Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිවන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් ex-muslim Ahmed,

එය එසේමයි. එවැනි අය ධර්මයට නොගැලපෙන යමක්මයි කියන්නේ.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ නවක නිපාතයේ ප්‍රථම පණ්ණාසකයේ මහා වර්ගයේ නිබ්බානසුඛ සූත්රයේම [ නිබ්බානසුඛ සූත්‍රය - http://thripitaka.org/view/sp/sp16/498 ] සැරියුත් තෙරණුවන් උදායී තෙරණුවන්ට නිවන සුව ලෙස දකින්නේ කෙසේදැයි විස්තර කෙරෙනු දැකිය හැකියී.

ඔබට පිං "නිබ්බානං පරමං සුඛං" යන බුදු වදන් පෙළ ගැන සඳහන් කලාට. මම එම වදන් ඇති ගාථාවක් මගේ ලිපියටත් [ http://www.trekmentor.com/si/content/book/652 ] එක් කලා. එම ගාථාව ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ මජ්ඣිම පණ්ණාසකයේ පරිබ්බාජක වර්ගයේ මාගන්දිය සූත්‍රයේ [ මාගන්දිය සූත්‍රය - http://thripitaka.org/view/sp/sp5/304 ] දැකිය හැකියී.

නිවන සුවයි හෝ නිවන ශූන්යතාවයකි වැනි නිවනෙහි ස්වරූපයක් ගැන කී පමණින් එසේ කියන හැමෝම "මම" යන දෘෂ්ටියෙන් හිතන්න ගොස් ධර්මය වරදවා වටහා ගත් අය නොවෙයි. නිවන සුවයි හෝ නිවන ශූන්යතාවයකි යන කීම් ධර්මයට ගැලපෙනවා. එසේ කී පමණින් එම සුවය හෝ ශූන්‍යතාවය අත්විදින කය බිඳී පිරිනිවන් පෑ අයෙකුගේ යම් ආකාරයක පැවැත්මක් හෝ නිවනෙහි එවන් විදීම් තිබෙනවා යැයි කියවෙන්නේ නැහැ.

බුදුරජානන් වහන්සේගේ දහම් පද "ශූන්‍යත පද" ලෙසිනුත් ව්‍යවහාර කෙරෙනවා. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ අපදාන පාළි - භික්ඛූ අපදාන 2 කොටසේ කච්චායන වර්ගයේ බාහිය ස්ථවිරාවදානයේ 5867 අංකයෙන් ඇති ගාථාවේ [ http://thripitaka.org/view/sp/sp32p1/343 ] "ගම්භීරං සුඤ්ඤතං පදං" ලෙස බුදුරජානන් වහන්සේගේ දහම් දෙසීම ව්‍යවහාර කර ඇති බව දැකිය හැකියී.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ නිදාන වර්ගයේ ඔපම්ම සංයුක්තයේ ප්‍රථම වර්ගයේ ආණි සූත්‍රයේ [ ආණි සූත්‍රය - http://thripitaka.org/view/sp/sp8/434 ] "සුත්තන්තා තථාගතභාසිතා ගම්භීරා ගම්භීරත්ථා ලොකුත්තරා සුඤ්ඤතපටිසංයුත්තා" ලෙසින් "ගාම්භීර, ගාම්භීර අර්ථ ඇති, ලෝකෝත්තර, ශූන්‍යතාවය ඇසුරු කොට ඇති (ශූන්‍යතාවය සමඟ යෙදෙන) තථාගත භාෂිත සූත්‍ර දේශනාවන්" යන අර්ථ ඇති ලෙසින් වචන භාවිතා වී තිබෙනවා. ත්‍රිපිටකයේ තවත් තැන් වල ශූන්‍යතාවය යන වචනයේ යෙදීම් තිබෙනවා.

Skylark

[QUOTE="Skylark, post: 20563814, member: 266027"] [SIZE=3] පින්වත් ex-muslim Ahmed, එය එසේමයි. එවැනි අය ධර්මයට නොගැලපෙන යමක්මයි කියන්නේ. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ නවක නිපාතයේ ප්‍රථම පණ්ණාසකයේ මහා වර්ගයේ නිබ්බානසුඛ සූත්රයේම [ [URL="http://thripitaka.org/view/sp/sp16/498"]නිබ්බානසුඛ සූත්‍රය[/URL] - [URL]http://thripitaka.org/view/sp/sp16/498[/URL] ] සැරියුත් තෙරණුවන් උදායී තෙරණුවන්ට නිවන සුව ලෙස දකින්නේ කෙසේදැයි විස්තර කෙරෙනු දැකිය හැකියී. ඔබට පිං "නිබ්බානං පරමං සුඛං" යන බුදු වදන් පෙළ ගැන සඳහන් කලාට. මම එම වදන් ඇති ගාථාවක් මගේ ලිපියටත් [ [URL]http://www.trekmentor.com/si/content/book/652[/URL] ] එක් කලා. එම ගාථාව ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ මජ්ඣිම පණ්ණාසකයේ පරිබ්බාජක වර්ගයේ මාගන්දිය සූත්‍රයේ [ [URL="http://thripitaka.org/view/sp/sp5/304"]මාගන්දිය සූත්‍රය[/URL] - [URL]http://thripitaka.org/view/sp/sp5/304[/URL] ] දැකිය හැකියී. නිවන සුවයි හෝ නිවන ශූන්යතාවයකි වැනි නිවනෙහි ස්වරූපයක් ගැන කී පමණින් එසේ කියන හැමෝම "මම" යන දෘෂ්ටියෙන් හිතන්න ගොස් ධර්මය වරදවා වටහා ගත් අය නොවෙයි. නිවන සුවයි හෝ නිවන ශූන්යතාවයකි යන කීම් ධර්මයට ගැලපෙනවා. එසේ කී පමණින් එම සුවය හෝ ශූන්‍යතාවය අත්විදින කය බිඳී පිරිනිවන් පෑ අයෙකුගේ යම් ආකාරයක පැවැත්මක් හෝ නිවනෙහි එවන් විදීම් තිබෙනවා යැයි කියවෙන්නේ නැහැ. බුදුරජානන් වහන්සේගේ දහම් පද "ශූන්‍යත පද" ලෙසිනුත් ව්‍යවහාර කෙරෙනවා. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ අපදාන පාළි - භික්ඛූ අපදාන 2 කොටසේ කච්චායන වර්ගයේ බාහිය ස්ථවිරාවදානයේ 5867 අංකයෙන් ඇති ගාථාවේ [ [URL]http://thripitaka.org/view/sp/sp32p1/343[/URL] ] "ගම්භීරං සුඤ්ඤතං පදං" ලෙස බුදුරජානන් වහන්සේගේ දහම් දෙසීම ව්‍යවහාර කර ඇති බව දැකිය හැකියී. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ නිදාන වර්ගයේ ඔපම්ම සංයුක්තයේ ප්‍රථම වර්ගයේ ආණි සූත්‍රයේ [ [URL="http://thripitaka.org/view/sp/sp8/434"]ආණි සූත්‍රය[/URL] - [URL]http://thripitaka.org/view/sp/sp8/434[/URL] ] "සුත්තන්තා තථාගතභාසිතා ගම්භීරා ගම්භීරත්ථා ලොකුත්තරා සුඤ්ඤතපටිසංයුත්තා" ලෙසින් "ගාම්භීර, ගාම්භීර අර්ථ ඇති, ලෝකෝත්තර, ශූන්‍යතාවය ඇසුරු කොට ඇති (ශූන්‍යතාවය සමඟ යෙදෙන) තථාගත භාෂිත සූත්‍ර දේශනාවන්" යන අර්ථ ඇති ලෙසින් වචන භාවිතා වී තිබෙනවා. ත්‍රිපිටකයේ තවත් තැන් වල ශූන්‍යතාවය යන වචනයේ යෙදීම් තිබෙනවා. Skylark[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom