Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
නිවනට-සුගතියට බාධා කරන ආර්ය උපවාදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

> මොකද මැරුණ ගමන් මේ විඤ්ඤාණය ශරීරයෙන් ඉවත්වනවා. එසේ ඉවත් වන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන පංච උපාදානස්කන්ධය එක්කයි. ඒ විඤ්ඤාණය ඉවත් වෙලා කර්මානුරූපව අදාළ ප්රතිසංදියක බැස ගන්නවා.

> මිනිස් ලොවින් ඉවත් වෙලා විඤ්ඤාණය ගොස් පේ‍්‍රත ලෝකයේ බැස ගන්නවා. වසර පහක් හෝ හයක් පමණ එහි සිටිනවා. ඒකත් භවයක්.

ඔවා දෙනු පරහට තමන් සම්මතයේ පිහිටා සිට කියා කියමනක් තියෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ අනුන්ට ආර්යය අපවාදය ගැන කියන්න ගොස් තමනුත් ආර්යය අපවාදය කරගෙන ඇති බව දන්නේ නැතුව ඇති. ඉහත දැක්වුවේ බුදු පියානන් නොකියූ, එසේ නොවේ යැයි පවසා ඇති කාරනා දෙකක්. මේ ස්වාමීන් වහන්සේ එක් වැරැද්දක් වැරදියී කියලා හරි එක යැයි තවත් වැරැද්දක්ම ගෙන හැර පානවා.

සද්ධර්මයේ සදහන් වන ලෙසට මේ ඉතින් බුදු පියානන්ට පරිභව කිරීමක්මයි. සද්ධර්මය විකෘති කිරීමක්මයි. එනිසාම නිවන් මග වැසීමක්මයි.

ඉතින් ආර්යය අපවාදය ගැන අන්අයට කියන්න යන සමහරු තමන් හිස යැයි අල්ලාගෙන ඉන්නේ නයාගේ වලිගයෙන් කියලා දන්නේ නැහැ. ඉතින් නයා කනවා. කනකම් දන්නේත් නැහැ. මොකද හිතාගෙන ඉන්නේ හිසෙන් අල්ලාගෙන ඉන්නවා කියලානේ.

ඉතින් මේ ආකාරයේ දේවල් අන් අයට පතුරවන අයත් ටිකක් හිතා බලන්න ඕනෑ තමන් හරි යැයි පිළිගෙන අන් අයට දහම් බෙදා දෙනවා යැයි බෙදා දී තිබෙන්නේ සද්ධර්මය සමග පැටලී ඇති නිවන වලකන අධර්මයක්කම බව. සියුම් කාරනාවන්හි වැරදීම් සිදුවිය හැකියී. වැරදුනා කියලා දහම් බෙදීම නතර කිරීමත් සුදුසු නැහැ. හැකි උපරිමයෙන් නිවැරදි දේම බෙදා දෙන්න යොමු වෙන්න ඕනෑ. නමුත් අන් අයට දහම් බෙදා දෙනවිට වැරදිමක් උවොත් නිවැරදි බවට පැමිනෙමින්ම ඒ දහම් බෙදා දීම යන මහඟු කාර්යයේ නිරත වීම තමයි සුදුසු. වැරදි දේ කීමෙන් බොහෝ අය නොමඟ යන බවත්, සමහර විට නැවත නිවැරදි කිරීම බොහෝ අපහසු විය හැකි බවත් මතක තබා ගන්න ඕනෑ.

[QUOTE="Skylark, post: 17154060, member: 266027"] [SIZE=3]> මොකද මැරුණ ගමන් මේ විඤ්ඤාණය ශරීරයෙන් ඉවත්වනවා. එසේ ඉවත් වන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන පංච උපාදානස්කන්ධය එක්කයි. ඒ විඤ්ඤාණය ඉවත් වෙලා කර්මානුරූපව අදාළ ප්රතිසංදියක බැස ගන්නවා. > මිනිස් ලොවින් ඉවත් වෙලා විඤ්ඤාණය ගොස් පේ‍්‍රත ලෝකයේ බැස ගන්නවා. වසර පහක් හෝ හයක් පමණ එහි සිටිනවා. ඒකත් භවයක්. ඔවා දෙනු පරහට තමන් සම්මතයේ පිහිටා සිට කියා කියමනක් තියෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ අනුන්ට ආර්යය අපවාදය ගැන කියන්න ගොස් තමනුත් ආර්යය අපවාදය කරගෙන ඇති බව දන්නේ නැතුව ඇති. ඉහත දැක්වුවේ බුදු පියානන් නොකියූ, එසේ නොවේ යැයි පවසා ඇති කාරනා දෙකක්. මේ ස්වාමීන් වහන්සේ එක් වැරැද්දක් වැරදියී කියලා හරි එක යැයි තවත් වැරැද්දක්ම ගෙන හැර පානවා. සද්ධර්මයේ සදහන් වන ලෙසට මේ ඉතින් බුදු පියානන්ට පරිභව කිරීමක්මයි. සද්ධර්මය විකෘති කිරීමක්මයි. එනිසාම නිවන් මග වැසීමක්මයි. ඉතින් ආර්යය අපවාදය ගැන අන්අයට කියන්න යන සමහරු තමන් හිස යැයි අල්ලාගෙන ඉන්නේ නයාගේ වලිගයෙන් කියලා දන්නේ නැහැ. ඉතින් නයා කනවා. කනකම් දන්නේත් නැහැ. මොකද හිතාගෙන ඉන්නේ හිසෙන් අල්ලාගෙන ඉන්නවා කියලානේ. ඉතින් මේ ආකාරයේ දේවල් අන් අයට පතුරවන අයත් ටිකක් හිතා බලන්න ඕනෑ තමන් හරි යැයි පිළිගෙන අන් අයට දහම් බෙදා දෙනවා යැයි බෙදා දී තිබෙන්නේ සද්ධර්මය සමග පැටලී ඇති නිවන වලකන අධර්මයක්කම බව. සියුම් කාරනාවන්හි වැරදීම් සිදුවිය හැකියී. වැරදුනා කියලා දහම් බෙදීම නතර කිරීමත් සුදුසු නැහැ. හැකි උපරිමයෙන් නිවැරදි දේම බෙදා දෙන්න යොමු වෙන්න ඕනෑ. නමුත් අන් අයට දහම් බෙදා දෙනවිට වැරදිමක් උවොත් නිවැරදි බවට පැමිනෙමින්ම ඒ දහම් බෙදා දීම යන මහඟු කාර්යයේ නිරත වීම තමයි සුදුසු. වැරදි දේ කීමෙන් බොහෝ අය නොමඟ යන බවත්, සමහර විට නැවත නිවැරදි කිරීම බොහෝ අපහසු විය හැකි බවත් මතක තබා ගන්න ඕනෑ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom