Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
නිවන් දකින්න ලේසිම ක්‍රමය-part II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් Lord Voldermort,

මම ඉහත සැක ඇතිව ලියූ "අසංඥ සත්වයින්ට ඇත්තේ රූප ස්කන්ධය පමණක් යැයි සිතීමේ අපහසු බවක් මට පෙනෙනවා. මට වැටහෙන්නේ එසේ සිතුවොත් අපි කන බොන කෑම පවා අසංඥ සත්වයින් ලෙස පනවන්න වෙන බවයි." ගැන සහ ඔබ ලියන ලද "මා අසා ඇත්තේ අරූප, අසඥ තලවල සත්වයින්ට ඇත්තේ පිලිවෙලින් නාම ස්කන්ධය හෝ රූප ස්කන්ධය පමණක් බවයි." ගැන තව ටිකක් හිතා බැලුවා. එහිදී අසංඥ සත්වයින්ට ඇත්තේ රූප ස්කන්ධය පමණක් වීමට ඇති හැකියාවක් ගැනත් කන බොන දෑ ආදිය අසංඥ සත්වයින් ලෙස පනවන්න බැරි වෙන ආකාරයක් ගැනත් යම් අදහසක් පහත පරිදි දැක්විය හැකියී.

බුදු දහමේ දැක්වෙන සඤ්ඤාවේදයිතනිරෝධ සමාප්තිය විස්තර වන්නේ සංඥා රහිත ස්වභාවයක් ලෙස. යම් පුද්ගලයෙක් මෙම සමාපත්තියට සමවැදුනොත් එහිදී එම පුද්ගලාගේ කය මැරෙන්නේ නැහැ. නමුත් තාවකාලිකව එම සමාපත්තියෙන් නික්මෙන තෙක් සංඥා රහිත වෙනවා. මේ සමාප්තියට සමවැදුණු පුද්ගලයෙකුගේ ලක්ෂණයන් මජ්ඣිම නිකායේ මූල පන්නාසකයේ චූල යමක වග්ගයේ මහාවේදල්ල සූත්‍රයේ [ මහාවේදල්ල සූත්‍රය - http://thripitaka.org/view/sp/sp4/704 ] දැකිය හැකියී. මේ සමාප්තියේදී හුස්ම ගැනීමක් හෝ පිට කිරීමක් (කායසංස්කාර) නැහැ, කල්පනා කිරීමක් හෝ පරික්ෂා කිරීමක් (විතර්කවිචාර - වාක්සංස්කාර) නැහැ, වේදනාවන් සහ සංඥාවනුත් (චිත්තසංස්කාර) නැහැ. නමුත් ආයුෂ අවසන් නැහැ, ඇඟ උණුසුම පවතිනවා, ඉන්ද්‍රීයන් ඉතා ප්‍රසන්නව පවතිනවා. ඉතින් මේ කියවෙන්නේ සංඥා රහිතව සත්වයෙකුගේ රූපය පවතින ආකාරයක්.

මහාවේදල්ල සූත්රයේම සඤ්ඤාවේදයිතනිරෝධ සමාප්තියේ ඉන්නා අයෙකුගේ සහ මැරුණු අයෙකුගේ වෙනස විස්තර වෙනවා. මැරුණු අයෙකුගේත් හුස්ම ගැනීමක් හෝ පිට කිරීමක් (කායසංස්කාර) නැහැ, කල්පනා කිරීමක් හෝ පරික්ෂා කිරීමක් (විතර්කවිචාර - වාක්සංස්කාර) නැහැ, වේදනාවන් සහ සංඥාවනුත් (චිත්තසංස්කාර) නැහැ. ඊට අමතරව ආයුෂ අවසන්, ඇඟ උණුසම නැහැ, ඉන්ද්‍රීයන් මැරිලා. ඉතින් මේ විස්තරය සහ ඉහත විස්තරයට අනුව කන බොන දෑ ආදියේ රූපමය ස්වරූපයෙන් සංඥා රහිත සඤ්ඤාවේදයිතනිරෝධ සමාප්තියේ ඉන්නා අයෙකුගේ රූපය වෙනස් වන්නේ කෙසේදැයි යම් අදහසක් ඇති කර ගන්න පුළුවන්.

ඉතින් මේ සඤ්ඤාවේදයිතනිරෝධ සමාප්තියේ ආකාරය අනුව සලකා අසංඥ තලවල සත්වයින්ට ඇත්තේ ඒ සඤ්ඤාවේදයිතනිරෝධ සමාප්තියේ ඉන්නා පුද්ගලයාගේ රූප ස්කන්ධයට සම්පූර්ණයෙන්ම හෝ යම් පමණකින් සමාන වන රූපයක් පමණක් විය හැකි ලෙස හිතන්න පුළුවන්.

හැබැයි මම තවම අහලා හෝ කියවලාවත් ඇති බවක් සිහි නොවන කාරණාවක් වන්නේ සඤ්ඤාවේදයිතනිරෝධ සමාප්තියේ ඉන්නා අයෙකුගේ සහ අසංඥ තලයක ඉන්නා සත්ත්වයෙකුගේ සමානකම් හා අසමානකම් මොනවාද කියන එක. වෙනසක් ඇතැයි කියලා බෙහෙවින්ම අනුමාන කරනවා. මොකද මේ සඤ්ඤාවේදයිතනිරෝධ සමාප්තියට සමවැදීම රහතන් වහන්සේ නමකට පමණක් කල හැකි දෙයක්දැයි මම සැක කරන නිසා. සංඥාවේ හටගැනීම සහ වැනසී යාම යන කාරණා තමන්ටම දකින්න, දැනෙන්න රහත් බව ලබන්නම උවමනා නැහැ. ධම්මානුසාරී පුද්ගලයෙකුට උවත් යම් අවස්ථාවකදී සංඥාවේ හටගැනීම සහ වැනසීයාම සමාධියෙන් තමන්ටම දකින්න, දැනෙන්න හැකි බවක් පවතිනවා.

සංඥාවට අදාල සීමිත කරුණු ප්‍රමාණයක් මමත් අත්දැක තිබෙනවා. නමුත් මට ඒ සමහරක් කරුණුවල ලක්ෂණ වඩාත් පැහැදිලිව නොදැකීම සහ නොදැනීම නිසා ත්‍රිපිටක ධර්මයේ දැක්වෙන වචන සමඟ තවමත් හරිහැටි ගලපාගන්න හැකිවී නැහැ. ඒ සමහර අත්දැකීම් ධර්මයේ විස්තර වන මේකත් වාගේ, අරකත් වාගේ වැනි අදහස් නිසා පැහැදිලි යමක් කියන්න තවම අපහසුයි. අත්දැකීම් සහ කියවීමෙන් හෝ ඇසීමෙන් ලද ධර්ම අවබෝධය මට තවම ප්‍රමාණවත් නැහැ. තව වෙහෙසෙන්න බොහෝ දේ තිබෙනවා.

මතු සම්බන්ධයි...

Skylark

[QUOTE="Skylark, post: 20243848, member: 266027"] [SIZE=3] පින්වත් Lord Voldermort, මම ඉහත සැක ඇතිව ලියූ "අසංඥ සත්වයින්ට ඇත්තේ රූප ස්කන්ධය පමණක් යැයි සිතීමේ අපහසු බවක් මට පෙනෙනවා. මට වැටහෙන්නේ එසේ සිතුවොත් අපි කන බොන කෑම පවා අසංඥ සත්වයින් ලෙස පනවන්න වෙන බවයි." ගැන සහ ඔබ ලියන ලද "මා අසා ඇත්තේ අරූප, අසඥ තලවල සත්වයින්ට ඇත්තේ පිලිවෙලින් නාම ස්කන්ධය හෝ රූප ස්කන්ධය පමණක් බවයි." ගැන තව ටිකක් හිතා බැලුවා. එහිදී අසංඥ සත්වයින්ට ඇත්තේ රූප ස්කන්ධය පමණක් වීමට ඇති හැකියාවක් ගැනත් කන බොන දෑ ආදිය අසංඥ සත්වයින් ලෙස පනවන්න බැරි වෙන ආකාරයක් ගැනත් යම් අදහසක් පහත පරිදි දැක්විය හැකියී. බුදු දහමේ දැක්වෙන සඤ්ඤාවේදයිතනිරෝධ සමාප්තිය විස්තර වන්නේ සංඥා රහිත ස්වභාවයක් ලෙස. යම් පුද්ගලයෙක් මෙම සමාපත්තියට සමවැදුනොත් එහිදී එම පුද්ගලාගේ කය මැරෙන්නේ නැහැ. නමුත් තාවකාලිකව එම සමාපත්තියෙන් නික්මෙන තෙක් සංඥා රහිත වෙනවා. මේ සමාප්තියට සමවැදුණු පුද්ගලයෙකුගේ ලක්ෂණයන් මජ්ඣිම නිකායේ මූල පන්නාසකයේ චූල යමක වග්ගයේ මහාවේදල්ල සූත්‍රයේ [ [URL="http://thripitaka.org/view/sp/sp4/704"]මහාවේදල්ල සූත්‍රය[/URL] - [URL]http://thripitaka.org/view/sp/sp4/704[/URL] ] දැකිය හැකියී. මේ සමාප්තියේදී හුස්ම ගැනීමක් හෝ පිට කිරීමක් (කායසංස්කාර) නැහැ, කල්පනා කිරීමක් හෝ පරික්ෂා කිරීමක් (විතර්කවිචාර - වාක්සංස්කාර) නැහැ, වේදනාවන් සහ සංඥාවනුත් (චිත්තසංස්කාර) නැහැ. නමුත් ආයුෂ අවසන් නැහැ, ඇඟ උණුසුම පවතිනවා, ඉන්ද්‍රීයන් ඉතා ප්‍රසන්නව පවතිනවා. ඉතින් මේ කියවෙන්නේ සංඥා රහිතව සත්වයෙකුගේ රූපය පවතින ආකාරයක්. මහාවේදල්ල සූත්රයේම සඤ්ඤාවේදයිතනිරෝධ සමාප්තියේ ඉන්නා අයෙකුගේ සහ මැරුණු අයෙකුගේ වෙනස විස්තර වෙනවා. මැරුණු අයෙකුගේත් හුස්ම ගැනීමක් හෝ පිට කිරීමක් (කායසංස්කාර) නැහැ, කල්පනා කිරීමක් හෝ පරික්ෂා කිරීමක් (විතර්කවිචාර - වාක්සංස්කාර) නැහැ, වේදනාවන් සහ සංඥාවනුත් (චිත්තසංස්කාර) නැහැ. ඊට අමතරව ආයුෂ අවසන්, ඇඟ උණුසම නැහැ, ඉන්ද්‍රීයන් මැරිලා. ඉතින් මේ විස්තරය සහ ඉහත විස්තරයට අනුව කන බොන දෑ ආදියේ රූපමය ස්වරූපයෙන් සංඥා රහිත සඤ්ඤාවේදයිතනිරෝධ සමාප්තියේ ඉන්නා අයෙකුගේ රූපය වෙනස් වන්නේ කෙසේදැයි යම් අදහසක් ඇති කර ගන්න පුළුවන්. ඉතින් මේ සඤ්ඤාවේදයිතනිරෝධ සමාප්තියේ ආකාරය අනුව සලකා අසංඥ තලවල සත්වයින්ට ඇත්තේ ඒ සඤ්ඤාවේදයිතනිරෝධ සමාප්තියේ ඉන්නා පුද්ගලයාගේ රූප ස්කන්ධයට සම්පූර්ණයෙන්ම හෝ යම් පමණකින් සමාන වන රූපයක් පමණක් විය හැකි ලෙස හිතන්න පුළුවන්. හැබැයි මම තවම අහලා හෝ කියවලාවත් ඇති බවක් සිහි නොවන කාරණාවක් වන්නේ සඤ්ඤාවේදයිතනිරෝධ සමාප්තියේ ඉන්නා අයෙකුගේ සහ අසංඥ තලයක ඉන්නා සත්ත්වයෙකුගේ සමානකම් හා අසමානකම් මොනවාද කියන එක. වෙනසක් ඇතැයි කියලා බෙහෙවින්ම අනුමාන කරනවා. මොකද මේ සඤ්ඤාවේදයිතනිරෝධ සමාප්තියට සමවැදීම රහතන් වහන්සේ නමකට පමණක් කල හැකි දෙයක්දැයි මම සැක කරන නිසා. සංඥාවේ හටගැනීම සහ වැනසී යාම යන කාරණා තමන්ටම දකින්න, දැනෙන්න රහත් බව ලබන්නම උවමනා නැහැ. ධම්මානුසාරී පුද්ගලයෙකුට උවත් යම් අවස්ථාවකදී සංඥාවේ හටගැනීම සහ වැනසීයාම සමාධියෙන් තමන්ටම දකින්න, දැනෙන්න හැකි බවක් පවතිනවා. සංඥාවට අදාල සීමිත කරුණු ප්‍රමාණයක් මමත් අත්දැක තිබෙනවා. නමුත් මට ඒ සමහරක් කරුණුවල ලක්ෂණ වඩාත් පැහැදිලිව නොදැකීම සහ නොදැනීම නිසා ත්‍රිපිටක ධර්මයේ දැක්වෙන වචන සමඟ තවමත් හරිහැටි ගලපාගන්න හැකිවී නැහැ. ඒ සමහර අත්දැකීම් ධර්මයේ විස්තර වන මේකත් වාගේ, අරකත් වාගේ වැනි අදහස් නිසා පැහැදිලි යමක් කියන්න තවම අපහසුයි. අත්දැකීම් සහ කියවීමෙන් හෝ ඇසීමෙන් ලද ධර්ම අවබෝධය මට තවම ප්‍රමාණවත් නැහැ. තව වෙහෙසෙන්න බොහෝ දේ තිබෙනවා. මතු සම්බන්ධයි... Skylark[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom