Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
නිවනට පැමිණීමේ නො වරදින මාර්ගය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිලිතුරක් දෙන්නම්... පසුව

දැනට..

ත්රිවිද්යාව නෙවෙයි, ත්රිලක්ෂණය යන්න නේද අදහස් කරේ.

පරමාර්ථ ධර්ම කියලම අල්ලගන අරමුණු කරගනඒවගේ ත්රිලක්ෂණය මෙනෙහි කරන්න බෑනේ.

නිකන් හිතන්නකෝ එහෙම ගත්තොත්, ලහුතා රුපය අනිච්චයි කියන්නත් වෙනවනේ. අපිට නොපෙනෙන දෙයක් ත්රිලක්ෂණයට දාන්න බෑනේ.

දැම්මට ප්රතිපල තියේද..

අනිච්ච සඥ්ඥාව වැඩෙයිද?

බුද්ධ දේශනාවේ ප්රායෝගිකව යෝගාවචාරයට ඒ සදහා , අරමුණු කරන්න පුළුවන් ඒවා සුත්ර වල පෙන්නලා තියනවා.

i. රූප වේදනා සග්න්ග්නා සංකාර වින්නාන කියන පන්චස්කන්දය මේසදහා ගන්න පුළුවන්..(Girimaananda suthrya)

ii. කය සංකාර (සතිපට්ටාන සුත්රය )

iii. රාග චිත්තය, මෝහ චිත්තය... ආදී උනා සිත් ආකාර 8ක් කියමු.(සතිපට්ටාන සුත්රය )

iv.සාමිස වේදනා, සුක වේදනා, දුක්ක වේදනා .. ආදී වූ වේදනා 9 ආකාරයක්..(සතිපට්ටාන සුත්රය )

v.මනසට එන ධර්මයන් 10ක් කියමු.(සතිපට්ටාන සුත්රය )

මෙන්න මේවා පාදක කරගන පුලුවන්,

අනිච්ච සඥ්ඥාව,

සමුදය වය දකින්න.

මෙව හරිද වැරදිද කියල බලන්න පොඩ්ඩක් සූත්ර අධයනය කරන්න.

මම කියන්නේ නැ මේකමයි, මෙකට එහා මොකුත් තියෙන්න බැ කියල.

මනුස්සයෙක්ට පැක්ටිකල් අප්රොච් එකක් ගන්න දෙයක් තියෙන්න එපයි.

නැත්තන් , අපි කතාකරනව විතරයි එක කකුලක්වත් තියල තියා තියන්න ට්රයි කරලවත් නැ.

පස්සෙ ඔයගෙ ප්රශ්නෙට පිලුතුරක් දෙන්නම්.

[QUOTE="shamil45, post: 26911439, member: 559278"] [SIZE=5]පිලිතුරක් දෙන්නම්... පසුව දැනට.. ත්රිවිද්යාව නෙවෙයි, ත්රිලක්ෂණය යන්න නේද අදහස් කරේ. පරමාර්ථ ධර්ම කියලම අල්ලගන අරමුණු කරගනඒවගේ ත්රිලක්ෂණය මෙනෙහි කරන්න බෑනේ. නිකන් හිතන්නකෝ එහෙම ගත්තොත්, ලහුතා රුපය අනිච්චයි කියන්නත් වෙනවනේ. අපිට නොපෙනෙන දෙයක් ත්රිලක්ෂණයට දාන්න බෑනේ. දැම්මට ප්රතිපල තියේද.. අනිච්ච සඥ්ඥාව වැඩෙයිද? බුද්ධ දේශනාවේ ප්රායෝගිකව යෝගාවචාරයට ඒ සදහා , අරමුණු කරන්න පුළුවන් ඒවා සුත්ර වල පෙන්නලා තියනවා. i. රූප වේදනා සග්න්ග්නා සංකාර වින්නාන කියන පන්චස්කන්දය මේසදහා ගන්න පුළුවන්..(Girimaananda suthrya) ii. කය සංකාර (සතිපට්ටාන සුත්රය ) iii. රාග චිත්තය, මෝහ චිත්තය... ආදී උනා සිත් ආකාර 8ක් කියමු.(සතිපට්ටාන සුත්රය ) iv.සාමිස වේදනා, සුක වේදනා, දුක්ක වේදනා .. ආදී වූ වේදනා 9 ආකාරයක්..(සතිපට්ටාන සුත්රය ) v.මනසට එන ධර්මයන් 10ක් කියමු.(සතිපට්ටාන සුත්රය )[/SIZE] [SIZE=5]මෙන්න මේවා පාදක කරගන පුලුවන්, අනිච්ච සඥ්ඥාව, සමුදය වය දකින්න. ++ මෙව හරිද වැරදිද කියල බලන්න පොඩ්ඩක් සූත්ර අධයනය කරන්න. මම කියන්නේ නැ මේකමයි, මෙකට එහා මොකුත් තියෙන්න බැ කියල. මනුස්සයෙක්ට පැක්ටිකල් අප්රොච් එකක් ගන්න දෙයක් තියෙන්න එපයි. නැත්තන් , අපි කතාකරනව විතරයි එක කකුලක්වත් තියල තියා තියන්න ට්රයි කරලවත් නැ. පස්සෙ ඔයගෙ ප්රශ්නෙට පිලුතුරක් දෙන්නම්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom