රූප මගේ කරගත්තාද? ඔබ විවාහක නම් ඔබ සිතන්න යම් දවසක ඔබ ඔය ඇසෙන් රූපයක් දැක්කා. ඔබම නිශ්චය කළා එය ලස්සනයි, සුන්දරයි කියලා. රූපය නිසා සකස්වුණු සිත් පරම්පරාව, zඑයා ලස්සනයි, එයා හැඩයි, එයා මට ගැලපෙනවා. එයා උසයි, කොණ්ඩෙ දිගයි…..Z අන්න ඔබ ඒ රූපයට බැඳෙනවා. ඔබ ඒ රූපය අයිති කරගන්න කැමති වෙනවා. ඇස නිසා හටගන්නාවූ කැමැත්තට ඔබ ඇලෙනවා. තන්හාවක් ඇතිකරගන්නවා. ඇයගේ රූපය මගේ කරගන්න හදනවා. දැන් මොකක්ද මේ මගේ කරගන්න හදන්නේ. ඇස නිසා හටගත්තාවූ කැමැත්ත. දැන් ඇස කියන්නේ මොකක්ද? අර ඇඟිලි තුඩු වලින් උගුල්ලලා ඔබේ අත්ලට ගත් මස් ගුලියයි. ඒ ඇස නිසා ඔබ දැන් අයිතිකරගන්න යන්නේ කාවද? තවත් රූපයක්. ඒ කියන්නේ තවත් කුණුවෙන මස් ගොඩක්. ඇසේ ස්වභාවයත්, ඇස කැමතිවූ රූපයේ ස්වභාවයත් යන දෙකම කුණුවෙන මසට, කුණුවෙන ලෙයට, ජාති, ජරා, ව්‍යාධි, මරණ වලට අයිති දෙයක්මයි. මෙහෙම දෙයක් තමයි ඔබ නැකත් බලලා, පෝරුවට නැගලා, දෑඟිලි බැඳලා,ජයමංගල ගාථා කියලා භාරගන්නේ. මගේ කරගන්නේ. මගේ කරගැනීමේ තෘශ්ණාවේ බලවත් භාවය නිසා ඔබ සෑහිමකට පත්වුණේ නැහැ. ඉහත චාරිත්‍ර වලින් පමණක් ඇය ඔබේ කරගැනීම ගැන. ඔබ තුළ බියක් ඇතිවුණා, ඇය ඔබට අහිමිවේය කියලා. ඇයව ඔබගෙන් කවුරුහරි උදුරගනී කියලා. ඇය ඔබව අතහැරලා යාවී කියලා. ඒ නිසා ඔබ ඇයව රජයේ ලියාපදිංචි පොතේ ලියලා, සාක්ෂිකාරයෝ දෙදෙනෙක් සමඟ අත්සන් කරලයි අරගෙන එන්නේ. ඇය අහිමිවේය කියන උපාදානයේ බලවත්කම නිසා ඇයගේ අයිතිය ශක්තිමත් කරන්න ඕනේ, නිත්‍යානුකූල කරගන්න ඕනේ, කව්රුහරි මෙයාව මගෙන් උදුරාගත්තොත් මට උසාවි ගිහින් හරි මෙයාව ලබාගන්න පුළුවන්, නීතිsය ඉදිරියේ බැඳුණු නිසා මෙයා මාව දාලා යන්නේ නැහැ…… කොහොම බැඳීමක්ද බැඳගත්තේ, අල්ලාගත්තේ, උපාදානයකර ගත්තේ? මස් ඇසක් නිසා, තවත් මස් ගොඩකට කරගත්ත බැඳීමක්…… ඇසේ කැමැත්ත නිසා තමන් තවත් බරක් කරට ගත්තා. මේ බර වැඩී කියලා, මේ ඇතිය කියලා සෑහිමකට පත්වෙනවාද? නැහැ. සෑහීමක් නැහැ. සංසාරයක් පුරාවට ගොන්නු වෙලා, බූරුවෝ වෙලා, අලි ඇතුන් වෙලා ඇද්ද බරත් සමග ගනිද්දී, ප්‍රේතයො, නිරිසතුන්, තිරිසන් සතුන් වෙලා වින්ද දුක් සමග ගනිද්දී, දෙවියෝ මනුෂ්‍යයො වෙලා මගේ කොටගත් රූප ජාති, ජරා, ව්‍යධි, මරණ සමග ගනිද්දි, අනේ මේ සහේට ගත්ත බිරිඳ, සැමියා මොන බරක්ද කියලයි ඔබට දැනෙන්නෙ. මේ රූපය ඔබට තවත් සතර අපායක, මනුෂ්‍ය, දිව්‍ය ලෝකයක දුක සහ බර දැරිමට උරුමයක් සකස්කරදෙන කෙනෙක්ය කියල දකින්නෙ නැහැ. මේ අයට මේ බර මදි. මේ සැහැල්ලුව දරාගන්න බැහැ. සංසාරයේ ඇද්ද බර සමග සසදන කොට ඔන්න දෙන්නාට හිතෙනවා අනේ අපේ ජීවිතේ කිසි පිරිච්ච බවක් නැහැ, පාළුයි වගේ. බලන්නකො අපේ ලොකු අක්කල, ලොකු අයියල දරුවො එක්ක කොච්චර සන්තෝෂයෙන්ද ඉන්නෙ කියලා. බර වැඩිවෙන වැඩිවෙන තරමටයි ඒගොල්ලෝ ජීවිතයේ පිරිච්ච බවක් දකින්නෙ. දැන් මේ ජීවිතයේ පිරිච්ච බවක් ඇති කරගන්න හදන්නේ. ඒ අය බරට කියන්නේ, දුකට කියන්නේ පිරුණු බව කියලා. බරක් දුකක් නැතිනම් පාළුයි කියලා. මොනතරම් සානුකම්පිත වචන පබැඳුම්ද. මේ මාරයාගේ ශබ්ද කෝෂයේ වචන හරිම සුන්දරයි. තාරුණ්‍යයේ හදවත් මේ වචන වලට හරිම ලෙන්ගතුයි. මේ වචන ලෝදියෙන් හින්දපු චතුමධුරක් වගෙයි. පැහැය, රසය, ගුණය සියල්ලම තිබෙනවා. හැබැයි අනුභව කළොත් පිච්චෙනවාමයි. දුකටපත්වෙනවාමයි. මේ පිච්චිල්ල සත්වයාටනම් ගාණක් නැහැ. මොකද zමමZ හැදිලා තිබෙන්නේ තේජෝ ධාතුවක් උපයෝගී වීමෙන් නිසා. ඔය ගින්න, ඔය පිච්චීම ජීවිතයේම කොටසක්, සාමාජිකයෙක්. අනවබෝධය නිසා ගින්නත්, උණුසුමත් මගේ කර ගන්නවා. මවකගේ උණුසුම, පියකුගේ උණුසුම, බිරිඳ, සැමියාගේ උණුසුම, දරුවාගේ උණසුම, පෙම්වතාගේ පෙම්වතියගේ උණුසුම මේ උණුසුමෙන් රත්වෙන්න zමමZ හරිම රුසියෙක්. රූපය නිර්මාණය වෙන්න දායකවුණ තේජෝ ධාතුව මගේ කරගන්නවා. මගේ වසඟයේ පවත්වා ගතහැකි දෙයක් හැටියට ගන්නවා. දකින්නේ නැහැ, දන්නේ නැහැ මේ රූපයේ විඥානය පහව ගියාට පස්සේ මේ zමමZ මළකඳක් වෙනවා කියලා. ඇතිවෙමින් නැතිවෙමින් ගලාගෙන පැමිණි රූපය zමමZ තුළ බැසගත්තාවූ විඥානය පහව යනකොට තේජෝ ධාතුව පහව යනවා. ඒ කියන්නේ උණුසුම නැතිවෙලා යනවා. පරිප්පු ව්‍යාංජනයක් රත් නොකළොත් පසුවදා උදයට එය පිළුණු වෙනවා වගේ රූපයෙන් තේජෝ ධාතුව තුනී වෙනකොට මේ රූපය කුණු වෙනවා, පිළුණු වෙනවා. උණුසුම නැති නිසා. පඨවි, ආපෝ, වායෝ ධාතූන් අධික්‍රියාකාරිත්වයට පත්වෙනවා. වායෝ ධාතුව විසින් පඨවිය ඉදිමීමට පත්කරනවා. ආපෝ ධාතුව විසින් පඨවිය කුණු කරනවා. මොන හිරිකිතියක්ද, මොන අපුලක්ද? මේ ගාම්භීර zමමZ කුණුවෙන, ඉදිමෙන මළකුණ ඔබමයි. ඔබේ මව, පියා, සැමියා, බිරිඳ, දරුවා, පෙම්වතා, පෙම්වතියමයි. හැබැයි උණුසම දැන් නැහැ. තිබෙන්නේ සීතලක්, දුගඳක් පමණයි. ඔබ ඔහුගේ ඇයගේ උණුසුමට ප්රියකළා සේ දැන් එම මළකුණේ සීතලට, දුගඳට ප්‍රියකරන, එය උපාදානය කරගත් පිරිසකුත් සිටිනවා. එම ස්වභාවයම මගේ කරගන්න පිරිසකුත් සිටිනවා. ඒ තමයි නිල මැස්සෝ. ඔබ උණුසුම් කය සැපයක් කරගත්තා. නිලමැස්සෝ ශීතල කය සැපයක් කරගෙන එයට ලොල්වෙනවා. ජීවත්ව සිටියදී ඔබ මගේ කරගත් මව, පියා, බිරිඳ, සැමියා, දරුවා, පෙම්වතා, පෙම්වතියගේ ඇස, කණ, නාසය, දිව, ශරීරය සැපයක් කරගත්තා සේම එම රූපය මළකඳක් බවට පත්වුණ මොහොතේ ඒ ඇස, කණ, නාසය, දිව, ශරීරයම කබරයින්, නරියන් වැනි කුණු මසට ලොල් සතුන් තළු මර මරා, වමාර වමාරා රස බලනවා. සැපයක් කොට ගන්නවා. රූපය ඔබ නුවනින් දකින්න. ඔබ කර තිබෙන්නේ අර තිරිසන් සතුන් කළ දෙයම නේද? තිරිසන් සතුන් කන මස් කැබැල්ලක් පාසා, හැපෙන මස් කට්ටක් පාසා, කුස පිරෙන මොහොතක් පාසා, දුගඳ හමන මස් කැබැල්ලක් පාසා පිනවූයේ, පිනවුනේ තිරිසන් සතාගේ ඇස, දිව, කන, ශරීරය, නාසයමයි. ඔහු හෝ ඇය ජීවත්ව සිටියදී ඔබත් කළේ ඔහුගෙන් හෝ ඇයගෙන් ඔය ටික පිනවීම පමණමයි. බලනකොට ජීව මසට ලොල්වූ ඔබත්, අර කුණු මසට ලොල්වූ තිරිසන් සතාත් අතර ඇති වෙනස කුමක්ද? දැන් අපි හිතන්න ඕනේ අපි අර තිරිසන් සතාගේ, මසට ලොල් වූ සතාගේ ස්වභාවයෙන් ඉදිරියට යන්න ඕනෙ කියාලා. තේජෝ ධාතුවෙන් උණුසුම් කරපු zමම – මගේZ කියන මස අපි රස බලනවා. රූපය අපි රස බලනවා. ආපෝ ධාතුවෙන් සීතල කරපු මළකුණ තිරිසන් සතා රස බලනවා. වෙනස එපමණයි. රූපය අනිත්‍ය බව දකින්න. රූපය තුළ මම නැහැ කියලා දකින්න. ඇස නිසා දුකට පත් නොවන්න. ප්‍රඥාවේ ඇසෙන් ඔබ විඳින දුක දකින්න. ඇස නිසා, ආයතන හය නිසා ලෝකයේම බර ඔසවාගෙන යන අදක්ෂයෙක් නොවෙන්න. මෝහයේ සළුපිලි වලින් සුන්දර ලෙස ආවරණය කර ඇති ආයතන හය වගේම බාහිර රූපයනුත් නිරතුරුව ප්‍රඥාවෙන් නිරුවත් කර බලන්න. ලැඡ්ජාවෙන්න එපා, බිය වෙන්න එපා. එහෙම වෙන්න නියත වශයෙන්ම ඔතන සත්වයෙක් පුද්ගලයෙක් නැහැමයි. [/SIZE] [SIZE="7"][B]තණ්හා සෑඩපහර තරණය[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom