Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිවන්_මඟ_මෙන්න-(Part 01/20)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ මරි මෝඩයො එතකොට තමන්ගෙ මරණය දුකක් නෙමේද? මරණය දුකක් කියල බුද්ධ දේශනාවත් විකෘති කරල ලාමක සීනිබෝල වැකි වලින් බ්රෙන් වොශ් එකක් දීලා පල්ලි අභය ගොය්යා.

මොනවද බන් උඹ මේ කියවන්නෙ? ඇටකට්ටක් දිහා බලාගෙන රාගය ද්වේෂයෙන් වහනවා? මළ මිනියක් දිහා බලාගෙන රාගය ද්වේෂයෙන් වහනවා?

මේව නම් අභයාගේ අමු කුණුහරුප..

ඇටකට්ටක් /මළමිනියක් දැක්කාම උඹට රාගයක් ද්වේෂයක් ඇති වෙනව නම් ඒක උඹේ අවුලක්...බුද්ධ දේශනාවෙ අඩු පාඩුවක් නෙමේ.. සමහර විට උඹත් මළමිනි එක්ක බුදියන ජාතියේ සයිකො ඩයල් එකක් වෙන්න ඕනෙ.

අපි නෙමේ කියන්නේ බුදු හාමුදුරුවො..අට්ඨික සඥාව, විනිලකසඥාව,පුලවක සඥාව, අහලවත් නැද්ද ? උඹලගෙ අභය හොරා කියා දුන්නෙ නැද්ද? බලපන් පල්ලෙහා තියෙනව සුත්රය.

දැන් කියාගෙන එන්න එපා ඕකෙන් කියන්නෙ ඇටෙ නෙමෙ,මළමිනිය නෙමේ අරකය මේකය කියලා... පව් බන් උඹලා අබේ එක්කම අපාගත වෙනවා දහම විකෘති කරලා.

ආනාපාන වර්ගය-අට්ඨික සඤ්ඤා සූත්රය

සාවත්ථිනිදානං . ‘‘අට්ඨිකසඤ්ඤා, භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා. කථං භාවිතා ච, භික්ඛවෙ, අට්ඨිකසඤ්ඤා කථං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා? ඉධ, භික්ඛවෙ, භික්ඛු අට්ඨිකසඤ්ඤාසහගතං සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං...පෙ.... අට්ඨිකසඤ්ඤාසහගතං උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං භාවිතා ඛො, භික්ඛවෙ, අට්ඨිකසඤ්ඤා එවං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා’’ති.

“මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ අට්ඨික සඤ්ඤාව (ඇටය යන හැඟීම) මහත් ඵල ඇත්තී වෙයි. මහත් අනුසස් ඇත්තීවෙයි. මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල කරන ලද්දාවූ අට්ඨික සඤ්ඤාව මහත්ඵල ඇත්තී වෙයිද, මහත් අනුසස් ඇත්තී වෙයිද?

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවෙකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරුකළ නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ සති සම්බොජ්ඣංගය වඩයිද,

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවෙකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ, නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද,

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවෙකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ විරිය සම්බොජ්ඣංගය වටයිද,

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවෙකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ පීති සම්බොජ්ඣංගය වඩයිද,

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවෙකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද,

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ සමාධි සම්බොජ්ඣංගය වඩයිද,

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවෙකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද,

“මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල කරන ලද්දාවූ අට්ඨිකසඤ්ඤාව මහත්ඵල ඇත්තී වෙයි. මහත් අනුසස් ඇත්තීවෙයි.

පුළවක සඤ්ඤා සූත්රය

(මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ අට්ඨික සංඥාව වෙනුවට පුළවක සඤ්ඤාව (පණුවන් පිරුණාවූ මළසිරුර යන හැඟීම) යෙදිය යුතුයි.)

විනීලක සඤ්ඤා සූත්රය

(මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ ‘අට්ඨික සඤ්ඤාව’ වෙනුවට) විනීලක සඤ්ඤාව (වෙනස්වූ වර්ණ ඇති මළ සිරුර යන හැඟීම) යෙදිය යුතුයි

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ උඹල සහරාන් ටයිප් එකේ බ්රෙන් වොශ් වෙලා අබයගෙ පස්සෙ දුවන ලාමක මෝඩ එහෙය්යො ටිකක්.. ඒ නිසා උඹල අබය පස්සෙම දුවල කැමති විදියට වලස්මුල්ලෙ අබය එක්කම අපාගත වෙන්න කරුණු එකතු කරගනිල්ලා.

ධර්මය තියෙන්නෙ උඹල වගේ මෝඩයොන්ට නෙමෙ කියල බුදුහාමුදුරුවොම කියල තියෙන්නවා.

ප්රඥාවතො අයං ධම්මො නායං ධම්මො දුප්පඥස්ස

මාගෙ ධර්මය නුවණැති අයටයි. මෝඩයන්ට නොවේ.

[QUOTE="පෝරිසාදයා, post: 24617174, member: 377359"] [SIZE="4"][COLOR="DarkRed"]අනේ මරි මෝඩයො එතකොට තමන්ගෙ මරණය දුකක් නෙමේද? මරණය දුකක් කියල බුද්ධ දේශනාවත් විකෘති කරල ලාමක සීනිබෝල වැකි වලින් බ්රෙන් වොශ් එකක් දීලා පල්ලි අභය ගොය්යා[/COLOR][/SIZE].:D [SIZE="4"][COLOR="darkred"] මොනවද බන් උඹ මේ කියවන්නෙ? ඇටකට්ටක් දිහා බලාගෙන රාගය ද්වේෂයෙන් වහනවා? මළ මිනියක් දිහා බලාගෙන රාගය ද්වේෂයෙන් වහනවා? මේව නම් අභයාගේ අමු කුණුහරුප.. ඇටකට්ටක් /මළමිනියක් දැක්කාම උඹට රාගයක් ද්වේෂයක් ඇති වෙනව නම් ඒක උඹේ අවුලක්...බුද්ධ දේශනාවෙ අඩු පාඩුවක් නෙමේ.. සමහර විට උඹත් මළමිනි එක්ක බුදියන ජාතියේ සයිකො ඩයල් එකක් වෙන්න ඕනෙ. :lol::lol::lol: [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="darkred"]අපි නෙමේ කියන්නේ බුදු හාමුදුරුවො..අට්ඨික සඥාව, විනිලකසඥාව,පුලවක සඥාව, අහලවත් නැද්ද ? උඹලගෙ අභය හොරා කියා දුන්නෙ නැද්ද? බලපන් පල්ලෙහා තියෙනව සුත්රය. දැන් කියාගෙන එන්න එපා ඕකෙන් කියන්නෙ ඇටෙ නෙමෙ,මළමිනිය නෙමේ අරකය මේකය කියලා... පව් බන් උඹලා අබේ එක්කම අපාගත වෙනවා දහම විකෘති කරලා. [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="darkred"] ආනාපාන වර්ගය-අට්ඨික සඤ්ඤා සූත්රය සාවත්ථිනිදානං . ‘‘අට්ඨිකසඤ්ඤා, භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා. කථං භාවිතා ච, භික්ඛවෙ, අට්ඨිකසඤ්ඤා කථං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා? ඉධ, භික්ඛවෙ, භික්ඛු අට්ඨිකසඤ්ඤාසහගතං සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං...පෙ.... අට්ඨිකසඤ්ඤාසහගතං උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං භාවිතා ඛො, භික්ඛවෙ, අට්ඨිකසඤ්ඤා එවං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා’’ති. [B]“මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ අට්ඨික සඤ්ඤාව (ඇටය යන හැඟීම) මහත් ඵල ඇත්තී වෙයි. මහත් අනුසස් ඇත්තීවෙයි. මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල කරන ලද්දාවූ අට්ඨික සඤ්ඤාව මහත්ඵල ඇත්තී වෙයිද, මහත් අනුසස් ඇත්තී වෙයිද?[/B] “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවෙකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරුකළ නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ සති සම්බොජ්ඣංගය වඩයිද, “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවෙකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ, නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද, “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවෙකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ විරිය සම්බොජ්ඣංගය වටයිද, “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවෙකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ පීති සම්බොජ්ඣංගය වඩයිද, “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවෙකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද, “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ සමාධි සම්බොජ්ඣංගය වඩයිද, “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවෙකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, “මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල කරන ලද්දාවූ අට්ඨිකසඤ්ඤාව මහත්ඵල ඇත්තී වෙයි. මහත් අනුසස් ඇත්තීවෙයි. පුළවක සඤ්ඤා සූත්රය (මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ අට්ඨික සංඥාව වෙනුවට පුළවක සඤ්ඤාව (පණුවන් පිරුණාවූ මළසිරුර යන හැඟීම) යෙදිය යුතුයි.) විනීලක සඤ්ඤා සූත්රය (මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ ‘අට්ඨික සඤ්ඤාව’ වෙනුවට) විනීලක සඤ්ඤාව (වෙනස්වූ වර්ණ ඇති මළ සිරුර යන හැඟීම) යෙදිය යුතුයි [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="darkred"] අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ උඹල සහරාන් ටයිප් එකේ බ්රෙන් වොශ් වෙලා අබයගෙ පස්සෙ දුවන ලාමක මෝඩ එහෙය්යො ටිකක්.. ඒ නිසා උඹල අබය පස්සෙම දුවල කැමති විදියට වලස්මුල්ලෙ අබය එක්කම අපාගත වෙන්න කරුණු එකතු කරගනිල්ලා. ධර්මය තියෙන්නෙ උඹල වගේ මෝඩයොන්ට නෙමෙ කියල බුදුහාමුදුරුවොම කියල තියෙන්නවා. [B]ප්රඥාවතො අයං ධම්මො නායං ධම්මො දුප්පඥස්ස මාගෙ ධර්මය නුවණැති අයටයි. මෝඩයන්ට නොවේ.[/B] :yes::yes::yes: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom