Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිවට_ගමරාල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරාගේ ආරක්ෂාවට 209 ක් මදිලු තවත් 85 ක් ගමරාලගෙන් ඉල්ලලා: නිවට නියාළූ ගමරාල ok කරලා

පරාජිත ජනාධිපති මහින්ද රාජපක්ෂ අද අනෙකුත් සාමාන්‍ය මැතිවරණ අපේක්ෂකයෙකුගේ තත්ත්වයේ සිටියා වුවද පොලිස් නිලධාරීන් 105 දෙනෙකුගෙන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 104 දෙනෙකුගෙන් යුතු මහා පරිමාණ ආරක්ෂක බල ඇණියක් ලබාදී තිබියදී තවත් 85 කගේ ආරක්ෂාවක් ඔහුගේ නව මිත්‍ර දූපත්-පති සහ ආරක්ෂක ඇමැති පල්ලෙවත්ත ගමරාලගෙන් ඉල්ලා තිබේ.

මෙම අලුත් 85 දෙනා පොලිසියෙන් සහ විශේෂ ආරක්ෂක බලකායෙන් යුක්තව ලබාදෙන ලෙසද පල්ලෙවත්ත ගමරාලගෙන් ඉල්ලා ඇති අතර ඔහු එය තම ආරක්ෂක ලේකම් බස්නායකට යොමු කර දන්වා ඇත්තේ මෙය කෙසේ හෝ ඉටු කරන ලෙසය.

හිටපු ජනාධිපතිවරුන්ගෙන් වඩාත් දරුණු ලෙස අනාරක්ෂිත භාවයට පත්වූයේ චන්ද්‍රිකා ජනාධිපතිවරිය වූ අතර ඇයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වීමෙන් එක් ඇසක් පවා අහිමි විය. නමුත් ඇයට ඇත්තේ සාමාන්‍ය පොලිස් නිලධාරීන් 7 දෙනෙකුගේ ආරක්ෂාවකි. නමුත් දැනටමත් මහින්දට 209 දෙනෙකුගේ ආරක්ෂාවක් ලබා දී තිබියදී මෙලෙස අතිරේක 85 කගේ ආරක්ෂාවක් ඉල්ලා ඇත.

මහින්ද රාජපක්ෂට කිසිදු ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූයේ නැති අතර ත්රස්තයන් යැයි කියා අහිංසකයන්ට ප්‍රහාර එල්ල කෙළේ ඔහු විසිනි. ඒ අහිංසකයන් වතුර ඉල්ලුවද රාජපක්ෂ විසින් වෙඩි තබා මරා දැමුවේය. අද ඔහු ආරක්ෂාවක් නැතැයි කියන්නේ නම් ඒ ත්‍රස්තවාදී ප්‍රශ්නයක් නිසා නොව වතුර ඉල්ලූ දරුවන් මරා දැමූ තමන්ට පව් පඩිසන් දෙතැයි ඇති බිය නිසාය.

කෙසේ වෙතත් නව මිතුරා වන මහින්ද රාජපක්ෂගේ ඉල්ලීම ජනතා ද්‍රෝහී පල්ලෙවත්ත ගමරාල විසින් ඉටු කර දෙනු ඇතැයි දැනගන්නට තිබේ. මේ වන විටත් තම ආරක්ෂකයන් යොදවා භීෂනය ක්‍රියාත්මක කළ මහින්ද රාජපක්ෂ වැන්නෙකුට තවත් 85 ක් ලබා දීම නරියන්ට කුකුලුන් බාර දීමක් වැනිය.

[QUOTE="Anti BBS, post: 18658659, member: 525431"] [SIZE="6"][COLOR="Red"][B]මරාගේ ආරක්ෂාවට 209 ක් මදිලු තවත් 85 ක් ගමරාලගෙන් ඉල්ලලා: නිවට නියාළූ ගමරාල ok කරලා[/B][/COLOR][/SIZE] [SIZE="4"]පරාජිත ජනාධිපති මහින්ද රාජපක්ෂ අද අනෙකුත් සාමාන්‍ය මැතිවරණ අපේක්ෂකයෙකුගේ තත්ත්වයේ සිටියා වුවද පොලිස් නිලධාරීන් 105 දෙනෙකුගෙන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 104 දෙනෙකුගෙන් යුතු මහා පරිමාණ ආරක්ෂක බල ඇණියක් ලබාදී තිබියදී තවත් 85 කගේ ආරක්ෂාවක් ඔහුගේ නව මිත්‍ර දූපත්-පති සහ ආරක්ෂක ඇමැති පල්ලෙවත්ත ගමරාලගෙන් ඉල්ලා තිබේ. මෙම අලුත් 85 දෙනා පොලිසියෙන් සහ විශේෂ ආරක්ෂක බලකායෙන් යුක්තව ලබාදෙන ලෙසද පල්ලෙවත්ත ගමරාලගෙන් ඉල්ලා ඇති අතර ඔහු එය තම ආරක්ෂක ලේකම් බස්නායකට යොමු කර දන්වා ඇත්තේ මෙය කෙසේ හෝ ඉටු කරන ලෙසය. හිටපු ජනාධිපතිවරුන්ගෙන් වඩාත් දරුණු ලෙස අනාරක්ෂිත භාවයට පත්වූයේ චන්ද්‍රිකා ජනාධිපතිවරිය වූ අතර ඇයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වීමෙන් එක් ඇසක් පවා අහිමි විය. නමුත් ඇයට ඇත්තේ සාමාන්‍ය පොලිස් නිලධාරීන් 7 දෙනෙකුගේ ආරක්ෂාවකි. නමුත් දැනටමත් මහින්දට 209 දෙනෙකුගේ ආරක්ෂාවක් ලබා දී තිබියදී මෙලෙස අතිරේක 85 කගේ ආරක්ෂාවක් ඉල්ලා ඇත. මහින්ද රාජපක්ෂට කිසිදු ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූයේ නැති අතර ත්රස්තයන් යැයි කියා අහිංසකයන්ට ප්‍රහාර එල්ල කෙළේ ඔහු විසිනි. ඒ අහිංසකයන් වතුර ඉල්ලුවද රාජපක්ෂ විසින් වෙඩි තබා මරා දැමුවේය. අද ඔහු ආරක්ෂාවක් නැතැයි කියන්නේ නම් ඒ ත්‍රස්තවාදී ප්‍රශ්නයක් නිසා නොව වතුර ඉල්ලූ දරුවන් මරා දැමූ තමන්ට පව් පඩිසන් දෙතැයි ඇති බිය නිසාය. කෙසේ වෙතත් නව මිතුරා වන මහින්ද රාජපක්ෂගේ ඉල්ලීම ජනතා ද්‍රෝහී පල්ලෙවත්ත ගමරාල විසින් ඉටු කර දෙනු ඇතැයි දැනගන්නට තිබේ. මේ වන විටත් තම ආරක්ෂකයන් යොදවා භීෂනය ක්‍රියාත්මක කළ මහින්ද රාජපක්ෂ වැන්නෙකුට තවත් 85 ක් ලබා දීම නරියන්ට කුකුලුන් බාර දීමක් වැනිය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom