Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිල සංචිත ඩොලර් බිලියන 4.4 දක්වා ඉහළට!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්රශ්නය – පසුගිය දිනවල ආන්දෝලනාත්මක කාරණයක් වුණේ බදු සංශෝධනය කිරීමයි. මේ සෑම උපක්රමයක්ම කරන්නේ අයවැය හිඟය අවම කර ගැනීමට බවත් ප්‍රකාශ වුණා. එහි බලපෑම ජනතාවට දරාගැනීමට සිදුවන බවත් සමාජයේ කතාබහක් ඇති වෙමින් තිබෙනවා. මේ සම්බන්ධව ඔබේ විග්‍රහය කුමක්ද?

මුදල් අමාත්‍යාංශයේ ලේකම්

මෙහි ප්‍රධාන අරමුණ වුණේ රාජ්‍ය ආදායම වැඩි කරගෙන, අයවැය යම් ස්ථාවර මට්ටමකට ගෙන ඒමයි. මේ වන විට බදු අය නොකරන භාණ්ඩ සංඛ්‍යාව 143ක් දක්වා වැඩි කර තිබෙනවා. එළවළු, පලතුරු, අධ්‍යාපනය, විදුලිබලය, සෞඛ්‍ය ක්ෂේත්රය මේ බදු ක්‍රමයට යටත් නැහැ. නමුත් ඇතැම් පිරිස් මේ සම්බන්ධව විවිධ අර්ථකථන ලබාදීම නිසා නව බදු ක්‍රමවේදය ගැන ජනතාව දැනුවත් කිරීමට මාධ්‍ය නිවේදනයක් අප නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ ගැන ජනතාව දැනුවත් කිරීම ඉතා වැදගත්. විශේෂයෙන්ම රටේ පවතින තත්ත්වයට ප්‍රධාන හේතුවක් තමයි ආදායම අඩු වීම. අපි කළේ ණය අරගෙන වියදම් කිරීම පමණයි. ඇතැම් කාලවලදී දෛනික වියදම් අවශ්‍යතා වෙනුවෙන් රුපියල් බිලියන 900ක් පමණ අරගෙන තිබෙනවා. ඒකට හේතුව අපට ආදායමක් නොමැති වීමයි. නමුත් අද එය රුපියල් බිලියන 70ක් දක්වා අඩු කර තිබෙනවා.

ප්රශ්නය – සමහරු බදු දැලෙන් වෙට්ටු දමා බදු නොගවෙමින් සිට ඇති බව ඉතිහාසයේ සිට වාර්තා වෙනවා. මෙවර පනවන බදු විධිමත්ව එකතු කර ගැනීමේ හැකියාවක් පවතිනවා ද?

මහා බැංකු අධිපති

තමන් ගෙවන බදු බර වැඩියි කියා ජනතාව චෝදනා කරනවා. ජනතාවගේ පැත්තෙන් සිදු කරන්න තිබෙන ප්‍රධාන වගකීම තමයි ඉදිරියේදී තමන්ට ගෙවන්න තිබෙන බදුබර අඩු කරගන්න අවශ්‍ය නම් තමන් බදු ගෙවන ගමන් බදු පැහැර හරින්නන් පිළිබඳ තොරතුරු ලබාදීම කරන්න පුළුවන්. එසේ නොමැති නම් ඒ අය බදු ගෙවන තැනට පෙළඹවීමයි. එසේම උපයන විට බදු ගෙවීමේදී ද ජනතාවට බදු පැහැර හරින්නන් පිළිබඳව තොරතුරු ලබා දිය හැකියි. එහෙම වුවහොත් ඉදිරියේදී පුද්ගල බදු බර අඩුවෙන්න පුළුවන්. එහෙම වුවහොත් වැට් බදු 15% දක්වා ඉක්මනින්ම අඩු කළ හැකියි. අසාධාරණ ලෙස බදු පැහැර හරින කෙනා මෙම ක්‍රමවේදය යටතට ගෙන ඒමට ජනතාවගේද වගකීමක් වෙනවා.

ප්රශ්නය – ජනතාවට 2024 වසර සඳහා ආර්ථික සැලසුම් පිළිබඳ කතා කළොත්?

මුදල් අමාත්‍යාංශයේ ලේකම් අපි මෙහිදී කතා කළේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ ගැඹුර පිළිබඳවයි. එම ආර්ථික අර්බුදයෙන් මිදීමට ක්‍රියාවට නැංවුණු ආර්ථික ක්‍රමවේද පිළිබඳ ජනතාව දැනුවත් කර තිබෙනවා. රට ආර්ථික නිවැරදි දිශානතියකට ගමන් කරමින් සිටිනවා. එය පහසු ගමනක් නොවේ. ආර්ථිකය ගොඩනැගීමට කෙටි උත්තර නැහැ. මහජන මුදල් වගකීමෙන් කළමනාකරණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට ජනාධිපතිතුමා ප්රමුඛ රජය ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ඒ තුළින් ජනතාව බලාපොරොත්තුවන ආර්ථිකයක් ගොඩනැගීමට හැකි වනු ඇතියි. ඉදිරියේදී ණය බර අඩුවී ජනතාවට සහන ලබාදීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම තුළින් ශක්තිමත් ආර්ථික රාජ්‍යයක් නිර්මාණය කිරීමට හැකියි. ඒ සඳහා සියලු දෙනාම සාවධානව සහ කැපවීමෙන් සිටිය යුතුයි. 2022 වසරේ සිදු වූ ආර්ථික අර්බුදය නිසා එයින් මිදීමට 2023 වසරේදී විශාල ආර්ථික ප්‍රතිසංස්කරණ රැසකට රට යොමු කර තිබෙනවා. ආර්ථිකය නම් අවසන් හුස්ම ගනිමින් සිටි රෝගියා ශල්‍යකර්මයක් හරහා මිය නොයන තත්ත්වයට මේ වන විට පත්කර තිබෙනවා. දැන් තිබෙන්නේ එම ආර්ථික රෝගියා සාමාන්‍ය වාට්ටුවකට රැගෙන යෑමයි. එය මේ වසරේදි සිදු කළ හැකියි. දැන් තිබෙන්නේ මේ ආර්ථික රෝගියා සුවපත් කිරීමේ දිශාවට රැගෙන යෑම පමණයි. ඒ සඳහා වසරක් දෙකක් ගත වෙන්න පුළුවන්. ඒ සඳහා ජනතාවගේ කැපවීම සහ විශ්වාසය ඉතාම වැදගත් වෙනවා.

මහ බැංකු අධිපති

2024 වසරේදී උද්ධමනය අඩු කිරීමට හැකියාව ලැබෙතැයි අපි පුරෝකථනය කර තිබෙනවා. මේ ආර්ථික ප්‍රතිසංස්කරණ ඒ ආකාරයටම සිදුකරගෙන ගියහොත් ආර්ථික වර්ධන වේගයක් යම් ප්‍රමාණයකින් ඉහළ නැංවීමේ හැකියාව පවතිනවා. මහ බැංකුව ස්වාධීන ආයතනයක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථික ශක්තිමත්භාවය ඇති කිරීමට උපරිම වශයෙන් දායක වෙනවා. - https://divaina.lk/බදු-වැඩි-කළේ-රජ්‍ය-ආදායම-ව/

[QUOTE="monson, post: 29499550, member: 30005"] [B]ප්රශ්නය – පසුගිය දිනවල ආන්දෝලනාත්මක කාරණයක් වුණේ බදු සංශෝධනය කිරීමයි. මේ සෑම උපක්රමයක්ම කරන්නේ අයවැය හිඟය අවම කර ගැනීමට බවත් ප්‍රකාශ වුණා. එහි බලපෑම ජනතාවට දරාගැනීමට සිදුවන බවත් සමාජයේ කතාබහක් ඇති වෙමින් තිබෙනවා. මේ සම්බන්ධව ඔබේ විග්‍රහය කුමක්ද? මුදල් අමාත්‍යාංශයේ ලේකම්[/B] මෙහි ප්‍රධාන අරමුණ වුණේ රාජ්‍ය ආදායම වැඩි කරගෙන, අයවැය යම් ස්ථාවර මට්ටමකට ගෙන ඒමයි. මේ වන විට බදු අය නොකරන භාණ්ඩ සංඛ්‍යාව 143ක් දක්වා වැඩි කර තිබෙනවා. එළවළු, පලතුරු, අධ්‍යාපනය, විදුලිබලය, සෞඛ්‍ය ක්ෂේත්රය මේ බදු ක්‍රමයට යටත් නැහැ. නමුත් ඇතැම් පිරිස් මේ සම්බන්ධව විවිධ අර්ථකථන ලබාදීම නිසා නව බදු ක්‍රමවේදය ගැන ජනතාව දැනුවත් කිරීමට මාධ්‍ය නිවේදනයක් අප නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ ගැන ජනතාව දැනුවත් කිරීම ඉතා වැදගත්. විශේෂයෙන්ම රටේ පවතින තත්ත්වයට ප්‍රධාන හේතුවක් තමයි ආදායම අඩු වීම. අපි කළේ ණය අරගෙන වියදම් කිරීම පමණයි. ඇතැම් කාලවලදී දෛනික වියදම් අවශ්‍යතා වෙනුවෙන් රුපියල් බිලියන 900ක් පමණ අරගෙන තිබෙනවා. ඒකට හේතුව අපට ආදායමක් නොමැති වීමයි. නමුත් අද එය රුපියල් බිලියන 70ක් දක්වා අඩු කර තිබෙනවා. [B]ප්රශ්නය – සමහරු බදු දැලෙන් වෙට්ටු දමා බදු නොගවෙමින් සිට ඇති බව ඉතිහාසයේ සිට වාර්තා වෙනවා. මෙවර පනවන බදු විධිමත්ව එකතු කර ගැනීමේ හැකියාවක් පවතිනවා ද? මහා බැංකු අධිපති[/B] තමන් ගෙවන බදු බර වැඩියි කියා ජනතාව චෝදනා කරනවා. ජනතාවගේ පැත්තෙන් සිදු කරන්න තිබෙන ප්‍රධාන වගකීම තමයි ඉදිරියේදී තමන්ට ගෙවන්න තිබෙන බදුබර අඩු කරගන්න අවශ්‍ය නම් තමන් බදු ගෙවන ගමන් බදු පැහැර හරින්නන් පිළිබඳ තොරතුරු ලබාදීම කරන්න පුළුවන්. එසේ නොමැති නම් ඒ අය බදු ගෙවන තැනට පෙළඹවීමයි. එසේම උපයන විට බදු ගෙවීමේදී ද ජනතාවට බදු පැහැර හරින්නන් පිළිබඳව තොරතුරු ලබා දිය හැකියි. එහෙම වුවහොත් ඉදිරියේදී පුද්ගල බදු බර අඩුවෙන්න පුළුවන්. එහෙම වුවහොත් වැට් බදු 15% දක්වා ඉක්මනින්ම අඩු කළ හැකියි. අසාධාරණ ලෙස බදු පැහැර හරින කෙනා මෙම ක්‍රමවේදය යටතට ගෙන ඒමට ජනතාවගේද වගකීමක් වෙනවා. [B]ප්රශ්නය – ජනතාවට 2024 වසර සඳහා ආර්ථික සැලසුම් පිළිබඳ කතා කළොත්?[/B] මුදල් අමාත්‍යාංශයේ ලේකම් අපි මෙහිදී කතා කළේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ ගැඹුර පිළිබඳවයි. එම ආර්ථික අර්බුදයෙන් මිදීමට ක්‍රියාවට නැංවුණු ආර්ථික ක්‍රමවේද පිළිබඳ ජනතාව දැනුවත් කර තිබෙනවා. රට ආර්ථික නිවැරදි දිශානතියකට ගමන් කරමින් සිටිනවා. එය පහසු ගමනක් නොවේ. ආර්ථිකය ගොඩනැගීමට කෙටි උත්තර නැහැ. මහජන මුදල් වගකීමෙන් කළමනාකරණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට ජනාධිපතිතුමා ප්රමුඛ රජය ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ඒ තුළින් ජනතාව බලාපොරොත්තුවන ආර්ථිකයක් ගොඩනැගීමට හැකි වනු ඇතියි. ඉදිරියේදී ණය බර අඩුවී ජනතාවට සහන ලබාදීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම තුළින් ශක්තිමත් ආර්ථික රාජ්‍යයක් නිර්මාණය කිරීමට හැකියි. ඒ සඳහා සියලු දෙනාම සාවධානව සහ කැපවීමෙන් සිටිය යුතුයි. 2022 වසරේ සිදු වූ ආර්ථික අර්බුදය නිසා එයින් මිදීමට 2023 වසරේදී විශාල ආර්ථික ප්‍රතිසංස්කරණ රැසකට රට යොමු කර තිබෙනවා. ආර්ථිකය නම් අවසන් හුස්ම ගනිමින් සිටි රෝගියා ශල්‍යකර්මයක් හරහා මිය නොයන තත්ත්වයට මේ වන විට පත්කර තිබෙනවා. දැන් තිබෙන්නේ එම ආර්ථික රෝගියා සාමාන්‍ය වාට්ටුවකට රැගෙන යෑමයි. එය මේ වසරේදි සිදු කළ හැකියි. දැන් තිබෙන්නේ මේ ආර්ථික රෝගියා සුවපත් කිරීමේ දිශාවට රැගෙන යෑම පමණයි. ඒ සඳහා වසරක් දෙකක් ගත වෙන්න පුළුවන්. ඒ සඳහා ජනතාවගේ කැපවීම සහ විශ්වාසය ඉතාම වැදගත් වෙනවා. [B]මහ බැංකු අධිපති[/B] 2024 වසරේදී උද්ධමනය අඩු කිරීමට හැකියාව ලැබෙතැයි අපි පුරෝකථනය කර තිබෙනවා. මේ ආර්ථික ප්‍රතිසංස්කරණ ඒ ආකාරයටම සිදුකරගෙන ගියහොත් ආර්ථික වර්ධන වේගයක් යම් ප්‍රමාණයකින් ඉහළ නැංවීමේ හැකියාව පවතිනවා. මහ බැංකුව ස්වාධීන ආයතනයක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථික ශක්තිමත්භාවය ඇති කිරීමට උපරිම වශයෙන් දායක වෙනවා. - [URL]https://divaina.lk/%e0%b6%b6%e0%b6%af%e0%b7%94-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%92-%e0%b6%9a%e0%b7%85%e0%b7%9a-%e0%b6%bb%e0%b6%a2%e0%b7%8a%e0%b6%ba-%e0%b6%86%e0%b6%af%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8-%e0%b7%80/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom