නිවසේදිම මාලු බනිස් හදමු ...

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අනිත් එක උඹගේ වයිෆ් ගෙයි ළමයගෙයි පින්තූර අයින් කරහන්.... මේක ඕපන් ෆෝරුම් එකක් නිසා ඒක උඹට ඇඟට ගුණයි බං..[/COLOR][/SIZE]

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මේ ලකියා කියපු වැඩෙත් කරන්න :yes::yes:

    වැඩේ එල මචන්, තව මේ වගේ කෑම හදපු දේවල් දාන්න, ජය වේවා ;)
     

    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    මිස්ට පුංචිහේවා මේකේ ෆැමලි එකෙ පින්තූර දාන්න එපා. මේ ෆේස්බුක් නෙවෙ ඕපන් ෆෝරම් එකක්. සො මෙතනට ගිහින්

    http://www.elakiri.com/forum/private.php?do=newpm&u=95387

    මේකෙන් පින්තූර අයින් කරන්න කියලා ලියලා මැසේජ් එකක් දාන්න. මේ ලින්ක් එකත් යවන්න මැසේජ් එක එක්ක.
    http://www.elakiri.com/forum/showthread.php?t=1584052

    දිගිටම ලියන්න.

    බොහොම ස්තූති කියලා දුන්නට...පි.එම් කලා :) :)