Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිවසට නොමිලේ විදුලිය ගනිමු..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිවසට නොමිලේ විදුලිය ගනිමු..

සුර්ය බල විදුලි උත්පාදක තාක්ෂණය

හෙටදින තාක්ෂණික ආයතනය ඔබට සුර්ය ශක්තිය බලශක්තිය බවට පත් කළහැකි ක්‍රමයක් හදුන්වා දෙන්නේ ඉතා සතුටිනි.යුගයේ අවශ්‍යතාවයක් වන මෙය ඔබට නිවසේදීම තමාටම නිපදවා ගත හැකි පරිදි තාක්ෂනය සරල කර ඔබට ලබා දෙන්නෙමු.අප මෙම තාක්ෂනය ගැන පරීක්ෂණ ආරම්භ කලේ 1996 වසරේදීය.එවකට මා සාමානය පෙළ හදාරන ශිෂයෙකි.මා එකලදී සුර්ය කෝෂ හා වෙනත් බලශක්ති ප්‍රභව මගින් ශක්තිය නිපදවා ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කල අතර මා මෙම බලශක්ති අර්බුදය ගැන විදුසර පුවත්පතටද තාක්ෂණික ලිපි ලියා පළකර ඇත.ඉතින් අපි තවමත් අදුරේ නොසිටිමු.එක පහනක් හෝ දල්වා ඒ අඳුර පලවා හරින්නට අපි ක්‍රියා කාළ යුතු වෙමු.ඔබත් නිවසේ සුර්ය බල පත්ධතියක් ස්ථාපනය කර ගන්න.ඒ සඳහා තාක්ෂණික දැනුම අප ලබා දෙන අතර උපකරණ ලබා ගැනීමට හා අනෙකුත් අවශ්‍යය දැනුමද අපවෙතින් ලබා ගත හැකියි.

සුර්ය බල ශක්ති උත්පාදක යන්ත්‍රයකට අවශ්‍ය උපකරණ මොනවාද?

1.සුර්ය කෝෂයක් (solar pannel)

2.බැටරියක් (කාර් බැටරියක් හෝ UPS බැටරියක්)

3.ඉන්වර්ටරයක්(12V/230V-500W)

4.ආරෝපණ පාලකයක්.(CHERGING CONTROLLER)

5.වයර්

සුර්ය කෝෂය තෝරා ගන්නේ කොහොමද

මෙය 18V පමණ ධාරාවක් පිට කරන එකක් වීම හොඳය.එහි වොට් ගණන 10 W පමණ වීම සෑහේ.එවැන්නක් වෙළෙද පොලේ රු.6000.00 පමණ වේ.මා අත්හදා බැලීමට භාවිතා කරන එය ඉතා හොඳින් ක්‍රියා කරන බව කිව යුතුය.

ආරෝපණ පාලකයක්.(CHERGING CONTROLLER)

සුර්ය පැනල මගින් ලබා ගන්නා විදුලිය බැටරියට යොමු කරන්නේ මෙමගිනි.සුර්ය පැනලයේ වෝල්ටීයතාවය ආලෝකය අනුව නිතර වෙනස් වේ.එහෙත් බැටරියට නියමිත ආරෝපණ වෝල්ටීයතාවය සැපයීමට මෙම උපකරණය වැදගත්වේ.නියමිත ප්‍රමාණයට ආරෝපණය වූ පසුව ස්වයන්ක්‍රියව එය OFF තත්වයට පත්වේ.

බැටරිය මොන වගේ එකක් ද ඕනා වෙන්නේ..

ඔබ ලබා ගන්නා බැටරිය 12V කාර් බැටරියක් හෝ UPS බැටරියක් වුවද කම් නැත.එහෙත් UPS බටරියකට වැඩි වෙලාවක් විශාල ධාරාවක් ලබාදිය නොහැක.එනිසා කාර් බැටරියක් ලබා ගැනීමට උස්සකුවන්න.

ඉන්වර්ටරය කොහොමද ගන්නේ..

ඔබ මෙහිදී දැනගත යුතු වන්නේ ඉන්වර්ටරයකින් සිදුවන කාර්ය කුමක්ද යන්නයි.ඔබ දන්නවා අප නිවසේ භාවිතා කරන සියලුම විදුලි උපකරණ පාහේ ක්‍රියා කරන්නේ 230V/50Hz/AC ධාරාවකින් බව.ඉතින් අප සුර්ය කෝෂයකින් ලබා සරල ධාරාව තැන්පත් කරන්නේ බැටරියක.එය නැවත එහි අග්‍ර වලින් ලබා ගන්නා විට ද අපට ලැබෙන්නේ සරල ධාරාවක්.එහි වෝල්ටීයතාව 12V වෙයි.ඉතින් ඔබට වැටහෙනවා ඇති අපට එම බැටරි කරන්ට් එකෙන් රුපවාහිනියක් වැනි උපකරණයක් ක්‍රියාත්මක කිරිමට නම් එහි වොල්ටිය තාව 230 දක්වා වැඩි කල යුතු බව.එය කරන්නේ ඉන්වර්ටරය මගින්.එයට පුළුවන් 12 Vසරල ධාරාවක් යොදා ගෙන 230V ප්‍රත්‍යාවර්තක දහරාවක් නිර්මාණය කරන්නට.එහිවෝල්ටීයතාව ඉහල නිසා අපට රුපවාහිනියක් වැනි උපකරණයක් උවත් ක්‍රියාත්මක කල හැකියි. එහෙත් ශිතකරණක් වැනි විශාල ධාරාවක් ඇදගන්නා උපකරණ මෙයට සවිකළ නොහැකියි.මන්ද එයට අවශ්‍ය විශාල ධාරාව ලබා දීමට නම් විශාල බැටරි කිහිපයක් අවශ්‍ය වන නිසා.

ඔබ 500W සුර්ය ශක්ති විදුලි ජනකයක් තනන්නේ නම් ඔබ එහි ඉන්වර්ටරයට සවිකර උපකරණ වල වොට් ගණන 500 ඉක්මවා නොයා යුතුයි.

සුර්ය විදුලි ජනකයෙන් මොනවාද වැඩකරන්න පුළුවන් උපකරණ.

1.මේස ෆෑන්

2.රුපවාහිනියක්

3.ගුවන් විදුලි යන්ත්‍ර

4.LED විදුලි බල්බ.

5.CFL විදුලි බල්බ

මෙවැනි උපකරණ ඔබට ඉතා පහසුවෙන් ක්‍රියා කල හැක.

සුර්ය ශක්තියෙන් විදුලිය ලබා ගැනීමට දිවා කලට හොඳ සුර්ය ආලෝකයක් ඇති ප්‍රදේශ වීම වඩාත් යෝග්‍යවේ.

සුර්ය කෝෂ විදුලි ජනකය එකලස් කර ගන්නා අයුරු.

සුර්ය පැනලය නිවසේ වහලය මත ඇලුමිනියම් ආදාරක මගින් හොඳින් සවිකරන්න.සුර්ය පැනලයේ සිට නිල් හා දුඹුරු වයර් මගින් අග්‍ර දෙක ඔබේ නිවසේ කාමරයකට ලබා ගන්න.බැටරිය හා ඉන්වර්ටරය සවිකරන තැන හොඳින් වාතාශ්‍රය ලැබෙන තැනක් තෝරා ගන්න.බැටරිය නැවත ආරෝපණය,ආරෝපණ පාලකය මගින් සිදුවේ.ඔබ සුර්ය පැනලයෙන් ලබා ගත් අග්‍ර දෙක නිවැරදිව ආරෝපණ පාලකයාට ලබා දෙන්න.එහි අග්‍ර ලකුණුකර ඇත.ආරෝපණ පාලකයේ අග්‍ර දෙක නිවැරදිව බැටරියට සවිකරන්න.දැන් එය මගින් බැටරිය ආරෝපණය වීමට පටන් ගනී.ආරෝපණ පාලකයේ ඉතිරි අග්‍ර දෙක ඉන්වර්ටරයට සවි කරන්න.දැන් ඉන්වර්ටරයේ ඇති සොකට් එක මගින් ඔබට 230 V ධාරාව ලබා ගත හැක.

බැටරිය නිතරම ආරෝපණ තත්වයේ තාබා ගැනීම එහි දිගුකල් පැවැත්මට ඉතා වැදගත් වේ.

ඔබේ සුර්ය විදුලිය විකුනන්න පුලුවන්ද??

ඔවු ඔබට අවශ්‍ය නම් ඔබේ අතිරික්ත විදුලිය ජාතික විදුලි පත්ධතියට එකතු කල හැකියි.එහෙත් ඒ සඳහා ඔබ විදුලිබල මණ්ඩලය හරහා ඉල්ලීමක් කලයුතුයි.එහිදී ඔබට සවිකරන්නට වන ඉන්වර්ටර් ආදිය වෙනත් ඒවා බව කිවයුතුයි.එමෙන්ම නෙට් මීටර් ආදියට ඔබට සෑහෙන මුදලක් වැය කරන්න වෙනවා.මේ පිළිබඳ ව ඔබට ඇති ගැටළු සුනිත්‍ය විදුලි අධිකාරියෙන් විමසන්න.

තවත් විස්තර දැනගන්න >>>>>

අපේ බ්ලොග් එක පැත්තෙත් ඇවිත් යන්න...

[QUOTE="hetadina, post: 16892287, member: 495771"] [b]නිවසට නොමිලේ විදුලිය ගනිමු..[/b] සුර්ය බල විදුලි උත්පාදක තාක්ෂණය හෙටදින තාක්ෂණික ආයතනය ඔබට සුර්ය ශක්තිය බලශක්තිය බවට පත් කළහැකි ක්‍රමයක් හදුන්වා දෙන්නේ ඉතා සතුටිනි.යුගයේ අවශ්‍යතාවයක් වන මෙය ඔබට නිවසේදීම තමාටම නිපදවා ගත හැකි පරිදි තාක්ෂනය සරල කර ඔබට ලබා දෙන්නෙමු.අප මෙම තාක්ෂනය ගැන පරීක්ෂණ ආරම්භ කලේ 1996 වසරේදීය.එවකට මා සාමානය පෙළ හදාරන ශිෂයෙකි.මා එකලදී සුර්ය කෝෂ හා වෙනත් බලශක්ති ප්‍රභව මගින් ශක්තිය නිපදවා ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කල අතර මා මෙම බලශක්ති අර්බුදය ගැන විදුසර පුවත්පතටද තාක්ෂණික ලිපි ලියා පළකර ඇත.ඉතින් අපි තවමත් අදුරේ නොසිටිමු.එක පහනක් හෝ දල්වා ඒ අඳුර පලවා හරින්නට අපි ක්‍රියා කාළ යුතු වෙමු.ඔබත් නිවසේ සුර්ය බල පත්ධතියක් ස්ථාපනය කර ගන්න.ඒ සඳහා තාක්ෂණික දැනුම අප ලබා දෙන අතර උපකරණ ලබා ගැනීමට හා අනෙකුත් අවශ්‍යය දැනුමද අපවෙතින් ලබා ගත හැකියි. සුර්ය බල ශක්ති උත්පාදක යන්ත්‍රයකට අවශ්‍ය උපකරණ මොනවාද? 1.සුර්ය කෝෂයක් (solar pannel) 2.බැටරියක් (කාර් බැටරියක් හෝ UPS බැටරියක්) 3.ඉන්වර්ටරයක්(12V/230V-500W) 4.ආරෝපණ පාලකයක්.(CHERGING CONTROLLER) 5.වයර් සුර්ය කෝෂය තෝරා ගන්නේ කොහොමද මෙය 18V පමණ ධාරාවක් පිට කරන එකක් වීම හොඳය.එහි වොට් ගණන 10 W පමණ වීම සෑහේ.එවැන්නක් වෙළෙද පොලේ රු.6000.00 පමණ වේ.මා අත්හදා බැලීමට භාවිතා කරන එය ඉතා හොඳින් ක්‍රියා කරන බව කිව යුතුය. ආරෝපණ පාලකයක්.(CHERGING CONTROLLER) සුර්ය පැනල මගින් ලබා ගන්නා විදුලිය බැටරියට යොමු කරන්නේ මෙමගිනි.සුර්ය පැනලයේ වෝල්ටීයතාවය ආලෝකය අනුව නිතර වෙනස් වේ.එහෙත් බැටරියට නියමිත ආරෝපණ වෝල්ටීයතාවය සැපයීමට මෙම උපකරණය වැදගත්වේ.නියමිත ප්‍රමාණයට ආරෝපණය වූ පසුව ස්වයන්ක්‍රියව එය OFF තත්වයට පත්වේ. බැටරිය මොන වගේ එකක් ද ඕනා වෙන්නේ.. ඔබ ලබා ගන්නා බැටරිය 12V කාර් බැටරියක් හෝ UPS බැටරියක් වුවද කම් නැත.එහෙත් UPS බටරියකට වැඩි වෙලාවක් විශාල ධාරාවක් ලබාදිය නොහැක.එනිසා කාර් බැටරියක් ලබා ගැනීමට උස්සකුවන්න. ඉන්වර්ටරය කොහොමද ගන්නේ.. ඔබ මෙහිදී දැනගත යුතු වන්නේ ඉන්වර්ටරයකින් සිදුවන කාර්ය කුමක්ද යන්නයි.ඔබ දන්නවා අප නිවසේ භාවිතා කරන සියලුම විදුලි උපකරණ පාහේ ක්‍රියා කරන්නේ 230V/50Hz/AC ධාරාවකින් බව.ඉතින් අප සුර්ය කෝෂයකින් ලබා සරල ධාරාව තැන්පත් කරන්නේ බැටරියක.එය නැවත එහි අග්‍ර වලින් ලබා ගන්නා විට ද අපට ලැබෙන්නේ සරල ධාරාවක්.එහි වෝල්ටීයතාව 12V වෙයි.ඉතින් ඔබට වැටහෙනවා ඇති අපට එම බැටරි කරන්ට් එකෙන් රුපවාහිනියක් වැනි උපකරණයක් ක්‍රියාත්මක කිරිමට නම් එහි වොල්ටිය තාව 230 දක්වා වැඩි කල යුතු බව.එය කරන්නේ ඉන්වර්ටරය මගින්.එයට පුළුවන් 12 Vසරල ධාරාවක් යොදා ගෙන 230V ප්‍රත්‍යාවර්තක දහරාවක් නිර්මාණය කරන්නට.එහිවෝල්ටීයතාව ඉහල නිසා අපට රුපවාහිනියක් වැනි උපකරණයක් උවත් ක්‍රියාත්මක කල හැකියි. එහෙත් ශිතකරණක් වැනි විශාල ධාරාවක් ඇදගන්නා උපකරණ මෙයට සවිකළ නොහැකියි.මන්ද එයට අවශ්‍ය විශාල ධාරාව ලබා දීමට නම් විශාල බැටරි කිහිපයක් අවශ්‍ය වන නිසා. ඔබ 500W සුර්ය ශක්ති විදුලි ජනකයක් තනන්නේ නම් ඔබ එහි ඉන්වර්ටරයට සවිකර උපකරණ වල වොට් ගණන 500 ඉක්මවා නොයා යුතුයි. සුර්ය විදුලි ජනකයෙන් මොනවාද වැඩකරන්න පුළුවන් උපකරණ. 1.මේස ෆෑන් 2.රුපවාහිනියක් 3.ගුවන් විදුලි යන්ත්‍ර 4.LED විදුලි බල්බ. 5.CFL විදුලි බල්බ මෙවැනි උපකරණ ඔබට ඉතා පහසුවෙන් ක්‍රියා කල හැක. සුර්ය ශක්තියෙන් විදුලිය ලබා ගැනීමට දිවා කලට හොඳ සුර්ය ආලෝකයක් ඇති ප්‍රදේශ වීම වඩාත් යෝග්‍යවේ. සුර්ය කෝෂ විදුලි ජනකය එකලස් කර ගන්නා අයුරු. සුර්ය පැනලය නිවසේ වහලය මත ඇලුමිනියම් ආදාරක මගින් හොඳින් සවිකරන්න.සුර්ය පැනලයේ සිට නිල් හා දුඹුරු වයර් මගින් අග්‍ර දෙක ඔබේ නිවසේ කාමරයකට ලබා ගන්න.බැටරිය හා ඉන්වර්ටරය සවිකරන තැන හොඳින් වාතාශ්‍රය ලැබෙන තැනක් තෝරා ගන්න.බැටරිය නැවත ආරෝපණය,ආරෝපණ පාලකය මගින් සිදුවේ.ඔබ සුර්ය පැනලයෙන් ලබා ගත් අග්‍ර දෙක නිවැරදිව ආරෝපණ පාලකයාට ලබා දෙන්න.එහි අග්‍ර ලකුණුකර ඇත.ආරෝපණ පාලකයේ අග්‍ර දෙක නිවැරදිව බැටරියට සවිකරන්න.දැන් එය මගින් බැටරිය ආරෝපණය වීමට පටන් ගනී.ආරෝපණ පාලකයේ ඉතිරි අග්‍ර දෙක ඉන්වර්ටරයට සවි කරන්න.දැන් ඉන්වර්ටරයේ ඇති සොකට් එක මගින් ඔබට 230 V ධාරාව ලබා ගත හැක. බැටරිය නිතරම ආරෝපණ තත්වයේ තාබා ගැනීම එහි දිගුකල් පැවැත්මට ඉතා වැදගත් වේ. ඔබේ සුර්ය විදුලිය විකුනන්න පුලුවන්ද?? ඔවු ඔබට අවශ්‍ය නම් ඔබේ අතිරික්ත විදුලිය ජාතික විදුලි පත්ධතියට එකතු කල හැකියි.එහෙත් ඒ සඳහා ඔබ විදුලිබල මණ්ඩලය හරහා ඉල්ලීමක් කලයුතුයි.එහිදී ඔබට සවිකරන්නට වන ඉන්වර්ටර් ආදිය වෙනත් ඒවා බව කිවයුතුයි.එමෙන්ම නෙට් මීටර් ආදියට ඔබට සෑහෙන මුදලක් වැය කරන්න වෙනවා.මේ පිළිබඳ ව ඔබට ඇති ගැටළු සුනිත්‍ය විදුලි අධිකාරියෙන් විමසන්න. [URL="http://www.hetadina.blogspot.com"]තවත් විස්තර දැනගන්න >>>>> අපේ බ්ලොග් එක පැත්තෙත් ඇවිත් යන්න...[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom