Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිවන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතනට අදාල වෙයිද දන්නැහැ. කට්ටියගෙ අදහස් දැකල මෙහෙම දාන්න හිතුනා.

යම් කෙනෙකුට පහත පරිදි අතීත,වර්තමාන,අනාගත තුන් කාලය පිලිබඳ සැක පහල වේ නම් ඔහු තවමත් සසරේ අතරමං වූ පෘතග්ජන පුද්ගලයෙකි.

අන්ධබාල පෘථග්ජනතෙම මෙසේ නුනුවණින් මෙනෙහි කරයි.

අතීත

අතීතයේ මම සිටියාද?

අතීතයේ මම සිටියේ නැද්ද?

අතීතකාලයෙහි මම කවරෙක් වූයෙම්ද?

අතීත කාලයෙහි කෙබඳු සටහන් ඇත්තෙක් වූයෙම්ද?

මම අතීත කාලයෙහි කවරෙක්ව සිට කවරෙක් වූයෙම්ද?

වර්තමාන

මම ඉන්නවද? මම නැද්ද?

මම කියල කෙනෙක් නැහැ.

මම කියල කෙනෙක් ඉන්නවා

ඉපදීමෙහි පටන් මරණය දක්වා ඇති මේ කාලයෙහිද තමා කෙරෙහි එසේද මෙසේදැයි සැක ඇත්තේ වෙයි.

කෙසේදයත් ?

මම කව්ද?

කිනම් සටහණක් ඇත්තෙක් වෙම්ද? මේ සත්ව තෙමේ කොතනින් ආයේද? හෙතෙම කොහි යන්නෙක් වන්නේද?

අනාගත

මම අනාගතයේ ඉපදෙයිද?

මම අනාගතයේ ඉපදෙන්නේ නැතිද?

මම අනාගතයේ ඉපදෙන්නේ නැහැ.

අනාගත කාලයෙහි කවරෙක් වන්නෙම්ද?

අනාගත කාලයෙහි කෙබඳු සටහන් ඇත්තෙක් වන්නෙම්ද?

මම මතු කල්හි කවරෙක්ව කවරෙක් වන්නෙම්ද?

සබ්බාසව සූත්රය

හොඳට මතක තියාගන්න, මම ඉන්නවා කිව්වත් වැරදීයී. මම නැහැ කිව්වත් වැරදීයී.මම ඉන්නවා කිව්වොත් සාශ්වත දෘශ්ටිය. මම නැහැ කිව්වොත් උච්චේද දෘශ්ටිය. අපිට හරියටම මාර්ගය හමුවුවොත්, මේ සියලු දෘශ්ටීන්ගෙන් මිදෙනවා.ගොඩක් අය "මම" ඉන්නවා කියල පටන් ගෙන, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, ස්කන්ධ වශයෙන් බෙදාගෙන බෙදාගෙන ගිහිල්ලා, අන්තිමට කියනවා මම කියලා කෙනෙක් නැහැ කියලා. සාශ්වත දෘශ්ටියෙන් පටන් ගෙන,උච්චේද දෘශ්ටියෙන් අවසන් වෙලා තියෙන්නෙ. දෘශ්ටිය විතරයි මාරු වෙලා තියෙන්නෙ. ඔය ගොඩක් මාර්ගඵල ලබල තියෙන අය මේ දෘශ්ටියේ නෙවෙයිද ඉන්නෙ බලන්න. ඇත්තටම මාර්ගඵලයක් ලබන්න මේ සියලු දෘශ්ටීන්ගෙන් මිදීමේ මාර්ගයක් හමුවිය යුතුය.එක දෘශ්ටියකින් තව දෘශ්ටියකට මාරුවීමද නිවන හෝ නිවන් මග?

[QUOTE="DhammaFriend, post: 20557299, member: 520240"] [SIZE="4"]මෙතනට අදාල වෙයිද දන්නැහැ. කට්ටියගෙ අදහස් දැකල මෙහෙම දාන්න හිතුනා. යම් කෙනෙකුට පහත පරිදි අතීත,වර්තමාන,අනාගත තුන් කාලය පිලිබඳ සැක පහල වේ නම් ඔහු තවමත් සසරේ අතරමං වූ පෘතග්ජන පුද්ගලයෙකි. අන්ධබාල පෘථග්ජනතෙම මෙසේ නුනුවණින් මෙනෙහි කරයි. අතීත -------------------- අතීතයේ මම සිටියාද? අතීතයේ මම සිටියේ නැද්ද? අතීතකාලයෙහි මම කවරෙක් වූයෙම්ද? අතීත කාලයෙහි කෙබඳු සටහන් ඇත්තෙක් වූයෙම්ද? මම අතීත කාලයෙහි කවරෙක්ව සිට කවරෙක් වූයෙම්ද? වර්තමාන ------------------------------------- මම ඉන්නවද? මම නැද්ද? මම කියල කෙනෙක් නැහැ. මම කියල කෙනෙක් ඉන්නවා ඉපදීමෙහි පටන් මරණය දක්වා ඇති මේ කාලයෙහිද තමා කෙරෙහි එසේද මෙසේදැයි සැක ඇත්තේ වෙයි. කෙසේදයත් ? මම කව්ද? කිනම් සටහණක් ඇත්තෙක් වෙම්ද? මේ සත්ව තෙමේ කොතනින් ආයේද? හෙතෙම කොහි යන්නෙක් වන්නේද? අනාගත ------------------------------------------ මම අනාගතයේ ඉපදෙයිද? මම අනාගතයේ ඉපදෙන්නේ නැතිද? මම අනාගතයේ ඉපදෙන්නේ නැහැ. අනාගත කාලයෙහි කවරෙක් වන්නෙම්ද? අනාගත කාලයෙහි කෙබඳු සටහන් ඇත්තෙක් වන්නෙම්ද? මම මතු කල්හි කවරෙක්ව කවරෙක් වන්නෙම්ද? ----------------- සබ්බාසව සූත්රය ----------------- හොඳට මතක තියාගන්න, මම ඉන්නවා කිව්වත් වැරදීයී. මම නැහැ කිව්වත් වැරදීයී.මම ඉන්නවා කිව්වොත් සාශ්වත දෘශ්ටිය. මම නැහැ කිව්වොත් උච්චේද දෘශ්ටිය. අපිට හරියටම මාර්ගය හමුවුවොත්, මේ සියලු දෘශ්ටීන්ගෙන් මිදෙනවා.ගොඩක් අය "මම" ඉන්නවා කියල පටන් ගෙන, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, ස්කන්ධ වශයෙන් බෙදාගෙන බෙදාගෙන ගිහිල්ලා, අන්තිමට කියනවා මම කියලා කෙනෙක් නැහැ කියලා. සාශ්වත දෘශ්ටියෙන් පටන් ගෙන,උච්චේද දෘශ්ටියෙන් අවසන් වෙලා තියෙන්නෙ. දෘශ්ටිය විතරයි මාරු වෙලා තියෙන්නෙ. ඔය ගොඩක් මාර්ගඵල ලබල තියෙන අය මේ දෘශ්ටියේ නෙවෙයිද ඉන්නෙ බලන්න. ඇත්තටම මාර්ගඵලයක් ලබන්න මේ සියලු දෘශ්ටීන්ගෙන් මිදීමේ මාර්ගයක් හමුවිය යුතුය.එක දෘශ්ටියකින් තව දෘශ්ටියකට මාරුවීමද නිවන හෝ නිවන් මග?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom