Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිවසක් සෑදීමේදී කොලිටිය අඩු නොකර වියදම අඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිවසක් සෑදීමේදී කොලිටිය අඩු නොකර වියදම අ&#3497

නිවසක් සෑදීමේදී කොලිටිය අඩු නොකර වියදම අඩුකරගන්නේ මෙහෙමයි.

සැලකිය යුතුයි:-

මෙම පෝස්ට් එකෙන් එකේ සකච්ජා කරන්නේ සමාන්‍ය මධ්‍යම පාංතිකයෙකුට තට්ටු දෙකක පමණ නිවසක් සාදා ගැනීමේදී සිදුවන වියදම් අවම කරගත හැකි ප්‍රායෝගික ක්‍රම පිළිබදවයි. සරලවම කියනවානම් ඔයා ලක්ෂ 40 – 50 ක විතර ගෙයක් හදන්න ණය අරගෙන, නැත්නම් තමන්ගේ මුලු සේසතම යොදවන අයට පෝස්ට් එක ගොඩාක් වැදගත් වේවී. අනිත් වැදගත්ම දේ තමයි බාල අමුද්‍රව්‍ය භාවිතයෙන් තොරව වෙනත් ක්‍රම වලින් වියදම අවම කරගන්නා ආකාරය ගැන පමණයි මෙතනදි සකච්ජාවෙන්නේ.

මුලින්ම කරන්න ඕන වැඩෙ තමයි තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන විදිහට තමන්ට යොදවන්න පුළුවන් මුදලට අනුව හොද Plan එකක් ඇඳගන්න එක. ඒකියන්නේ රටට ලෝකෙට පේන්න කවදාවත් හදලා ඉවරකරගන්න බැරි මහ විශාල ගෙවල්නම් හදන්න යන්න එපා. මොකෝ එහෙම කරපු අය අන්තිමේ ණය වෙලා ඒ ගෙවල් නඩත්තු කරගන්නවත් බැරුව ජීවිත කාලේම සිතින් විඳවනවා. ජීවිතේ කියන්නේ ගෙවල් හදහදා ඉන්න එකම නෙවෙයි. ඒක එක දෙයක් විතරයි.

ඉතින් මේ විදිහට හොද සැලසුමක් අදින්න හොද සැලසුම් ශිල්පියෙක්ගේ (ඇතැම්විට ව්‍යුහාත්මක ඉන්ජිනේරුවරයකුගේද) සහාය ලබගන්න ඕන. ගොඩක් අය වියදම් අඩුකරගන්න කියලා මේගොල්ලන්ව කපලා දානවා. අන්තිමේදී මේ පිළිබද නිසි අවබෝධයක් නොමැති අයගේ උපදෙස් අරගෙන අමාරුවෙ වැටෙනවා. ඒ නිසා මේ අයගේ සේවය ලබාගැනීම වටිනවා. එතකොට තමයි තමන්ගේ අවශ්‍යතාවයට සහ තමන් ලග ඇති මුදලට සරිලන විදිහේ හොද සැලසුමක් හදාගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සෙ තියෙන්නේ සැලසුම අනුමත කරගන්න.

එහෙම හොද සැලසුමක් ඇඳගත්තාට පස්සේ මතක ඇතුව ගෙදර වතුර බට, අපවහන බට වාගේ බට එන විදිහ සහ ගෙදර කර්න්ට් වයර්, CCTV වයර් වාගේ ඒවා එන විදිහත් සැලසුම් කරගන්න.

මෙතැන් සිට පියවරෙන් පියවර බලමු කොහොමද ගේ හදන වැඩේ යන්නෙ කියලා.

1 බාස් තෝරාගැනීම.

අපේ අය ගෙවල් හදන ක්‍රම ටික,

- ඉදිකීරීම් සමාගමකට හෝ කොන්ත්‍රාත් කරුවෙකුට සම්පුර්ණයෙන්ම කොන්ත්‍රාත් පැවරීම.

- දවසේ කුලියට බාස්ලා ගෙන්වීම.

- තමන් විසින් අමුද්‍රව්‍ය සපයාදී බාස්ලාට වැඩ ටික කොන්ත්‍රාත් දීම.

.......ඉතින් මේවායින් මම දකින හොදම ක්‍රමය තමයි අපි විසින් අමුද්‍රව්‍ය සපයලා බාස්ලාට වැඩ ටික විතරක් කොන්ත්‍රාත් දෙන එක. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ නියම විදිහට කලමනාකරණය කරගෙන වියදම් අඩු කරගන්න.

මේ විදිහට බාස්ලාට වැඩ පවරනකොට එකපාර සම්පුර්ණ ගේම නැතුව කොටස් විදිහට වැඩ පවරන්න. මොකද ඒ ඒ දේවලට දක්ෂ බාස්ලා ඉන්නවා. හැමෝම හැමදේම හරියට කරයි කියලා හිතන්න අමාරුයි.

.........අපි හිතමු අත්තිවාරමට බාස් ගෙනෙක් තෝරනවා කියලා. එතකොට මුලින්ම බාස්ලාගේ අත්තිවාරම් දැමිල්ලට ගන්න මිල ගණන් හොයලා බලන්න. එහෙම කීපයක් එකතුකරලා ඒකෙන් අඩුම ගණන් තියන තුන් හතර දෙනෙක් තෝරලා ඉතුරු අය අයින් කරන්න. ඊට පස්සෙ ඒ තොරපු අය අන්තිමට කරපු වැඩ 7 ක් 8ක් වත් බලලා හොද කෙනා වැඩට ගන්න. හැබැයි ඒ බාස් වැඩ පටන්ගන්න කලින් එයා කියපු මිල ගණන් සහිත එයාගේ අත්සනින් සහතික කරපු ලියවිල්ලක් ගන්න. මොකද නැත්නම් වැඩ පටන්ගෙන ටික දවසකින් කියයි රුපියල අවප්‍රමාණය වෙලා නිසා ගාණ වැඩි කරන්න ඕන කියලා.

මෙහෙම වැඩකරනකොට තමනුත් ලග ඉදලා කරන වැඩ ගැන හොද සෙවිල්ලෙන් ඉන්න. වැඩ ප්‍රමාණය මැනලා බාස්ලාට සල්ලි දෙන්න. කොයි වෙලාවකවත් බස්ලා තරහා කරගන්න එපා. තරහෙන් වැඩකරන බාස් කෙනෙක්ගෙන් හරියට කරන වැඩේ කෙරෙන්නෑ.

තව දෙයක් තමයි ඔය බඩු ගන්නකොට නම් කොයිම වෙලාවකවත් බාස්ලාව එක්කන් යන්න එපා. ගොඩාක් තැන්වල Bathroom කරන බාස්ලයි ටයිල් අල්ලන බාස්ලයි කියනවා “යමු මහත්තයා මම හොද ඒවා ටිකක් තෝරලා දෙන්නම්” කියලා. ඊට පස්සේ බඩු ගන්නකොට කඩෙන් බාස්ට කොමිස් එකක් දෙනවා. ඒ කොමිස් එකේ ගාණත් එකතුකරලා තමයි බඩු ගන්න කෙනාට ගන්නවෙන්නේ.

2 අත්තිවාරම දැමීම.

අත්තිවාරම දන්න නූල් ඇද්දායින් පස්සේ අනිවාර්යයෙන්ම මුලුපරස් තියනවාද කියලා බලන්නම ඕන. මොකද මේක වැරදුනා කියන්නෙ ඉතින් සොරි තමයි.

.....අත්තිවාරම, බේස් වලවල් කපනකොට බස්ලා දම්මලා කපනවාට වඩා පොඩි ස්කැවේටර් යන්ත්‍රයකින් ඒ වැඩේ කරන එක තමයි වියදම අඩුම. හැබැයි මේක කරන්න පුළුවන් තද පසක විතරයි. මෙහෙම අත්තිවාරම් කපන්න පලපුරුදු ස්කැවේටර් යන්ත්‍ර ක්‍රියාකරුවෝ ඉන්නවා. මේත් එක්කම මතක ඇතුව වැසිකිළි වලවල්, වෙනත් අපජලය යවන වලවල් තියනවානම් ඒවාත් කපාගන්න.

....අත්තිවාරම බඳින්න කලින් මතක ඇතුව ඔය පයිප්ප අනංමනං තියන ඒවා දාගන්න. සමහරවිට බස් කියයි ඕවා පස්සේ දාගන්න පුළුවන් කියලා. හැදුවාට පස්සේ තමයි තේරෙන්නේ. ඊට පස්සේ අත්තිවාරම බදිද්දි බදාම හදනකොට වැලි වෙනුවට ගල් කුඩු ගන්න එක තමයි ලාබම. ඒකට වැලි කොහෙත්ම ඕන වෙන්නේනෑ. ගල් කුඩු බදාමෙන් අත්තිවාරම විතරක් නෙවෙයි ඕනෑම කළුගල් බැම්මක් බදින්න පුළුවන්.

3 Column, Beam, Slab

මේවා ඉතින් කොන්ක්රීට්නෙ. කොන්ක්‍රීට් දාන්න,

- කම්බි ගන්නකොට ලංවා කම්බි තමයි මම දකින විදිහට හොදම කම්බි.

- මේකටනම් වැලිම පාවිච්චි කරන්න වෙනවා. ගල් කුඩුනම් දාන්න එපා.

- සිමෙන්තිනම් ඉතින් සංස්ථාම තමයි.

මේ කොන්ක්‍රීට් වැඩ කරන්න ඒවාටම හොද පලපුරුද්ද තියන බාස්ලා ඉන්නවා. මන් අර කලින් කිවුව විදිහට මේකටත් හොද බාස් කෙනෙක් තෝරගන්න.

.............Slab එක දානකොට ICC එකෙන් (ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නෙවෙයි ) හදුන්වාදීපු ක්‍රමයක් තියනවා. එකේ වියදම් අඩු වෙනවා කියන්නේ ගඩොලින් අගල් 9 ට බිත්ති බැන්දහම Column, Beam නැතුව කෙලින්ම මේ Slab එක දාන්න පුළුවන් නිසාලු. ඒත් මේක කරපු අය කියනවා මන් දැක්කා මේක නිසා වියදම ඩබල් වුනා කියලා. තව මේ Slab එකේ යට සිමෙන්ති ගල් වාගේ පේන්න තියනවා. එතකොට ඒක වහන්න වෙනම සිවිලිමක් දාන්න වෙනවා. අනික මේ Slab එක සෑම තැනකටම යොදාගන්න බැරි කතාවකුත් කියනවා. ඉතින් මටනම් හිතෙන්නේ අපිම බාස්ලා දාලා අමුද්‍රව්‍යත් අපිම දීලා සාමාන්‍ය විදිහට කරන එක තමයි වඩාත්ම සුදුසු වෙන්නෙ. මේක සංවාදයට විවෘත්තයි.

4 බිත්ති බැදීම.

.............බිත්ති බදින්න අපිට බ්ලොක් ගල් හෝ ගඩොල් භාවිතා කරන්න පුළුවන්. ගොඩාක් අය කියනවා බ්ලොක් ගලෙන් බැන්දහම රස්නෙ වැඩියි කියලා. ඒකට විසදුම් ලෙස තාප පරිවරනයක් සහිත වහල සෙවිලිකිරීමේ ද්‍රව්‍ය භාවිතා කරන්න පුළුවන්. තව බිත්ති පේන්ට් කරනකොටත් මොකක්ද එකක් තියනවා කියලා අහලා තියනවා. ඒගැනනම් හරියට දන්නෑ. ඒගැන දන්න අය ඉන්නවානම් විස්තර කියන්න. කොහොම වුනත් බ්ලොක් ගලෙන් බදින එක තමයි වියදම අඩු කරගන්න පුළුවන් හොදම විදිහ.

...........මෙහෙම බ්ලොක් ගල් වලින් ගේ හදන්න අපිට ගොඩාක් ගල් ඕන වෙනවා. එතකොට සාමාන්‍යයෙන් බහුතරයක් දෙනා කරන්නෙ බ්ලොක් ගල් හදන තැනකින් සල්ලි වලට ගන්න එක. ඒත් අපිට පුළුවන් කුලියට බ්ලොක් ගල් ගහන මැෂින් එකක් අරගෙන සේවකයෙකුත් දම්මලා නියම ප්‍රමිතියට බ්ලොක් ගල් ටික හදාගන්න. මේ ක්‍රමයෙන් බ්ලොක් ගල් සදහා යන මුදලෙන් විශාල ප්‍රමාණයක් ඉතිරි කරගන්න වගේම ඉතා උසස් තත්වයේ බ්ලොක් ගල් ලබාගන්න පුළුවන් වෙනවා.

බිත්ති බදිනකොට බදාම වලට තනිකරම ගල් කුඩු ගන්න බෑ. නමුත් වැලිත් සමග යම් ප්‍රමාණයක් යොදාගන්න පුළුවන්. ඒගැන දන්න අය ඉන්නවානම් කරුණු කියන්න.

බිත්ති කපරාරු කරන්න JAT Holding සමාගමෙන් Master Plaster කියලා එකක් හදුන්වාදීලා තියනවා. මේක භාවිතාකලාම කපරාරු කරන්නයි පොටි අදින්නයි යන වියදමෙන් විශාල ප්‍රමාණයක් ඉතිරි කරගන්න පුළුවන් කියලයි කියන්නේ. මේක පාවිච්චි කරපු අය ඉන්නවානම් විස්තර දෙන්න.

5 පොළව කොන්ක්‍රීට් කිරීම හා කපරාරු කිරීම.

.........මේ දෙකටම ගල් කුඩු භාවිතා කරන්න පුළුවන්. හැබැයි සම්පුර්ණයෙන්ම ගල් කුඩු ගන්න පුළුවන්ද කියන්නනම් දන්නෑ. ඒත් මන් දැකලා තියනවා සමහරුනම් පොළවට දාන්න හදන කොන්ක්‍රීට් එකට තනිකරම දාන්නේ ගල් කුඩු. ඒගොල්ලෝ කියන්නේ පොළවට වැඩි බරක්, ශක්තියක් ඕන්නැති නිසා වැලි දන්න ඕන්නෑ කියලා. මේවා ගැන දන්න අය උපදෙස් දෙන්න.

6 අමුද්‍රව්‍ය.

- වැලි, ගල් කුඩු, කොන්ක්‍රීට් ගල්.

.......මේවා ගන්නකොට පුළුවන් තරම් එකපාර ගන්න. ඒකියන්නේ පොඩ්ඩ පොඩ්ඩ ගේන්න ගිහාම ප්‍රවාහනයට, පටවන්න, බාන්න වාගේ ඒවාට සෑහෙන්න වියදමක් යනවා. ඉතින් ලොකු ලොරියක විශාල ප්‍රමාණයක් එකපාර ගෙනාවහම ඒ මුදල් ගොඩාක් ඉතිරි කරගන්න පුළුවන්.

තව දෙයක් තමයි මේවා ගන්න කලින් කීප තැනකින්ම ගිහිල්ලා මිල ගණනයි, ඒ මිලට ලැබෙන ප්‍රමාණයයි අහගන්න. අපි හිතමු එක තැනක වැලි 14 000 යි කියනවා. තව තැනක 15 000 යි කියනවා. ඊට පස්සේ අපි බලන්න ඕන මේ දෙපොලෙම තියන වැලි වල ප්‍රමාණය. එතකොට මේ 15 000 ට තියන වැලි ප්‍රමාණය, 14 000 ට තියන වැලි ප්‍රමාණයට වඩා වැඩියි කියමුකො. මෙතන මුදලේ වැඩිවීම 1 000 නෙ. ( 15 000 – 14 000 = 1 000 ) ඊට පස්සේ අපි බලන්න ඕන අර වැඩිය තියන වැලි ප්‍රමාණය 1 000 ට ගන්න පුළුවන්ද කියලා. එහෙම ගන්න බැරිනම් 15 000 ට තියන වැලි ටික ගන්න එක තමයි ලාබම.

- සිමෙන්ති.

........සිමෙන්ති ගනිද්දිත් කරන වැඩේට අවශ්‍ය ප්‍රමාණයට එකපාර ගන්න. හැබැයි අරගෙන ගොඩාක් කල් තියාගන්න එපා. මොකද කල් යනකොට කැට ගැහෙනවා. සිමෙන්ති ගන්න තැනින් අහන්න තමන් ගොඩක් ගන්නවා ඒ නිසා Discount එකක් දෙන්න පුළුවන්ද කියලා. එහෙම කැමති වෙච්ච තැනකින් ගන්න.බිත්ති බදින්න සංස්ථා ,ස්ලැබ් එකට නම් TOKYO SUPER තමා හොදම.

- කම්බි.

.........ලංවා කම්බි තමයි ගොඩාක් අය නිර්දේශ කරන්නෙ. කම්බි ගන්න කලින් ගෙදරට යන සම්පුර්ණ කම්බි ගණන බලන්න. මෙහෙම බලනකොට සම්පුර්ණ කම්බියම ඕන වෙන ගණනයි, කම්බි කොට කෑලි එන ඒවා ගණනයි, ඒ කෑලි කොච්චර දිගට ඕන වෙනවාද කියන එකයි බලන්න ඕන. හැමෝම වාගේ කරන්නේ කම්බි කොට කෑලි ඕන වෙනකොට අර අළුතෙන් ගත්ත දිග කෑලිම කපලා ගන්න එක. ඒත් මට දැනගන්න ලැබුනා ඔරුවල වානේ සංස්ථාවේ තියනවා කියලා කොටට කැපිච්ච කෑලි. ඉතින් ඒ තමන්ට ඕන ඔක්කෝම කම්බි ටික කෙලින්ම ඔරුවල වානේ සංස්ථාවෙන් එකපාර ගන්න එක තමයි ලාබම. කොකටත් කම්බි ගන්න කලින් වානේ සංස්ථාවට කෝල් කරලාම අහගන්න. එක තමයි වඩාත් සුදුසුම.

- ටයිල්.

.......ටයිල්නම් හොදම රොසෙල් තමයි. ඊලගට ලංකා ටයිල් එක හොදයි. ටයිල් ගන්නකොටත් ඔක්කෝම එකපාර ගන්න. තව දෙයක් තමයි ඔය අවුරුදු කාලෙට, දෙසැම්බර් නත්තලට එහෙම මේවායේ Discount දෙනවා. අන්න ඒවාගේ කාලෙක ගත්තොත් Discount එකකුත් ගන්න පුළුවන්.

7 වහලය.

...........වහල ගහන්නත් දැන් අළුතෙන් Total Roofing Solutions කියලා වර්ග ඇවිත් තියනවා. මේවා ගැනනම් කියන්න හරියටම දන්නෑ. නමුත් සාමාන්‍ය වහල ගහලා සිවිලිම් ගහන්න යනවාට වඩා වියදම අඩු ඇති. ඒගැන දන්න අයගේ උපදෙස් බලාපොරොත්තු වෙමි.

8 උළුවහු, ජනෙල්, දොරවල්.

...........උළුවහු, ජනෙල්, දොරවල් සඳහා ඇළුමිනියම් භාවිතා කරන්න පුළුවන්. සමහරු කියනවා ඇළුමිනියම් දැම්මහම ගෙදර වටිනකම අඩු වෙනවා කියලා. ඒත් දැන් ඇළුමිනියම් තියනවා ලී වාගේම හදපුවා. ගුල්ලෝ වාගේ සතුන්ගෙන් හානි වෙන්නේ නැතිඑකයි, තෙතමනයෙන් දිරායෑම් වෙන්නේ නැතිඑකයි තමයි මේවායේ තියන අනිත් වැදගත්ම වාසි දෙක වෙන්නෙ.

මීට අමතරව මම දැකලාතියනවා සමහරු ඔය පරණ ගෙවල් වලින් අයින්කරපු උළුවහු, ජනෙල්, දොරවල් වල ලී අරගෙන ආයිත් අමුතුවෙන්ම උළුවහු, ජනෙල්, දොරවල් හදලා තමන්ගෙ ගෙට සවිකරගන්නවා. මේවා බොහෝවෙලාවට කොස් හා දෙල් ලී. ඒත් මේවායේ කොලිටිය ගැන නම් කියන්න දන්නෑ.

9 Bathroom.

..........Bathroom එකේ වියදම අඩු කරගන්න තියන හොදම විදිහ තමයි අවශ්‍ය ප්‍රමාණයට පමණක් සෑදීම. මොකද සමහරු ගොඩාක් විශාල Bathroom හදනවා. ඊට පස්සේ වියදම ගොඩාක් වැඩි වෙනවා වාගේම නඩත්තු කරන්නත් කරදර වෙනවා. ඒ නිසා Bathroom එකට ගිහින් කරන වැඩ වලට හොදට ඉඩ ඇතිවෙන්න පමනක් සදාගන්න. Bathware ගනිද්දි හොද වර්ගෙකින් ගන්න. අඩුම තරමෙ රොසෙල් එකෙන් හරි ගන්න. මොකද ගේ කොච්චර හොද වුනත් Bathroom එක සවුත්තුනම් වැඩක්නෑ. අවුරුදු කාලෙට, නත්තලට රොසෙල් එකේ Discount දෙනවා. තව Tap, Shower වාගේ එවත් හොද වර්ග වලින්ම ගන්න.

10 වයරින් බඩු, වතුර බට, වැහි පීලි, අපවහන ද්‍රව්‍ය හා තීන්ත වැනි ද්‍රව්‍ය.

.................මේවා බෙදාහරින නියෝජිතයන්ගෙන් (Agent) ගන්න පුළුවන්නම් ගොඩාක් වියදම් අඩු කරගන්න පුළුවන්. නැත්නම් ඉතින් සාමාන්‍ය හාඩ්වෙයාර් වලින් ගන්නවාට වැඩිය ඒ භාන්ඩ විතරක්ම තියන තැන් වලින් එකපාර ගන්නඑක තමයි ලාබම. මේ බඩුනම් අනිවාර්යයෙන්ම හොද වර්ග වලින්ම දන්න ඕන. තීන්ත ගන්නකොට නම් තමන්ට ඕන ප්‍රමාණය බලලා ඒකට හරියන්න ලොකු බකට් වලින්ම ගන්න. පොඩ්ඩ පොඩ්ඩ කීපයක් ගන්නකොට වියදම ගොඩාක් වැඩිවෙනවා.

නමුත් සමහරුන්ට මේ හැම දෙයක්ම කරන්න බැරිවෙන්න පුළුවන්. ඒ වුනාට පුළුවන් තරමක්වත් කරනවානම් එකෙන් වියදම ගොඩාක් අඩු කරගන්න පුළුවන්. ඒවාගේම තමයි මේ කරුණු වලට අමතරව ඔයාලා දන්න වෙනත් දේවල් තියනවානම් එවත් මෙතන දාන්න. මොකද ඒක ගොඩාක් දෙනෙකුට උපකාරයක් වේවී...

උපුටාගැනීමකී - ගෞරවය මුල් හිමිකරුට

[QUOTE="Lokka Baba, post: 23945347, member: 508425"] [b]නිවසක් සෑදීමේදී කොලිටිය අඩු නොකර වියදම අඩ[/b] [COLOR="RoyalBlue"][SIZE="5"]නිවසක් සෑදීමේදී කොලිටිය අඩු නොකර වියදම අඩුකරගන්නේ මෙහෙමයි. සැලකිය යුතුයි:- මෙම පෝස්ට් එකෙන් එකේ සකච්ජා කරන්නේ සමාන්‍ය මධ්‍යම පාංතිකයෙකුට තට්ටු දෙකක පමණ නිවසක් සාදා ගැනීමේදී සිදුවන වියදම් අවම කරගත හැකි ප්‍රායෝගික ක්‍රම පිළිබදවයි. සරලවම කියනවානම් ඔයා ලක්ෂ 40 – 50 ක විතර ගෙයක් හදන්න ණය අරගෙන, නැත්නම් තමන්ගේ මුලු සේසතම යොදවන අයට පෝස්ට් එක ගොඩාක් වැදගත් වේවී. අනිත් වැදගත්ම දේ තමයි බාල අමුද්‍රව්‍ය භාවිතයෙන් තොරව වෙනත් ක්‍රම වලින් වියදම අවම කරගන්නා ආකාරය ගැන පමණයි මෙතනදි සකච්ජාවෙන්නේ. මුලින්ම කරන්න ඕන වැඩෙ තමයි තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන විදිහට තමන්ට යොදවන්න පුළුවන් මුදලට අනුව හොද Plan එකක් ඇඳගන්න එක. ඒකියන්නේ රටට ලෝකෙට පේන්න කවදාවත් හදලා ඉවරකරගන්න බැරි මහ විශාල ගෙවල්නම් හදන්න යන්න එපා. මොකෝ එහෙම කරපු අය අන්තිමේ ණය වෙලා ඒ ගෙවල් නඩත්තු කරගන්නවත් බැරුව ජීවිත කාලේම සිතින් විඳවනවා. ජීවිතේ කියන්නේ ගෙවල් හදහදා ඉන්න එකම නෙවෙයි. ඒක එක දෙයක් විතරයි. ඉතින් මේ විදිහට හොද සැලසුමක් අදින්න හොද සැලසුම් ශිල්පියෙක්ගේ (ඇතැම්විට ව්‍යුහාත්මක ඉන්ජිනේරුවරයකුගේද) සහාය ලබගන්න ඕන. ගොඩක් අය වියදම් අඩුකරගන්න කියලා මේගොල්ලන්ව කපලා දානවා. අන්තිමේදී මේ පිළිබද නිසි අවබෝධයක් නොමැති අයගේ උපදෙස් අරගෙන අමාරුවෙ වැටෙනවා. ඒ නිසා මේ අයගේ සේවය ලබාගැනීම වටිනවා. එතකොට තමයි තමන්ගේ අවශ්‍යතාවයට සහ තමන් ලග ඇති මුදලට සරිලන විදිහේ හොද සැලසුමක් හදාගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සෙ තියෙන්නේ සැලසුම අනුමත කරගන්න. එහෙම හොද සැලසුමක් ඇඳගත්තාට පස්සේ මතක ඇතුව ගෙදර වතුර බට, අපවහන බට වාගේ බට එන විදිහ සහ ගෙදර කර්න්ට් වයර්, CCTV වයර් වාගේ ඒවා එන විදිහත් සැලසුම් කරගන්න. මෙතැන් සිට පියවරෙන් පියවර බලමු කොහොමද ගේ හදන වැඩේ යන්නෙ කියලා. 1 බාස් තෝරාගැනීම. අපේ අය ගෙවල් හදන ක්‍රම ටික, - ඉදිකීරීම් සමාගමකට හෝ කොන්ත්‍රාත් කරුවෙකුට සම්පුර්ණයෙන්ම කොන්ත්‍රාත් පැවරීම. - දවසේ කුලියට බාස්ලා ගෙන්වීම. - තමන් විසින් අමුද්‍රව්‍ය සපයාදී බාස්ලාට වැඩ ටික කොන්ත්‍රාත් දීම. .......ඉතින් මේවායින් මම දකින හොදම ක්‍රමය තමයි අපි විසින් අමුද්‍රව්‍ය සපයලා බාස්ලාට වැඩ ටික විතරක් කොන්ත්‍රාත් දෙන එක. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ නියම විදිහට කලමනාකරණය කරගෙන වියදම් අඩු කරගන්න. මේ විදිහට බාස්ලාට වැඩ පවරනකොට එකපාර සම්පුර්ණ ගේම නැතුව කොටස් විදිහට වැඩ පවරන්න. මොකද ඒ ඒ දේවලට දක්ෂ බාස්ලා ඉන්නවා. හැමෝම හැමදේම හරියට කරයි කියලා හිතන්න අමාරුයි. .........අපි හිතමු අත්තිවාරමට බාස් ගෙනෙක් තෝරනවා කියලා. එතකොට මුලින්ම බාස්ලාගේ අත්තිවාරම් දැමිල්ලට ගන්න මිල ගණන් හොයලා බලන්න. එහෙම කීපයක් එකතුකරලා ඒකෙන් අඩුම ගණන් තියන තුන් හතර දෙනෙක් තෝරලා ඉතුරු අය අයින් කරන්න. ඊට පස්සෙ ඒ තොරපු අය අන්තිමට කරපු වැඩ 7 ක් 8ක් වත් බලලා හොද කෙනා වැඩට ගන්න. හැබැයි ඒ බාස් වැඩ පටන්ගන්න කලින් එයා කියපු මිල ගණන් සහිත එයාගේ අත්සනින් සහතික කරපු ලියවිල්ලක් ගන්න. මොකද නැත්නම් වැඩ පටන්ගෙන ටික දවසකින් කියයි රුපියල අවප්‍රමාණය වෙලා නිසා ගාණ වැඩි කරන්න ඕන කියලා. මෙහෙම වැඩකරනකොට තමනුත් ලග ඉදලා කරන වැඩ ගැන හොද සෙවිල්ලෙන් ඉන්න. වැඩ ප්‍රමාණය මැනලා බාස්ලාට සල්ලි දෙන්න. කොයි වෙලාවකවත් බස්ලා තරහා කරගන්න එපා. තරහෙන් වැඩකරන බාස් කෙනෙක්ගෙන් හරියට කරන වැඩේ කෙරෙන්නෑ. තව දෙයක් තමයි ඔය බඩු ගන්නකොට නම් කොයිම වෙලාවකවත් බාස්ලාව එක්කන් යන්න එපා. ගොඩාක් තැන්වල Bathroom කරන බාස්ලයි ටයිල් අල්ලන බාස්ලයි කියනවා “යමු මහත්තයා මම හොද ඒවා ටිකක් තෝරලා දෙන්නම්” කියලා. ඊට පස්සේ බඩු ගන්නකොට කඩෙන් බාස්ට කොමිස් එකක් දෙනවා. ඒ කොමිස් එකේ ගාණත් එකතුකරලා තමයි බඩු ගන්න කෙනාට ගන්නවෙන්නේ. 2 අත්තිවාරම දැමීම. අත්තිවාරම දන්න නූල් ඇද්දායින් පස්සේ අනිවාර්යයෙන්ම මුලුපරස් තියනවාද කියලා බලන්නම ඕන. මොකද මේක වැරදුනා කියන්නෙ ඉතින් සොරි තමයි. .....අත්තිවාරම, බේස් වලවල් කපනකොට බස්ලා දම්මලා කපනවාට වඩා පොඩි ස්කැවේටර් යන්ත්‍රයකින් ඒ වැඩේ කරන එක තමයි වියදම අඩුම. හැබැයි මේක කරන්න පුළුවන් තද පසක විතරයි. මෙහෙම අත්තිවාරම් කපන්න පලපුරුදු ස්කැවේටර් යන්ත්‍ර ක්‍රියාකරුවෝ ඉන්නවා. මේත් එක්කම මතක ඇතුව වැසිකිළි වලවල්, වෙනත් අපජලය යවන වලවල් තියනවානම් ඒවාත් කපාගන්න. ....අත්තිවාරම බඳින්න කලින් මතක ඇතුව ඔය පයිප්ප අනංමනං තියන ඒවා දාගන්න. සමහරවිට බස් කියයි ඕවා පස්සේ දාගන්න පුළුවන් කියලා. හැදුවාට පස්සේ තමයි තේරෙන්නේ. ඊට පස්සේ අත්තිවාරම බදිද්දි බදාම හදනකොට වැලි වෙනුවට ගල් කුඩු ගන්න එක තමයි ලාබම. ඒකට වැලි කොහෙත්ම ඕන වෙන්නේනෑ. ගල් කුඩු බදාමෙන් අත්තිවාරම විතරක් නෙවෙයි ඕනෑම කළුගල් බැම්මක් බදින්න පුළුවන්. 3 Column, Beam, Slab මේවා ඉතින් කොන්ක්රීට්නෙ. කොන්ක්‍රීට් දාන්න, - කම්බි ගන්නකොට ලංවා කම්බි තමයි මම දකින විදිහට හොදම කම්බි. - මේකටනම් වැලිම පාවිච්චි කරන්න වෙනවා. ගල් කුඩුනම් දාන්න එපා. - සිමෙන්තිනම් ඉතින් සංස්ථාම තමයි. මේ කොන්ක්‍රීට් වැඩ කරන්න ඒවාටම හොද පලපුරුද්ද තියන බාස්ලා ඉන්නවා. මන් අර කලින් කිවුව විදිහට මේකටත් හොද බාස් කෙනෙක් තෝරගන්න. .............Slab එක දානකොට ICC එකෙන් (ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නෙවෙයි ) හදුන්වාදීපු ක්‍රමයක් තියනවා. එකේ වියදම් අඩු වෙනවා කියන්නේ ගඩොලින් අගල් 9 ට බිත්ති බැන්දහම Column, Beam නැතුව කෙලින්ම මේ Slab එක දාන්න පුළුවන් නිසාලු. ඒත් මේක කරපු අය කියනවා මන් දැක්කා මේක නිසා වියදම ඩබල් වුනා කියලා. තව මේ Slab එකේ යට සිමෙන්ති ගල් වාගේ පේන්න තියනවා. එතකොට ඒක වහන්න වෙනම සිවිලිමක් දාන්න වෙනවා. අනික මේ Slab එක සෑම තැනකටම යොදාගන්න බැරි කතාවකුත් කියනවා. ඉතින් මටනම් හිතෙන්නේ අපිම බාස්ලා දාලා අමුද්‍රව්‍යත් අපිම දීලා සාමාන්‍ය විදිහට කරන එක තමයි වඩාත්ම සුදුසු වෙන්නෙ. මේක සංවාදයට විවෘත්තයි. 4 බිත්ති බැදීම. .............බිත්ති බදින්න අපිට බ්ලොක් ගල් හෝ ගඩොල් භාවිතා කරන්න පුළුවන්. ගොඩාක් අය කියනවා බ්ලොක් ගලෙන් බැන්දහම රස්නෙ වැඩියි කියලා. ඒකට විසදුම් ලෙස තාප පරිවරනයක් සහිත වහල සෙවිලිකිරීමේ ද්‍රව්‍ය භාවිතා කරන්න පුළුවන්. තව බිත්ති පේන්ට් කරනකොටත් මොකක්ද එකක් තියනවා කියලා අහලා තියනවා. ඒගැනනම් හරියට දන්නෑ. ඒගැන දන්න අය ඉන්නවානම් විස්තර කියන්න. කොහොම වුනත් බ්ලොක් ගලෙන් බදින එක තමයි වියදම අඩු කරගන්න පුළුවන් හොදම විදිහ. ...........මෙහෙම බ්ලොක් ගල් වලින් ගේ හදන්න අපිට ගොඩාක් ගල් ඕන වෙනවා. එතකොට සාමාන්‍යයෙන් බහුතරයක් දෙනා කරන්නෙ බ්ලොක් ගල් හදන තැනකින් සල්ලි වලට ගන්න එක. ඒත් අපිට පුළුවන් කුලියට බ්ලොක් ගල් ගහන මැෂින් එකක් අරගෙන සේවකයෙකුත් දම්මලා නියම ප්‍රමිතියට බ්ලොක් ගල් ටික හදාගන්න. මේ ක්‍රමයෙන් බ්ලොක් ගල් සදහා යන මුදලෙන් විශාල ප්‍රමාණයක් ඉතිරි කරගන්න වගේම ඉතා උසස් තත්වයේ බ්ලොක් ගල් ලබාගන්න පුළුවන් වෙනවා. බිත්ති බදිනකොට බදාම වලට තනිකරම ගල් කුඩු ගන්න බෑ. නමුත් වැලිත් සමග යම් ප්‍රමාණයක් යොදාගන්න පුළුවන්. ඒගැන දන්න අය ඉන්නවානම් කරුණු කියන්න. බිත්ති කපරාරු කරන්න JAT Holding සමාගමෙන් Master Plaster කියලා එකක් හදුන්වාදීලා තියනවා. මේක භාවිතාකලාම කපරාරු කරන්නයි පොටි අදින්නයි යන වියදමෙන් විශාල ප්‍රමාණයක් ඉතිරි කරගන්න පුළුවන් කියලයි කියන්නේ. මේක පාවිච්චි කරපු අය ඉන්නවානම් විස්තර දෙන්න. 5 පොළව කොන්ක්‍රීට් කිරීම හා කපරාරු කිරීම. .........මේ දෙකටම ගල් කුඩු භාවිතා කරන්න පුළුවන්. හැබැයි සම්පුර්ණයෙන්ම ගල් කුඩු ගන්න පුළුවන්ද කියන්නනම් දන්නෑ. ඒත් මන් දැකලා තියනවා සමහරුනම් පොළවට දාන්න හදන කොන්ක්‍රීට් එකට තනිකරම දාන්නේ ගල් කුඩු. ඒගොල්ලෝ කියන්නේ පොළවට වැඩි බරක්, ශක්තියක් ඕන්නැති නිසා වැලි දන්න ඕන්නෑ කියලා. මේවා ගැන දන්න අය උපදෙස් දෙන්න. 6 අමුද්‍රව්‍ය. - වැලි, ගල් කුඩු, කොන්ක්‍රීට් ගල්. .......මේවා ගන්නකොට පුළුවන් තරම් එකපාර ගන්න. ඒකියන්නේ පොඩ්ඩ පොඩ්ඩ ගේන්න ගිහාම ප්‍රවාහනයට, පටවන්න, බාන්න වාගේ ඒවාට සෑහෙන්න වියදමක් යනවා. ඉතින් ලොකු ලොරියක විශාල ප්‍රමාණයක් එකපාර ගෙනාවහම ඒ මුදල් ගොඩාක් ඉතිරි කරගන්න පුළුවන්. තව දෙයක් තමයි මේවා ගන්න කලින් කීප තැනකින්ම ගිහිල්ලා මිල ගණනයි, ඒ මිලට ලැබෙන ප්‍රමාණයයි අහගන්න. අපි හිතමු එක තැනක වැලි 14 000 යි කියනවා. තව තැනක 15 000 යි කියනවා. ඊට පස්සේ අපි බලන්න ඕන මේ දෙපොලෙම තියන වැලි වල ප්‍රමාණය. එතකොට මේ 15 000 ට තියන වැලි ප්‍රමාණය, 14 000 ට තියන වැලි ප්‍රමාණයට වඩා වැඩියි කියමුකො. මෙතන මුදලේ වැඩිවීම 1 000 නෙ. ( 15 000 – 14 000 = 1 000 ) ඊට පස්සේ අපි බලන්න ඕන අර වැඩිය තියන වැලි ප්‍රමාණය 1 000 ට ගන්න පුළුවන්ද කියලා. එහෙම ගන්න බැරිනම් 15 000 ට තියන වැලි ටික ගන්න එක තමයි ලාබම. - සිමෙන්ති. ........සිමෙන්ති ගනිද්දිත් කරන වැඩේට අවශ්‍ය ප්‍රමාණයට එකපාර ගන්න. හැබැයි අරගෙන ගොඩාක් කල් තියාගන්න එපා. මොකද කල් යනකොට කැට ගැහෙනවා. සිමෙන්ති ගන්න තැනින් අහන්න තමන් ගොඩක් ගන්නවා ඒ නිසා Discount එකක් දෙන්න පුළුවන්ද කියලා. එහෙම කැමති වෙච්ච තැනකින් ගන්න.බිත්ති බදින්න සංස්ථා ,ස්ලැබ් එකට නම් TOKYO SUPER තමා හොදම. - කම්බි. .........ලංවා කම්බි තමයි ගොඩාක් අය නිර්දේශ කරන්නෙ. කම්බි ගන්න කලින් ගෙදරට යන සම්පුර්ණ කම්බි ගණන බලන්න. මෙහෙම බලනකොට සම්පුර්ණ කම්බියම ඕන වෙන ගණනයි, කම්බි කොට කෑලි එන ඒවා ගණනයි, ඒ කෑලි කොච්චර දිගට ඕන වෙනවාද කියන එකයි බලන්න ඕන. හැමෝම වාගේ කරන්නේ කම්බි කොට කෑලි ඕන වෙනකොට අර අළුතෙන් ගත්ත දිග කෑලිම කපලා ගන්න එක. ඒත් මට දැනගන්න ලැබුනා ඔරුවල වානේ සංස්ථාවේ තියනවා කියලා කොටට කැපිච්ච කෑලි. ඉතින් ඒ තමන්ට ඕන ඔක්කෝම කම්බි ටික කෙලින්ම ඔරුවල වානේ සංස්ථාවෙන් එකපාර ගන්න එක තමයි ලාබම. කොකටත් කම්බි ගන්න කලින් වානේ සංස්ථාවට කෝල් කරලාම අහගන්න. එක තමයි වඩාත් සුදුසුම. - ටයිල්. .......ටයිල්නම් හොදම රොසෙල් තමයි. ඊලගට ලංකා ටයිල් එක හොදයි. ටයිල් ගන්නකොටත් ඔක්කෝම එකපාර ගන්න. තව දෙයක් තමයි ඔය අවුරුදු කාලෙට, දෙසැම්බර් නත්තලට එහෙම මේවායේ Discount දෙනවා. අන්න ඒවාගේ කාලෙක ගත්තොත් Discount එකකුත් ගන්න පුළුවන්. 7 වහලය. ...........වහල ගහන්නත් දැන් අළුතෙන් Total Roofing Solutions කියලා වර්ග ඇවිත් තියනවා. මේවා ගැනනම් කියන්න හරියටම දන්නෑ. නමුත් සාමාන්‍ය වහල ගහලා සිවිලිම් ගහන්න යනවාට වඩා වියදම අඩු ඇති. ඒගැන දන්න අයගේ උපදෙස් බලාපොරොත්තු වෙමි. 8 උළුවහු, ජනෙල්, දොරවල්. ...........උළුවහු, ජනෙල්, දොරවල් සඳහා ඇළුමිනියම් භාවිතා කරන්න පුළුවන්. සමහරු කියනවා ඇළුමිනියම් දැම්මහම ගෙදර වටිනකම අඩු වෙනවා කියලා. ඒත් දැන් ඇළුමිනියම් තියනවා ලී වාගේම හදපුවා. ගුල්ලෝ වාගේ සතුන්ගෙන් හානි වෙන්නේ නැතිඑකයි, තෙතමනයෙන් දිරායෑම් වෙන්නේ නැතිඑකයි තමයි මේවායේ තියන අනිත් වැදගත්ම වාසි දෙක වෙන්නෙ. මීට අමතරව මම දැකලාතියනවා සමහරු ඔය පරණ ගෙවල් වලින් අයින්කරපු උළුවහු, ජනෙල්, දොරවල් වල ලී අරගෙන ආයිත් අමුතුවෙන්ම උළුවහු, ජනෙල්, දොරවල් හදලා තමන්ගෙ ගෙට සවිකරගන්නවා. මේවා බොහෝවෙලාවට කොස් හා දෙල් ලී. ඒත් මේවායේ කොලිටිය ගැන නම් කියන්න දන්නෑ. 9 Bathroom. ..........Bathroom එකේ වියදම අඩු කරගන්න තියන හොදම විදිහ තමයි අවශ්‍ය ප්‍රමාණයට පමණක් සෑදීම. මොකද සමහරු ගොඩාක් විශාල Bathroom හදනවා. ඊට පස්සේ වියදම ගොඩාක් වැඩි වෙනවා වාගේම නඩත්තු කරන්නත් කරදර වෙනවා. ඒ නිසා Bathroom එකට ගිහින් කරන වැඩ වලට හොදට ඉඩ ඇතිවෙන්න පමනක් සදාගන්න. Bathware ගනිද්දි හොද වර්ගෙකින් ගන්න. අඩුම තරමෙ රොසෙල් එකෙන් හරි ගන්න. මොකද ගේ කොච්චර හොද වුනත් Bathroom එක සවුත්තුනම් වැඩක්නෑ. අවුරුදු කාලෙට, නත්තලට රොසෙල් එකේ Discount දෙනවා. තව Tap, Shower වාගේ එවත් හොද වර්ග වලින්ම ගන්න. 10 වයරින් බඩු, වතුර බට, වැහි පීලි, අපවහන ද්‍රව්‍ය හා තීන්ත වැනි ද්‍රව්‍ය. .................මේවා බෙදාහරින නියෝජිතයන්ගෙන් (Agent) ගන්න පුළුවන්නම් ගොඩාක් වියදම් අඩු කරගන්න පුළුවන්. නැත්නම් ඉතින් සාමාන්‍ය හාඩ්වෙයාර් වලින් ගන්නවාට වැඩිය ඒ භාන්ඩ විතරක්ම තියන තැන් වලින් එකපාර ගන්නඑක තමයි ලාබම. මේ බඩුනම් අනිවාර්යයෙන්ම හොද වර්ග වලින්ම දන්න ඕන. තීන්ත ගන්නකොට නම් තමන්ට ඕන ප්‍රමාණය බලලා ඒකට හරියන්න ලොකු බකට් වලින්ම ගන්න. පොඩ්ඩ පොඩ්ඩ කීපයක් ගන්නකොට වියදම ගොඩාක් වැඩිවෙනවා. නමුත් සමහරුන්ට මේ හැම දෙයක්ම කරන්න බැරිවෙන්න පුළුවන්. ඒ වුනාට පුළුවන් තරමක්වත් කරනවානම් එකෙන් වියදම ගොඩාක් අඩු කරගන්න පුළුවන්. ඒවාගේම තමයි මේ කරුණු වලට අමතරව ඔයාලා දන්න වෙනත් දේවල් තියනවානම් එවත් මෙතන දාන්න. මොකද ඒක ගොඩාක් දෙනෙකුට උපකාරයක් වේවී... උපුටාගැනීමකී - ගෞරවය මුල් හිමිකරුට[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom