Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිල සංචිත ඩොලර් බිලියන 4.4 දක්වා ඉහළට!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“2024 සහ රටේ ආර්ථිකය” මැයෙන් විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශයේ හා මහා භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැත්විණි. ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක මහතා විසින් මෙහෙයවනු ලැබූ මෙම සාකච්ඡාවේදී මතු කළ ප්‍රශ්න සහ ඒවාට ඔවුන් ලබාදුන් පිළිතුරු පහත දැක්වේ.

ප්රශ්නය – 2022න් ආරම්භ වූ ආර්ථික අර්බුදය 2023 යම්තාක් මට්ටමකට පහව ගියාද? එසේ පහව ගියා නම් එය සිදු වුණේ කොහොමද? ඒ වගේම 2024 වසර සඳහා අපට අලුත් බලාපොරොත්තුවක්, අලුත් සිතුවිල්ලක් ඔබතුමන්ලාට ලබා දිය හැකිද?

මහ බැංකු අධිපති

අපේ රටේ ආර්ථික ඉතිහාසයේ බරපතළම ආර්ථික අර්බුදය ඇතිවුන වසර තමයි 2022 වර්ෂය. ආර්ථිකය 8%කින් සංකෝචනය වුණා. උද්ධමනය 70%ක් දක්වා වර්ධනය වුණා. සංචිත ප්‍රමාණය වසර අවසානය වන විට බිලියන 1.9ක වගේ ප්‍රමාණයකයි තිබුණේ. අපි ණය ගෙවීම අත්හිටුවලයි තිබුණේ. විදේශ විනිමය අර්බුදය විශාල වශයෙන් තිබුණා.

වේදනාකාරී ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග අරගෙන ආර්ථිකය යම්කිසි ආකාරයකින් යථා තත්ත්වයට පත් කර ගැනීමේ ගමනේ අවශ්‍යම ප්‍රතිසංස්කරණ හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ වර්ෂයක් ලෙස 2023 වර්ෂය හඳුන්වන්න පුළුවන්.

ආපසු හැරී බලන විට එහි ප්‍රතිඵලත් අපට දැන් දැක ගන්න පුළුවන්. විශේෂයෙන් මහ බැංකුව පාර්ශ්වයෙන් කතා කළොත් 2023 වර්ෂයේදී අපට පුළුවන් වුණා 2022 සැප්තැම්බර් මාසයේ 70% ට ඉහළ ගිය උද්ධමනය, 95% කට ඉහළ ගිය ආහාර උද්ධමනය මේ වන විට සාමාන්‍ය උද්ධමනය 1%ටත්, ආහාර උද්ධමනය සෘණ මට්ටමට ගෙනවිත් 4% වැනි මට්ටමක ස්ථාවර වී තිබෙනවා. ඒ සමගම සංචිත මට්ටම සඳහන් කළහොත් එය පසුගිය 2022 වසර අවසානයේ පැවතියේ බිලියන 1.9ක් ( ඇමෙරිකානු ඩොලර් බිලියන 1897) ලෙසයි. එය 2023 වසර අවසානය වන විට බිලියන 4.3 මට්ටමකට වැඩි වී තිබෙනවා.

2022 වසරේ සියයට හතළිස් ගණනකින් රුපියලේ වටිනාකම අවප්‍රමාණය වුණා. 2023 වර්ෂය ඇතුළත රුපියලේ අගය 12%කින් අවප්‍රමාණය වූ මට්ටමේ සිට අධිප්‍රමාණය වී තිබෙනවා. එසේ වී තිබියදීත් මහ බැංකුවට හැකි වුණා සංචිත ගොඩනංවා ගැනීමට. විශේෂයෙන් වෙළෙඳපොළ තුළින් පමණක් බිලියන 1.9ක් විදේශ සංචිත බිහි කර ගෙන තිබෙනවා. ඒ සංඛ්‍යාව බැලුවොත් පසුගිය වසර අවසානයේ තිබූ මුළු සංචිත ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් අපි වෙළෙඳපොළ තුළින් ශුද්ධ වශයෙන් අරගෙන සංචිත ගොඩනඟා තිබෙනවා. ඊට අමතරව තවත් ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව වැනි ආයතනවලින් මුදල් එකතු කර ගෙන බිලියන 4.3ක් දැන් සංචිතයේ තිබෙනවා.

ඒ අතරතුරම තමයි 12%කින් රුපියලේ අගය අධිප්‍රමාණය වුණේ. එය ස්ථාවර විනිමය අනුපාතයක්. සාපේක්ෂව අඩු උද්ධමන අනුපාතයක්. ඊට අමතරව ආර්ථික වර්ධනය 2022 පළවෙනි කාර්තුවේ සිට කාර්තු 06ක් එක දිගට සෘණ ආර්ථික වර්ධනයක් තිබූ තත්ත්වය, 2023 තුන්වෙනි කාර්තුවේ ධන ආර්ථිකයකට පරිවර්තනය වුණා. 2023 වර්ෂයේදී ආර්ථිකය යථා තත්ත්වයට පත් වීමේ ආරම්භය ගත් බව 2023 තුන්වෙනි කාර්තුවේ දත්ත තුළින් පැහැදිලිව දකින්න ලැබෙනවා. ඒ ප්‍රවණතාව 2023 හතරවෙනි කාර්තුවේ දත්තවලින් තවදුරටත් පැහැදිලිව පෙනෙනවා.

වේදනාකාරී සහ අමාරු ප්‍රතිපත්ති වුණත් මේ සියල්ල සිදු වන්නේ එසේ ගත් ක්‍රියාමාර්ග නිසයි. ඒ අනුව කටයුතු කළහොත් 2024 වර්ෂය ඊටත් වඩා හොඳ එනම්, මුළු වර්ෂය තුළ 3%ක පමණ ආර්ථික වර්ධනයක් ඇති කරන්න පුළුවන් වෙයි කියා අප බලාපොරොත්තු වෙනවා. එයින් තමයි ජනතාවගේ ජීවන තත්ත්වය සහ ආදායම් මාර්ග ඉහළ යන්නේ. එයින් තමයි දුප්පත්කම යම්කිසි ආකාරයකින් අඩු කිරීමට හැකි වන්නේ. 2024 වර්ෂය තුළ උද්ධමනය 5% මට්ටමක තියා ගන්න හැකි වෙයි කියා අප හිතනවා.

ඒ වගේම විදේශ විනිමය තීරණය කිරීම තුළ වෙළෙඳ පොළ මතින් තීරණය වන විදේශ විනිමය අනුපාතය යම්කිසි ස්ථාවර මට්ටමක සහ ඒ සමඟම තිබෙන සීමා තවදුරටත් ඉවත් කර, රටේ ව්‍යාපාර කර ගෙන යෑමට අවශ්‍ය කරන ආනයන සීමා තවදුරටත් ලිහිල් කර, විදේශ විනිමය ආයෝජන සම්බන්ධ කටයුතු ලිහිල් කර මීටත් වඩා හොඳ ව්‍යාපාර ආර්ථික කටයුතු ක්‍රියාත්මක කළ හැකි වාතාවරණයක් 2024 වසර තුළ ඇති කරන වැඩපිළිවෙළක් තිබෙනවා.

2022 වසර තුළ විදේශ විනිමය අනුපාතය ශීඝ්‍ර අවප්‍රමාණය වීම වගේම පොලී අනුපාතය ශීඝ්‍ර ලෙස වැඩි කිරීමට සිදු වීම නිසා බැංකු පද්ධතියත් යම් ආකාරයක අවදානමට ලක් වී තිබුණා. ජනතාව තුළ විශාල බියක් මවලා තිබුණා බැංකු පද්ධතිය කඩාවැටෙයි කියලා. ඔවුන් තුළ තිබෙන අවිනිශ්චිතතාව තුරන් කර මේ වන විට බැංකු පද්ධතියේ පොලී අනුපාත අඩු වී ස්ථාවර කර බැංකුවල ණය දීම වැඩි කර ගෙන යනවා. එය ලබන අවුරුද්දේ තවදුරටත් වැඩි කර අඩු පොලී අනුපාතයකට ණය ලබා දෙමින් පුද්ගලික අංශයට සහ සියලු දෙනාට ව්‍යාපාර කර ගෙන යෑමේ පහසුව සකස් කෙරෙනවා.

මේ අනුව ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට ගත් පියවරයන් හි සාධනීය ප්‍රතිඵල අපට පැහැදිලිව පෙනෙනවා. මේ වගේ තත්ත්වයකට පත් වූ රටවල් සමඟ සංසන්ධනය කළහොත් පසුගිය කාලය තුළ මේ වගේ කෙටි කාලයක් තුළදී මේ තත්ත්වයට පත් වූ එකම රට තමයි ශ්‍රී ලංකාව.

ඊළඟට ගත් පියවර තමයි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ. 2023 වසරේදී මුදල් අමාත්‍යාංශය, රජය සහ මහ බැංකුව එක්ව ඒ පිළිබඳ විශාල කාර්යභාරයක් සිදු කර තිබෙනවා. 2022 අප්‍රේල් මාසයේ ණය තාවකාලිකව ගෙවීම අත්හිටුවීම ක්‍රියාත්මක කිරීමෙන් පසු මේ වන විට දේශීය ණය සම්පූර්ණ වශයෙන් ප්‍රශස්ථකරණය අවසන්. විශේෂයෙන් නිල වශයෙන් අපට ණය ලබා දුන් චීනය, ඉන්දියාව, ජපානය යන රටවල් සහ පැරිස් සමාජය එකඟ වී තිබෙනවා ඉදිරි වසර 10ක කාලයක් තුළ තිබෙන ණය දීර්ඝ කර, ණය සහන ලබා දීමට. ඉතාම කෙටි කාලයක් තුළ ඒ කටයුත්ත සම්පූර්ණ කිරීමත් ජයග්‍රහණයක්.

ප්රශ්නය – 2022.2023 වර්ෂ දෙක සම්බන්ධයෙන් ගතහොත් මොනවගේ කාර්යසාධන මට්ටමකට ළඟා වුණාද?

මුදල් අමාත්‍යාංශ ලේකම්

2022 වර්ෂය ඉතාම අසීරු වර්ෂයක් වුණා. එය නැවතත් පැහැදිලි කළ යුතු නැහැ. 2022 වසර තුළ මුදල් අමාත්‍යාංශය දුෂ්කරතා රාශියකට මුහුණ දුන්නා. අපට වැටුප් ගෙවාගන්න මුදල් තිබුණේ නැහැ. නැව් ඇවිල්ලා වරායේ තිබුණා ඩොලර් හොයා ගන්න නෑ. අපට රුපියල් හොයා ගන්නත් නැති අවස්ථා තිබුණා. ඒ වගේ දරුණු තැනක සිට රට ඉස්සරහට ගෙන යන වැඩපිළිවෙළ මොකක්ද කියන ප්රශ්නයයි අපට තිබුණේ. එතනදි අපට කටයුතු රැසක් කර ගන්න තිබුණා. එකක් තමයි රාජ්‍ය ආදායම් පිළිබඳ ගැටලුව. එය 8%ක වගේ මට්ටමක තිබුණේ. එය ලෝකයේ ඉතාම අඩු මට්ටමක්. රාජ්‍ය ආදායම 8%ක මට්ටමක තිබෙන කොට රාජ්‍ය වියදම 19%.20% මට්ටමක තිබුණේ. ඒ තුළ 12%ක් වැනි විශාල අයවැය හිඟයක් ඇති වෙනවා. පොදුවේ ගත් විට අපට තිබූ විශාලම ප්රශ්නය ආදායම වැඩි කර ගෙන, වියදම කළමනාකරණය කර ගෙන, අයවැය හිඟය තිරසාර මට්ටමෙන් පවත්වා ගන්නේ කොහොමද යන්නයි. ඒ අභියෝගයට මුහුණ දීමටයි ක්‍රියාමාර්ග ගත්තේ.

ආදායම් අංශය සම්බන්ධව 2023 වර්ෂයෙන් ක්‍රියාමාර්ග කිහිපයක් අප ආරම්භ කළා. ඒ සඳහා බදු ප්‍රතිපත්තියේ යම් යම් වෙනස්කම් සිදු කළා. රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමට 2023 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැය තුළින් විශාල සංශෝධන ප්‍රමාණයක් අප ඉදිරිපත් කළා. එහි ප්‍රධාන අරමුණ වුණේ 8%ට තිබූ ආදායම යම්කිසි මට්ටමකින් වැඩි කර ගැනීමයි.

ඒ අතරම වියදම කළමනාකරණය කර ගැනීමටත් ක්‍රියාමාර්ග රැසක් ගනු ලැබුවා. විශේෂයෙන් රාජ්‍ය වියදම් දැඩි සංයමයකින් යුතුව කළමනාකරණය කළ යුතු බව 2022 අප්‍රේල් මාසයේ චක්‍රලේඛ මඟින් අප දැනුම් දුන්නා.

ඒ හා සමානව බදු ප්‍රතිපත්තියෙන් අපේක්ෂිත ආදායම ලබා ගැනීම සඳහා බදු පරිපාලනය ශක්තිමත් කළා. ඒ වගේම වියදම් සම්බන්ධයෙන් ගත් කල රාජ්‍ය මූල්‍ය විනය රැකෙන පරිදි රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වඩා ශක්තිමත්ව හා විනයානුකූලව ඇති කිරීම සඳහා නීත්‍යනුකූල රාමුවක් ඇති කිරීමට කටයුතු කළා. ඒ සඳහා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතක් ගෙන ඒමටද සූදානමක් තිබෙනවා.

ණය බර දරා ගන්න නොහැකි මට්ටමට පැමිණියේ අප ආදායමට වඩා වියදම් කළ රටක් වූ නිසයි. මෙරට විශාල අයවැය හිඟයක් තිබුණා. එක් පසෙකින් ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු කරන විට අනෙක් පසින් රාජ්‍ය මූල්‍ය විනය ශක්තිමත් කිරීමට නීති පද්ධතියක්ද තිබිය යුතුයි. ඒ සමඟම මෙම කටයුතු අධීක්ෂණය කිරීමට පාර්ලිමේන්තු කමිටු පිහිටුවනු ලැබුවා.

මෙවැනි කටයුතු රාශියක් කර ගෙන යන විට ආදායම වැඩි වන බව අප දුටුවා. ඒ වගේම තව බොහෝ දුර යෑමට තිබුණත්, අපේක්ෂා කළ රාජ්‍ය මූල්‍ය විනය ඇති කිරීම සඳහා ක්‍රමානුකූලව යන ගමන ශක්තිමත් වන අයුරු දකින්න තිබෙනවා.

මේ අයුරින් ගත් ක්‍රියාමාර්ග තුළින් අප බලාපොරොත්තු වන්නේ රටේ ආදායම යම්කිසි මට්ටමකට වැඩි කර, දරා ගත හැකි මට්ටමට වියදම පවත්වා ගෙන යමින් අයවැය හිඟය තිරසාර මට්ටමින් පවත්වා ගෙන යෑමටයි. ඒ අතර අධ්‍යාපනය, සෞඛ්‍ය, සුබසාධන වැනි අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යනවා. මෙම අර්බුදය හමුවේ සමෘද්ධිය සඳහා ආයෝජනය කළ මුදල මෙන් තුන් ගුණයක් එනම් රුපියල් බිලියන 205ක පමණ මුදලක් අස්වැසුම සඳහා යොදවන්න සිදු වී තිබෙනවා. කොපමණ මූල්‍ය දුෂ්කරතා හමුවේ වුවත් ඒ සඳහා වැඩි මුදල් ප්‍රමාණයක් අප වෙන් කර තිබෙනවා.

මේ සියලු කරුණු සඳහා අපි 2022 වර්ෂයේ මැද සිට අඩිතාලම දැමුවා. 2023 වර්ෂයේ දී අඛණ්ඩව එම කටයුතු ක්‍රියාත්මක කළා. 2022 සිට 2023ට පැමිණි ගමනට වඩා 2023 සිට 2024ට අප යන්නේ ඉතාම හොඳ මට්ටමකින්. අප සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් වී තිබෙනවා කියලා මම කියන්නේ නැහැ. නමුත් රාජ්‍ය මූල්‍ය අංශය පැත්තෙන් වැඩිදියුණු වීමක් සිදු වී ඇති බව කියන්න පුළුවන්.

ඒ වගේම බදු වැඩි වීම සමහරුන්ට දරා ගන්න අමාරුයි. ඒ අප එක්තරා වියදම් හා ආදායම් මට්ටමකට හුරු වී සිටි නිසයි. බදු වැඩි වන විට එහි බලපෑම එනවා. නමුත් මේ අර්බුදයෙන් ගොඩඒමේදී අපි සියලු දෙනාටම යම්කිසි බරක් දරන්න වෙනවා. ඉතා දුෂ්කර ගමනක අඩිතාලම මේ වන විට යොදා තිබෙනවා. 2024 වර්ෂයේ දී අප බලාපොරොත්තු වන රට හදා ගන්න පුළුවන් වෙන්නේ දිගටම මේ ගමනේ ඉදිරියට යෑම තුළින් පමණයි.

ප්රශ්නය – 2024 වසරේදී අපට ණය ගෙවීමට සිදුවන බව ආර්ථික විශ්ලේෂකයන් පවසනවා. ණය නොගෙවා සිටින තත්ත්වයකත් රටේ සාමාන්‍ය ජනතාව අසීරුවෙන් ජීවත් වෙන්නේ. ලබාගත් ණය ගෙවන්න සිදුවුවහොත් ජනතාවට තවත් අසීරු විය හැකිද?

මහ බැංකු අධිපති

මේ සම්බන්ධව සාමාන්‍ය ජනතාවට තිබෙන අවබෝධය අඩුයි. 2022 වසරේ අප්‍රේල් මාසයේ රටේ ණය ගෙවීම අත්හිටුවීම සම්බන්ධව අප නිවේදනයක් නිකුත් කළා. ඒක ඇතැමුන් හිතුවේ රටේ බංකොලොත්භාවය නිසා ණය ගෙවන්නේ නැහැ කියලයි. මගේ අදහසට අනුව නම් ඒක රටේ බංකොලොත්භාවය ප්‍රකාශ කිරීම නෙමෙයි. ණය කොටසක් ගෙවීම අත්හිටුවා ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම තුළින් ඉදිරියේදී ණය ගෙවීමේ හැකියාව වැඩි වෙනවා. බංකොලොත් රටවල් ණය ගෙවිය යුතු නැහැ. එහෙම වුණානම් කිසිදු රටකින් ණය ලබා ගන්නත් බැහැ. එවැනි තත්ත්වයක් තුළ රටේ ආදායම 8% නම් ඒ ආදායමෙන් ජීවත් වීමට සිදුවෙනවා. වැටුප් ගෙවා ගන්න, සෞඛ්‍ය, අධ්‍යාපනයට මුදල් කපා හැරීමටත් සිදු වෙනවා. ඒ තුළින් සිදුවෙන්නේ රට තව තවත් ප්‍රපාතයකට ගමන් කිරීම පමණයි. වාසනාවකට අද රට එහෙම තැනක නැහැ.

[QUOTE="monson, post: 29499549, member: 30005"] “2024 සහ රටේ ආර්ථිකය” මැයෙන් විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශයේ හා මහා භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැත්විණි. ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක මහතා විසින් මෙහෙයවනු ලැබූ මෙම සාකච්ඡාවේදී මතු කළ ප්‍රශ්න සහ ඒවාට ඔවුන් ලබාදුන් පිළිතුරු පහත දැක්වේ. [B]ප්රශ්නය – 2022න් ආරම්භ වූ ආර්ථික අර්බුදය 2023 යම්තාක් මට්ටමකට පහව ගියාද? එසේ පහව ගියා නම් එය සිදු වුණේ කොහොමද? ඒ වගේම 2024 වසර සඳහා අපට අලුත් බලාපොරොත්තුවක්, අලුත් සිතුවිල්ලක් ඔබතුමන්ලාට ලබා දිය හැකිද? මහ බැංකු අධිපති[/B] අපේ රටේ ආර්ථික ඉතිහාසයේ බරපතළම ආර්ථික අර්බුදය ඇතිවුන වසර තමයි 2022 වර්ෂය. ආර්ථිකය 8%කින් සංකෝචනය වුණා. උද්ධමනය 70%ක් දක්වා වර්ධනය වුණා. සංචිත ප්‍රමාණය වසර අවසානය වන විට බිලියන 1.9ක වගේ ප්‍රමාණයකයි තිබුණේ. අපි ණය ගෙවීම අත්හිටුවලයි තිබුණේ. විදේශ විනිමය අර්බුදය විශාල වශයෙන් තිබුණා. වේදනාකාරී ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග අරගෙන ආර්ථිකය යම්කිසි ආකාරයකින් යථා තත්ත්වයට පත් කර ගැනීමේ ගමනේ අවශ්‍යම ප්‍රතිසංස්කරණ හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ වර්ෂයක් ලෙස 2023 වර්ෂය හඳුන්වන්න පුළුවන්. ආපසු හැරී බලන විට එහි ප්‍රතිඵලත් අපට දැන් දැක ගන්න පුළුවන්. විශේෂයෙන් මහ බැංකුව පාර්ශ්වයෙන් කතා කළොත් 2023 වර්ෂයේදී අපට පුළුවන් වුණා 2022 සැප්තැම්බර් මාසයේ 70% ට ඉහළ ගිය උද්ධමනය, 95% කට ඉහළ ගිය ආහාර උද්ධමනය මේ වන විට සාමාන්‍ය උද්ධමනය 1%ටත්, ආහාර උද්ධමනය සෘණ මට්ටමට ගෙනවිත් 4% වැනි මට්ටමක ස්ථාවර වී තිබෙනවා. ඒ සමගම සංචිත මට්ටම සඳහන් කළහොත් එය පසුගිය 2022 වසර අවසානයේ පැවතියේ බිලියන 1.9ක් ( ඇමෙරිකානු ඩොලර් බිලියන 1897) ලෙසයි. එය 2023 වසර අවසානය වන විට බිලියන 4.3 මට්ටමකට වැඩි වී තිබෙනවා. 2022 වසරේ සියයට හතළිස් ගණනකින් රුපියලේ වටිනාකම අවප්‍රමාණය වුණා. 2023 වර්ෂය ඇතුළත රුපියලේ අගය 12%කින් අවප්‍රමාණය වූ මට්ටමේ සිට අධිප්‍රමාණය වී තිබෙනවා. එසේ වී තිබියදීත් මහ බැංකුවට හැකි වුණා සංචිත ගොඩනංවා ගැනීමට. විශේෂයෙන් වෙළෙඳපොළ තුළින් පමණක් බිලියන 1.9ක් විදේශ සංචිත බිහි කර ගෙන තිබෙනවා. ඒ සංඛ්‍යාව බැලුවොත් පසුගිය වසර අවසානයේ තිබූ මුළු සංචිත ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් අපි වෙළෙඳපොළ තුළින් ශුද්ධ වශයෙන් අරගෙන සංචිත ගොඩනඟා තිබෙනවා. ඊට අමතරව තවත් ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව වැනි ආයතනවලින් මුදල් එකතු කර ගෙන බිලියන 4.3ක් දැන් සංචිතයේ තිබෙනවා. ඒ අතරතුරම තමයි 12%කින් රුපියලේ අගය අධිප්‍රමාණය වුණේ. එය ස්ථාවර විනිමය අනුපාතයක්. සාපේක්ෂව අඩු උද්ධමන අනුපාතයක්. ඊට අමතරව ආර්ථික වර්ධනය 2022 පළවෙනි කාර්තුවේ සිට කාර්තු 06ක් එක දිගට සෘණ ආර්ථික වර්ධනයක් තිබූ තත්ත්වය, 2023 තුන්වෙනි කාර්තුවේ ධන ආර්ථිකයකට පරිවර්තනය වුණා. 2023 වර්ෂයේදී ආර්ථිකය යථා තත්ත්වයට පත් වීමේ ආරම්භය ගත් බව 2023 තුන්වෙනි කාර්තුවේ දත්ත තුළින් පැහැදිලිව දකින්න ලැබෙනවා. ඒ ප්‍රවණතාව 2023 හතරවෙනි කාර්තුවේ දත්තවලින් තවදුරටත් පැහැදිලිව පෙනෙනවා. වේදනාකාරී සහ අමාරු ප්‍රතිපත්ති වුණත් මේ සියල්ල සිදු වන්නේ එසේ ගත් ක්‍රියාමාර්ග නිසයි. ඒ අනුව කටයුතු කළහොත් 2024 වර්ෂය ඊටත් වඩා හොඳ එනම්, මුළු වර්ෂය තුළ 3%ක පමණ ආර්ථික වර්ධනයක් ඇති කරන්න පුළුවන් වෙයි කියා අප බලාපොරොත්තු වෙනවා. එයින් තමයි ජනතාවගේ ජීවන තත්ත්වය සහ ආදායම් මාර්ග ඉහළ යන්නේ. එයින් තමයි දුප්පත්කම යම්කිසි ආකාරයකින් අඩු කිරීමට හැකි වන්නේ. 2024 වර්ෂය තුළ උද්ධමනය 5% මට්ටමක තියා ගන්න හැකි වෙයි කියා අප හිතනවා. ඒ වගේම විදේශ විනිමය තීරණය කිරීම තුළ වෙළෙඳ පොළ මතින් තීරණය වන විදේශ විනිමය අනුපාතය යම්කිසි ස්ථාවර මට්ටමක සහ ඒ සමඟම තිබෙන සීමා තවදුරටත් ඉවත් කර, රටේ ව්‍යාපාර කර ගෙන යෑමට අවශ්‍ය කරන ආනයන සීමා තවදුරටත් ලිහිල් කර, විදේශ විනිමය ආයෝජන සම්බන්ධ කටයුතු ලිහිල් කර මීටත් වඩා හොඳ ව්‍යාපාර ආර්ථික කටයුතු ක්‍රියාත්මක කළ හැකි වාතාවරණයක් 2024 වසර තුළ ඇති කරන වැඩපිළිවෙළක් තිබෙනවා. 2022 වසර තුළ විදේශ විනිමය අනුපාතය ශීඝ්‍ර අවප්‍රමාණය වීම වගේම පොලී අනුපාතය ශීඝ්‍ර ලෙස වැඩි කිරීමට සිදු වීම නිසා බැංකු පද්ධතියත් යම් ආකාරයක අවදානමට ලක් වී තිබුණා. ජනතාව තුළ විශාල බියක් මවලා තිබුණා බැංකු පද්ධතිය කඩාවැටෙයි කියලා. ඔවුන් තුළ තිබෙන අවිනිශ්චිතතාව තුරන් කර මේ වන විට බැංකු පද්ධතියේ පොලී අනුපාත අඩු වී ස්ථාවර කර බැංකුවල ණය දීම වැඩි කර ගෙන යනවා. එය ලබන අවුරුද්දේ තවදුරටත් වැඩි කර අඩු පොලී අනුපාතයකට ණය ලබා දෙමින් පුද්ගලික අංශයට සහ සියලු දෙනාට ව්‍යාපාර කර ගෙන යෑමේ පහසුව සකස් කෙරෙනවා. මේ අනුව ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට ගත් පියවරයන් හි සාධනීය ප්‍රතිඵල අපට පැහැදිලිව පෙනෙනවා. මේ වගේ තත්ත්වයකට පත් වූ රටවල් සමඟ සංසන්ධනය කළහොත් පසුගිය කාලය තුළ මේ වගේ කෙටි කාලයක් තුළදී මේ තත්ත්වයට පත් වූ එකම රට තමයි ශ්‍රී ලංකාව. ඊළඟට ගත් පියවර තමයි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ. 2023 වසරේදී මුදල් අමාත්‍යාංශය, රජය සහ මහ බැංකුව එක්ව ඒ පිළිබඳ විශාල කාර්යභාරයක් සිදු කර තිබෙනවා. 2022 අප්‍රේල් මාසයේ ණය තාවකාලිකව ගෙවීම අත්හිටුවීම ක්‍රියාත්මක කිරීමෙන් පසු මේ වන විට දේශීය ණය සම්පූර්ණ වශයෙන් ප්‍රශස්ථකරණය අවසන්. විශේෂයෙන් නිල වශයෙන් අපට ණය ලබා දුන් චීනය, ඉන්දියාව, ජපානය යන රටවල් සහ පැරිස් සමාජය එකඟ වී තිබෙනවා ඉදිරි වසර 10ක කාලයක් තුළ තිබෙන ණය දීර්ඝ කර, ණය සහන ලබා දීමට. ඉතාම කෙටි කාලයක් තුළ ඒ කටයුත්ත සම්පූර්ණ කිරීමත් ජයග්‍රහණයක්. [B]ප්රශ්නය – 2022.2023 වර්ෂ දෙක සම්බන්ධයෙන් ගතහොත් මොනවගේ කාර්යසාධන මට්ටමකට ළඟා වුණාද? මුදල් අමාත්‍යාංශ ලේකම්[/B] 2022 වර්ෂය ඉතාම අසීරු වර්ෂයක් වුණා. එය නැවතත් පැහැදිලි කළ යුතු නැහැ. 2022 වසර තුළ මුදල් අමාත්‍යාංශය දුෂ්කරතා රාශියකට මුහුණ දුන්නා. අපට වැටුප් ගෙවාගන්න මුදල් තිබුණේ නැහැ. නැව් ඇවිල්ලා වරායේ තිබුණා ඩොලර් හොයා ගන්න නෑ. අපට රුපියල් හොයා ගන්නත් නැති අවස්ථා තිබුණා. ඒ වගේ දරුණු තැනක සිට රට ඉස්සරහට ගෙන යන වැඩපිළිවෙළ මොකක්ද කියන ප්රශ්නයයි අපට තිබුණේ. එතනදි අපට කටයුතු රැසක් කර ගන්න තිබුණා. එකක් තමයි රාජ්‍ය ආදායම් පිළිබඳ ගැටලුව. එය 8%ක වගේ මට්ටමක තිබුණේ. එය ලෝකයේ ඉතාම අඩු මට්ටමක්. රාජ්‍ය ආදායම 8%ක මට්ටමක තිබෙන කොට රාජ්‍ය වියදම 19%.20% මට්ටමක තිබුණේ. ඒ තුළ 12%ක් වැනි විශාල අයවැය හිඟයක් ඇති වෙනවා. පොදුවේ ගත් විට අපට තිබූ විශාලම ප්රශ්නය ආදායම වැඩි කර ගෙන, වියදම කළමනාකරණය කර ගෙන, අයවැය හිඟය තිරසාර මට්ටමෙන් පවත්වා ගන්නේ කොහොමද යන්නයි. ඒ අභියෝගයට මුහුණ දීමටයි ක්‍රියාමාර්ග ගත්තේ. ආදායම් අංශය සම්බන්ධව 2023 වර්ෂයෙන් ක්‍රියාමාර්ග කිහිපයක් අප ආරම්භ කළා. ඒ සඳහා බදු ප්‍රතිපත්තියේ යම් යම් වෙනස්කම් සිදු කළා. රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමට 2023 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැය තුළින් විශාල සංශෝධන ප්‍රමාණයක් අප ඉදිරිපත් කළා. එහි ප්‍රධාන අරමුණ වුණේ 8%ට තිබූ ආදායම යම්කිසි මට්ටමකින් වැඩි කර ගැනීමයි. ඒ අතරම වියදම කළමනාකරණය කර ගැනීමටත් ක්‍රියාමාර්ග රැසක් ගනු ලැබුවා. විශේෂයෙන් රාජ්‍ය වියදම් දැඩි සංයමයකින් යුතුව කළමනාකරණය කළ යුතු බව 2022 අප්‍රේල් මාසයේ චක්‍රලේඛ මඟින් අප දැනුම් දුන්නා. ඒ හා සමානව බදු ප්‍රතිපත්තියෙන් අපේක්ෂිත ආදායම ලබා ගැනීම සඳහා බදු පරිපාලනය ශක්තිමත් කළා. ඒ වගේම වියදම් සම්බන්ධයෙන් ගත් කල රාජ්‍ය මූල්‍ය විනය රැකෙන පරිදි රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වඩා ශක්තිමත්ව හා විනයානුකූලව ඇති කිරීම සඳහා නීත්‍යනුකූල රාමුවක් ඇති කිරීමට කටයුතු කළා. ඒ සඳහා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතක් ගෙන ඒමටද සූදානමක් තිබෙනවා. ණය බර දරා ගන්න නොහැකි මට්ටමට පැමිණියේ අප ආදායමට වඩා වියදම් කළ රටක් වූ නිසයි. මෙරට විශාල අයවැය හිඟයක් තිබුණා. එක් පසෙකින් ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු කරන විට අනෙක් පසින් රාජ්‍ය මූල්‍ය විනය ශක්තිමත් කිරීමට නීති පද්ධතියක්ද තිබිය යුතුයි. ඒ සමඟම මෙම කටයුතු අධීක්ෂණය කිරීමට පාර්ලිමේන්තු කමිටු පිහිටුවනු ලැබුවා. මෙවැනි කටයුතු රාශියක් කර ගෙන යන විට ආදායම වැඩි වන බව අප දුටුවා. ඒ වගේම තව බොහෝ දුර යෑමට තිබුණත්, අපේක්ෂා කළ රාජ්‍ය මූල්‍ය විනය ඇති කිරීම සඳහා ක්‍රමානුකූලව යන ගමන ශක්තිමත් වන අයුරු දකින්න තිබෙනවා. මේ අයුරින් ගත් ක්‍රියාමාර්ග තුළින් අප බලාපොරොත්තු වන්නේ රටේ ආදායම යම්කිසි මට්ටමකට වැඩි කර, දරා ගත හැකි මට්ටමට වියදම පවත්වා ගෙන යමින් අයවැය හිඟය තිරසාර මට්ටමින් පවත්වා ගෙන යෑමටයි. ඒ අතර අධ්‍යාපනය, සෞඛ්‍ය, සුබසාධන වැනි අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යනවා. මෙම අර්බුදය හමුවේ සමෘද්ධිය සඳහා ආයෝජනය කළ මුදල මෙන් තුන් ගුණයක් එනම් රුපියල් බිලියන 205ක පමණ මුදලක් අස්වැසුම සඳහා යොදවන්න සිදු වී තිබෙනවා. කොපමණ මූල්‍ය දුෂ්කරතා හමුවේ වුවත් ඒ සඳහා වැඩි මුදල් ප්‍රමාණයක් අප වෙන් කර තිබෙනවා. මේ සියලු කරුණු සඳහා අපි 2022 වර්ෂයේ මැද සිට අඩිතාලම දැමුවා. 2023 වර්ෂයේ දී අඛණ්ඩව එම කටයුතු ක්‍රියාත්මක කළා. 2022 සිට 2023ට පැමිණි ගමනට වඩා 2023 සිට 2024ට අප යන්නේ ඉතාම හොඳ මට්ටමකින්. අප සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් වී තිබෙනවා කියලා මම කියන්නේ නැහැ. නමුත් රාජ්‍ය මූල්‍ය අංශය පැත්තෙන් වැඩිදියුණු වීමක් සිදු වී ඇති බව කියන්න පුළුවන්. ඒ වගේම බදු වැඩි වීම සමහරුන්ට දරා ගන්න අමාරුයි. ඒ අප එක්තරා වියදම් හා ආදායම් මට්ටමකට හුරු වී සිටි නිසයි. බදු වැඩි වන විට එහි බලපෑම එනවා. නමුත් මේ අර්බුදයෙන් ගොඩඒමේදී අපි සියලු දෙනාටම යම්කිසි බරක් දරන්න වෙනවා. ඉතා දුෂ්කර ගමනක අඩිතාලම මේ වන විට යොදා තිබෙනවා. 2024 වර්ෂයේ දී අප බලාපොරොත්තු වන රට හදා ගන්න පුළුවන් වෙන්නේ දිගටම මේ ගමනේ ඉදිරියට යෑම තුළින් පමණයි. [B]ප්රශ්නය – 2024 වසරේදී අපට ණය ගෙවීමට සිදුවන බව ආර්ථික විශ්ලේෂකයන් පවසනවා. ණය නොගෙවා සිටින තත්ත්වයකත් රටේ සාමාන්‍ය ජනතාව අසීරුවෙන් ජීවත් වෙන්නේ. ලබාගත් ණය ගෙවන්න සිදුවුවහොත් ජනතාවට තවත් අසීරු විය හැකිද? මහ බැංකු අධිපති[/B] මේ සම්බන්ධව සාමාන්‍ය ජනතාවට තිබෙන අවබෝධය අඩුයි. 2022 වසරේ අප්‍රේල් මාසයේ රටේ ණය ගෙවීම අත්හිටුවීම සම්බන්ධව අප නිවේදනයක් නිකුත් කළා. ඒක ඇතැමුන් හිතුවේ රටේ බංකොලොත්භාවය නිසා ණය ගෙවන්නේ නැහැ කියලයි. මගේ අදහසට අනුව නම් ඒක රටේ බංකොලොත්භාවය ප්‍රකාශ කිරීම නෙමෙයි. ණය කොටසක් ගෙවීම අත්හිටුවා ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම තුළින් ඉදිරියේදී ණය ගෙවීමේ හැකියාව වැඩි වෙනවා. බංකොලොත් රටවල් ණය ගෙවිය යුතු නැහැ. එහෙම වුණානම් කිසිදු රටකින් ණය ලබා ගන්නත් බැහැ. එවැනි තත්ත්වයක් තුළ රටේ ආදායම 8% නම් ඒ ආදායමෙන් ජීවත් වීමට සිදුවෙනවා. වැටුප් ගෙවා ගන්න, සෞඛ්‍ය, අධ්‍යාපනයට මුදල් කපා හැරීමටත් සිදු වෙනවා. ඒ තුළින් සිදුවෙන්නේ රට තව තවත් ප්‍රපාතයකට ගමන් කිරීම පමණයි. වාසනාවකට අද රට එහෙම තැනක නැහැ. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom