Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
නිවන්_පුරට_පාර_කියන_සල්ගල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිවන්_පුරට_පාර_කියන_සල්ගල

නිවන් පුරට පාර කියන සල්ගල වන සෙනසුන

සවන් විනිවිද යන තරමේ තියුණු කුරුලූ නාදයක් ඇසිණි..... මද පවනේ සෙලවෙන තුරු පත්වල සරසරයත් ගසක ගසක් ඇතිල්ලෙද්දී නැගෙන කන් හිරිවට්ටන තරමේ තියුණු හඬත් මිස නගරයේ කන් කරච්චල් කිසිවක් ඇසෙන්නේ නැත. එහෙත් විවිධ කුරුලූ ගීතවලින් නිරතුරුවම සවන් පිරෙයි.

වරකාපොල-කරවනැල්ල පාර දිගේ විත් ගලපිටමඩ දී සල්ගල පාරට හැරුණු අපි දැන් සිටින්නේ සල්ගල වන ආරණ්‍යය තුළ ය. එහෙත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පුවරුවෙහි සටහන් වන්නේ වැල්තැල්ල කැටගිල්ල රක්ෂිතය යන වචන කිහිපයයි.

මහාවංශ කතුවරයාට පවා සල්ගල වන අරණ වූ මේ කැලය වැලිතැල්ල කැටගිල්ල රක්ෂිතය වූයේ කෙසේ දැයි මම නොදනිමි.

කෙසේ වෙතත් අපි මේ නම් දෙකටම උරුමකම් කියන පහතරට සදාහරිත වන උයනට පිවිස සිටිමු. අපේ අරමුණ මේ වනයේ තිබෙන පින්බිම වන සල්ගල ආරණ්‍ය සේනාසනය දැකබලාගැනීමත් ලෙනගල හා යාවන උමං මාර්ගය සොයා යාමත්ය.

අපි පළමුවෙන් තෝරාගත්තේ සල්ගල වන සෙනසුනෙහි අතිරමණීය සිරි අසිරිය දැක බලාගැනීමය. මේ පින්බිම වැඳ පුදා ගැනීමය. පිවිසුම් දොරටුවේ සිට කිලෝමීටරයකට කිට්ටු දුරක් අපි ඇවිද ගියෙමු. ඒ යද්දී අපට මුණගැසුණු විශේෂත්වය වූයේ පාර අද්දරින් තිබූ ගල්ලෙනයි. එහෙත් කුඩා ගල්ලෙනක් වූ මෙහි කවදාවත් කුටියක් තිබුණු බවක සලකුණු නොවීය. ආරණ්‍ය සේනාසනය තිබුණේ ඊට මදක් ඔබ්බෙනි. පිච්චමල් ආරුක්කුවෙන් ඇතුල් වනවිටම හමුවන්නේ දාන ශාලාවයි.

උදේ නවයට පමණ වනවිට වන අරණ පාමුල පිහිටි සල්ගල දානශාලාවට වැඩම කරන ආරණ්‍යවාසී හිමිවරු දානය පිළිගෙන වන මැද වූ පාර දිගේ නිසංසලව දානශාලාවට වැඩම කරති. තම දන් පාත්තර දානශාලාවේ දිගු මේසය මත තබන හිමිවරු පැන්පහසු වීම ඇතුළු වෙනත් කටයුතුවල නිරත වෙති. උන් වහන්සේලා දානයට වැඩම කරන්නේ පෙරවරු එකොලහයි පහලොවට පමණය.

අප සල්ගල ආරණ්‍යයට යන විට ද වේලාව ඊට ආසන්න වී තිබිණි. අපි ආරණ්‍යවාසී හිමි නමක හමුවීමු. ඒ වනවිට සල්ගල ආරණ්‍යය භාරකාර හිමියෝ පැන්පහසුවෙමින් සිටියහ. අපි විහාරය දෙසට යන්නට ගියෙමු. එහෙත් එවිටම අප ඉදිරියට වැඩම කළේ භාරකාර හිමියන්ය. රතුපාට සිවුරකින් සැරසී සිටි උන්වහන්සේ කුඹුක්කඩවල සුජාත හිමියන්ය.

අපේ ආරණ්‍ය ඉංගිරියෙ මඩකඩ ආරණ්‍ය සේනාසනයේ ශාඛාවක්. අපේ විහාරාධිපති හාමුදුරුවො තමා අම්පිටියෙ මංගල අනුනායක හාමුදුරුවෝ. සුජාත හාමුදුරුවෝ කීහ.

සල්ගල පිළිබඳ තවත් බොහෝ තොරතුරු දැනගන්නට තිබුණත් අපි ඒ හිමියන්ගෙන් සමුගෙන ආරණ්‍ය සිරි බලන්නට ගියෙමු. දාන ශාලාවට උඩින් දකුණු පැත්තට වන්නට තිබුණේ ආරණ්‍ය සතු විශාලතම ලෙනය.

ඇතු බැඳි ලෙන ලෙස නම්කර තිබූ ඒ විසල් ලෙන පාමුල අපි මොහොතකට නතර වීමු.

මෙහි ඇති නමෙන්ම වැටහෙන්නේ කිසියම් අතීත පුුරාවෘත්තයක් මෙතැන පවතින බවයි.

ඒ පුරා වෘත්තය වළගම්බා රජසමය තෙක් දිව යයි. මහාවංශ කතුවරයාද පවසන පරිදි වළගම්බා රජු සොලී අක්‍රමණ හමුවේ පසු බැස වෙස්සගිරියටත් එතැනින් සල්ගලටත් පලාවිත් තිබේ. එසේ පැමිණි රජු සිය ඇතු බැඳ තැබුවේ මේ කියනා ගල්ලෙනේය.

ඇතු බැඳි ලෙනට වම්පසින් ඉහලට යොමුවූ පඩිපෙළකි. අපි මේ පඩිපෙළ නැංගෙමු. එතැන තිබුණේ සිත් අලවන අන්දමේ සක්මන් මලූවකි. අඩි සියයක් පමණ දිග මේ සක්මන් මලූව වැලි අතුරා තිබුණේ ගමන් කිරීමට පහසුවන අන්දමිනි.

සක්මන් මලූව කෙළවර තවත් ලෙනකි. නා ගසක සෙවනෙහි පිහිටි මේ කුඩා ලෙන වේතුල්ල ලෙනයි.

එතැනින් නික්මුනු අප පියමැන්නේ විසල් සල්ගසක් පාමුල පිහිටි තවත් ගල් ලෙනකටය. ගිජ්ජකුඨ ලෙන නමින් හැඳින්වෙන මේ ගල්ලෙන තුළ දර්ශනීය බුදු මැදුරක් සාදවා තිබේ. අප යනවිටත් එහි චිත්‍ර කර්මාන්තය නිමවා තිබුණේ නැත.

ඊට ඔබ්බෙන් චෛත්‍යයයි. ඉතා මෑතකදී ගොඩනංවන ලද මේ චෛත්‍යය සල්ගල වන අරණට එක්කරන්නේ අපූර්වත්වයකි.

තම සැප පහසුව නොපැතූ සුජාත හාමුදුරුවෝ අප වෙත පැමිණ සිටිති.

”මේ චෛත්‍යය සල්ගල වන ආරණ්‍යයට තිබුණු ලොකුම අඩුවක් පිරිමැහීමක්. කැලේ මැදින් හැතැප්මක් විතර එන උපාසක මහත්වරුන්ට මෙතන පන්සලක් බව මතක් කරල දෙන්නෙ මෙන්න මේ චෛත්‍යයි. ඉස්සර මේ හරියට එන හුඟාක් දෙනා කෑ ගගහා ආවා මිසක් මෙතැන භාවනා කරන හාමුදුරුවන් ඉන්න තැනක් බව හිතුවෙ නෑ. ඒත් දැන් චෛත්‍යය දකින කොට කාට වුණත් තේරෙනවා මෙතන විනීතව ඉන්න ඕන තැනක් විත්තිය”

සුජාත හාමුදුරුවෝ කියති. අපි චෛත්‍යය පසුකර යළිත් කඳුකර අඩිපාරට පිවිසුනෙමු. ඒ අඩිපාර යොමුවන්නේ බැලූම්ගලට ය.

වළගම්බා රජුගේ රාජ පුරුෂයෝ සතුරු ආක්‍රමණ පිළිබඳව සොයා බැලූ බැලූම්ගල මෙතනය. අද මෙතැන ආරණ්‍යයේ ඝණ්ඨාර කුලූනයි. පසෙකින් ඇත්තේ බැලූම්ගල ලෙනයි. මේ ලෙනෙත් අද භාවනානුයෝගී හිමිනමක වෙසෙති.

අපි බැලූම්ගලට නැග්ගෙමු. වන අරණේ උසින්ම පිහිටි ස්ථානය වන මෙතැනට අවට බොහෝ මනරම්ව පෙනේ.

ඈතින්ම පෙනෙන කඳු වළල්ලේ පෙනෙනා සිරිපා කන්ද සිත සතුටු කරන දසුනකි.

සියල්ලම ඇත්තේ බැලූම්ගලට පහළිනි. පහලින් ඇති තුරු හිස් මනරම්ය.

හැන්දෑවෙනකොට මේ ගස් උඩ ගිරව්, මයිනො, සැළලිහිනි පිරිලා. උන්ගෙ සද්දත් එක්ක මෙතන පුදුම විදිහට අලංකාර වෙනවා.

හද පායන දවස්වලට මෙතන තියෙන අපූරුව කියන්න වචන නෑ. අට හමාර වෙනකොට මෙතන පුදුම විදිහට සීතල වෙනවා. අපේ හාමුදුරුවෝ කියති. උන්වහන්සේගේ වදන් ඔස්සේ අපි අපූරු පාරිසරික චිත්‍රයක් හිතේ ඇඳගත්තෙමු.

බැලූම්ගල මත ගෙවීගිය හෝරාවකට කිට්ටු කාලයකට පසුව වන මැදින් යළිත් ගමන් ඇරඹුවෙමු. බැලූම්ගල පාමුල අඩි සියයකට පමණ යටින් තිබුණේ පිප්පිලි ලෙනයි. පිප්පිලි ලෙනට ඔබ්බෙන් තිබූ ලෙනත් පසුකර අප ඇවිද ගියේ මහ අරණෙහි පිහිටි වැව බැලීමටය.

අක්කර භාගයක් පමණ විශාලත්වයකින් යුතු මේ වැවට යන පාරේ ගල් පොකුණක්ද තිබේ. කලක් තිස්සේ කොළවලින් වැසී තිබූ ගල් පොකුණ පිරිසිදු කළේ මාස කීපයකට පෙරාතුවය. එහෙත් ඒ අවස්ථාවේ මෙහි වටේට තිබූ ගල් කිහිපයක් ගැලවී බිමට වැටී තිබේ. එතැනින් ගලායන වතුරපාර වන මැදින් ගොස් මහවැවට එකතු වේ.

වතුර වැටෙන හඬකින් වනපෙත නිසල බව බිඳී ගියේය. එහෙත් ඒ දිය ඇල්ලක් නොවේ. කුඩා වැවෙන් වතුර වැටෙන සද්දයකි. කැලේට ගිය මහවැවේ නෙළුම් ඕලූ ආදී මල් වර්ග රැසකි.

කවදා හැදුවාදැයි නොදන්නා තරමට බොහෝ සේ පැරණි මේ වැව වනඅරණට එකතු කරන්නේ අලංකාරයකි.

මේ ළඟ තියෙනවා ගල් ගුහාව ඇතුලෙම හදපු සක්මන් මලූවක්. වැව බලා ආපසු එද්දී අපේ හාමුදුරුවෝ පැවසූහ. අද හේමාලෝක ලෙන ලෙස නම්කර ඇති මේ ලෙනේ සක්මන් මලූව ගල්ගුහාවේම තනා ඇති අයුරු අපූරුය. අඩි හතළිහක් තරම් දිගැති ඒ සක්මන් මලූවට එළිය වැටෙන්නේ යම්තමිනි.

එකකට එකක් බොහෝ දුර බැහැරින් පිහිටි මේ කුටිවල වෙසෙන හිමිවරු නිරන්තර බවුන් වඩති. එහෙත් මේ නිසල වනපෙතේ හුදෙකලාවේ ගෙවන ජීවිතය තනිකමින් පිරී පවතී.

මගේ හිතට වද දෙන ප්‍රශ්නයක් මම සුජාත හිමි හමුවේ තැබීමි.

”මේ භාවනා කරන කුටිවල ඔබ වහන්සේලාට තනිකමක් දැනෙන්නෙ නැද්ද”?

”ජීවිතේ කියන්නෙ තනිකම තමා. අපි හිතා හිටියට අපිට අරය ඉන්නවා මෙයා ඉන්නවා කියලා අපිට ඉන්නේ අපි විතරමයි. සංසාරෙ කලකිරිලා මෙතෙන්ට ආව අපිට තනිකමක් දැනෙන්නෙ නෑ”

අප කෙසේ සිතා සිටියත් ජීවිතය සැණකෙළියක් නොවේ. කළයුත්තේ වහ වහා බවුන් වඩමින් මේ අසාර සංසාරයෙන් එතෙර වීමම පමණකි. සුජාත හිමියන් පෙන්වා දුන් ඒ බුදු වදන් සිහිපත් කරමින් සල්ගල වන අරණේ ගස් කොළං අතරින් පියමං කරන්නට වීමු.

මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!

http://www.elakiri.com/forum/tags.php?tag=upulcla

[QUOTE="upulcla, post: 12381767, member: 138686"] [b]නිවන්_පුරට_පාර_කියන_සල්ගල[/b] [CENTER][B][SIZE="5"][COLOR="DarkSlateBlue"] නිවන් පුරට පාර කියන සල්ගල වන සෙනසුන [IMG]https://encrypted-tbn2.google.com/images?q=tbn:ANd9GcTPpMc8Hlr3RDBsKwYQS43V1TjdOahIIjx0pxy5nH7LadI6_4gS[/IMG] [IMG]http://www.flickr.com/photos/jayaruwan/5805746194/[/IMG] [IMG]https://encrypted-tbn0.google.com/images?q=tbn:ANd9GcT3P3MkpzQsj8_plrMBw8iYYVCYpElR6lkEg5YD5XhZ-ZS_TgAFXaoa7es[/IMG] [SIZE="4"][COLOR="Green"] සවන් විනිවිද යන තරමේ තියුණු කුරුලූ නාදයක් ඇසිණි..... මද පවනේ සෙලවෙන තුරු පත්වල සරසරයත් ගසක ගසක් ඇතිල්ලෙද්දී නැගෙන කන් හිරිවට්ටන තරමේ තියුණු හඬත් මිස නගරයේ කන් කරච්චල් කිසිවක් ඇසෙන්නේ නැත. එහෙත් විවිධ කුරුලූ ගීතවලින් නිරතුරුවම සවන් පිරෙයි. වරකාපොල-කරවනැල්ල පාර දිගේ විත් ගලපිටමඩ දී සල්ගල පාරට හැරුණු අපි දැන් සිටින්නේ සල්ගල වන ආරණ්‍යය තුළ ය. එහෙත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පුවරුවෙහි සටහන් වන්නේ වැල්තැල්ල කැටගිල්ල රක්ෂිතය යන වචන කිහිපයයි. මහාවංශ කතුවරයාට පවා සල්ගල වන අරණ වූ මේ කැලය වැලිතැල්ල කැටගිල්ල රක්ෂිතය වූයේ කෙසේ දැයි මම නොදනිමි. [IMG]https://encrypted-tbn2.google.com/images?q=tbn:ANd9GcRQ9yozq97AHEzQDpBrAiVp6GRI5QpRd6Bpof1hDYYNhhBoPCHF[/IMG] කෙසේ වෙතත් අපි මේ නම් දෙකටම උරුමකම් කියන පහතරට සදාහරිත වන උයනට පිවිස සිටිමු. අපේ අරමුණ මේ වනයේ තිබෙන පින්බිම වන සල්ගල ආරණ්‍ය සේනාසනය දැකබලාගැනීමත් ලෙනගල හා යාවන උමං මාර්ගය සොයා යාමත්ය. අපි පළමුවෙන් තෝරාගත්තේ සල්ගල වන සෙනසුනෙහි අතිරමණීය සිරි අසිරිය දැක බලාගැනීමය. මේ පින්බිම වැඳ පුදා ගැනීමය. පිවිසුම් දොරටුවේ සිට කිලෝමීටරයකට කිට්ටු දුරක් අපි ඇවිද ගියෙමු. ඒ යද්දී අපට මුණගැසුණු විශේෂත්වය වූයේ පාර අද්දරින් තිබූ ගල්ලෙනයි. එහෙත් කුඩා ගල්ලෙනක් වූ මෙහි කවදාවත් කුටියක් තිබුණු බවක සලකුණු නොවීය. ආරණ්‍ය සේනාසනය තිබුණේ ඊට මදක් ඔබ්බෙනි. පිච්චමල් ආරුක්කුවෙන් ඇතුල් වනවිටම හමුවන්නේ දාන ශාලාවයි. උදේ නවයට පමණ වනවිට වන අරණ පාමුල පිහිටි සල්ගල දානශාලාවට වැඩම කරන ආරණ්‍යවාසී හිමිවරු දානය පිළිගෙන වන මැද වූ පාර දිගේ නිසංසලව දානශාලාවට වැඩම කරති. තම දන් පාත්තර දානශාලාවේ දිගු මේසය මත තබන හිමිවරු පැන්පහසු වීම ඇතුළු වෙනත් කටයුතුවල නිරත වෙති. උන් වහන්සේලා දානයට වැඩම කරන්නේ පෙරවරු එකොලහයි පහලොවට පමණය. [IMG]https://encrypted-tbn0.google.com/images?q=tbn:ANd9GcRP0ledj3dbAwrLMGp8USZphyVF8wG3WhpYABgAerCzvoRJnuiUFg[/IMG] අප සල්ගල ආරණ්‍යයට යන විට ද වේලාව ඊට ආසන්න වී තිබිණි. අපි ආරණ්‍යවාසී හිමි නමක හමුවීමු. ඒ වනවිට සල්ගල ආරණ්‍යය භාරකාර හිමියෝ පැන්පහසුවෙමින් සිටියහ. අපි විහාරය දෙසට යන්නට ගියෙමු. එහෙත් එවිටම අප ඉදිරියට වැඩම කළේ භාරකාර හිමියන්ය. රතුපාට සිවුරකින් සැරසී සිටි උන්වහන්සේ කුඹුක්කඩවල සුජාත හිමියන්ය. අපේ ආරණ්‍ය ඉංගිරියෙ මඩකඩ ආරණ්‍ය සේනාසනයේ ශාඛාවක්. අපේ විහාරාධිපති හාමුදුරුවො තමා අම්පිටියෙ මංගල අනුනායක හාමුදුරුවෝ. සුජාත හාමුදුරුවෝ කීහ. සල්ගල පිළිබඳ තවත් බොහෝ තොරතුරු දැනගන්නට තිබුණත් අපි ඒ හිමියන්ගෙන් සමුගෙන ආරණ්‍ය සිරි බලන්නට ගියෙමු. දාන ශාලාවට උඩින් දකුණු පැත්තට වන්නට තිබුණේ ආරණ්‍ය සතු විශාලතම ලෙනය. [IMG]https://encrypted-tbn0.google.com/images?q=tbn:ANd9GcTK2RuTFci6Sqxbp5RysfmdXe0mQVATKujYmua7riLZ3VYdYNChiQ[/IMG] ඇතු බැඳි ලෙන ලෙස නම්කර තිබූ ඒ විසල් ලෙන පාමුල අපි මොහොතකට නතර වීමු. මෙහි ඇති නමෙන්ම වැටහෙන්නේ කිසියම් අතීත පුුරාවෘත්තයක් මෙතැන පවතින බවයි. ඒ පුරා වෘත්තය වළගම්බා රජසමය තෙක් දිව යයි. මහාවංශ කතුවරයාද පවසන පරිදි වළගම්බා රජු සොලී අක්‍රමණ හමුවේ පසු බැස වෙස්සගිරියටත් එතැනින් සල්ගලටත් පලාවිත් තිබේ. එසේ පැමිණි රජු සිය ඇතු බැඳ තැබුවේ මේ කියනා ගල්ලෙනේය. ඇතු බැඳි ලෙනට වම්පසින් ඉහලට යොමුවූ පඩිපෙළකි. අපි මේ පඩිපෙළ නැංගෙමු. එතැන තිබුණේ සිත් අලවන අන්දමේ සක්මන් මලූවකි. අඩි සියයක් පමණ දිග මේ සක්මන් මලූව වැලි අතුරා තිබුණේ ගමන් කිරීමට පහසුවන අන්දමිනි. සක්මන් මලූව කෙළවර තවත් ලෙනකි. නා ගසක සෙවනෙහි පිහිටි මේ කුඩා ලෙන වේතුල්ල ලෙනයි. [IMG]https://encrypted-tbn3.google.com/images?q=tbn:ANd9GcT510B6rs464-EvzWZxJ-Kg6-kq_1rL-89QBEyHjMpDR1P02_gk[/IMG] එතැනින් නික්මුනු අප පියමැන්නේ විසල් සල්ගසක් පාමුල පිහිටි තවත් ගල් ලෙනකටය. ගිජ්ජකුඨ ලෙන නමින් හැඳින්වෙන මේ ගල්ලෙන තුළ දර්ශනීය බුදු මැදුරක් සාදවා තිබේ. අප යනවිටත් එහි චිත්‍ර කර්මාන්තය නිමවා තිබුණේ නැත. ඊට ඔබ්බෙන් චෛත්‍යයයි. ඉතා මෑතකදී ගොඩනංවන ලද මේ චෛත්‍යය සල්ගල වන අරණට එක්කරන්නේ අපූර්වත්වයකි. තම සැප පහසුව නොපැතූ සුජාත හාමුදුරුවෝ අප වෙත පැමිණ සිටිති. ”මේ චෛත්‍යය සල්ගල වන ආරණ්‍යයට තිබුණු ලොකුම අඩුවක් පිරිමැහීමක්. කැලේ මැදින් හැතැප්මක් විතර එන උපාසක මහත්වරුන්ට මෙතන පන්සලක් බව මතක් කරල දෙන්නෙ මෙන්න මේ චෛත්‍යයි. ඉස්සර මේ හරියට එන හුඟාක් දෙනා කෑ ගගහා ආවා මිසක් මෙතැන භාවනා කරන හාමුදුරුවන් ඉන්න තැනක් බව හිතුවෙ නෑ. ඒත් දැන් චෛත්‍යය දකින කොට කාට වුණත් තේරෙනවා මෙතන විනීතව ඉන්න ඕන තැනක් විත්තිය” සුජාත හාමුදුරුවෝ කියති. අපි චෛත්‍යය පසුකර යළිත් කඳුකර අඩිපාරට පිවිසුනෙමු. ඒ අඩිපාර යොමුවන්නේ බැලූම්ගලට ය. [IMG]https://encrypted-tbn1.google.com/images?q=tbn:ANd9GcR8wAerZSKh7PVYRoyd6Di70tYNC3yHZtMQ7Ok1Ac2JE2VcM3Tl[/IMG] වළගම්බා රජුගේ රාජ පුරුෂයෝ සතුරු ආක්‍රමණ පිළිබඳව සොයා බැලූ බැලූම්ගල මෙතනය. අද මෙතැන ආරණ්‍යයේ ඝණ්ඨාර කුලූනයි. පසෙකින් ඇත්තේ බැලූම්ගල ලෙනයි. මේ ලෙනෙත් අද භාවනානුයෝගී හිමිනමක වෙසෙති. අපි බැලූම්ගලට නැග්ගෙමු. වන අරණේ උසින්ම පිහිටි ස්ථානය වන මෙතැනට අවට බොහෝ මනරම්ව පෙනේ. ඈතින්ම පෙනෙන කඳු වළල්ලේ පෙනෙනා සිරිපා කන්ද සිත සතුටු කරන දසුනකි. සියල්ලම ඇත්තේ බැලූම්ගලට පහළිනි. පහලින් ඇති තුරු හිස් මනරම්ය. හැන්දෑවෙනකොට මේ ගස් උඩ ගිරව්, මයිනො, සැළලිහිනි පිරිලා. උන්ගෙ සද්දත් එක්ක මෙතන පුදුම විදිහට අලංකාර වෙනවා. හද පායන දවස්වලට මෙතන තියෙන අපූරුව කියන්න වචන නෑ. අට හමාර වෙනකොට මෙතන පුදුම විදිහට සීතල වෙනවා. අපේ හාමුදුරුවෝ කියති. උන්වහන්සේගේ වදන් ඔස්සේ අපි අපූරු පාරිසරික චිත්‍රයක් හිතේ ඇඳගත්තෙමු. බැලූම්ගල මත ගෙවීගිය හෝරාවකට කිට්ටු කාලයකට පසුව වන මැදින් යළිත් ගමන් ඇරඹුවෙමු. බැලූම්ගල පාමුල අඩි සියයකට පමණ යටින් තිබුණේ පිප්පිලි ලෙනයි. පිප්පිලි ලෙනට ඔබ්බෙන් තිබූ ලෙනත් පසුකර අප ඇවිද ගියේ මහ අරණෙහි පිහිටි වැව බැලීමටය. අක්කර භාගයක් පමණ විශාලත්වයකින් යුතු මේ වැවට යන පාරේ ගල් පොකුණක්ද තිබේ. කලක් තිස්සේ කොළවලින් වැසී තිබූ ගල් පොකුණ පිරිසිදු කළේ මාස කීපයකට පෙරාතුවය. එහෙත් ඒ අවස්ථාවේ මෙහි වටේට තිබූ ගල් කිහිපයක් ගැලවී බිමට වැටී තිබේ. එතැනින් ගලායන වතුරපාර වන මැදින් ගොස් මහවැවට එකතු වේ. වතුර වැටෙන හඬකින් වනපෙත නිසල බව බිඳී ගියේය. එහෙත් ඒ දිය ඇල්ලක් නොවේ. කුඩා වැවෙන් වතුර වැටෙන සද්දයකි. කැලේට ගිය මහවැවේ නෙළුම් ඕලූ ආදී මල් වර්ග රැසකි. කවදා හැදුවාදැයි නොදන්නා තරමට බොහෝ සේ පැරණි මේ වැව වනඅරණට එකතු කරන්නේ අලංකාරයකි. මේ ළඟ තියෙනවා ගල් ගුහාව ඇතුලෙම හදපු සක්මන් මලූවක්. වැව බලා ආපසු එද්දී අපේ හාමුදුරුවෝ පැවසූහ. අද හේමාලෝක ලෙන ලෙස නම්කර ඇති මේ ලෙනේ සක්මන් මලූව ගල්ගුහාවේම තනා ඇති අයුරු අපූරුය. අඩි හතළිහක් තරම් දිගැති ඒ සක්මන් මලූවට එළිය වැටෙන්නේ යම්තමිනි. එකකට එකක් බොහෝ දුර බැහැරින් පිහිටි මේ කුටිවල වෙසෙන හිමිවරු නිරන්තර බවුන් වඩති. එහෙත් මේ නිසල වනපෙතේ හුදෙකලාවේ ගෙවන ජීවිතය තනිකමින් පිරී පවතී. මගේ හිතට වද දෙන ප්‍රශ්නයක් මම සුජාත හිමි හමුවේ තැබීමි. ”මේ භාවනා කරන කුටිවල ඔබ වහන්සේලාට තනිකමක් දැනෙන්නෙ නැද්ද”? ”ජීවිතේ කියන්නෙ තනිකම තමා. අපි හිතා හිටියට අපිට අරය ඉන්නවා මෙයා ඉන්නවා කියලා අපිට ඉන්නේ අපි විතරමයි. සංසාරෙ කලකිරිලා මෙතෙන්ට ආව අපිට තනිකමක් දැනෙන්නෙ නෑ” අප කෙසේ සිතා සිටියත් ජීවිතය සැණකෙළියක් නොවේ. කළයුත්තේ වහ වහා බවුන් වඩමින් මේ අසාර සංසාරයෙන් එතෙර වීමම පමණකි. සුජාත හිමියන් පෙන්වා දුන් ඒ බුදු වදන් සිහිපත් කරමින් සල්ගල වන අරණේ ගස් කොළං අතරින් පියමං කරන්නට වීමු. [/COLOR][/SIZE][/COLOR][SIZE="4"][/SIZE][/SIZE][/B][/CENTER] [COLOR="Blue"][SIZE="3"][B]මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!! [SIZE="2"] [URL="http://www.elakiri.com/forum/tags.php?tag=upulcla"]http://www.elakiri.com/forum/tags.php?tag=upulcla[/URL] [/SIZE][/B][SIZE="2"][/SIZE][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom