Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිවන්මග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"නවීන ලෝකයේ ජීවත් වන අප තරයේම අවබෝධ කරගත යුතු පරම සත්‍ය වන්නේ බුද්ධ ධර්මය ආගමක්ම පමණක් නොවන බවයි. ආගමක් යනු භක්තියෙන්, විශ්වාසයෙන් ඇදහිය යුතු එකකි.අද ලංකාවේ හෝ වෙනත් බෞද්ධ රටක හෝ ප්‍රායෝගිකව අදහන බුද්ධාගම එදා ගෞතම බුදුපියාණන් දේශනා කර වදාළ උතුම් පරමාර්ථ ධර්මය නොවේ .උතුම් ධර්මය යටපත් කර වෙනත් පදපරම ලෞකික අර්ථයන්ගෙන් විකෘතිකරන ලද ආගමකි. එසේත් නැතිනම් පෙරදිග දේව සංකල්ප වලින් බොහෝ ආගමික ලක්ෂණයන් බුදුදහමට කලින් කල වැද්දා ගැනීම නිසා අදවන විට බුද්ධාගමද තවත් එක දේව ආගමක් බවටම පත්ව ඇත. නිවන් අවබෝධ කරගන්නට තරම් උසස් ආධ්‍යාත්මික දැනුමක් නැති පෙර කරන ලද, පුරන ලද පුණ්‍ය ශක්තියෙන්ද හීන වූ ආරිය ශ්රාවකයින්ද හිඟ වූ (මෙවන් යුගයක ) පසුගිය කාලවකවානුවේ බුද්ධ ධර්මය ඇතුලටද පොදු ජන පහන් සංවේගය සඳහා ගැලපෙන ජන විඥානයට තේරුම්ගත හැකි යම් යම් ඇදහිලි , පුදපුජා, වැඳුම්,පිදුම්,යැදුම්,පැතුම් බුද්ධාගමටත් ඇතුළුවිය. බුද්ධාගමක් ලෙසින් සම්මත වශයෙන් දිගටම පවත්වාගෙන එන්නට මේ ඇදහිලි හා පැතුම් වැඳුම් උපකාර වුනත් නියතවශයෙන්ම මෙයින් ඇති වූ ප්‍රතිපලය වන්නේ උතුම් අධ්‍යාත්මික සුවය වූ සසර දුකින් සදහටම මිදී නිදහස් වන නිවන් මාර්ගය වැසී යටපත්වී යාමයි. ඒ වෙනුවට ජන විඥානයට ගැලපෙන හුදී ජනපහන් සංවේගයට සුදුසු විවිධාකාර වූ වත්පිළිවෙත් පුදපුජා භක්තියෙන් අදහන බෞද්ධ ජන සමාජයක් ලෝකය සුවපත් කරන්නටම ක්‍රියා කරන ස්වභාවයක් වර්තමානයේ දැකිය හැකිවෙයි. ලෝකෝත්තර නිවන නම් වූ සංසාර දුක තෙරුම් ගන්නට හෝ සංසාර දුකින් සදහටම මිදී නිදහස් වන්නට හෝ අද වනවිට කිසිවෙකුටත් අවංක අවශ්‍යතාවයක්ද ඇත්දැයි සැක සහිතය.විලාසිතාවක් ලෙස ලෝකයාට,නෑදෑයින්ට පෙනෙන්නට සුදු ඇඳුම් ඇදගෙන සිල්රෙදි පොරවාගෙන හෝ සිවුරු දරාගෙන තවදුරටත් අධ්‍යාත්මික වශයෙන් කරන්නේ තම තමන්ටම වංචාවක් බව අවංකව තේරුම් ගත යුතුය. හේතුඵල ධර්මය යථා පරිදි තේරුම් නොගෙන මේ උතුම් ධර්මය තේරුම් ගතනොහැකිය.

ඉතිහාසය විසින් බොහෝ දේවආගමික ලක්ෂණයන් එනම් යැදුම් පැතුම් වැඳුම් පිදුම් බුද්ධ ධර්මයට ඇතුලත් කර ගැනීමට පටන්ගත්තේ ගෞතම බුදු පියාණන් පිරිනිවන්පා වදාළ දිනයේ ආරම්භ වූ බවත් පැහැදිලිවම පෙන්නුම් කල හැකිය.විශේෂයෙන්ම උතුම් බුද්ධධර්මය යටපත්වී, නිවන් මග වැසී ,ආගමික සංකල්පයන් ඇදහිලි ලෙසින් බුද්ධාගම ප්‍රචලිත ඉන්දීය ,භාරතීය දේව ආගමික සංකල්ප වැද්දා ගැනීමෙන් පසුවය. උතුම් බුද්ධ ධර්මය නිවන් දකින මාර්ගයක් මිස කිසිසේත්ම ආගමක් නොවේ. නිවන් දකින්නට උපකාරවන උතුම් බුද්ධ ධර්මය යම් කෙනෙකු විසින්,තමා තුලින් යථාභූත ඥාන දර්ශනයෙන්ම දැකගත යුතු ධර්මයකි. අද වන විට බුද්ධාගම නමින් පසුව සකස් කර ගන්නා ලද ආගමික සංකල්පයන් බුද්ධ ධර්මය ආශ්රයෙන්ම එහි යම් යම් ලක්ෂයණයන්ද භාවිත කරමින්ම , ඒ පද වැල්ම භාවිතා කරමින් වෙනත් අර්ථයකින් බහුල වශයෙන්ම දේව සංකල්ප හා අනෙකුත් ආගම් වල ඇති ජනප්‍රිය වැඳුම් පිදුම් යැදුම් පැතුම්ද එකතු කරගෙන අද වන විට ආගමක් සේ අදහන්නට පටන් ගෙන ඇත.බුද්ධාගමද භක්තියෙන් අදහන ආගමකි. අද ලංකාවේ ජීවත්වන බෞද්ධාගමිකයෝ උපතින්ම ,පරම්පරාවෙන්ම උප්පැන්න සහතිකයේ සටහන් වන පරිදි බෞද්ධයින් වුවා මිස බුද්ධ ධර්මය යථා පරිදි දැනගෙන නිවන් දකින්නට පරමාර්ථ වශයෙන් අවශ්‍ය වන ධර්ම මාර්ගය අනුගමනය කරන ධම්මානුධම්ම ප්‍රතිපදාවෙහි හැසිරෙන නියම නිවැරදි බෞද්ධයින් නොවේ. නියම බෞද්ධයින්නම් කෙලෙස් බව උදුරා දමන්නට උපකාර වන නිවැරදි ප්‍රතිපදාව සොයා දැන , ඒ ප්රතිපදාවම අනුගමනය කරන්නන්ම විය යුතුය. මේ අනුව අද ලංකාවේ මෙන්ම ලෝකයේ බොහෝ රටවලද බෞද්ධයින් යයි බාහිරයෙන් පෙන්නුම් කරන්නට උත්සහ කරන ගිහි පැවිදි පිරිස බුද්ධාගමේ නාමයෙන්ම , ආගම ජීවන වෘත්තියක් හැටියට භාවිතා කරන්නට පටන් ගෙන ඇත.විශේෂයෙන්ම බොහෝමයක්ම බෞද්ධ ශ්‍රමණ ප්‍රතිරුපකයින් අද වන විට විවිධාකාර වූ ව්‍යාපාරයන් කරමින්, බුද්ධ ධර්මය නාමික වශයෙන් භාවිතා කරමින්, මහජනයා මුලා කරමින්,දේශපාලකයින්ගේ බලයද අත්පත් කරගන්නට උත්සහකරන බව පැහැදිලිව පෙනේ.තනතුරු,නිලතල,බලවේග,සංවිධාන ආදිය ධර්මය නොවේ.........."

.............'පරම සත්‍යය පෙන්වා දුන් බුද්ධ පුත්‍ර අති ගෞරවනීය ''මීවනපලානේ සිරි ධම්මාලංකාර'' ස්වාමින් වහන්සේ'..............

[QUOTE="sgrdk1, post: 20908304, member: 540900"] [SIZE="5"][COLOR="SeaGreen"]"නවීන ලෝකයේ ජීවත් වන අප තරයේම අවබෝධ කරගත යුතු පරම සත්‍ය වන්නේ බුද්ධ ධර්මය ආගමක්ම පමණක් නොවන බවයි. ආගමක් යනු භක්තියෙන්, විශ්වාසයෙන් ඇදහිය යුතු එකකි.අද ලංකාවේ හෝ වෙනත් බෞද්ධ රටක හෝ ප්‍රායෝගිකව අදහන බුද්ධාගම එදා ගෞතම බුදුපියාණන් දේශනා කර වදාළ උතුම් පරමාර්ථ ධර්මය නොවේ .උතුම් ධර්මය යටපත් කර වෙනත් පදපරම ලෞකික අර්ථයන්ගෙන් විකෘතිකරන ලද ආගමකි. එසේත් නැතිනම් පෙරදිග දේව සංකල්ප වලින් බොහෝ ආගමික ලක්ෂණයන් බුදුදහමට කලින් කල වැද්දා ගැනීම නිසා අදවන විට බුද්ධාගමද තවත් එක දේව ආගමක් බවටම පත්ව ඇත. නිවන් අවබෝධ කරගන්නට තරම් උසස් ආධ්‍යාත්මික දැනුමක් නැති පෙර කරන ලද, පුරන ලද පුණ්‍ය ශක්තියෙන්ද හීන වූ ආරිය ශ්රාවකයින්ද හිඟ වූ (මෙවන් යුගයක ) පසුගිය කාලවකවානුවේ බුද්ධ ධර්මය ඇතුලටද පොදු ජන පහන් සංවේගය සඳහා ගැලපෙන ජන විඥානයට තේරුම්ගත හැකි යම් යම් ඇදහිලි , පුදපුජා, වැඳුම්,පිදුම්,යැදුම්,පැතුම් බුද්ධාගමටත් ඇතුළුවිය. බුද්ධාගමක් ලෙසින් සම්මත වශයෙන් දිගටම පවත්වාගෙන එන්නට මේ ඇදහිලි හා පැතුම් වැඳුම් උපකාර වුනත් නියතවශයෙන්ම මෙයින් ඇති වූ ප්‍රතිපලය වන්නේ උතුම් අධ්‍යාත්මික සුවය වූ සසර දුකින් සදහටම මිදී නිදහස් වන නිවන් මාර්ගය වැසී යටපත්වී යාමයි. ඒ වෙනුවට ජන විඥානයට ගැලපෙන හුදී ජනපහන් සංවේගයට සුදුසු විවිධාකාර වූ වත්පිළිවෙත් පුදපුජා භක්තියෙන් අදහන බෞද්ධ ජන සමාජයක් ලෝකය සුවපත් කරන්නටම ක්‍රියා කරන ස්වභාවයක් වර්තමානයේ දැකිය හැකිවෙයි. ලෝකෝත්තර නිවන නම් වූ සංසාර දුක තෙරුම් ගන්නට හෝ සංසාර දුකින් සදහටම මිදී නිදහස් වන්නට හෝ අද වනවිට කිසිවෙකුටත් අවංක අවශ්‍යතාවයක්ද ඇත්දැයි සැක සහිතය.විලාසිතාවක් ලෙස ලෝකයාට,නෑදෑයින්ට පෙනෙන්නට සුදු ඇඳුම් ඇදගෙන සිල්රෙදි පොරවාගෙන හෝ සිවුරු දරාගෙන තවදුරටත් අධ්‍යාත්මික වශයෙන් කරන්නේ තම තමන්ටම වංචාවක් බව අවංකව තේරුම් ගත යුතුය. හේතුඵල ධර්මය යථා පරිදි තේරුම් නොගෙන මේ උතුම් ධර්මය තේරුම් ගතනොහැකිය. ඉතිහාසය විසින් බොහෝ දේවආගමික ලක්ෂණයන් එනම් යැදුම් පැතුම් වැඳුම් පිදුම් බුද්ධ ධර්මයට ඇතුලත් කර ගැනීමට පටන්ගත්තේ ගෞතම බුදු පියාණන් පිරිනිවන්පා වදාළ දිනයේ ආරම්භ වූ බවත් පැහැදිලිවම පෙන්නුම් කල හැකිය.විශේෂයෙන්ම උතුම් බුද්ධධර්මය යටපත්වී, නිවන් මග වැසී ,ආගමික සංකල්පයන් ඇදහිලි ලෙසින් බුද්ධාගම ප්‍රචලිත ඉන්දීය ,භාරතීය දේව ආගමික සංකල්ප වැද්දා ගැනීමෙන් පසුවය. උතුම් බුද්ධ ධර්මය නිවන් දකින මාර්ගයක් මිස කිසිසේත්ම ආගමක් නොවේ. නිවන් දකින්නට උපකාරවන උතුම් බුද්ධ ධර්මය යම් කෙනෙකු විසින්,තමා තුලින් යථාභූත ඥාන දර්ශනයෙන්ම දැකගත යුතු ධර්මයකි. අද වන විට බුද්ධාගම නමින් පසුව සකස් කර ගන්නා ලද ආගමික සංකල්පයන් බුද්ධ ධර්මය ආශ්රයෙන්ම එහි යම් යම් ලක්ෂයණයන්ද භාවිත කරමින්ම , ඒ පද වැල්ම භාවිතා කරමින් වෙනත් අර්ථයකින් බහුල වශයෙන්ම දේව සංකල්ප හා අනෙකුත් ආගම් වල ඇති ජනප්‍රිය වැඳුම් පිදුම් යැදුම් පැතුම්ද එකතු කරගෙන අද වන විට ආගමක් සේ අදහන්නට පටන් ගෙන ඇත.බුද්ධාගමද භක්තියෙන් අදහන ආගමකි. අද ලංකාවේ ජීවත්වන බෞද්ධාගමිකයෝ උපතින්ම ,පරම්පරාවෙන්ම උප්පැන්න සහතිකයේ සටහන් වන පරිදි බෞද්ධයින් වුවා මිස බුද්ධ ධර්මය යථා පරිදි දැනගෙන නිවන් දකින්නට පරමාර්ථ වශයෙන් අවශ්‍ය වන ධර්ම මාර්ගය අනුගමනය කරන ධම්මානුධම්ම ප්‍රතිපදාවෙහි හැසිරෙන නියම නිවැරදි බෞද්ධයින් නොවේ. නියම බෞද්ධයින්නම් කෙලෙස් බව උදුරා දමන්නට උපකාර වන නිවැරදි ප්‍රතිපදාව සොයා දැන , ඒ ප්රතිපදාවම අනුගමනය කරන්නන්ම විය යුතුය. මේ අනුව අද ලංකාවේ මෙන්ම ලෝකයේ බොහෝ රටවලද බෞද්ධයින් යයි බාහිරයෙන් පෙන්නුම් කරන්නට උත්සහ කරන ගිහි පැවිදි පිරිස බුද්ධාගමේ නාමයෙන්ම , ආගම ජීවන වෘත්තියක් හැටියට භාවිතා කරන්නට පටන් ගෙන ඇත.විශේෂයෙන්ම බොහෝමයක්ම බෞද්ධ ශ්‍රමණ ප්‍රතිරුපකයින් අද වන විට විවිධාකාර වූ ව්‍යාපාරයන් කරමින්, බුද්ධ ධර්මය නාමික වශයෙන් භාවිතා කරමින්, මහජනයා මුලා කරමින්,දේශපාලකයින්ගේ බලයද අත්පත් කරගන්නට උත්සහකරන බව පැහැදිලිව පෙනේ.තනතුරු,නිලතල,බලවේග,සංවිධාන ආදිය ධර්මය නොවේ.........."[/COLOR][/SIZE] [COLOR="Green"][SIZE="4"].............'පරම සත්‍යය පෙන්වා දුන් බුද්ධ පුත්‍ර අති ගෞරවනීය ''මීවනපලානේ සිරි ධම්මාලංකාර'' ස්වාමින් වහන්සේ'..............[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom