Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිවහන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]නිවහන[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]කාලෙකට පස්සේ තමයි කිරියට හරිහමන් නූලක් දාන්නේ....... වැඩ අධික වීම.. මේ වාගේ නූල් වලට කිරියේ ඉඩ අඩු වීම වාගේ දේවල් හින්දා ආය ලිපි නොදාම ඉන්නවා කියලා හිතාන හිටියේ.... ඒත් මේවා බලන එකෙක් හරි ඉන්නවානේ කියලා හිතන් ආය ලිපි දානවා..... නිවහන නමින් ලිපි කීපයක් ගේන්න බලාපොරොත්තු වෙනවා....

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]නිවහන නමින් අද මම කියන්න යන්නේ අභ්‍යවකාශ මද්‍යස්ථාන ගැන........[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]පෘතුවි කක්ශයක රදවා තිබෙන මිනිසුන්ට වාසය කල හැකි නැවතුම්පලක් ලෙස අභ්‍යවකාශ මද්යස්ථනයක් යන්න කෙටියෙන් හදුන්වන්න පුලුවන්[/FONT]

[FONT=&quot]මෙකල ගුවනේ දක්නට ලැබෙන්නේ අපි කවුරුත් දන්න ISS (ජාත්‍යන්තර අභ්‍යවකාශ මද්යස්ථනය) පමනයි[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]අභ්‍යවකාශ නිවහනක හීනය සැබැ කරගන්නට 1971 පමන වෙනකම් බලාන ඉන්න සිදු වුනත් ඊට එපිට කාලයක සිටන් මේ සංකල්පයක් ලෙස බොහො පිරිසක් දැක තියනවා[/FONT]

[FONT=&quot]1869 දී ඇමරිකානු ජාතික විද්‍යා ප්‍රබන්ද රචකයකු වන[/FONT][FONT=&quot] Edward Everett Hale[/FONT][FONT=&quot] තම[/FONT][FONT=&quot] The Man Without a Contry[/FONT][FONT=&quot] ග්‍රන්ථයේ නැව් ගමනාගමනයට මග පෙන්වන ගඩොල් වලින් නිර්මිත[/FONT][FONT=&quot]මිනිසුන් විසින් පාලනය කරනු ලබන ගෝලාකාර මද්යස්ථනයක් ගැන සදහන් කර තිබේ එය නම් කර ඇත්තේ[/FONT][FONT=&quot] Brick Moon[/FONT][FONT=&quot] ලෙසය

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]1928 දී ජර්මානු ජාතික[/FONT][FONT=&quot] Hermann Noordung[/FONT][FONT=&quot] විසින් අභ්‍යවකාශයේ නිවහනක් ඉදිකිරීමේ හැකියාව ඇතිබව පෙන්වා දී ඇත ඔහුගේ සගයකු වන රුමේනියානුවකු වන hermann oberth[/FONT][FONT=&quot] විසින් අභ්‍යවකාශ මද්‍යස්ථානය[/FONT][FONT=&quot] (space station)[/FONT][FONT=&quot] යන නාමය හදුන්වා දී ඇත ඔවුන් ඉදිරිපත් කර තිබු ගුවන් නිවහන රෝදයක හැඩ ගෙන තිබී ඇත .. එහි සිට වෙනත් ග්රහලොකවලට යානා යැවීමට හැකි බවද ඔවුන් පෙන්වාදී තිබිනි..[/FONT]

[FONT=&quot]තවද දෙවන ලොක යුද සමයේ බිහිවු කීර්තිමත් රොකට් විද්‍යාඥයකු වු වර්නන් වොන් බ්රෝන් විසින් අභ්‍යවකාශ නිවහනක් පිලිබද සැලසුමක් ඉදිරිපත් කර ඇත[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මේ විදිහට ගුවන් නිවහන් ගැන සිහින දැකලා සැබෑ කර ගත්තු නිවහන් කීපයක් කෙටියෙන් සදහන් කරන්නම් මේ ගැන එකින් එක සවිස්තරාත්මකව ඉදිරි ලිපි වලින් කියනවා[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]සැල්යුට්[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]1971 දි පලමු ගුවන් නිවහන ලෙස සොවියට් දේශය මගින් ගුවන් ගත කල සැල්යුට් යානය දක්වන්න පුලුවන් මුලින්ම මේ යානය යවලා තියෙන්නේ යුධ අරමුනක් මුල් කරගෙන .. යානය ගුවන් ගත කරලා දින කීපයකින් අභ්‍යවකාශගාමීන් සැල්යුට් වෙත යැවුවත් ඔවුන්ට යානය තුලට ඇතුල්වෙන්න ලැබෙන්නේ නෑ සැල්යුට් දොරේහි දොශයක් හේතුවෙන්..... දෙවන කන්ඩායම සාර්ථකව යානයට පිවිස දින 22 ගත කොට නැවත පැමිනීමට සැරසෙන විට පැමිනීමේ යානයේ දොශයක් හේතුවෙන් ඔවුන් මරනය පත් වෙනවා[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ස්කයිලැබ්[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ඇමරිකානුවන්ගේ ගුවන් නිවහන් සිහිනය සැබෑ කල යානය ස්කයිලැබ් නමින් 1973 කක්ශ ගත කරන ලදී.අභ්‍යවකාශගාමීන් තිදෙනෙක් වාසය කල මේ යානය වසරක ඇවැමෙන් මිනිසුන් ඉවත් කර ගන්නා ලදී..අවසානයේ 1979 ස්කයිලැබ් ඕස්ට්‍රේලියාවට කඩා වැටී ඇත[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මීර්[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]සෝවියට් දේශයෙන් ගුවන් ගත කල සාර්තකම අභ්‍යවකාශ මද්යස්ථනය ලෙස මෙය නම් කරන්න පුලුවන්.... මීර් යනු රුසියන් බසින් සාමය යන්න අර්ථ දැක්වේ....1986 පල්මු ඒකකය ගුවන් ගත කරන මීර් හි අවසන් ඒකකය 1996 දී ගුවන් ගත කරන ලදී..... 2001 වසරේදී මීර් මද්‍යස්ථානය සාර්තකව පැසිෆික් සාගරයට කඩාවැටීමට සලස්වනවා[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ISS (international space station)[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ඇමරිකාව සහ තවත් රටවල් 16 එකමුතුවෙන් ගුවනට යවන ලද ගුවන් නිවහන ලෙස ජාත්්‍යන්තර අභ්‍යවකාශ මද්‍යස්ථානය දක්වන්න හැකිය. පෘතුවියේ සිට දල වශයෙන් කි.මී 360 ඉහලින් රදවා ඇති ISS සෑම විනාඩි 92 වරක් පෘතුවිය වටා වටයක් සම්පූර්න කරයි...[/FONT]

[FONT=&quot]මෙහි මුල් කුටිය රුසියාව මගින් නිපදවන ලදී එය නමින් සර්යා ය.. එය 1998 නොවැ 20 කක්ශ ගත කරන ලදී[/FONT]

[FONT=&quot]

ඔන්න අදට ලිපිය අහවර කරනවා යෝජනා චෝදනා පල්ලෙන් කොටාන යමු....... නිවහන 2 ලගදීම................................[/FONT]

[FONT=&quot]

[/FONT]

[QUOTE="shanur, post: 21486037, member: 495675"] [SIZE=5][COLOR=Red][FONT="]නිවහන[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][FONT="] [/FONT][/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/bYgnEKI.jpg[/IMG] [SIZE=4][FONT="]කාලෙකට පස්සේ තමයි කිරියට හරිහමන් නූලක් දාන්නේ....... වැඩ අධික වීම.. මේ වාගේ නූල් වලට කිරියේ ඉඩ අඩු වීම වාගේ දේවල් හින්දා ආය ලිපි නොදාම ඉන්නවා කියලා හිතාන හිටියේ.... ඒත් මේවා බලන එකෙක් හරි ඉන්නවානේ කියලා හිතන් ආය ලිපි දානවා..... නිවහන නමින් ලිපි කීපයක් ගේන්න බලාපොරොත්තු වෙනවා.... [/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="]නිවහන නමින් අද මම කියන්න යන්නේ අභ්‍යවකාශ මද්‍යස්ථාන ගැන........[/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="]පෘතුවි කක්ශයක රදවා තිබෙන මිනිසුන්ට වාසය කල හැකි නැවතුම්පලක් ලෙස අභ්‍යවකාශ මද්යස්ථනයක් යන්න කෙටියෙන් හදුන්වන්න පුලුවන්[/FONT][/SIZE] [SIZE=4][FONT="]මෙකල ගුවනේ දක්නට ලැබෙන්නේ අපි කවුරුත් දන්න ISS (ජාත්‍යන්තර අභ්‍යවකාශ මද්යස්ථනය) පමනයි[/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [IMG]http://i.imgur.com/zZBPpah.jpg[/IMG] [SIZE=4][FONT="]අභ්‍යවකාශ නිවහනක හීනය සැබැ කරගන්නට 1971 පමන වෙනකම් බලාන ඉන්න සිදු වුනත් ඊට එපිට කාලයක සිටන් මේ සංකල්පයක් ලෙස බොහො පිරිසක් දැක තියනවා[/FONT][/SIZE] [SIZE=4][FONT="]1869 දී ඇමරිකානු ජාතික විද්‍යා ප්‍රබන්ද රචකයකු වන[/FONT][FONT="] Edward Everett Hale[/FONT][FONT="] තම[/FONT][FONT="] The Man Without a Contry[/FONT][FONT="] ග්‍රන්ථයේ නැව් ගමනාගමනයට මග පෙන්වන ගඩොල් වලින් නිර්මිත[/FONT][FONT="]මිනිසුන් විසින් පාලනය කරනු ලබන ගෝලාකාර මද්යස්ථනයක් ගැන සදහන් කර තිබේ එය නම් කර ඇත්තේ[/FONT][FONT="] Brick Moon[/FONT][FONT="] ලෙසය [/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [IMG]http://i.imgur.com/FhtKlK2.jpg[/IMG] [SIZE=4][FONT="]1928 දී ජර්මානු ජාතික[/FONT][FONT="] Hermann Noordung[/FONT][FONT="] විසින් අභ්‍යවකාශයේ නිවහනක් ඉදිකිරීමේ හැකියාව ඇතිබව පෙන්වා දී ඇත ඔහුගේ සගයකු වන රුමේනියානුවකු වන hermann oberth[/FONT][FONT="] විසින් අභ්‍යවකාශ මද්‍යස්ථානය[/FONT][FONT="] (space station)[/FONT][FONT="] යන නාමය හදුන්වා දී ඇත ඔවුන් ඉදිරිපත් කර තිබු ගුවන් නිවහන රෝදයක හැඩ ගෙන තිබී ඇත .. එහි සිට වෙනත් ග්රහලොකවලට යානා යැවීමට හැකි බවද ඔවුන් පෙන්වාදී තිබිනි..[/FONT][/SIZE] [IMG]http://i.imgur.com/32PHzOw.png[/IMG] [IMG]http://i.imgur.com/NRb0WVz.jpg[/IMG] [SIZE=4][FONT="]තවද දෙවන ලොක යුද සමයේ බිහිවු කීර්තිමත් රොකට් විද්‍යාඥයකු වු වර්නන් වොන් බ්රෝන් විසින් අභ්‍යවකාශ නිවහනක් පිලිබද සැලසුමක් ඉදිරිපත් කර ඇත[/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="]මේ විදිහට ගුවන් නිවහන් ගැන සිහින දැකලා සැබෑ කර ගත්තු නිවහන් කීපයක් කෙටියෙන් සදහන් කරන්නම් මේ ගැන එකින් එක සවිස්තරාත්මකව ඉදිරි ලිපි වලින් කියනවා[/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [IMG]http://i.imgur.com/MOwD01P.jpg[/IMG] [SIZE=4][FONT="]සැල්යුට්[/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="]1971 දි පලමු ගුවන් නිවහන ලෙස සොවියට් දේශය මගින් ගුවන් ගත කල සැල්යුට් යානය දක්වන්න පුලුවන් මුලින්ම මේ යානය යවලා තියෙන්නේ යුධ අරමුනක් මුල් කරගෙන .. යානය ගුවන් ගත කරලා දින කීපයකින් අභ්‍යවකාශගාමීන් සැල්යුට් වෙත යැවුවත් ඔවුන්ට යානය තුලට ඇතුල්වෙන්න ලැබෙන්නේ නෑ සැල්යුට් දොරේහි දොශයක් හේතුවෙන්..... දෙවන කන්ඩායම සාර්ථකව යානයට පිවිස දින 22 ගත කොට නැවත පැමිනීමට සැරසෙන විට පැමිනීමේ යානයේ දොශයක් හේතුවෙන් ඔවුන් මරනය පත් වෙනවා[/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [IMG]http://i.imgur.com/UGGhCHY.jpg[/IMG] [SIZE=4][FONT="]ස්කයිලැබ්[/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="]ඇමරිකානුවන්ගේ ගුවන් නිවහන් සිහිනය සැබෑ කල යානය ස්කයිලැබ් නමින් 1973 කක්ශ ගත කරන ලදී.අභ්‍යවකාශගාමීන් තිදෙනෙක් වාසය කල මේ යානය වසරක ඇවැමෙන් මිනිසුන් ඉවත් කර ගන්නා ලදී..අවසානයේ 1979 ස්කයිලැබ් ඕස්ට්‍රේලියාවට කඩා වැටී ඇත[/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [IMG]http://i.imgur.com/bncCVWE.jpg[/IMG] [SIZE=4][FONT="]මීර්[/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="]සෝවියට් දේශයෙන් ගුවන් ගත කල සාර්තකම අභ්‍යවකාශ මද්යස්ථනය ලෙස මෙය නම් කරන්න පුලුවන්.... මීර් යනු රුසියන් බසින් සාමය යන්න අර්ථ දැක්වේ....1986 පල්මු ඒකකය ගුවන් ගත කරන මීර් හි අවසන් ඒකකය 1996 දී ගුවන් ගත කරන ලදී..... 2001 වසරේදී මීර් මද්‍යස්ථානය සාර්තකව පැසිෆික් සාගරයට කඩාවැටීමට සලස්වනවා[/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [IMG]http://i.imgur.com/xJsmdkm.png[/IMG] [SIZE=4][FONT="]ISS (international space station)[/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="]ඇමරිකාව සහ තවත් රටවල් 16 එකමුතුවෙන් ගුවනට යවන ලද ගුවන් නිවහන ලෙස ජාත්්‍යන්තර අභ්‍යවකාශ මද්‍යස්ථානය දක්වන්න හැකිය. පෘතුවියේ සිට දල වශයෙන් කි.මී 360 ඉහලින් රදවා ඇති ISS සෑම විනාඩි 92 වරක් පෘතුවිය වටා වටයක් සම්පූර්න කරයි...[/FONT][/SIZE] [SIZE=4][FONT="]මෙහි මුල් කුටිය රුසියාව මගින් නිපදවන ලදී එය නමින් සර්යා ය.. එය 1998 නොවැ 20 කක්ශ ගත කරන ලදී[/FONT][/SIZE] [SIZE=4][FONT="] ඔන්න අදට ලිපිය අහවර කරනවා යෝජනා චෝදනා පල්ලෙන් කොටාන යමු....... නිවහන 2 ලගදීම................................[/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom