Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිවන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අති පූජ්‍ය ආචාර්ය මන් භූරිදත්ත භික්ෂූන් වහන්සේ (1870-1949),

අතිපූජ්‍ය රාජිගිරියේ අරියඥාන භික්ෂූන් වහන්සේ හා තවත් මියන්මාරයේ වැඩ වාසය කරන ඕස්ට්‍රේලියන් ජාතික භික්ෂූන් වහන්සේ නමක්, මේ තුන් නමම තමන් අවබෝධය ලබපු ආකාරය ඉතාම පැහැදිලිව ලිඛිතව ඉදිරිපත් කරල තියෙනවා.

විශේෂත්වය වෙන්නේ, ඒ උතුම් අවබෝධය ලැබුණට පස්සෙ ඒ තුන්නමම විස්තර කරන විදියට නම් හිතේ අරමුණක් වෙනමම උත්සාහයකින් ඇති කරගන්න ඕනා.

ඒ කියන්නේ දැක්කොත් දැක්කා පමණයි, ඇහුණොත් ඇහුණා පමණයි, දැනුනොත් දැනුනා පමණයි. එතනින් එහාට මොකුත් හිතෙන්නෙ නෑ.

අපි එහෙමද ---- දැක්කොත් - වෝව් හෝ ( අම්මට බොල ) ! , ඇහුනොත් - තද තද ! , දැනුනොත් - පට්ට ! , හිතුනොත් - අම්මේහ් !

මෙතන ශූන්‍යතාවයක් පේනව නේද ? දැනෙන සියළුම දේවල් ගැන හිතේ අළුත් අදහසක් අපිට වගේ උන්වහන්සේලාට ඉබේටම ඇතිවෙන්නෙ නෑලු.  අපේ හිත්වල තියෙන හිතෙන් තමන්ගේ පාලනයෙන් තොරව අදහස් ඉපදීමේ ක්‍රියාවලිය උන්වහසේලාගේ සදහටම නැවතිලා. ඔන්න ශූන්‍යතාවය.

එතකොට එක් පින්වතෙක් පැහැදිලි කරපු ආකාරයට සැරියුත් මහරහතන් වහන්සේ ශූන්‍යතාවයෙන් වැඩ වාසය කළාය කියන්නෙ උවමනාවෙන් අදහස් ඇති නොකරගෙන වැඩ වාසය කළා වෙන්න ඇති.

ඉතිං මේ තත්වයට හිත පත් කරගන්න නැඹුරු කරගත්තු ආකාරයත් උන්වහන්සේලා ඒ පොත් වල මැනවින් විස්තර කරල තියෙනවා. බලාගෙන ගියාම ඒ ඔක්කොමත් එකම ක්‍රමයයි. ඒ තමයි බුදු හාමුදුරුවො වදාළ ක්‍රමය. ඒ ගැන ඔයාල දන්නවනේ.

එය අනුගමනය කිරීමට ඔබට යෝධ බලය, ශක්තිය ලැබේවා.

[QUOTE="ඉදිරියේ රාළ, post: 20553407, member: 381028"] [SIZE=4]අති පූජ්‍ය ආචාර්ය මන් භූරිදත්ත භික්ෂූන් වහන්සේ (1870-1949), [IMG]https://dokkaew.files.wordpress.com/2013/04/dhamma14.jpg[/IMG] අතිපූජ්‍ය රාජිගිරියේ අරියඥාන භික්ෂූන් වහන්සේ හා තවත් මියන්මාරයේ වැඩ වාසය කරන ඕස්ට්‍රේලියන් ජාතික භික්ෂූන් වහන්සේ නමක්, මේ තුන් නමම තමන් අවබෝධය ලබපු ආකාරය ඉතාම පැහැදිලිව ලිඛිතව ඉදිරිපත් කරල තියෙනවා. විශේෂත්වය වෙන්නේ, ඒ උතුම් අවබෝධය ලැබුණට පස්සෙ ඒ තුන්නමම විස්තර කරන විදියට නම් හිතේ අරමුණක් වෙනමම උත්සාහයකින් ඇති කරගන්න ඕනා. ඒ කියන්නේ දැක්කොත් දැක්කා පමණයි, ඇහුණොත් ඇහුණා පමණයි, දැනුනොත් දැනුනා පමණයි. එතනින් එහාට මොකුත් හිතෙන්නෙ නෑ. අපි එහෙමද ---- දැක්කොත් - වෝව් හෝ ( අම්මට බොල ) ! , ඇහුනොත් - තද තද ! , දැනුනොත් - පට්ට ! , හිතුනොත් - අම්මේහ් ! මෙතන ශූන්‍යතාවයක් පේනව නේද ? දැනෙන සියළුම දේවල් ගැන හිතේ අළුත් අදහසක් අපිට වගේ උන්වහන්සේලාට ඉබේටම ඇතිවෙන්නෙ නෑලු. :shocked: අපේ හිත්වල තියෙන හිතෙන් තමන්ගේ පාලනයෙන් තොරව අදහස් ඉපදීමේ ක්‍රියාවලිය උන්වහසේලාගේ සදහටම නැවතිලා. ඔන්න ශූන්‍යතාවය. :cool: එතකොට එක් පින්වතෙක් පැහැදිලි කරපු ආකාරයට සැරියුත් මහරහතන් වහන්සේ ශූන්‍යතාවයෙන් වැඩ වාසය කළාය කියන්නෙ උවමනාවෙන් අදහස් ඇති නොකරගෙන වැඩ වාසය කළා වෙන්න ඇති. ඉතිං මේ තත්වයට හිත පත් කරගන්න නැඹුරු කරගත්තු ආකාරයත් උන්වහන්සේලා ඒ පොත් වල මැනවින් විස්තර කරල තියෙනවා. බලාගෙන ගියාම ඒ ඔක්කොමත් එකම ක්‍රමයයි. ඒ තමයි බුදු හාමුදුරුවො වදාළ ක්‍රමය. ඒ ගැන ඔයාල දන්නවනේ. එය අනුගමනය කිරීමට ඔබට යෝධ බලය, ශක්තිය ලැබේවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom