Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිවසක් සෑදීම ගැන උපදෙස්....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිවසක් සෑදීම ගැන උපදෙස්....

මචoලා මගේ අදහස තියෙන්නේ පර්චස් 15 ක ඉඩමේ ගෙයක් හදන්න. ප්ලෑන් එක තට්ටු දෙකකට ඇදලා තනි තට්ටුවක් හදල ඉවර කරන එක තමයි ඔලුවේ තියෙන්නේ. කාමර අවම දෙකකුයි, සාලයයි, මුලුතැන් ගෙයයි, නාන කාමරයකුයි තමයි හිතේ තියන ප්ලෑන..මගේ නමට ඉඩම් කෑල්ල තියනව. Bank Loan එකකට යන්න වෙනවා..ප්ලෑනක් අදින්න, ඒක පාස් කරන්න, ගන්න, අත්තිවාරම දාන්න, ජනේල් දොරවල් වගේ ලී වැඩවලට, කොන්ක්රීට් එක දාන්න, බාස් කුලී ගැන, දැන් තියන අඩු වියදම් ක්රම ගැන එහෙම දැනගන්න ඕන මචo ලා...ටිකක් අලුත් style එකට, ඒ කියන්නේ වැඩිය වැඩ නොදා තමයි හදන්න හිතන් ඉන්නේ (අර මචන් නිකන් box type එකට වගේ..මන් හිතන්නේ එතකොට. ටිකක් වියදමත් අඩුයි ද කොහෙද)..තව මාස හතර පහක් ඇතුලත වැඩේට අතගහන්න තමයි ඉන්නේ...දැනට ගෙවල් හදපු අය හරි subject එක ගැන දන්න අය මට බොක්කෙන්ම උපදෙස් ටිකක් දෙන්න ඔනා.. පරන threads, post, weblink එහෙම තියනවම් දැම්මත් අවුලක් නෑ..ලොකු උදව්වක් මචන්ලා..සලකනව අපිත් බොක්කෙන්ම හොදේ...

[QUOTE="Elakiri Pora, post: 14824166, member: 391404"] [b]නිවසක් සෑදීම ගැන උපදෙස්....[/b] [SIZE="4"][COLOR="Green"]මචoලා මගේ අදහස තියෙන්නේ පර්චස් 15 ක ඉඩමේ ගෙයක් හදන්න. ප්ලෑන් එක තට්ටු දෙකකට ඇදලා තනි තට්ටුවක් හදල ඉවර කරන එක තමයි ඔලුවේ තියෙන්නේ. කාමර අවම දෙකකුයි, සාලයයි, මුලුතැන් ගෙයයි, නාන කාමරයකුයි තමයි හිතේ තියන ප්ලෑන..මගේ නමට ඉඩම් කෑල්ල තියනව. Bank Loan එකකට යන්න වෙනවා..ප්ලෑනක් අදින්න, ඒක පාස් කරන්න, ගන්න, අත්තිවාරම දාන්න, ජනේල් දොරවල් වගේ ලී වැඩවලට, කොන්ක්රීට් එක දාන්න, බාස් කුලී ගැන, දැන් තියන අඩු වියදම් ක්රම ගැන එහෙම දැනගන්න ඕන මචo ලා...ටිකක් අලුත් style එකට, ඒ කියන්නේ වැඩිය වැඩ නොදා තමයි හදන්න හිතන් ඉන්නේ (අර මචන් නිකන් box type එකට වගේ..මන් හිතන්නේ එතකොට. ටිකක් වියදමත් අඩුයි ද කොහෙද)..තව මාස හතර පහක් ඇතුලත වැඩේට අතගහන්න තමයි ඉන්නේ...දැනට ගෙවල් හදපු අය හරි subject එක ගැන දන්න අය මට බොක්කෙන්ම උපදෙස් ටිකක් දෙන්න ඔනා.. පරන threads, post, weblink එහෙම තියනවම් දැම්මත් අවුලක් නෑ..ලොකු උදව්වක් මචන්ලා..සලකනව අපිත් බොක්කෙන්ම හොදේ...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom