Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිවන් සුව තරිනි සිරිවර්ධන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ අදහස තැන් කීපයකම දැක්ක හින්ද කියන්නේ. සියදිවි හානිකරන් මැරෙන මොහොතේ නිවන් දැකපු සිද්දීත් තියෙනවා. බුද්ධ කාලේ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් නිවන් අවබෝධ කරගන්ඩ ගොඩක් වෙහෙසිලා බැරි උන තැන තම ජිවිතේ ගැන කල කිරිලා තමන්ගේ දැලි පිහියෙන් බෙල්ල කපන් මරණයට පත් වෙනවා. මේ සිදුවීම දැනගෙන රැස් වුනු භික්ෂූන් වහන්සේලා බුදුන්වහන්සේගෙන් අහනවා දැන් ඒ භික්ෂූව ඉපදී ඉන්නේ කොහද කියලා. බුදුන්වහන්සේ කියනවා මේ භික්ෂූන්වහන්සේ ගෙල සිඳ ගන්නා මොහොතේදීම ක්ලේෂ ප්රහාණය කරලා රහත් වූ නිසා නැවත උපතක් නෑ, උන්වහන්සේ පිරිනිවන් පෑවා කියලා.

කෙනෙක් මරණයෙන් පස්සේ ඒකාන්තයෙන්ම නිරයේ යනවා කියලා කියන්ඩ පුළුවන් එයා ආනන්තරිය පාපකර්මයක් කරලානම් විතරයි. ඒ වගේම කෙනෙක් අනිවාර්යයෙන්ම සුගතියේ යනවා කියල කියන්ඩ පුළුවන් එයා සෝවාන් කෙනෙක් නම් විතරයි.

එක්තරා බමුණෙක් මැරෙන්ඩ ළඟ බවත්, මැරිලා නිරයේ යන බවත් දැනගත් සැරියුත් මහරහතන් වහන්සේ ඒ බමුණාගේ මරණ මංචකයේදී හිත හදලා හිත බ්‍රහ්ම ලෝකය කෙරේ පිහිටුව හින්ද බමුණා මැරිලා බ්‍රහ්ම ලෝකේ ඉපදුනා. ඒ කියන්නේ දිව්‍ය තලයටත් වඩා ඉහිල තලයක.

අනික ආනන්තරිය පාපකර්ම කල කෙනෙක්ට උනත් නිවන සදාකාලිකව අහිමි වෙන්නේ නෑ. කල් යන එකයි වින්දින්ඩ වෙන දුක් වැඩි වෙන එකයි වෙන්නේ. දෙව්දත් තෙරුන් පවා කරපු අකුසල් ගෙවල ඉවර වෙලා පසේබුදු බව ලබලා පිරිනිවන්පාන්ඩ නියමිතයි.(තව කල්ප ගානක් යයි. නිවන සදාකාලිකව වැහෙන්නේ නෑ කියන එක පැහැදිලි කරන්ඩයි කිව්වේ.)

සදාකාලික අපායත්, සදාකාලික ස්වර්ගයත් ගැන කියවෙන්නේ දේව වාදී ආගම් වල යි.

ඒ හින්ද කෙනෙක් මැරුන ආකාරය දැක්ක ගමන් ඉපදුනු තැන් ගැන කියන්ඩ ඉක්මන් වෙන්ඩ එපා.

අපි කව්රුත් දන්නේ නෑ මේ මියගිය සොයුරියගේ අවසන් සිත මොකක්ද කියලා. අපි හරියටම දන්නේ මියගියා කියන්ඩ විතරයි.

[QUOTE="HSW, post: 21741800, member: 560470"] [SIZE=5]මේ අදහස තැන් කීපයකම දැක්ක හින්ද කියන්නේ. සියදිවි හානිකරන් මැරෙන මොහොතේ නිවන් දැකපු සිද්දීත් තියෙනවා. බුද්ධ කාලේ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් නිවන් අවබෝධ කරගන්ඩ ගොඩක් වෙහෙසිලා බැරි උන තැන තම ජිවිතේ ගැන කල කිරිලා තමන්ගේ දැලි පිහියෙන් බෙල්ල කපන් මරණයට පත් වෙනවා. මේ සිදුවීම දැනගෙන රැස් වුනු භික්ෂූන් වහන්සේලා බුදුන්වහන්සේගෙන් අහනවා දැන් ඒ භික්ෂූව ඉපදී ඉන්නේ කොහද කියලා. බුදුන්වහන්සේ කියනවා මේ භික්ෂූන්වහන්සේ ගෙල සිඳ ගන්නා මොහොතේදීම ක්ලේෂ ප්රහාණය කරලා රහත් වූ නිසා නැවත උපතක් නෑ, උන්වහන්සේ පිරිනිවන් පෑවා කියලා. කෙනෙක් මරණයෙන් පස්සේ ඒකාන්තයෙන්ම නිරයේ යනවා කියලා කියන්ඩ පුළුවන් එයා ආනන්තරිය පාපකර්මයක් කරලානම් විතරයි. ඒ වගේම කෙනෙක් අනිවාර්යයෙන්ම සුගතියේ යනවා කියල කියන්ඩ පුළුවන් එයා සෝවාන් කෙනෙක් නම් විතරයි. එක්තරා බමුණෙක් මැරෙන්ඩ ළඟ බවත්, මැරිලා නිරයේ යන බවත් දැනගත් සැරියුත් මහරහතන් වහන්සේ ඒ බමුණාගේ මරණ මංචකයේදී හිත හදලා හිත බ්‍රහ්ම ලෝකය කෙරේ පිහිටුව හින්ද බමුණා මැරිලා බ්‍රහ්ම ලෝකේ ඉපදුනා. ඒ කියන්නේ දිව්‍ය තලයටත් වඩා ඉහිල තලයක. අනික ආනන්තරිය පාපකර්ම කල කෙනෙක්ට උනත් නිවන සදාකාලිකව අහිමි වෙන්නේ නෑ. කල් යන එකයි වින්දින්ඩ වෙන දුක් වැඩි වෙන එකයි වෙන්නේ. දෙව්දත් තෙරුන් පවා කරපු අකුසල් ගෙවල ඉවර වෙලා පසේබුදු බව ලබලා පිරිනිවන්පාන්ඩ නියමිතයි.(තව කල්ප ගානක් යයි. නිවන සදාකාලිකව වැහෙන්නේ නෑ කියන එක පැහැදිලි කරන්ඩයි කිව්වේ.) සදාකාලික අපායත්, සදාකාලික ස්වර්ගයත් ගැන කියවෙන්නේ දේව වාදී ආගම් වල යි. ඒ හින්ද කෙනෙක් මැරුන ආකාරය දැක්ක ගමන් ඉපදුනු තැන් ගැන කියන්ඩ ඉක්මන් වෙන්ඩ එපා. අපි කව්රුත් දන්නේ නෑ මේ මියගිය සොයුරියගේ අවසන් සිත මොකක්ද කියලා. අපි හරියටම දන්නේ මියගියා කියන්ඩ විතරයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom