Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
නිවන් දකින්න ලේසිම ක්‍රමය-part II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

> kash123

> ඉතින් බන් අපි හම දේම තෙරුම් ගන්නෙ තර්කිකව නොවේද.මෙහෙම උනොත් මෙහෙම වෙන්න පුලුවන් කියල නෙ මචන්

ඇත්තටම අපි හැම දේම තේරුම් ගන්නේ තාර්කිකව නොවෙයි. සරල උදාහනයක් දෙන්නම්කෝ. ඔන්න ඇස් ඇර බලපුවාම අපි ඉස්සරහා අපේ අම්මා ඉන්නවා කියා හිතමුකෝ. අපිට ඇස් වලින් අම්මාව පේනවා. ඉතින් අපි පැහැදිලිව තේරුම් ගන්නවා ඉන්නේ අම්මා බව. ඔතන තර්කයක් නැහැනේ.

යම් මායාකාරි දෙයක් අම්මා ලෙස ඉන්නත් පුළුවන් කියලා හිතෙනවා නම් ඒක සිදුවියි හැකිම තමයි. ඒ නිසා මේ උදාහරණයට වඩා හොද උදාහරනයක් ඕනෑ නම් බඩගින්න වගේ දෙයක් ගැන හිතන්නකෝ. තර්කයෙන්ද තේරුම් ගන්නේ බඩගිනියී කියලා?

> අයි එහෙනම් විදර්ශනව තෙරුම් ගන්න බෑරි තර්කිකව.එක එක්කෙනගෙ තෙරුම් ගනීමේ මට්ටම අනුව එක කෙනෙක්ට වෙනස් වෙන්න පුලුවන්.

ඉහත කීවා වගේ විදර්ශනාව කියන්නේ මෙහෙම උනොත් මෙහෙම වෙන්න පුළුවන් කියන කාරනාවකට නොවෙයි. දකින්න ඕනෑ දේ එකවර දැකීම. එතන කිසිම අන් අය කියන නිසා පිළිගැනීමක්, තර්කයක් (මෙහෙම උනොත් මෙහෙමයි කියා ගැලපීමක්), ඇදහිල්ලක්, ආසාවට පිළිගැනීමක්, යම් වැරදි මතයක් නිසා අළුත් අද්දැකීම හරියැයි හිතා ගැනීමක් ආදිය නැහැ.

උදාහරනයකට ඇස් ඇර බලන විට පෙනෙන කාන්තාවක් අම්මා යැයි අනික් අය කියුවාට ඔබ පිළිගත්තොත් හරියනවාද? ඔබේ අම්මා කාමරයකට ගොස් වෙන කාන්තාවක් කාමරයෙන් පිටට පැමිණි විට ගියේ අම්මා, ඒ නිසා මේ ආවේ අම්මා යැයි තර්කයෙන් පිළිගත්තොත් හරියනවාද? එහෙම නැත්නම් හැමදාම උදේට පළමුව දකින කාන්තාව අම්මා යැයි අදහාගෙන හිටිවිට යම් දවසක උදේට දකින කාන්තාව වෙන කෙනෙක් උනොත් එවිටත් මේ අම්මා යැයි ඇදහිල්ල නිසා පිළිගත්තොත් මොකද වෙන්නේ? එහෙමත් නැත්නම් වෙන යම් ලස්සන කාන්තාවක් දැක මේ මගේ අම්මා නම් හොදයි, ඒ නිසා මම මෙයා අම්මා කියා සලකනවා යැයි පිළිගත්තොත් හරියයිද? එහෙමත් නැත්නම් ලොව සෑම කාන්තාවක්ම අම්මා කෙනෙකි යැයි කෙනක් කුමන හෝ ආකාරයකට හිතන්න ගත්තොත් වෙන කාන්තාවක් දුටු විට මේ මගේ අම්මා යැයි පිළිගත්තොත් හරියයිද?

ඉතින් තර්කයත් අපව පටලනවා, ඒ නිසා තර්කයෙන් ඇත්ත කුමක්දැයි දකින්න බැහැ. ඇත්ත දැක්කොත් ඒ නිසා සිදුවන වෙනත් දේ නම් තර්කයෙන් වටහා ගන්න පුළුවන් වේවි. හැබැයි ඇත්ත නොදැක තර්ක කරන්න ගියොත් බොරුව මූලාශ්‍රයෙන් තර්ක කරන නිසා වැරදීමමයි සිදුවන්නේ.

ඔබම හිතා බලන්නකෝ, බුදු පියානන් බොහෝ තැන්වල පවසා තියෙනවා තර්කයෙන් දහම් අවබෝධ වන්නේ නැති බව. ඉතින් එහෙමත් පවසා තියෙන එකේ අපි උත්සාහ කරන්න ඕනෑ අඩු තරමින් බුදු පියානන් එසේ පැවසුවේ ඇයි කියා වත් තේරුම් ගන්න. එහෙම නැතුව කල යුත්තේ විදර්ශනා ප්‍රඥාව පහල වීම තර්කයෙන් යම් කරුනක් වටහා ගැනීම යැයි තේරුම් ගන්න උත්සාහ කිරීම හෝ, එහෙම යැයි ඔප්පු කරන්න උත්සහ කිරීම නොවෙයිනේ.

> එවගෙම තමයි,කොච්චර තර්කිකව බුදුදහම ගෑලපුවත් ඒ දේ ප්‍රcටිකලි කරන්නෙ නත්නම් වඩක් ඈත්තෙ නෑ නේද ?

ඉතින් ඒකමනේ මමත් ඔබට පවසන්නේ. රේරුකානේ චන්දවිමල හාමුදුරුවන් පවසා ඇති මේ කාරණාවන් බොහෝම නිවැරදියී. එලෙසමයි ත්‍රිපිටකයේ ඇත්තේත්. සතර සතිපට්ඨානය ඕනෑමයි. එතුලින්මයි විදර්ශනා ප්‍රඥාවක් උපදවා ගත හැක්කේ. නමුත් විදර්ශනා ප්‍රඥාව උපදවාගන්නේ මේ යැයි කියා තර්කයෙන් යම් කරුනක් පෙන්වා දුන්නොත් කුමක්ද සිද්ධවන්නේ? එය පිළිගන්නා අය විදර්ශනාව ලෙස තර්කයෙන් යම් මතයකට තමන් පැමිනියාද එය විදර්ශනා ප්‍රඥාව යැයි පිළිගන්නවා. අන්තිමට මෙසේ හිතාගත්තොත් බුදු පියානන් පැවසූ තර්කයෙන් අවබෝධ කරන්න බැහැ කී ධර්මය තමන් අවබෝධ කලා යැයි වැරදීමෙන්ම හිතා ගන්නවා. මෙහෙම උනහම තර්කයෙන් තමන් පටලවා ගත් කාරනාව නිවන් දැකීම යැයි හිතාගෙන අන් අයටත් එම ආකාරයට කරන්න යැයි පවසනවා. තර්ක කිරීම විදර්ශනා භාවනාව යැයි පවසනවා. මේ මෝඩ හිස් පිරිස් තමන්ගේ ශාස්තෘන් වහන්සේගේ ධර්මය විනාස කරනවා. එය අපැහැදිලි කරනවා. එය අවබෝධයට ඇති මං අහුරනවා. ධර්මය යැයි වෙන දෙයක් පෙන්වා දෙනවා. අන්තිමට බුදු පියානන් පැවසූ දේ තර්කයෙන් අවබෝධ කල හැකියැයි බුදු පියානන් නොපැවසූ කාරනාවක්ම (එයට ප්‍රතිවිරුද්ධ දේම හරියැයි බුදු පියානන් පවසා තිබුනත්) සමාජ ගත කරනවා.

ඉතින් ඔහොම සමාජගත උනහම මොකද වෙන්නේ? ඕකට කියන්නේ සද්ධර්මයේ පරිහානිය කියලා. බොහෝ පිරිස් නොමගටම යනවා. වැරැද්ද හරි යැයි සිතනවා. අන්තිමට "උඹ ආර්යය අපවාදයක් කලේ, මේ විදිහට කරපන්" යැයි පවසමින් ආර්යයන්ටම අපවාද කරනවා. නොදැනුවත්කම නිසා හෝ තමන්ව බොරුවෙන් මුලා කල අනාර්යයන්වම පසසනවා. මෙවන් අනුවන කම් කරන පිරිස් ඉතින් ආර්යය අපවාදයේ විපාකය කෙතරම්ද එයම බලාපොරොත්තු විය යුතුයි. මේ ගැන ත්රිපීටකයේත් සදහන්. උදාහරණයකට බුදු පියානන් හා මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ අතර ඇතිවූ කතා බහ වලදී මහා කාශ්‍යප හිමියන් එකල (බුදු පියානන් බුදු වීමෙන් සෑහෙන කලක් ගිය පසු එහෙත් බුදු පියානන් ඉන්නා කාලයේ) නොහික්මුණු භික්ෂූන් ගැන "මෙකල භික්ෂූන් අවවාදයත් නුහුරට ගන්නවා" යැයි පවසා තිබෙනවා. බුදු පියානන් එය එසේම බව අනුමත කරත් තිබෙනවා. මෙකල ගැන කවර කතාද? අන්තිමට මෙන්න මෙහෙමයි කියලා තියෙන්නේ කියලා ඇගිල්ලෙන් ඇනලා පෙන්නුවත් හරි වැරැද්ද කෙසේ වෙතත් තියෙන්නේ එහෙමයි කියලා පිළිගන්නේත් නැති, අඩු තරමින් එහෙමද තියෙන්නේ කියලා බලන්නවත් හිතන්නේ නැති හිස් පිරිස් තමයි දැන් ඉන්නේ. ඉතින් මොන අවබෝධයක්ද?

මෙහෙම හිස් බවින් හැසිරුනාම තමන් හරිද, වැරදිද කියලා තෝරාගන්නේ කොහොමද? බුදු පියානන් පවසා තියෙන්නේ යමෙක් සද්ධර්මය වෙනයම් ක්‍රමයකට කීවොත් හරි අරුත් ගැන්වුවොත් හරි එය එකවර පිළිගන්නත් එපා, ප්‍රතික්ශේප කරන්නත් එපා කියලා. පිළිගත්තොත් වැරදි දෙයක් පිළිගන්න පුළුවන්. ප්‍රතික්ෂේප කලොත් හරි දෙයක් ප්‍රතික්ෂේප කෙරෙන්න පුළුවන්. ඒ නිසා පවසා ඇත්තේ සූත්‍රයෙහි, විනයෙහි සසදා බලන්න කියලා. මෙච්චර සරලව මේ කාරනය කියා තියෙන එකේ (විදර්ශනා ප්‍රඥාව පැත්තක තියමුකෝ, මේක සරලව තේරුම් ගන්න පුළුවන් කරුනක්නේ) ගත් කටටම "උඹ මහ ලොකු පණ්ඩිතය වගේ හෙන හෑල්ලක් ලිව්වට උඹ දන්න මගුලක් නෑ" කියලා කෙනෙක් කිව්වොත් කුමක්ද ඒකෙන් අපට දැන ගන්න පුළුවන් වන්නේ? එසේ කියන කෙනා බුදු පියානන් පැවසූ ආකාරය නම් සසදා බලා තීරනය කරන්න යැයි කීම එක්කෝ දන්නේ නැහැ. එක්කෝ පිළිගන්නේ නැහැ. නුවනින් සසඳා බැලීමත් පැත්තකින් තියමුකෝ, අඩු තරමින් ත්‍රිපිටකයේ අකුරු, වචන තියෙන්නේ යම් ආකාරයකට කීවාම ඒකත් බලන්නේ නැතිව ප්‍රතික්ශේප කරනවා නම් නුවනින් සැසදීම ගැන මොන කතාද? එතනින්ම තමන්ගේ දහම් අවබෝධයට ඇති පාර වහගන්නවා.

ඉතින් එහෙම අයට සූත්‍ර එකින් එක පෙන්වා දීමේදීත් ඒවායේ ඇත්තේ මොනවාදැයි බලන්නත් හිතෙන්නේ නැති තරමට කවුරුන් හෝ පටලවලා නම් (එනම් ඉහත කී අයුරින් ක්‍රියා කරන්න යැයි කී බුදු වදන් නොපිළිගන්න තැනට පත් කරලා නම්), ඒ මමද පටලවලා තියෙන්නේ? විදර්ශනාව පැත්තක තියලා මේ සරලව තේරුම් ගන්න පුළුවන් බුදු වදන් පවා නොපිළිගන්න තැනට මිනිසුන්ව මුළා කරපු හිස් මිනිසුන් ඉන්නවා නම් ඒ මමද?

මෙආකාරයට තමන්වත් මුලා වී අන් අයවත් මුලා කර සරල තර්කයෙන් තේරුම් ගන්න පුළුවන් කරුණුත් පටලවනා අයත් ඉන්නවා නම්, ඒ තරමටම පරිහානියට පත්වූ පිරිස් මුලාව හරියැයි විමසීමෙන් තොරව ප්‍රකාශ කරන තැනකට පැමින තියෙනවාද ඔවුන්ට විදර්ශනාව තියා තර්කයවත් සරල කරුනක් තේරුම් ගන්න භාවිතා කර ගන්න බැහැ නේ? ඒ තරමටම ඔවුන් බුදු පියානන් පැවසූ දේ ප්‍රතික්ෂේප කරණ පමනට පරිහානියට පත්වෙලා. බුදුන්, දහම්, සඟුන් සරණ යනවා කියලා නාමිකව පැවසීම පමණක් කරන මේ අයට කෙසේ දහම් අවබෝධ වන්නද? එලෙස නාමිකව පවසා ඉන් නොනැවතී බුදු පියානන් කියූ දේ කනපිට හරවා ප්‍රතිවිරුද්ධ දෙයක් බුදු පියානන් කියූ දේ යැයි සමාජයට පැවසීම කෙතරම් අපරාදයක්ද?

ඉතින් කවුද පටලවැව්වේ, කවුද පටලැවිල්ල ලිහන්න වචනයකින් හරි උදව් කරන්නේ කියලා තමන් වලේ වැටී ඉන්න ගමන් නොවැටී ගොඩ ඉන්න අයට ගොඩට ඒමක් නෑ කියලා කියන අය පොඩ්ඩක් හරි හිතුවොත් යහපතක්ම සිදුවේවි.

[QUOTE="Skylark, post: 16973083, member: 266027"] > kash123 > ඉතින් බන් අපි හම දේම තෙරුම් ගන්නෙ තර්කිකව නොවේද.මෙහෙම උනොත් මෙහෙම වෙන්න පුලුවන් කියල නෙ මචන් ඇත්තටම අපි හැම දේම තේරුම් ගන්නේ තාර්කිකව නොවෙයි. සරල උදාහනයක් දෙන්නම්කෝ. ඔන්න ඇස් ඇර බලපුවාම අපි ඉස්සරහා අපේ අම්මා ඉන්නවා කියා හිතමුකෝ. අපිට ඇස් වලින් අම්මාව පේනවා. ඉතින් අපි පැහැදිලිව තේරුම් ගන්නවා ඉන්නේ අම්මා බව. ඔතන තර්කයක් නැහැනේ. යම් මායාකාරි දෙයක් අම්මා ලෙස ඉන්නත් පුළුවන් කියලා හිතෙනවා නම් ඒක සිදුවියි හැකිම තමයි. ඒ නිසා මේ උදාහරණයට වඩා හොද උදාහරනයක් ඕනෑ නම් බඩගින්න වගේ දෙයක් ගැන හිතන්නකෝ. තර්කයෙන්ද තේරුම් ගන්නේ බඩගිනියී කියලා? > අයි එහෙනම් විදර්ශනව තෙරුම් ගන්න බෑරි තර්කිකව.එක එක්කෙනගෙ තෙරුම් ගනීමේ මට්ටම අනුව එක කෙනෙක්ට වෙනස් වෙන්න පුලුවන්. ඉහත කීවා වගේ විදර්ශනාව කියන්නේ මෙහෙම උනොත් මෙහෙම වෙන්න පුළුවන් කියන කාරනාවකට නොවෙයි. දකින්න ඕනෑ දේ එකවර දැකීම. එතන කිසිම අන් අය කියන නිසා පිළිගැනීමක්, තර්කයක් (මෙහෙම උනොත් මෙහෙමයි කියා ගැලපීමක්), ඇදහිල්ලක්, ආසාවට පිළිගැනීමක්, යම් වැරදි මතයක් නිසා අළුත් අද්දැකීම හරියැයි හිතා ගැනීමක් ආදිය නැහැ. උදාහරනයකට ඇස් ඇර බලන විට පෙනෙන කාන්තාවක් අම්මා යැයි අනික් අය කියුවාට ඔබ පිළිගත්තොත් හරියනවාද? ඔබේ අම්මා කාමරයකට ගොස් වෙන කාන්තාවක් කාමරයෙන් පිටට පැමිණි විට ගියේ අම්මා, ඒ නිසා මේ ආවේ අම්මා යැයි තර්කයෙන් පිළිගත්තොත් හරියනවාද? එහෙම නැත්නම් හැමදාම උදේට පළමුව දකින කාන්තාව අම්මා යැයි අදහාගෙන හිටිවිට යම් දවසක උදේට දකින කාන්තාව වෙන කෙනෙක් උනොත් එවිටත් මේ අම්මා යැයි ඇදහිල්ල නිසා පිළිගත්තොත් මොකද වෙන්නේ? එහෙමත් නැත්නම් වෙන යම් ලස්සන කාන්තාවක් දැක මේ මගේ අම්මා නම් හොදයි, ඒ නිසා මම මෙයා අම්මා කියා සලකනවා යැයි පිළිගත්තොත් හරියයිද? එහෙමත් නැත්නම් ලොව සෑම කාන්තාවක්ම අම්මා කෙනෙකි යැයි කෙනක් කුමන හෝ ආකාරයකට හිතන්න ගත්තොත් වෙන කාන්තාවක් දුටු විට මේ මගේ අම්මා යැයි පිළිගත්තොත් හරියයිද? ඉතින් තර්කයත් අපව පටලනවා, ඒ නිසා තර්කයෙන් ඇත්ත කුමක්දැයි දකින්න බැහැ. ඇත්ත දැක්කොත් ඒ නිසා සිදුවන වෙනත් දේ නම් තර්කයෙන් වටහා ගන්න පුළුවන් වේවි. හැබැයි ඇත්ත නොදැක තර්ක කරන්න ගියොත් බොරුව මූලාශ්‍රයෙන් තර්ක කරන නිසා වැරදීමමයි සිදුවන්නේ. ඔබම හිතා බලන්නකෝ, බුදු පියානන් බොහෝ තැන්වල පවසා තියෙනවා තර්කයෙන් දහම් අවබෝධ වන්නේ නැති බව. ඉතින් එහෙමත් පවසා තියෙන එකේ අපි උත්සාහ කරන්න ඕනෑ අඩු තරමින් බුදු පියානන් එසේ පැවසුවේ ඇයි කියා වත් තේරුම් ගන්න. එහෙම නැතුව කල යුත්තේ විදර්ශනා ප්‍රඥාව පහල වීම තර්කයෙන් යම් කරුනක් වටහා ගැනීම යැයි තේරුම් ගන්න උත්සාහ කිරීම හෝ, එහෙම යැයි ඔප්පු කරන්න උත්සහ කිරීම නොවෙයිනේ. > එවගෙම තමයි,කොච්චර තර්කිකව බුදුදහම ගෑලපුවත් ඒ දේ ප්‍රcටිකලි කරන්නෙ නත්නම් වඩක් ඈත්තෙ නෑ නේද ? ඉතින් ඒකමනේ මමත් ඔබට පවසන්නේ. රේරුකානේ චන්දවිමල හාමුදුරුවන් පවසා ඇති මේ කාරණාවන් බොහෝම නිවැරදියී. එලෙසමයි ත්‍රිපිටකයේ ඇත්තේත්. සතර සතිපට්ඨානය ඕනෑමයි. එතුලින්මයි විදර්ශනා ප්‍රඥාවක් උපදවා ගත හැක්කේ. නමුත් විදර්ශනා ප්‍රඥාව උපදවාගන්නේ මේ යැයි කියා තර්කයෙන් යම් කරුනක් පෙන්වා දුන්නොත් කුමක්ද සිද්ධවන්නේ? එය පිළිගන්නා අය විදර්ශනාව ලෙස තර්කයෙන් යම් මතයකට තමන් පැමිනියාද එය විදර්ශනා ප්‍රඥාව යැයි පිළිගන්නවා. අන්තිමට මෙසේ හිතාගත්තොත් බුදු පියානන් පැවසූ තර්කයෙන් අවබෝධ කරන්න බැහැ කී ධර්මය තමන් අවබෝධ කලා යැයි වැරදීමෙන්ම හිතා ගන්නවා. මෙහෙම උනහම තර්කයෙන් තමන් පටලවා ගත් කාරනාව නිවන් දැකීම යැයි හිතාගෙන අන් අයටත් එම ආකාරයට කරන්න යැයි පවසනවා. තර්ක කිරීම විදර්ශනා භාවනාව යැයි පවසනවා. මේ මෝඩ හිස් පිරිස් තමන්ගේ ශාස්තෘන් වහන්සේගේ ධර්මය විනාස කරනවා. එය අපැහැදිලි කරනවා. එය අවබෝධයට ඇති මං අහුරනවා. ධර්මය යැයි වෙන දෙයක් පෙන්වා දෙනවා. අන්තිමට බුදු පියානන් පැවසූ දේ තර්කයෙන් අවබෝධ කල හැකියැයි බුදු පියානන් නොපැවසූ කාරනාවක්ම (එයට ප්‍රතිවිරුද්ධ දේම හරියැයි බුදු පියානන් පවසා තිබුනත්) සමාජ ගත කරනවා. ඉතින් ඔහොම සමාජගත උනහම මොකද වෙන්නේ? ඕකට කියන්නේ සද්ධර්මයේ පරිහානිය කියලා. බොහෝ පිරිස් නොමගටම යනවා. වැරැද්ද හරි යැයි සිතනවා. අන්තිමට "උඹ ආර්යය අපවාදයක් කලේ, මේ විදිහට කරපන්" යැයි පවසමින් ආර්යයන්ටම අපවාද කරනවා. නොදැනුවත්කම නිසා හෝ තමන්ව බොරුවෙන් මුලා කල අනාර්යයන්වම පසසනවා. මෙවන් අනුවන කම් කරන පිරිස් ඉතින් ආර්යය අපවාදයේ විපාකය කෙතරම්ද එයම බලාපොරොත්තු විය යුතුයි. මේ ගැන ත්රිපීටකයේත් සදහන්. උදාහරණයකට බුදු පියානන් හා මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ අතර ඇතිවූ කතා බහ වලදී මහා කාශ්‍යප හිමියන් එකල (බුදු පියානන් බුදු වීමෙන් සෑහෙන කලක් ගිය පසු එහෙත් බුදු පියානන් ඉන්නා කාලයේ) නොහික්මුණු භික්ෂූන් ගැන "මෙකල භික්ෂූන් අවවාදයත් නුහුරට ගන්නවා" යැයි පවසා තිබෙනවා. බුදු පියානන් එය එසේම බව අනුමත කරත් තිබෙනවා. මෙකල ගැන කවර කතාද? අන්තිමට මෙන්න මෙහෙමයි කියලා තියෙන්නේ කියලා ඇගිල්ලෙන් ඇනලා පෙන්නුවත් හරි වැරැද්ද කෙසේ වෙතත් තියෙන්නේ එහෙමයි කියලා පිළිගන්නේත් නැති, අඩු තරමින් එහෙමද තියෙන්නේ කියලා බලන්නවත් හිතන්නේ නැති හිස් පිරිස් තමයි දැන් ඉන්නේ. ඉතින් මොන අවබෝධයක්ද? මෙහෙම හිස් බවින් හැසිරුනාම තමන් හරිද, වැරදිද කියලා තෝරාගන්නේ කොහොමද? බුදු පියානන් පවසා තියෙන්නේ යමෙක් සද්ධර්මය වෙනයම් ක්‍රමයකට කීවොත් හරි අරුත් ගැන්වුවොත් හරි එය එකවර පිළිගන්නත් එපා, ප්‍රතික්ශේප කරන්නත් එපා කියලා. පිළිගත්තොත් වැරදි දෙයක් පිළිගන්න පුළුවන්. ප්‍රතික්ෂේප කලොත් හරි දෙයක් ප්‍රතික්ෂේප කෙරෙන්න පුළුවන්. ඒ නිසා පවසා ඇත්තේ සූත්‍රයෙහි, විනයෙහි සසදා බලන්න කියලා. මෙච්චර සරලව මේ කාරනය කියා තියෙන එකේ (විදර්ශනා ප්‍රඥාව පැත්තක තියමුකෝ, මේක සරලව තේරුම් ගන්න පුළුවන් කරුනක්නේ) ගත් කටටම "උඹ මහ ලොකු පණ්ඩිතය වගේ හෙන හෑල්ලක් ලිව්වට උඹ දන්න මගුලක් නෑ" කියලා කෙනෙක් කිව්වොත් කුමක්ද ඒකෙන් අපට දැන ගන්න පුළුවන් වන්නේ? එසේ කියන කෙනා බුදු පියානන් පැවසූ ආකාරය නම් සසදා බලා තීරනය කරන්න යැයි කීම එක්කෝ දන්නේ නැහැ. එක්කෝ පිළිගන්නේ නැහැ. නුවනින් සසඳා බැලීමත් පැත්තකින් තියමුකෝ, අඩු තරමින් ත්‍රිපිටකයේ අකුරු, වචන තියෙන්නේ යම් ආකාරයකට කීවාම ඒකත් බලන්නේ නැතිව ප්‍රතික්ශේප කරනවා නම් නුවනින් සැසදීම ගැන මොන කතාද? එතනින්ම තමන්ගේ දහම් අවබෝධයට ඇති පාර වහගන්නවා. ඉතින් එහෙම අයට සූත්‍ර එකින් එක පෙන්වා දීමේදීත් ඒවායේ ඇත්තේ මොනවාදැයි බලන්නත් හිතෙන්නේ නැති තරමට කවුරුන් හෝ පටලවලා නම් (එනම් ඉහත කී අයුරින් ක්‍රියා කරන්න යැයි කී බුදු වදන් නොපිළිගන්න තැනට පත් කරලා නම්), ඒ මමද පටලවලා තියෙන්නේ? විදර්ශනාව පැත්තක තියලා මේ සරලව තේරුම් ගන්න පුළුවන් බුදු වදන් පවා නොපිළිගන්න තැනට මිනිසුන්ව මුළා කරපු හිස් මිනිසුන් ඉන්නවා නම් ඒ මමද? මෙආකාරයට තමන්වත් මුලා වී අන් අයවත් මුලා කර සරල තර්කයෙන් තේරුම් ගන්න පුළුවන් කරුණුත් පටලවනා අයත් ඉන්නවා නම්, ඒ තරමටම පරිහානියට පත්වූ පිරිස් මුලාව හරියැයි විමසීමෙන් තොරව ප්‍රකාශ කරන තැනකට පැමින තියෙනවාද ඔවුන්ට විදර්ශනාව තියා තර්කයවත් සරල කරුනක් තේරුම් ගන්න භාවිතා කර ගන්න බැහැ නේ? ඒ තරමටම ඔවුන් බුදු පියානන් පැවසූ දේ ප්‍රතික්ෂේප කරණ පමනට පරිහානියට පත්වෙලා. බුදුන්, දහම්, සඟුන් සරණ යනවා කියලා නාමිකව පැවසීම පමණක් කරන මේ අයට කෙසේ දහම් අවබෝධ වන්නද? එලෙස නාමිකව පවසා ඉන් නොනැවතී බුදු පියානන් කියූ දේ කනපිට හරවා ප්‍රතිවිරුද්ධ දෙයක් බුදු පියානන් කියූ දේ යැයි සමාජයට පැවසීම කෙතරම් අපරාදයක්ද? ඉතින් කවුද පටලවැව්වේ, කවුද පටලැවිල්ල ලිහන්න වචනයකින් හරි උදව් කරන්නේ කියලා තමන් වලේ වැටී ඉන්න ගමන් නොවැටී ගොඩ ඉන්න අයට ගොඩට ඒමක් නෑ කියලා කියන අය පොඩ්ඩක් හරි හිතුවොත් යහපතක්ම සිදුවේවි. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom