Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
නිවනට පැමිණීමේ නො වරදින මාර්ගය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවැනි වාක්‍ය සම්බන්ධයෙන් පොඩි දෙයක් ;

සතිය දිවුණු කරාම..

කොටින්ම සති සමාධි ධ්‍යාන අවස්ථාවට ආවාම සිත නිරීක්ෂණය කරන්න පුළුවනි ( නිකන් ඉද්දිට වඩා හොදට ),ඔයාට නිරීක්ෂණය කරන්න ඕනා නම්.

වෙනස, නිකන්ම සිත නිරීක්ෂණය කරද්දී, අපි සැලකිල්ලක් දක්වන අරමුණක් හිතට නැග්ගොත් අපි ඒ ඔස්සේ යනවා.

වැදගත් දෙයක් කියලා(සාමාන්‍ය ලෝකේ ඒක ඇත්තටම වැදගත් එකක් වෙන්නපුළුවන් ).

ඒ නිසා පොල්ගගා ඉද්දි කැම්පස් ඒකට ඇප්ලිකේෂන් එකදාන එක මතක් උනොත් ඔයා එක හිතනවනේ. අමතක වේවිද දන්නේ නෑ. මතක් කරල දාන්න ඕනේ අරහේ මෙහෙ කියලා, පොල්ගාන එකගන සිහිය පැත්තක දාල.

නමුත් සති සමාධි මට්ටමේ දී, අරූ පැනනගිද්දීම ඒ ක්ෂණික පැන නැගීම පැහැදිලිව නෝටිස් වෙනවා. අපිට එක වයිප් අවුට් කරන්න දෙයක් උවමනා වෙන්නේ නෑ. එහෙම නිරීක්ෂණය(නෝටිස්) උනගමන්ම, අරු නැතුව යනවා.

එකයි සිතේ හැටිසහ සමාධියේ වටිනාකම.

ඔයා මහා සතිපට්ටාන සුත්‍රය බැලුවොත් එකේ ඔය තියරිය, ඔය අමුතු සිද්ධිය කියලා තියනවා. ඕක කවුරුත් මතුකරනවා මම දැකල නෑ. මම තැන කියන්නේ නෑ. මොකද එක නෙවෙයි වැදගත් කෙනෙක් සතිය දිවුණු කරගන්න එක.

මේවා එක එක්කෙනාට කිව්වම එයාල ගන්නේ එක එක කොන වලින්.

මේ රටේ ලෝකේ කොහෙවත් නැති තරම් සමථ විපස්සනා ගැන දැනුම, භාවනා කම්මට්ටනචාර්යවරු, වැඩසටහන් තියනවද?

එත් කීදෙනා ද සතිය හදාගන ඉන්නේ.

මොකද සමථය තහනම් වචනේ.

පොඩ්ඩක් ඒගැන කිව්වොත්, ආ හා.. සමථ නෙවේ විපස්සනාව.

අන්තිමට සමථයත් නෑ විපස්සනාවත් නෑ.

හරියට, සමතය දිවුණු කරනවා කිව්වොත් මිනිස්සු හිතන්නේ විපස්සනාව අත ඇරලා සමථයට යනවා කියලා.

ඕනනම් තව කියයි බමුනගේද මොකාගේද ඒවා කරනවා කියලා.

ඔන්න ඔහොමයි සින්හලුන්ව කකුලෙන් ඇදල හැමෝම ඉන්න වලේම තියාගත්තේ.

මොකෙක්ටවත් මොකවත් බැරි වෙන විධියට.

හැමදාම භාවනා ඉගන ගන්න අය.

එක්කෝ හැමදාම විපස්සනා වඩන්න ඉගන ගන්න අය.

කරපු එකෙක් නෑ.

දැන්නම් කරන්න දෙන්නේම නෑ මගේ හිතේ.

ඇයි බණ අහල සෝවාන් උනාමනේ කරන්න කියලා තියෙන්නේ, අලුත් සොයා ගැනීමට අනුව.

අනික ඔක්කොම පොතෙන්, වතුරට බහින එකෙක් නෑ.

බැස්ස වතුර රස්නේද සීතලද කියලා කතාකරන එකෙක් නෑ.

ඔන්න ඕකයි දැන්පි තත්වේ.

පිරිසිදු ථේරවාදය අපේ තියෙන්නේ කියා කියා ඉන්නවා ඇරෙන්න කරගත්ත දෙයක් නැතිම තරම්. අතිශය සුළුතරයක් ඇරෙන්න.

මේවා නොකිය බැ එකයි කිව්වේ.

ඇමරිකන් කාරයට චිනට ඔය ටුල් තිබ්බනම් ඕකුන් උඩින් යන්නේ.

අපි ඉතින් තෙල් ටැංකි ටිකත් විකුණන එවුන්නේ

[QUOTE="shamil45, post: 26919229, member: 559278"] [SIZE=5]දෙවැනි වාක්‍ය සම්බන්ධයෙන් පොඩි දෙයක් ; සතිය දිවුණු කරාම.. කොටින්ම සති සමාධි ධ්‍යාන අවස්ථාවට ආවාම සිත නිරීක්ෂණය කරන්න පුළුවනි ( නිකන් ඉද්දිට වඩා හොදට ),ඔයාට නිරීක්ෂණය කරන්න ඕනා නම්. වෙනස, නිකන්ම සිත නිරීක්ෂණය කරද්දී, අපි සැලකිල්ලක් දක්වන අරමුණක් හිතට නැග්ගොත් අපි ඒ ඔස්සේ යනවා. වැදගත් දෙයක් කියලා(සාමාන්‍ය ලෝකේ ඒක ඇත්තටම වැදගත් එකක් වෙන්නපුළුවන් ). ඒ නිසා පොල්ගගා ඉද්දි කැම්පස් ඒකට ඇප්ලිකේෂන් එකදාන එක මතක් උනොත් ඔයා එක හිතනවනේ. අමතක වේවිද දන්නේ නෑ. මතක් කරල දාන්න ඕනේ අරහේ මෙහෙ කියලා, පොල්ගාන එකගන සිහිය පැත්තක දාල. නමුත් සති සමාධි මට්ටමේ දී, අරූ පැනනගිද්දීම ඒ ක්ෂණික පැන නැගීම පැහැදිලිව නෝටිස් වෙනවා. අපිට එක වයිප් අවුට් කරන්න දෙයක් උවමනා වෙන්නේ නෑ. එහෙම නිරීක්ෂණය(නෝටිස්) උනගමන්ම, අරු නැතුව යනවා. එකයි සිතේ හැටිසහ සමාධියේ වටිනාකම. ඔයා මහා සතිපට්ටාන සුත්‍රය බැලුවොත් එකේ ඔය තියරිය, ඔය අමුතු සිද්ධිය කියලා තියනවා. ඕක කවුරුත් මතුකරනවා මම දැකල නෑ. මම තැන කියන්නේ නෑ. මොකද එක නෙවෙයි වැදගත් කෙනෙක් සතිය දිවුණු කරගන්න එක. මේවා එක එක්කෙනාට කිව්වම එයාල ගන්නේ එක එක කොන වලින්. මේ රටේ ලෝකේ කොහෙවත් නැති තරම් සමථ විපස්සනා ගැන දැනුම, භාවනා කම්මට්ටනචාර්යවරු, වැඩසටහන් තියනවද? එත් කීදෙනා ද සතිය හදාගන ඉන්නේ. මොකද සමථය තහනම් වචනේ. පොඩ්ඩක් ඒගැන කිව්වොත්, ආ හා.. සමථ නෙවේ විපස්සනාව. අන්තිමට සමථයත් නෑ විපස්සනාවත් නෑ. හරියට, සමතය දිවුණු කරනවා කිව්වොත් මිනිස්සු හිතන්නේ විපස්සනාව අත ඇරලා සමථයට යනවා කියලා. ඕනනම් තව කියයි බමුනගේද මොකාගේද ඒවා කරනවා කියලා. ඔන්න ඔහොමයි සින්හලුන්ව කකුලෙන් ඇදල හැමෝම ඉන්න වලේම තියාගත්තේ. මොකෙක්ටවත් මොකවත් බැරි වෙන විධියට. හැමදාම භාවනා ඉගන ගන්න අය. එක්කෝ හැමදාම විපස්සනා වඩන්න ඉගන ගන්න අය. කරපු එකෙක් නෑ. දැන්නම් කරන්න දෙන්නේම නෑ මගේ හිතේ. ඇයි බණ අහල සෝවාන් උනාමනේ කරන්න කියලා තියෙන්නේ, අලුත් සොයා ගැනීමට අනුව. අනික ඔක්කොම පොතෙන්, වතුරට බහින එකෙක් නෑ. බැස්ස වතුර රස්නේද සීතලද කියලා කතාකරන එකෙක් නෑ. ඔන්න ඕකයි දැන්පි තත්වේ. පිරිසිදු ථේරවාදය අපේ තියෙන්නේ කියා කියා ඉන්නවා ඇරෙන්න කරගත්ත දෙයක් නැතිම තරම්. අතිශය සුළුතරයක් ඇරෙන්න. මේවා නොකිය බැ එකයි කිව්වේ. ඇමරිකන් කාරයට චිනට ඔය ටුල් තිබ්බනම් ඕකුන් උඩින් යන්නේ. අපි ඉතින් තෙල් ටැංකි ටිකත් විකුණන එවුන්නේ 😊[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom