Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
නිවන් දකින්න ලේසිම ක්‍රමය[Step By Step]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]නිවන් දකින්න ලේසිම ක්‍රමය[Step By Step][/PLAIN]

නිවන් දකින්න ලේසිම ක්‍රමය

මම බුද්ධාගම ගැන ගොඩාක් විස්තර දැන ගත්තේ රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොත් කියවලා..ඒ පොත් සේරම මේ Thread  එකේ PDF තියෙනවා Download කරගන්න.. කඩෙන් අරන් කියවනවා නම් වැඩි ගානක් නෑ.ඕනෙම පොතක් Rs.200-300k වගේ ගානක්,ඒත් ඒවයේ තියෙන ධර්මය නම් වටිනවා කෝටි ගානක්..පොත් කඩේකින් මේ පොත් අරන් ඉඩ තියෙන වෙලාවට නිදහසේ කියවලා තේරුම් ගන්න..සංසාරේ භයානක කම තේරුම් ගන්න. මේකයි මගේ Plan එක.

1. මුලින්ම කියවන්න බෞද්ධයාගේ අත්පොත සහ පුණ්‍යෝපදේශය..ඒ පොත් දෙක තමා Basics .ඒ දෙක කියෙව්වාම අඩුම තරමේ නියම බෞද්ධයෙක් වෙන්න හිතෙනවා..පින් කරන්න හිතෙනවා..

2.ඊට පස්සේ කියවන්න චතුරාර්ය සත්‍යය පොත..මේක කියෙව්වාම ඇඬෙනවා..සංසාර දුක්ඛය නියමෙට තියෙනවා..

3. Right..ඊට පස්සේ කියවන්න සූවිසි මහ ගුණය පොත.මේ පොතේ තියෙන්නේ බුද්ධ ,ධම්ම, සංඝ යන තුන් රුවනේ ගුණ සමුදාය...නිවන් දකින්න නම් මේ තුණුරුවන් ගැන අචල ශ්‍රද්ධාවක් ඇති වෙන්නම ඕනෙ..

4.දැන් මේ වෙනකොට ඔබට නිවන් දකින්න ආසාවක් ඇති වෙනවා අනිවාර්යයෙන්ම..ඊලගට ගන්න බෝධි පාර්ශ්වික ධර්ම විස්තරය පොත.. මේකෙ තියෙන්නේ නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනෙක් ලඟ වඩන්න ඕනෙ ගුණාංග..මේවා ලාවට වගේ ගැඹුරුයි.. ඒත් දෙතුන් පාරක් කියෙව්වම මීටර් වෙනවා..ඔය අතරේ කෙලෙස් එක් දහස් පන්සීය,පාරමිතා ප්‍රකරණය වගේ පොතුත් කියවන්න.

5.දැන් ඔබ ලාවට වගේ Track එකේ යනවා.. ඔන්න දැන් ටිකක් ගැඹුරුයි.. දැන් ගන්න අභිධර්මයේ මූලික කරුණු පොත,,ඕකෙන් දැන ගන්න ඕනෙ සිතේ සියුම් කරුණු..7-8 පාරක් හරි කියවලා තේරුම් ගන්න..

6. Final Step ගන්න සතිපට්ඨාන භාවනා ක්‍රමය පොත..මම කියවලා තියෙන භාවනා ක්‍රම වලින් මේ භාවනාව ගැන මම මාර විදියට පැහදුනා..ඒක ලේසි සහ ඉක්මනින් ප්‍රථිපල ලබන්න පුලුවන් භාවනාවක්.. කියවලා බලලා ටික ටික දවස ගානේ පුරුදු වෙන්න,,එක පාරට භාවනා පුරුදු වෙන්න බෑ.

මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය කඳුබොඩ, තලගල,කලුගල(බදුරලිය ) වගේ භාවනා මධ්‍යස්ථාන වල පුරුදු කෙරෙනවා. ටිකක් පුරුදු වුනාම නිවන් දකින්න අවංකවම ඕනෙකමක් තියෙනවා නම් සේරම වැඩ නවත්තලා භාවනා මධ්‍යස්ථානෙකට ගිහින් භාවනා වඩපු ගුරු හාමුදුරුකෙනෙක් ගෙන් වැඩි උපදෙස් අරන් නිර්වාණය ලබන්න උත්සාහ කරන්න...

හැමෝටම මේ ආත්මෙ නිවන් දකින්න බෑ..ඒත් ඒ භාග්‍යය ඔබ කෙරේ සැඟවිලා තියෙන්න පුලුවන්..ඒක භාවනාවෙන් තොරව කියන්න බෑ...උත්සාහ නොකොලොත් ඔබ අනතුරේ..

තව එකක් මේ ආත්මේ ඔබට නිවන් දකින්න බැරි උනත් මේ පොත් වලින් දහම් අවබෝදය ලබල කෙලෙස් තුනී කරගෙන ක්‍රමානුකූලව භාවනාවේ යෙදුනොත් අනිවාර්යයෙන්ම ඒක ඊලඟ භවේ නිවන් දකින්න පාරමිතාවක් වෙනවා..

අනික භාවනාව කියන්නේ හිතා ගන්න බැරි පුණ්යක්රියවක්..

සක්වල පුරා වැඩ සිටින බුදු,පසේබුදු,මහ රහතන් වහන්සේ ලාට දෙන දානයට වඩා මොහොතක් භාවනා කිරීමේ කුසලය වැඩියි කියලා බුදු හාමුදුරුවො දේශනා කරල තියෙනවා.

බුදු හාමුදුරුවො කියල තියෙන්නේ මරණීය හී පහරක් කාපු තැනත්තෙක් ඒ තුවාලයට වෙදකම් කරනවට වඩා ඉක්මනට නිවන් දකින්න උත්සාහ කරන එක වටිනවා කියලයි.

සත්‍යය ඔබ ලඟමය!එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන්ම අවබෝධ කළ හැකිය.

එහෙත් එය අසීරුය.

වෙනත් කිසිවෙකුට උපාධියක් ලෙස එය ඔබට පිරිනැමිය නොහැකිය.

තථාගතයන් වහන්සේට කළ හැක්කේද මග කියා දීම පමණකි.එය සොයා ගත යුත්තේද ඔබමය.

ඒ නිවැරදි මග අකුරක් අඩු නොකොට වටහා ගැනීමට අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගේ සරල පොත් පෙල ඔබට උපකාර කරයි!

සාදු!සාදු!සාදු!

බුදු දහම ලොවෙහි බැබලේවා!

[QUOTE="Gstar, post: 9866933, member: 101258"] [b][PLAIN]නිවන් දකින්න ලේසිම ක්‍රමය[Step By Step][/PLAIN][/b] [SIZE=5][COLOR=Sienna]නිවන් දකින්න ලේසිම ක්‍රමය මම බුද්ධාගම ගැන ගොඩාක් විස්තර දැන ගත්තේ රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොත් කියවලා..ඒ පොත් සේරම මේ [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1105279"]Thread [/URL] එකේ PDF තියෙනවා Download කරගන්න.. කඩෙන් අරන් කියවනවා නම් වැඩි ගානක් නෑ.ඕනෙම පොතක් Rs.200-300k වගේ ගානක්,ඒත් ඒවයේ තියෙන ධර්මය නම් වටිනවා කෝටි ගානක්..පොත් කඩේකින් මේ පොත් අරන් ඉඩ තියෙන වෙලාවට නිදහසේ කියවලා තේරුම් ගන්න..සංසාරේ භයානක කම තේරුම් ගන්න. මේකයි මගේ Plan එක. 1. මුලින්ම කියවන්න [COLOR=Red]බෞද්ධයාගේ අත්පොත[/COLOR] සහ [COLOR=Red]පුණ්‍යෝපදේශය[/COLOR]..ඒ පොත් දෙක තමා Basics .ඒ දෙක කියෙව්වාම අඩුම තරමේ නියම බෞද්ධයෙක් වෙන්න හිතෙනවා..පින් කරන්න හිතෙනවා.. 2.ඊට පස්සේ කියවන්න [COLOR=Red]චතුරාර්ය සත්‍යය[/COLOR] පොත..මේක කියෙව්වාම ඇඬෙනවා..සංසාර දුක්ඛය නියමෙට තියෙනවා.. 3. Right..ඊට පස්සේ කියවන්න [COLOR=Red]සූවිසි මහ ගුණය[/COLOR] පොත.මේ පොතේ තියෙන්නේ බුද්ධ ,ධම්ම, සංඝ යන තුන් රුවනේ ගුණ සමුදාය...නිවන් දකින්න නම් මේ තුණුරුවන් ගැන අචල ශ්‍රද්ධාවක් ඇති වෙන්නම ඕනෙ.. 4.දැන් මේ වෙනකොට ඔබට නිවන් දකින්න ආසාවක් ඇති වෙනවා අනිවාර්යයෙන්ම..ඊලගට ගන්න [COLOR=Red]බෝධි පාර්ශ්වික ධර්ම විස්තරය [/COLOR]පොත.. මේකෙ තියෙන්නේ නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනෙක් ලඟ වඩන්න ඕනෙ ගුණාංග..මේවා ලාවට වගේ ගැඹුරුයි.. ඒත් දෙතුන් පාරක් කියෙව්වම මීටර් වෙනවා..[/COLOR][/SIZE][SIZE=5][COLOR=Sienna]ඔය අතරේ [COLOR=Red]කෙලෙස් එක් දහස් පන්සීය[/COLOR],[COLOR=Red]පාරමිතා ප්‍රකරණය[/COLOR] වගේ පොතුත් කියවන්න.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna] 5.දැන් ඔබ ලාවට වගේ Track එකේ යනවා.. ඔන්න දැන් ටිකක් ගැඹුරුයි.. දැන් ගන්න [COLOR=Red]අභිධර්මයේ මූලික කරුණු පොත[/COLOR],,ඕකෙන් දැන ගන්න ඕනෙ සිතේ සියුම් කරුණු..7-8 පාරක් හරි කියවලා තේරුම් ගන්න.. 6. Final Step ගන්න [COLOR=Red]සතිපට්ඨාන භාවනා ක්‍රමය[/COLOR] පොත..මම කියවලා තියෙන භාවනා ක්‍රම වලින් මේ භාවනාව ගැන මම මාර විදියට පැහදුනා..ඒක ලේසි සහ ඉක්මනින් ප්‍රථිපල ලබන්න පුලුවන් භාවනාවක්.. කියවලා බලලා ටික ටික දවස ගානේ පුරුදු වෙන්න,,එක පාරට භාවනා පුරුදු වෙන්න බෑ. මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය කඳුබොඩ, තලගල,කලුගල(බදුරලිය ) වගේ භාවනා මධ්‍යස්ථාන වල පුරුදු කෙරෙනවා. ටිකක් පුරුදු වුනාම නිවන් දකින්න අවංකවම ඕනෙකමක් තියෙනවා නම් සේරම වැඩ නවත්තලා භාවනා මධ්‍යස්ථානෙකට ගිහින් භාවනා වඩපු ගුරු හාමුදුරුකෙනෙක් ගෙන් වැඩි උපදෙස් අරන් නිර්වාණය ලබන්න උත්සාහ කරන්න... [/COLOR][/SIZE][SIZE=5][COLOR=Sienna]හැමෝටම මේ ආත්මෙ නිවන් දකින්න බෑ..ඒත්[COLOR=Red] ඒ භාග්‍යය ඔබ කෙරේ සැඟවිලා තියෙන්න පුලුවන්..ඒක භාවනාවෙන් තොරව කියන්න බෑ...උත්සාහ නොකොලොත් ඔබ අනතුරේ..[/COLOR][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna]තව එකක් මේ ආත්මේ ඔබට නිවන් දකින්න බැරි උනත් මේ පොත් වලින් දහම් අවබෝදය ලබල කෙලෙස් තුනී කරගෙන ක්‍රමානුකූලව භාවනාවේ යෙදුනොත් අනිවාර්යයෙන්ම ඒක ඊලඟ භවේ නිවන් දකින්න පාරමිතාවක් වෙනවා.. අනික භාවනාව කියන්නේ හිතා ගන්න බැරි පුණ්යක්රියවක්.. සක්වල පුරා වැඩ සිටින බුදු,පසේබුදු,මහ රහතන් වහන්සේ ලාට දෙන දානයට වඩා මොහොතක් භාවනා කිරීමේ කුසලය වැඩියි කියලා බුදු හාමුදුරුවො දේශනා කරල තියෙනවා. බුදු හාමුදුරුවො කියල තියෙන්නේ මරණීය හී පහරක් කාපු තැනත්තෙක් ඒ තුවාලයට වෙදකම් කරනවට වඩා ඉක්මනට නිවන් දකින්න උත්සාහ කරන එක වටිනවා කියලයි. [SIZE=6][COLOR=Red][COLOR=SeaGreen]සත්‍යය ඔබ ලඟමය!එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන්ම අවබෝධ කළ හැකිය. එහෙත් එය අසීරුය. වෙනත් කිසිවෙකුට උපාධියක් ලෙස එය ඔබට පිරිනැමිය නොහැකිය.[/COLOR] තථාගතයන් වහන්සේට කළ හැක්කේද මග කියා දීම පමණකි.එය සොයා ගත යුත්තේද ඔබමය. ඒ නිවැරදි මග අකුරක් අඩු නොකොට වටහා ගැනීමට අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගේ සරල පොත් පෙල ඔබට උපකාර කරයි![/COLOR][/SIZE] සාදු!සාදු!සාදු! [COLOR=DarkRed] බුදු දහම ලොවෙහි බැබලේවා![/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom