Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
නිවන් දකින තුරු විපාක දෙන ආකරයට පාර්ථනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පංච ධර්ම මත සිට කරන පාර්ථනා නිවන් දකින තුරු විපාක දේනු ලෑබේ

ශ්‍රද්ධා

සීල

ශ්‍රැත

ත්‍යාග

ප්‍රඥා

[MEDIA=youtube]6g-7lE2VnFY[/MEDIA]

ශ්‍රද්ධා, ශීල, ශ්‍රැත, චාග, ප්‍රඥා යන ගුණධර්ම ගැන අපි නිරතුරු දැන සිටිමු. මෙම ගුණ ධර්ම ජීවිතයට සම්බන්ධකර ගැනීම කෙතරම් වටින්නේදැයි, මජ්ඣිම නිකායේ (තෘතිය භාගය) සංඛාරුප්පත්ති සූත්‍රයෙන් පැහැදිලි වෙයි. මෙම සූත්‍රය බුදුන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් විහාරයේදි දේශනා කරන ලද්දේ භික්ෂූන් වහන්සේ පිරිසකටය. එහෙත් මෙම ධර්ම දේශනය ගිහි පැවිදි දෙපාර්ශ්වයටම ඉතා අගනා පණිවිඩයක් ලබා දෙන්නකි. එහි දී බුදුන් වහන්සේ පෙන්වා දෙන පරිදි යම් මහණ කෙනෙක් සද්ධා, සීල, සුත, චාග , පඤ්ඤා යන ගුණ ධර්ම වලින් යුක්ත වී මම මරණින් මතු ක්ෂත්රිය , මහාසාර ආදි කුලයකට පැමිණෙන්නේ නම්, මැනවැයි අධිෂ්ඨාන කරන්නේ නම්, එබඳු පුද්ගලයෙක් මරණින් මතු එම කුලයෙහි උපදි යි.

එසේම එබඳු ගුණාංගයන්ගෙන් හෙබි අයෙක් බමුණු මහාසාර කුලයක හෝ චාතුර්මහා රාජිකය ආදි දෙව්ලොවක හෝ බ්‍රහ්ම ලෝකයක හෝ ඉපදීමට අධිෂ්ඨාන කරන්නේ නම් එම අධිෂ්ඨානයට අනුව එම පුද්ගලයාට එම ලොවක ඉපදීමේ හැකියාව ඇති බව වැඩිදුරටත් දේශනා කර ඇත.

එහෙත් මෙහිදී ඉතා වැදගත් වන්නේ උන්වහන්සේ එම ධර්මදේශනය අවසානයේ පෙන්වා දෙනු ලබන පහත දැක්වෙන කරුණයි.

එනම් යම් භික්ෂුවක් සද්ධා, සීල, සුත, චාග පඤ්ඤා යන ගුණ ධර්මවලින් යුක්තව මේ භවයේදීම ආශ්‍රව නසා නික්ලේෂී වීමට අධිෂ්ඨාන කරගන්නේ නම් එබඳු භික්ෂුවකට ආශ්‍රව නසා නිවන් සුව මේ භවයේදීම අත්පත් කරගැනීමටද හැකි බව පෙන්වා දීමයි. එබැවින් මෙම ගුණධර්ම පහ පිළිබඳ ඉතා සැකෙවින් අවබෝධයක් ලබා ගැනීම ද වැදගත් ය.

මෙහි සඳහන් පළමුවට සඳහන් වන ගුණය නම් ශ්රද්ධාවයි. මෙම ගුණය අමූලිකා ශ්‍රද්ධා සහ ‘ආකාරවතී ශ්‍රද්ධාව ‘ වශයෙන් ප්‍රභේද දෙකකි. අමුලිකා ශ්‍රද්ධා යනු තෙරුවන් පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිව කටයුතු කිරීමේ ස්වභාවය යි. බොහෝ විට මෙවැන්නෝ විවිධ පුද පූජා ඇදහිලිවලට ඇලීගැලී සිටිති. එසේම, භික්ෂුවකගේ කටහඬට, ගමනට, දැන උගත්කම්වලට, රූපයට පැහැදී කටයුතු කරති. තමාගේ බාහිර කම්කටොළු සියල්ලම වන්දනාමාන පුද පූජා ආදිය කිරීමෙන් දුරු වේ යැයි සිතන්නෝ ද වෙති. ඒවා එසේ ඉටු නොවුණු විටකදී තෙරුවන් අමතක කර දමා දේව විශ්වාස පසුපස යෑමේ ස්වරූපයක් ද මෙවැන්නවුන් තුළ ඇත.

එහෙත් අකාරවතී ශ්‍රද්ධාවෙන් යුක්ත වුවෙක් බුද්ධ, ධම්ම, සංඝ ගුණ අවබෝධයෙන්ම දැනගනියි. ඒ කෙරෙහි අචල ශ්‍රද්ධාවකින් යුක්ත වෙයි. මේ නිසාම මෙවැන්නෝ නිසි අයුරින් කුසල කර්ම වල යෙදෙති. එසේ හෙයින් ආකාරවතී ශ්‍රද්ධාවෙන් යුක්ත වුවෝ තෙරුවන හැර වෙනත් කිසිම මිථ්‍යා ඇදහිල්ලකට සම්බන්ධ නොවෙති. ඔවුහු නියම බුද්ධශ්‍රාවකයන් ලෙස නිරතුරුවම කටයුතු කරති. මේ නිසා ශ්‍රද්ධාව , ධනයක් ලෙසද (සද්ධා ධනං ) බීජයක් ලෙසද (සද්ධා බීජං) හඳුන්වා දී ඇත. මේ ආකාරයට බුදුන් වහන්සේ ශ්‍රද්ධාව සංවර්ධනය කර ගැනීමට උපදෙස් දෙන්නේ. මෙම ගුණය නිවන් ලබා ගැනීමට විශාල අනුබලයක් වන හෙයිනි. එසේම බුද්ධ ශ්‍රාවකයකු ධර්ම ශ්‍රවණය කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලබාගැනීමට උත්සාහ ගන්නේ නම් ආකාරවතී ශ්‍රද්ධා ගුණය වඩවා ගැනීමට එය රුකුලක් වේ.

ලොවුතුරු සුවය ලබාගැනීම සම්බන්ධයෙන් වඩවාගත යුතු අනෙක් ගුණධර්මය නම්, සීලයයි. එනම් කය වචනයේ සංවරය යි. බිත්තර රකින්නා වූ කිරළක මෙන් ද එකම පුතකු රකින්නා වූ මවක මෙන් ද එක් ඇසක් ඇති පුද්ගලයෙක් එම ඇස ආරක්ෂා කර ගන්නා මෙන්ද සීලය රැකිය යුතු බව බුදුන් වහන්සේ පෙන්වා දී ඇත. බුදුන් දහම් සඟුන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තිබෙන අයෙකුට සීලයෙහි පිහිටා කටයුතු කිරීම දුෂ්කර නොවනු ඇත. නිවන් ලැබීමේ අපේක්ෂාවක් ඇත්තකු අනිවාර්යෙන්ම සීලයෙහි පිහිටිය යුතු බව බුදුන් වහන්සේගේ අනුශාසනාව බව

සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ

චිත්තං පඤ්ඤංච භාවයේ

ආතාපි නිපකෝ භික්ඛූ

සෝඉමං විජටයේ ජටං

යන ගාථාවෙන් පැහැදිලි වෙයි.

මේ අනුව අප අවධාරණය කළ යුතු කරුණ නම් නිවන ලබා ගැනීමට පුද්ගලයා තම කය වචනය සීලයෙන් මනාව හික්මවා ගත යුතු බවයි. තවත් අයුරකින් විමසා බලන්නේ නම් සීල ගුණය, ලෞකික ලෝකෝත්තර පිරිසුදු බවේ පදනම වන්නේය. මෙම වැදගත් කාරණය පිළිබඳ අප සියලු දෙනා වැඩි අවධානයක් යොමු කරන්නේ නම් සාමකාමි සමාජයක් ගොඩනංවාගැනීමේ ප්රයත්නයද සාර්ථක වන්නේය.

ලොවුතුරු සුවය ලබා ගැනීමේ දී සංවර්ධනය කරගත යුතු අනෙක් ගුණධර්මය වන්නේ, “ සුත” යන්නයි. මෙයින් අදහස් වන්නේ ධර්මය පිළිබඳ ඇති දැනුමයි. ධර්මය ඇසීමෙන් කියවීමෙන් මෙම ගුණය අපට දියුූණු කර ගැනීමට හැකිය. එසේම එමගින් පුද්ගලයකු ලබාගත යුතු ආකාරවති ශ්රද්ධාවද තවදුරටත් සංවර්ධනය කර ගැනීමේ අවස්ථාවට මඟ පෑදේ.

නිවනට පත්වීමේ හේතු සාධක වන අනෙක් කරුණ වන්නේ ත්‍යාගී බව යි. ශ්‍රද්ධා සීල ශ්‍රැත ගුණධර්ම වලින් හෙබි පුද්ගලයා තමා සතු සියල්ල අත්හැරීමේ ශක්තිය ලබා ගනී. සමාජයේ සිටින පුද්ගලයෙකු වශයෙන් තම සමාජ වගකීම්, යුතුකම් ඉටුකරන අතර තමාගේ වස්තුව දේපොළ අත්හැරීමේ ශක්තියද ලබාගැනීමට උත්සුක වෙයි. “ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී “ යන බුද්ධ වචනය ඔහුට හොඳ හැටි ප්රත්යක්ෂ වෙයි. ලෞකික, ලෝකෝත්තර දියුණුවට උපකාර වන්නේ ධර්මය බවත් ත්‍යාගී බව (චාග සම්පදාව) පුහුණුකොට සියල්ල අත්හැරීමේ ශක්තිය ලබාගත යුතු බවත් මෙබඳු පුද්ගලයකුට වැටහෙනු ඇත.

ඉහත කී ගුණ ධර්ම පුරුදු පුහුණු වු පුද්ගලයාට ප්‍රඥාව වර්ධනය කරගැනීමේ හැකියාව අත් වෙයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට ගන්නා උත්සාහය මගින් ලබා ගන්නා කුසලතාව මගින් පුද්ගලයකුට ප්‍රඥාව ලබා ගැනීමේ හැකියාව ලැබේ.

ඉහත සූත්‍ර දේශනාවේ සඳහන් කළ පරිදි මෙම ගුණධර්ම පහ සංවර්ධනය කර ගත් අයකුට සංසාරයේ බිය වීමක් අවශ්‍ය නොවේ.

මෙම ගුණ ධර්ම වැඩූවකුට මෙලොවදීම සංසාර විමුක්තිය ලබා ගැනීමට හැකිය. එසේ නොමැතිනම් තමා අධිෂ්ඨාන කිනම් අවස්ථාවකදී හෝ සංසාර විමුක්තිය ලබා ගැනීමේ භාග්‍යය ඔහුට හිමිවෙයි.

[QUOTE="asliyanage, post: 26500728, member: 8764"] පංච ධර්ම මත සිට කරන පාර්ථනා නිවන් දකින තුරු විපාක දේනු ලෑබේ ශ්‍රද්ධා සීල ශ්‍රැත ත්‍යාග ප්‍රඥා [MEDIA=youtube]6g-7lE2VnFY[/MEDIA] ශ්‍රද්ධා, ශීල, ශ්‍රැත, චාග, ප්‍රඥා යන ගුණධර්ම ගැන අපි නිරතුරු දැන සිටිමු. මෙම ගුණ ධර්ම ජීවිතයට සම්බන්ධකර ගැනීම කෙතරම් වටින්නේදැයි, මජ්ඣිම නිකායේ (තෘතිය භාගය) සංඛාරුප්පත්ති සූත්‍රයෙන් පැහැදිලි වෙයි. මෙම සූත්‍රය බුදුන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් විහාරයේදි දේශනා කරන ලද්දේ භික්ෂූන් වහන්සේ පිරිසකටය. එහෙත් මෙම ධර්ම දේශනය ගිහි පැවිදි දෙපාර්ශ්වයටම ඉතා අගනා පණිවිඩයක් ලබා දෙන්නකි. එහි දී බුදුන් වහන්සේ පෙන්වා දෙන පරිදි යම් මහණ කෙනෙක් සද්ධා, සීල, සුත, චාග , පඤ්ඤා යන ගුණ ධර්ම වලින් යුක්ත වී මම මරණින් මතු ක්ෂත්රිය , මහාසාර ආදි කුලයකට පැමිණෙන්නේ නම්, මැනවැයි අධිෂ්ඨාන කරන්නේ නම්, එබඳු පුද්ගලයෙක් මරණින් මතු එම කුලයෙහි උපදි යි. එසේම එබඳු ගුණාංගයන්ගෙන් හෙබි අයෙක් බමුණු මහාසාර කුලයක හෝ චාතුර්මහා රාජිකය ආදි දෙව්ලොවක හෝ බ්‍රහ්ම ලෝකයක හෝ ඉපදීමට අධිෂ්ඨාන කරන්නේ නම් එම අධිෂ්ඨානයට අනුව එම පුද්ගලයාට එම ලොවක ඉපදීමේ හැකියාව ඇති බව වැඩිදුරටත් දේශනා කර ඇත. [RIGHT][IMG align="right"]https://www.budusarana.lk/budusarana/2010/04/06/z_p07-sasara.jpg[/IMG][/RIGHT] එහෙත් මෙහිදී ඉතා වැදගත් වන්නේ උන්වහන්සේ එම ධර්මදේශනය අවසානයේ පෙන්වා දෙනු ලබන පහත දැක්වෙන කරුණයි. එනම් යම් භික්ෂුවක් සද්ධා, සීල, සුත, චාග පඤ්ඤා යන ගුණ ධර්මවලින් යුක්තව මේ භවයේදීම ආශ්‍රව නසා නික්ලේෂී වීමට අධිෂ්ඨාන කරගන්නේ නම් එබඳු භික්ෂුවකට ආශ්‍රව නසා නිවන් සුව මේ භවයේදීම අත්පත් කරගැනීමටද හැකි බව පෙන්වා දීමයි. එබැවින් මෙම ගුණධර්ම පහ පිළිබඳ ඉතා සැකෙවින් අවබෝධයක් ලබා ගැනීම ද වැදගත් ය. මෙහි සඳහන් පළමුවට සඳහන් වන ගුණය නම් ශ්රද්ධාවයි. මෙම ගුණය අමූලිකා ශ්‍රද්ධා සහ ‘ආකාරවතී ශ්‍රද්ධාව ‘ වශයෙන් ප්‍රභේද දෙකකි. අමුලිකා ශ්‍රද්ධා යනු තෙරුවන් පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිව කටයුතු කිරීමේ ස්වභාවය යි. බොහෝ විට මෙවැන්නෝ විවිධ පුද පූජා ඇදහිලිවලට ඇලීගැලී සිටිති. එසේම, භික්ෂුවකගේ කටහඬට, ගමනට, දැන උගත්කම්වලට, රූපයට පැහැදී කටයුතු කරති. තමාගේ බාහිර කම්කටොළු සියල්ලම වන්දනාමාන පුද පූජා ආදිය කිරීමෙන් දුරු වේ යැයි සිතන්නෝ ද වෙති. ඒවා එසේ ඉටු නොවුණු විටකදී තෙරුවන් අමතක කර දමා දේව විශ්වාස පසුපස යෑමේ ස්වරූපයක් ද මෙවැන්නවුන් තුළ ඇත. [COLOR=rgb(44, 130, 201)]එහෙත් අකාරවතී ශ්‍රද්ධාවෙන් යුක්ත වුවෙක් බුද්ධ, ධම්ම, සංඝ ගුණ අවබෝධයෙන්ම දැනගනියි. ඒ කෙරෙහි අචල ශ්‍රද්ධාවකින් යුක්ත වෙයි. මේ නිසාම මෙවැන්නෝ නිසි අයුරින් කුසල කර්ම වල යෙදෙති. එසේ හෙයින් ආකාරවතී ශ්‍රද්ධාවෙන් යුක්ත වුවෝ තෙරුවන හැර වෙනත් කිසිම මිථ්‍යා ඇදහිල්ලකට සම්බන්ධ නොවෙති. ඔවුහු නියම බුද්ධශ්‍රාවකයන් ලෙස නිරතුරුවම කටයුතු කරති. මේ නිසා ශ්‍රද්ධාව , ධනයක් ලෙසද (සද්ධා ධනං ) බීජයක් ලෙසද (සද්ධා බීජං) හඳුන්වා දී ඇත. මේ ආකාරයට බුදුන් වහන්සේ ශ්‍රද්ධාව සංවර්ධනය කර ගැනීමට උපදෙස් දෙන්නේ. මෙම ගුණය නිවන් ලබා ගැනීමට විශාල අනුබලයක් වන හෙයිනි. එසේම බුද්ධ ශ්‍රාවකයකු ධර්ම ශ්‍රවණය කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලබාගැනීමට උත්සාහ ගන්නේ නම් ආකාරවතී ශ්‍රද්ධා ගුණය වඩවා ගැනීමට එය රුකුලක් වේ. ලොවුතුරු සුවය ලබාගැනීම සම්බන්ධයෙන් වඩවාගත යුතු අනෙක් ගුණධර්මය නම්, සීලයයි. එනම් කය වචනයේ සංවරය යි. බිත්තර රකින්නා වූ කිරළක මෙන් ද එකම පුතකු රකින්නා වූ මවක මෙන් ද එක් ඇසක් ඇති පුද්ගලයෙක් එම ඇස ආරක්ෂා කර ගන්නා මෙන්ද සීලය රැකිය යුතු බව බුදුන් වහන්සේ පෙන්වා දී ඇත. බුදුන් දහම් සඟුන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තිබෙන අයෙකුට සීලයෙහි පිහිටා කටයුතු කිරීම දුෂ්කර නොවනු ඇත. නිවන් ලැබීමේ අපේක්ෂාවක් ඇත්තකු අනිවාර්යෙන්ම සීලයෙහි පිහිටිය යුතු බව බුදුන් වහන්සේගේ අනුශාසනාව බව[/COLOR] [B]සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයේ ආතාපි නිපකෝ භික්ඛූ සෝඉමං විජටයේ ජටං[/B] යන ගාථාවෙන් පැහැදිලි වෙයි. [COLOR=rgb(44, 130, 201)]මේ අනුව අප අවධාරණය කළ යුතු කරුණ නම් නිවන ලබා ගැනීමට පුද්ගලයා තම කය වචනය සීලයෙන් මනාව හික්මවා ගත යුතු බවයි. තවත් අයුරකින් විමසා බලන්නේ නම් සීල ගුණය, ලෞකික ලෝකෝත්තර පිරිසුදු බවේ පදනම වන්නේය. මෙම වැදගත් කාරණය පිළිබඳ අප සියලු දෙනා වැඩි අවධානයක් යොමු කරන්නේ නම් සාමකාමි සමාජයක් ගොඩනංවාගැනීමේ ප්රයත්නයද සාර්ථක වන්නේය. ලොවුතුරු සුවය ලබා ගැනීමේ දී සංවර්ධනය කරගත යුතු අනෙක් ගුණධර්මය වන්නේ, “ සුත” යන්නයි. මෙයින් අදහස් වන්නේ ධර්මය පිළිබඳ ඇති දැනුමයි. ධර්මය ඇසීමෙන් කියවීමෙන් මෙම ගුණය අපට දියුූණු කර ගැනීමට හැකිය. එසේම එමගින් පුද්ගලයකු ලබාගත යුතු ආකාරවති ශ්රද්ධාවද තවදුරටත් සංවර්ධනය කර ගැනීමේ අවස්ථාවට මඟ පෑදේ. නිවනට පත්වීමේ හේතු සාධක වන අනෙක් කරුණ වන්නේ ත්‍යාගී බව යි. ශ්‍රද්ධා සීල ශ්‍රැත ගුණධර්ම වලින් හෙබි පුද්ගලයා තමා සතු සියල්ල අත්හැරීමේ ශක්තිය ලබා ගනී. සමාජයේ සිටින පුද්ගලයෙකු වශයෙන් තම සමාජ වගකීම්, යුතුකම් ඉටුකරන අතර තමාගේ වස්තුව දේපොළ අත්හැරීමේ ශක්තියද ලබාගැනීමට උත්සුක වෙයි. “ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී “ යන බුද්ධ වචනය ඔහුට හොඳ හැටි ප්රත්යක්ෂ වෙයි. ලෞකික, ලෝකෝත්තර දියුණුවට උපකාර වන්නේ ධර්මය බවත් ත්‍යාගී බව (චාග සම්පදාව) පුහුණුකොට සියල්ල අත්හැරීමේ ශක්තිය ලබාගත යුතු බවත් මෙබඳු පුද්ගලයකුට වැටහෙනු ඇත. ඉහත කී ගුණ ධර්ම පුරුදු පුහුණු වු පුද්ගලයාට ප්‍රඥාව වර්ධනය කරගැනීමේ හැකියාව අත් වෙයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට ගන්නා උත්සාහය මගින් ලබා ගන්නා කුසලතාව මගින් පුද්ගලයකුට ප්‍රඥාව ලබා ගැනීමේ හැකියාව ලැබේ.[/COLOR] ඉහත සූත්‍ර දේශනාවේ සඳහන් කළ පරිදි මෙම ගුණධර්ම පහ සංවර්ධනය කර ගත් අයකුට සංසාරයේ බිය වීමක් අවශ්‍ය නොවේ. මෙම ගුණ ධර්ම වැඩූවකුට මෙලොවදීම සංසාර විමුක්තිය ලබා ගැනීමට හැකිය. එසේ නොමැතිනම් තමා අධිෂ්ඨාන කිනම් අවස්ථාවකදී හෝ සංසාර විමුක්තිය ලබා ගැනීමේ භාග්‍යය ඔහුට හිමිවෙයි. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom