නිවසක් සමග ඉඩමක් විකිනීමට

Diego....

Junior member
  • Sep 3, 2010
    326
    6
    18
    නිවසක් සමග ඉඩමක් විකිනීමට

    මචන්ලා.. මම අඳුරන කෙනෙක්ගෙ ඉඩමක් විකුනනවා..ගන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
    වෑඩෙ ටිකක් හදිස්සියි....:yes:
    ඉඩම කොටස් වසයෙන් හෝ මුලු ඉඩමම හෝ විකිනේ..
    මුලු ඉඩම අක්කර 1යි පර්ච්7යි....(පර්ච්167)
    ඉඩමේ පොල් වගා කර ඈත..:)
    නිවස Bed Room 3, Office Room 1, Barth Room1, Pantry කපරාරු කර නොමෑත
    (251 Bus Root)මීගමුව-මීරිගම පාරට 100m
    කොටදෙනියව,වරාඳල
    පර්ච් එක 60යි
    විමසීම්... මාලනී 0778912142