Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
නිවන් දැකීම උදෙසා සදහම් කතිකාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිවන් දැකීම උදෙසා සදහම් කතිකාව

[FONT=&quot]පොහෝ දිනවල නිවන් දකින්න කැමති පින්වතුන් උදෙසා දර්ම දේශනාවක් මෙහි පල කිරීමට බලාපොරොත්තු වෙමි මෙය කිසිම හාමුදුරුවෝ කෙනෙක්ගේ දේශනයක් නොව මම අහපු බන වලින් ඉගෙන ගත් දහම් කරුණු වලින් පල කරන බව කරුණාවෙන් සලකන්න ..[/FONT]

[FONT=&quot] එසේනම් බිනර පොහෝ දින සදහම් දේශනාව මෙසේ අරඹමු.

[/FONT][FONT=&quot] [/FONT]

[FONT=&quot] මුලින්ම නිවන කියන්නේ මොකක්ද ?[/FONT]

[FONT=&quot] පහන් දැල්ලක් පත්තු වෙලා තියනවා , ඒ පහන් දැල්ල නිමුනාම පත්තු වෙලා තිබ්බ දැල්ල කොහාටද ගියේ ..බුදු දහමේ අපි මිය ගිය ගමන් තවත් කයකට යනවා කියලා දන්නවනේ (මේකත් තේරුම් ගැනීම උදෙසා කිවේ ඇත්තටම මරුන හිත ගැලවිලා පාවෙලා යන්නේ නැ .ඒක පසු කාලීනව පැහැදිලි කරන්නම් ).ඒ කය තිරිසන් ,ප්‍රේත ,දෙව් ,මිනිස් ,බ්‍රහ්ම වෙන්න පුළුවන් ..(“වේදයේනම් එම්බා ආත්මය කඩුවකින් තොප කාපිය නොහැක ගින්නකින් තොප දවිය නොහැක.කුරුල්ලෙක් කුඩුවක් හැර කුඩුවක් තනන්නාක් මෙන් නුබ කයක් හැර කයක් තනන්නේය “විදියට කියලා තියනවා .හින්දුන්ගේ නිවන් දැකීමක් නැ එයාලගේ බ්‍රහ්ම ලෝකෙට යාම තමා ඉහලම දේ විදියට සලකන්නේ )ඉතින් නිවන් දැක්කාම වෙන්නේ මේ ඉපදෙන මැරෙන ඉවරයක් නොමැති සසර අවසාන වෙන එකයි . ඒ කියන්නේ නිවන් පුර්ණය කල පුද්ගලයෙක් නැවත ඉපදෙන්නේ නැ කියන එකයි .එතකොට නිවන කියලා තැනක් අපට පනවන්න බැ .[/FONT]

[FONT=&quot]ඇයි සැප අදීක දිව්‍යලෝක බ්‍රහ්ම ලෝක ඇත හැරලා නිවන් දකින්නේ එහෙනම් ,අපිට මරුන ගමන් දිවය ලෝකේ යන්න බැයිද ?[/FONT]

[FONT=&quot] අපි මේ බවයේ ඉපදුනත් හරි එකම පවක්වත් කරලා නැද්ද ?මදුරුවෙක්වත් මරලා නැද්ද ?බොරුවක් ජිවිත කාලය තුලදී කියලා නැද්ද ?විහිලුවට පොඩි කාලේ මොන්ටිසෝරි යද්දී හරි හොරකන් කරලා නැද්ද ??සතෙක් මැරුවොත් බුදු දහමේ හැටියට ඒකාන්තයෙන් අපා ගත වෙනවා කියලා දන්නවනම් අවසානයේ එ පවා පඩිසන් දුන්නොත් සතර අපා ගත වෙන් නැද්ද ?

කෙනෙක් කියන්න පුළුවන් අපි හැමදාම පින් කළා අපි කොහොමද අපා ගත වෙන්නේ කියලා හිතමු පින් 100ක් කල කෙනෙක් 1 පවක් කළා කියලා ..මැරෙන මොහොතේ ඔය පව පඩිසන් දුන්නොත් මොකද වෙන්නේ ?ඕක තේරෙන් නැත්තන් මෙහෙම කියමු උන්ඩ සියක් දාන්න පුළුවන් පිස්ටල් එකකට එක උණ්ඩයක් දාල දෙනවා ..දැන් උන්ඩේ වැදීමේ චාන්ස් එක 100 න් 1යි ..ඔබට කිවොත් ඕක ඔලුවට තියලා පත්තු කරගන්න කියලා ඔබ ලෑස්තිද එක කරන්න ..100 න් 1ක් තරම්වත් ඔබේ ජිවිතේ අවදානමේ දාන්න කැමති නැ නේද ?

එසේනම් මේ සසර ගමනේ ඔබ සෙල්ලම් කරන්නේ ඇයි .අවසානයේ පවක් පඩිසන් දුන්නොත් තිරිසන් ආත්මයක් ලබලා හොරි හැදුන බල්ලෙක්ගෙ තත්වෙට වැටෙන්න ඔබ සුදානම්ද ?(මේ බල්ලව ගත්තේ සාමාන්‍ය පුද්ගලයන්ට පෙන්නේ තිරිසන් ලෝකේ විතරක් නිසා, )

තව කෙනෙක් කියන්න පුළුවන් ජිවිතේ අවසාන කාලෙම පින් කරලා චුති චිත්තය හදා ගන්නවා කියලා කොහොමද පින්වතුනි ඕක පිරිසිදු කරගන්න පුළුවන් වෙනවා කියලා සහතික වෙන්න පුළුවන් .බුදු හාමුදුරුවෝ කොහෙවත් චුති චිත්තය පිරිසිදු කර ගැනීමක් කියලා තියනවද ?හිතන්න මැරෙන මොහොතේ ඔබලාගේ ළමයි බුදු පිළිමයක් ගෙනත් තියනවා මැරෙද්දි පිළිමේ දැකලා මතක් වෙනවා පුංචි කාලේ පිළිමයක් කඩපු හැටි .එ වෙලේ පන ගියොත් ඒකාන්තයෙන් අවිති මහා නරකාදියට ටිකට් එක ලැබෙනවා නේද ?( අවිති මහා නරකාදිය කියන්නේ චිත්ත විතියක් තරම් සතුටක්වත් නොලැබෙන ස්ථානයක් .. චිත්ත විතියක් කීවාම තේරෙන් නැනේ දැන් ඉන්න අයට .එක සිතක් පහල වෙන්න තප්පරෙන් කොටියෙක් පංගුවක් යන්නේ මේක චිත්ත විතියක් කියන්නේ .අපේ බුදු හාමුදුරුවෝ මේ චිත්ත විතියත් චිත්තක්කන 17කට කඩලා උගන්වලා තියනවා .අභිදර්මය දන්නා පින්වතුන් මේක දන්නවා ඇති ).තව කෙනෙක් පන අදින මොහොතේ හාමුදුරුවෝ ගෙනත් බන කියනවා එතකොට මතක් වෙනවා හාමුදුරුවෝ කෙනෙක්ට බැන්න හැටි .ඉතින් ඔබ යන තැන ගැන ඔබම හිතා ගන්න .

[/FONT]

[QUOTE="Arrow11, post: 22189575, member: 510219"] [b]නිවන් දැකීම උදෙසා සදහම් කතිකාව[/b] [COLOR=Purple][B][SIZE=3][FONT="][COLOR=DarkRed]පොහෝ දිනවල නිවන් දකින්න කැමති පින්වතුන් උදෙසා දර්ම දේශනාවක් මෙහි පල කිරීමට බලාපොරොත්තු වෙමි මෙය කිසිම හාමුදුරුවෝ කෙනෙක්ගේ දේශනයක් නොව මම අහපු බන වලින් ඉගෙන ගත් දහම් කරුණු වලින් පල කරන බව කරුණාවෙන් සලකන්න ..[/COLOR][/FONT][/SIZE][/B][/COLOR] [COLOR=Purple][B][SIZE=3][FONT="][COLOR=DarkRed] එසේනම් බිනර පොහෝ දින සදහම් දේශනාව මෙසේ අරඹමු.[/COLOR] [/FONT][/SIZE][/B][/COLOR][COLOR=Purple][B][SIZE=3][FONT="] [IMG]https://i.imgur.com/8xJTDFP.jpg[/IMG][/FONT][/SIZE][/B][/COLOR] [LIST] [*][COLOR=Purple][B][SIZE=3][FONT="] [SIZE=4][COLOR=Red]මුලින්ම නිවන කියන්නේ මොකක්ද ?[/COLOR][/SIZE][/FONT][/SIZE][/B][/COLOR] [/LIST] [COLOR=Purple][B][SIZE=3][FONT="] පහන් දැල්ලක් පත්තු වෙලා තියනවා , ඒ පහන් දැල්ල නිමුනාම පත්තු වෙලා තිබ්බ දැල්ල කොහාටද ගියේ ..බුදු දහමේ අපි මිය ගිය ගමන් තවත් කයකට යනවා කියලා දන්නවනේ [SIZE=2][COLOR=Black](මේකත් තේරුම් ගැනීම උදෙසා කිවේ ඇත්තටම මරුන හිත ගැලවිලා පාවෙලා යන්නේ නැ .ඒක පසු කාලීනව පැහැදිලි කරන්නම් )[/COLOR][/SIZE].ඒ කය තිරිසන් ,ප්‍රේත ,දෙව් ,මිනිස් ,බ්‍රහ්ම වෙන්න පුළුවන් ..(“වේදයේනම් එම්බා ආත්මය කඩුවකින් තොප කාපිය නොහැක ගින්නකින් තොප දවිය නොහැක.කුරුල්ලෙක් කුඩුවක් හැර කුඩුවක් තනන්නාක් මෙන් නුබ කයක් හැර කයක් තනන්නේය “විදියට කියලා තියනවා .හින්දුන්ගේ නිවන් දැකීමක් නැ එයාලගේ බ්‍රහ්ම ලෝකෙට යාම තමා ඉහලම දේ විදියට සලකන්නේ )ඉතින් නිවන් දැක්කාම වෙන්නේ මේ ඉපදෙන මැරෙන ඉවරයක් නොමැති සසර අවසාන වෙන එකයි . ඒ කියන්නේ නිවන් පුර්ණය කල පුද්ගලයෙක් නැවත ඉපදෙන්නේ නැ කියන එකයි .එතකොට නිවන කියලා තැනක් අපට පනවන්න බැ .[/FONT][/SIZE][/B][/COLOR] [LIST] [*][COLOR=Purple][B][SIZE=3][FONT="][SIZE=4][COLOR=Red]ඇයි සැප අදීක දිව්‍යලෝක බ්‍රහ්ම ලෝක ඇත හැරලා නිවන් දකින්නේ එහෙනම් ,අපිට මරුන ගමන් දිවය ලෝකේ යන්න බැයිද ?[/COLOR][/SIZE][/FONT][/SIZE][/B][/COLOR] [/LIST] [COLOR=Purple][B][SIZE=3][FONT="] අපි මේ බවයේ ඉපදුනත් හරි එකම පවක්වත් කරලා නැද්ද ?මදුරුවෙක්වත් මරලා නැද්ද ?බොරුවක් ජිවිත කාලය තුලදී කියලා නැද්ද ?විහිලුවට පොඩි කාලේ මොන්ටිසෝරි යද්දී හරි හොරකන් කරලා නැද්ද ??සතෙක් මැරුවොත් බුදු දහමේ හැටියට ඒකාන්තයෙන් අපා ගත වෙනවා කියලා දන්නවනම් අවසානයේ එ පවා පඩිසන් දුන්නොත් සතර අපා ගත වෙන් නැද්ද ? කෙනෙක් කියන්න පුළුවන් අපි හැමදාම පින් කළා අපි කොහොමද අපා ගත වෙන්නේ කියලා හිතමු පින් 100ක් කල කෙනෙක් 1 පවක් කළා කියලා ..මැරෙන මොහොතේ ඔය පව පඩිසන් දුන්නොත් මොකද වෙන්නේ ?ඕක තේරෙන් නැත්තන් මෙහෙම කියමු උන්ඩ සියක් දාන්න පුළුවන් පිස්ටල් එකකට එක උණ්ඩයක් දාල දෙනවා ..දැන් උන්ඩේ වැදීමේ චාන්ස් එක 100 න් 1යි ..ඔබට කිවොත් ඕක ඔලුවට තියලා පත්තු කරගන්න කියලා ඔබ ලෑස්තිද එක කරන්න ..100 න් 1ක් තරම්වත් ඔබේ ජිවිතේ අවදානමේ දාන්න කැමති නැ නේද ? එසේනම් මේ සසර ගමනේ ඔබ සෙල්ලම් කරන්නේ ඇයි .අවසානයේ පවක් පඩිසන් දුන්නොත් තිරිසන් ආත්මයක් ලබලා හොරි හැදුන බල්ලෙක්ගෙ තත්වෙට වැටෙන්න ඔබ සුදානම්ද ?(මේ බල්ලව ගත්තේ සාමාන්‍ය පුද්ගලයන්ට පෙන්නේ තිරිසන් ලෝකේ විතරක් නිසා, ) තව කෙනෙක් කියන්න පුළුවන් ජිවිතේ අවසාන කාලෙම පින් කරලා චුති චිත්තය හදා ගන්නවා කියලා කොහොමද පින්වතුනි ඕක පිරිසිදු කරගන්න පුළුවන් වෙනවා කියලා සහතික වෙන්න පුළුවන් .බුදු හාමුදුරුවෝ කොහෙවත් චුති චිත්තය පිරිසිදු කර ගැනීමක් කියලා තියනවද ?හිතන්න මැරෙන මොහොතේ ඔබලාගේ ළමයි බුදු පිළිමයක් ගෙනත් තියනවා මැරෙද්දි පිළිමේ දැකලා මතක් වෙනවා පුංචි කාලේ පිළිමයක් කඩපු හැටි .එ වෙලේ පන ගියොත් ඒකාන්තයෙන් අවිති මහා නරකාදියට ටිකට් එක ලැබෙනවා නේද ?( අවිති මහා නරකාදිය කියන්නේ චිත්ත විතියක් තරම් සතුටක්වත් නොලැබෙන ස්ථානයක් .. චිත්ත විතියක් කීවාම තේරෙන් නැනේ දැන් ඉන්න අයට .එක සිතක් පහල වෙන්න තප්පරෙන් කොටියෙක් පංගුවක් යන්නේ මේක චිත්ත විතියක් කියන්නේ .අපේ බුදු හාමුදුරුවෝ මේ චිත්ත විතියත් චිත්තක්කන 17කට කඩලා උගන්වලා තියනවා .අභිදර්මය දන්නා පින්වතුන් මේක දන්නවා ඇති ).තව කෙනෙක් පන අදින මොහොතේ හාමුදුරුවෝ ගෙනත් බන කියනවා එතකොට මතක් වෙනවා හාමුදුරුවෝ කෙනෙක්ට බැන්න හැටි .ඉතින් ඔබ යන තැන ගැන ඔබම හිතා ගන්න . [/FONT][/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom