Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
නිවන් දැකීම උදෙසා සදහම් කතිකාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]ත්රිලක්ෂණයේ දෙවැන්න දුක්ක බලමු දැන්

මේ අනිච්ච වස්තු ඇසුරු කිරීම සැපක්ද ඔබට ගේන්නේ දුකක්ද ?ඒකාන්තයෙන්ම දුකක් ..

මේ දුක කොටස් තුනකින් පෙනවලා තියනවා දුක්ක ආර්ය සත්‍ය යටතේ චතුරාර්ය සත්‍ය යේ.[/FONT]

[FONT=&quot]

දුක්ක දුක්ක - අපි වාහනයක් ගත්තොත් එක නිසා පෙලීම .කැඩුනාම මේකේ හදන්නේ කොහොමද?සල්ලි හොයන්නේ කොහොමද කියලා පෙලිම.  [/FONT]

[FONT=&quot]ළමයෙක් ඉස්කෝලේ ඇරිලා එන්න වෙලා ගියාම අම්ම කෙනෙක් පිච්චි පිච්චි බලන් ඉන්න එක [/FONT]

[FONT=&quot] පොඩි ළමයෙක් පඩි පෙළක් ගාවට ගියාම එක පාරට වැටෙයිද කියලා ඇතිවන පෙලීම[/FONT][FONT=&quot][/FONT][FONT=&quot] .හැම වෙලේම පවතින අවිනිශ්චිත බව නිසා ඇති වන දුක මෙසේ හදුන්වයි

සංකාර දුක්ක -දුක්ක දුක්කයෙන් මිදීමට අපි කරන ඒවා .ළමයා ඉස්කෝලේ ඇරිලා එන්න වෙලා යනවනක් කෝල් කර කර බලනවා ,වාහනේ පාර අයිනේ පාරක් කරලනම් අවේ ගිහින් ගිහින් බලනවා, වාහනේ කැඩිලා නම් ලෝන් එකක් දාලා හරි හදාගන්නවා වගේ අර පෙලිමෙන් නිදහස් වීමට කරන දේ සංකාර දුක්කයට අයත් .

විපරිනාම දුක්කය - සංකාර දුක්කය නොකර හිටියොත් අකමැති ලෙඩ වෙනස් වීමෙන් ඇති වන දුක මෙසේ හදුන්වයි .

දීය වැඩියාවෙන් පෙලෙන කෙනා බෙහෙත් ගත්තේ නැත්තන් මැරිලා යනවා නේද .මෙසේ සංකාර නොවඩා (උදා අනුව බෙහෙත් ගන්නේ නැතුව ඉදලා )සිටීමෙන් ඇති වන දුක

දැන් අනත්ත කියන්නේ මොකක්ද බලමු

අර වගේ දුක ගෙන වස්තුන් තමන්ගේ හිත සුව පිණිස පවතිනවද ?එහෙම දුක ගේන වස්තු තව භාවයකත් ඕනද කියලා හිතන එක මේකට අයත් ..

මෙසේ ලෝකේ පවතින ඕනෑම දේක අනිච්ච, දුක්ක , අනත්ත නැවත නැවත බහුලව වැඩිමෙන් උතුම් වූ සෝවාන් පලයේ පිහිටන්න පුළුවන් . සෝවාන් පලයේ පිහිටීමෙන් වෙන්නේ ලෝකේ වස්තු පිළිබද යතාර්තවතව දකින එක විතරයි .අය කවදාවත් සතර අපා ගත වෙන්නේ නැ .එ පුද්ගලයාට සතර ඇපයෙන් මිදුනා කියලා අසීමිත සතුටට පත් වෙන්න පුලුවන් .සෝවාන් පලයේ පිහිටීමෙන් ගිහි ජීවිතේට කිසිම බාදාවක් වෙන්නේ නැ වෙනදට වඩා සාරවත් දිවියක් ගත කරන්න පුළුවන් ..

පැයක් පමණ ඇස් රෝගයකින් පිඩා විදිමිනුත් මේක ලිවේ එක්කෙනෙක් හෝ සතර අපායෙන් ගලාවා ගැනීමට එම මාර්ගයටවත් වැටේවි කියන බලාපොරොත්තුවෙන් .එක්කෙනෙක් හෝ නිවන් දකින්නවත් අදිශ්ටාන කර ගත්තානම් ඒක තමා මේ ලියපු දෙශනේ සාර්තකතව

[/FONT][FONT=&quot] ඔබ සැමට තෙරුවන් සරණයි !!.ඔබ සියලු දෙනාට මේ සම්බුද්ද ශානනය තුලදීම නිවන් දැකීමට හේතු වාසනා වේවා !!!

[/FONT]
[FONT=&quot]Thread පොස්ට් කර පැයකින් මෙම දැනුවත් කිරීම කරමි .එදා බුදුරදුන්ට කෙනෙහිලි කල දෙවදත්වයන් සේම මෙකලද දෙවදත්වයන් සිටි .එවන්නත් බුදු දහම කෙසේවත් ප්‍රචාරය වීමට ඉඩ නොතබයි .මෙම කිරියේ skylark එවැනි අයෙකි .කිසියම් කෙනෙක් සදහම් දේශනාවක් පල කල පමණින් ඔහුගේ බ්ලොග් අඩවියේ ඒවා උපුටමින් ඔහුගේ නොවන සියලු දහම් කාරනා හෙලා දකිමින් එකම උන්මත්තකයෙකු සේ එකම දේ නැවත නැවත ත්‍රෙඩ් එකේ පොස්ට් කරයි .එයින් සියලු දෙනාට සදහම් දේශනා ඇතුලත් ත්‍රෙඩ් වලට එන්නවත් හිතෙන් නැ .එබැවින් කරුණාවෙන් ඔහුව ignore list දමා ඔබේ අදහස් ප්‍රශ්න ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිමි [/FONT]

[QUOTE="Arrow11, post: 22189584, member: 510219"] [COLOR=Purple][B][SIZE=3][FONT="][SIZE=4][COLOR=Red]ත්රිලක්ෂණයේ දෙවැන්න දුක්ක බලමු දැන් [/COLOR][/SIZE] මේ අනිච්ච වස්තු ඇසුරු කිරීම සැපක්ද ඔබට ගේන්නේ දුකක්ද ?ඒකාන්තයෙන්ම දුකක් ..:confused::confused: මේ දුක කොටස් තුනකින් පෙනවලා තියනවා දුක්ක ආර්ය සත්‍ය යටතේ චතුරාර්ය සත්‍ය යේ.[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=Purple][B][SIZE=3][FONT="] [COLOR=Blue]දුක්ක දුක්ක[/COLOR] - අපි වාහනයක් ගත්තොත් එක නිසා පෙලීම .කැඩුනාම මේකේ හදන්නේ කොහොමද?සල්ලි හොයන්නේ කොහොමද කියලා පෙලිම. :( :([/FONT][/SIZE][/B][/COLOR] [COLOR=Purple][B][SIZE=3][FONT="]ළමයෙක් ඉස්කෝලේ ඇරිලා එන්න වෙලා ගියාම අම්ම කෙනෙක් පිච්චි පිච්චි බලන් ඉන්න එක [/FONT][/SIZE][/B][/COLOR][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/14.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/14.gif[/IMG] [COLOR=Purple][B][SIZE=3][FONT="] පොඩි ළමයෙක් පඩි පෙළක් ගාවට ගියාම එක පාරට වැටෙයිද කියලා ඇතිවන පෙලීම[/FONT][/SIZE][/B][/COLOR][COLOR=Purple][B][SIZE=3][FONT="][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/14.gif[/IMG][/FONT][/SIZE][/B][/COLOR][COLOR=Purple][B][SIZE=3][FONT="][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/14.gif[/IMG] .හැම වෙලේම පවතින අවිනිශ්චිත බව නිසා ඇති වන දුක මෙසේ හදුන්වයි :sorry: [COLOR=blue]සංකාර දුක්ක[/COLOR] -දුක්ක දුක්කයෙන් මිදීමට අපි කරන ඒවා .ළමයා ඉස්කෝලේ ඇරිලා එන්න වෙලා යනවනක් කෝල් කර කර බලනවා:confused: ,වාහනේ පාර අයිනේ පාරක් කරලනම් අවේ ගිහින් ගිහින් බලනවා,:confused: වාහනේ කැඩිලා නම් ලෝන් එකක් දාලා හරි හදාගන්නවා වගේ අර පෙලිමෙන් නිදහස් වීමට කරන දේ සංකාර දුක්කයට අයත් . [COLOR=blue]විපරිනාම දුක්කය[/COLOR] - සංකාර දුක්කය නොකර හිටියොත් අකමැති ලෙඩ වෙනස් වීමෙන් ඇති වන දුක මෙසේ හදුන්වයි . දීය වැඩියාවෙන් පෙලෙන කෙනා බෙහෙත් ගත්තේ නැත්තන් මැරිලා යනවා නේද .මෙසේ සංකාර නොවඩා (උදා අනුව බෙහෙත් ගන්නේ නැතුව ඉදලා )සිටීමෙන් ඇති වන දුක [SIZE=4][COLOR=Red]දැන් අනත්ත කියන්නේ මොකක්ද බලමු[/COLOR][/SIZE] අර වගේ දුක ගෙන වස්තුන් තමන්ගේ හිත සුව පිණිස පවතිනවද ?එහෙම දුක ගේන වස්තු තව භාවයකත් ඕනද කියලා හිතන එක මේකට අයත් .. මෙසේ ලෝකේ පවතින ඕනෑම දේක අනිච්ච, දුක්ක , අනත්ත නැවත නැවත බහුලව වැඩිමෙන් උතුම් වූ සෝවාන් පලයේ පිහිටන්න පුළුවන් :cool::cool:. සෝවාන් පලයේ පිහිටීමෙන් වෙන්නේ ලෝකේ වස්තු පිළිබද යතාර්තවතව දකින එක විතරයි :yes::yes:.අය කවදාවත් සතර අපා ගත වෙන්නේ නැ:D:D .එ පුද්ගලයාට සතර ඇපයෙන් මිදුනා කියලා අසීමිත සතුටට පත් වෙන්න පුලුවන් :D.සෝවාන් පලයේ පිහිටීමෙන් ගිහි ජීවිතේට කිසිම බාදාවක් වෙන්නේ නැ වෙනදට වඩා සාරවත් දිවියක් ගත කරන්න පුළුවන් ..:yes::yes: පැයක් පමණ ඇස් රෝගයකින් පිඩා විදිමිනුත් මේක ලිවේ එක්කෙනෙක් හෝ සතර අපායෙන් ගලාවා ගැනීමට එම මාර්ගයටවත් වැටේවි කියන බලාපොරොත්තුවෙන් :rolleyes::rolleyes:.එක්කෙනෙක් හෝ නිවන් දකින්නවත් අදිශ්ටාන කර ගත්තානම් ඒක තමා මේ ලියපු දෙශනේ සාර්තකතව:yes::yes: [/FONT][/SIZE][/B][/COLOR][COLOR=Purple][B][SIZE=3][FONT="] [COLOR=Sienna]ඔබ සැමට තෙරුවන් සරණයි !!.ඔබ සියලු දෙනාට මේ සම්බුද්ද ශානනය තුලදීම නිවන් දැකීමට හේතු වාසනා වේවා !!! [/COLOR][/FONT][/SIZE][/B][/COLOR][CENTER][COLOR=Red][B][SIZE=3][FONT="]Thread පොස්ට් කර පැයකින් මෙම දැනුවත් කිරීම කරමි .එදා බුදුරදුන්ට කෙනෙහිලි කල දෙවදත්වයන් සේම මෙකලද දෙවදත්වයන් සිටි .එවන්නත් බුදු දහම කෙසේවත් ප්‍රචාරය වීමට ඉඩ නොතබයි .මෙම කිරියේ [URL="http://www.elakiri.com/forum/member.php?u=266027"]skylark [/URL]එවැනි අයෙකි .කිසියම් කෙනෙක් සදහම් දේශනාවක් පල කල පමණින් ඔහුගේ බ්ලොග් අඩවියේ ඒවා උපුටමින් ඔහුගේ නොවන සියලු දහම් කාරනා හෙලා දකිමින් එකම උන්මත්තකයෙකු සේ එකම දේ නැවත නැවත ත්‍රෙඩ් එකේ පොස්ට් කරයි .එයින් සියලු දෙනාට සදහම් දේශනා ඇතුලත් ත්‍රෙඩ් වලට එන්නවත් හිතෙන් නැ .එබැවින් කරුණාවෙන් ඔහුව ignore list දමා ඔබේ අදහස් ප්‍රශ්න ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිමි :baffled:[/FONT][/SIZE][/B][/COLOR] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom