Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිව්යෝක්හි_නිරුවත්ව_ඇවිදින_යුවතී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිව්යෝක්හි_නිරුවත්ව_ඇවිදින_යුවතී

ප්‍රංශ කලාකාරිනියක වන එරිකා සිමෝන් නම් වන මැය සාමාන්‍ය නිව්යෝර්ක් නගර වැසියෙකුගේ දෛනික කි‍්‍රයාකාරකම් වල යෙදෙන්නේ ඇඟේ නූල්පටකුදු නැතිවය. ඇය රැකියාවට යනවිටදිද, වෙළඳ පොලට යන විටදීද, විදිය දිගේ යන විටදීද, උද්‍යානයේ සිටින විටදීද සිටින්නේ නිරුවතිනි.

මෙසේ ගෙවුන වසර පහක කාලය තුල ඇය ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ නිරුවතින් ගැවසෙමින් එම අවස්ථා ජායාරුපගත කර පොතක් ලෙස එළිදැක්වීමට කටයුතු කරමින් සිටියි.

විලාසිතාවන් වලට හුරු වූ නිව්යෝක් වැසියන් ඇඳුමෙන් තම කය වසාගෙන දිනෙන් දින අලුත්වන විලාසිතාවන්ට යාවත්කාලින වීමට උත්සහ කරන නිව්යෝක් වැසියන්ට වැසී ඇති සමාජයේ සැබෑ ස්වරූපය පෙන්වා දීම මේ නිරුවත් වීමේ අරමුණයි.

ගොඩක් දෙනා විලාසිතාවලට මුදක් වැය කළද නගරයේ කුසගින්නේ සිටින දුක් විඳින ජනයන් කි දෙනෙක් ඉන්නවද ? යනුවෙන් මැය සමාජයෙන් ප්‍රශ්න කරන්නීය. ඇඳුම් යනු විලිවසා ගන්න තියෙන දෙයක් මිස සමාජ තත්ත්වයක් පෙන්වන්න යොදාගතයුතු දෙයක් බව ඇය පවසන්නීය.

උපතින්ම අප නිරුවත් බවත්, නිරුවත යනු අපට උරුම දෙයක් බවත් වර්තමාන මිනිසා විලාසිතාවන්ට ඇබ්බැහිවීම නිසා පුහු ආටෝප වලින් ගත දවටා ජිවත් වන බවත් පවසන ඇය පුහු ආටෝපයන්ගෙන් තොරව සරලව ජීවත්වීමෙන් සැබෑ ස්වරූපය සමාජයට පෙන්වීමටත් වැරදි ඇතොත් ඒවා නිවැරදි කරගැනීමටත් අවස්ථාව ලැබෙන බව පෙන්වයි.

මෙසේ නිරුවතින් ගැවසුනත් ඇයට මේ දක්වාම කිසිම අයුරකින් කිසිම කරදරයක් නොවූ බවද පවසන ඇය පාරේ ගමන් ගරන්නන් තමාව උද්යෝගමත් කරවන බවද තමන් දෙස අපහාසාත්මකව හෝ කාමුක ලෙස නොබලන බවද පවසන්නීය.

සැබෑ නිදහස යනු කුමක්ද යන්න සමාජය දැනුවත් කිරීමට මෙම ක්‍රමය යොදාගත් බවද, තමාගේ ගති ගුණ තීරණය වන්නේ තමාගෙන් ඇඳුමෙන් නොවන බවත්, මාධ්‍ය සංදර්ශන වලට අනුව තමාගේ ඇඳුම් වෙනස් නොවිය යුතු බවත් පවසන ඈ දෙන පණිවිඩය නම් සරල වෙන්න සරල වෙන්න හිතේ නිදහස් බව ඇති කරගත හැකිය යන්නයි.

කොමෙන්ටුවක් දාලම යන්න අමතක කරන්න එපා

me kathaawa atta  menna gaanige insta account eka https://instagram.com/ericasimone/

mokada hithanne me gana? mata nam hithenne maanasika asahanaken inna gaaniyek...heluwa pennanna thiyena ona kamane..wena mokakda...pirimiyek mehema giyanam monawa nokiyaida?

bump ekak daalama yanna hode

[QUOTE="kolavari, post: 18086261, member: 412792"] [b]නිව්යෝක්හි_නිරුවත්ව_ඇවිදින_යුවතී[/b] [SIZE=4]ප්‍රංශ කලාකාරිනියක වන එරිකා සිමෝන් නම් වන මැය සාමාන්‍ය නිව්යෝර්ක් නගර වැසියෙකුගේ දෛනික කි‍්‍රයාකාරකම් වල යෙදෙන්නේ ඇඟේ නූල්පටකුදු නැතිවය. ඇය රැකියාවට යනවිටදිද, වෙළඳ පොලට යන විටදීද, විදිය දිගේ යන විටදීද, උද්‍යානයේ සිටින විටදීද සිටින්නේ නිරුවතිනි. මෙසේ ගෙවුන වසර පහක කාලය තුල ඇය ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ නිරුවතින් ගැවසෙමින් එම අවස්ථා ජායාරුපගත කර පොතක් ලෙස එළිදැක්වීමට කටයුතු කරමින් සිටියි. විලාසිතාවන් වලට හුරු වූ නිව්යෝක් වැසියන් ඇඳුමෙන් තම කය වසාගෙන දිනෙන් දින අලුත්වන විලාසිතාවන්ට යාවත්කාලින වීමට උත්සහ කරන නිව්යෝක් වැසියන්ට වැසී ඇති සමාජයේ සැබෑ ස්වරූපය පෙන්වා දීම මේ නිරුවත් වීමේ අරමුණයි. [/SIZE][CENTER] [SIZE=4][URL="http://2.bp.blogspot.com/-o_J7xCrenI8/VQxwK5CkTzI/AAAAAAAAD7o/dVlYDENLthI/s1600/featured.jpg"][IMG]http://2.bp.blogspot.com/-o_J7xCrenI8/VQxwK5CkTzI/AAAAAAAAD7o/dVlYDENLthI/s1600/featured.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] ගොඩක් දෙනා විලාසිතාවලට මුදක් වැය කළද නගරයේ කුසගින්නේ සිටින දුක් විඳින ජනයන් කි දෙනෙක් ඉන්නවද ? යනුවෙන් මැය සමාජයෙන් ප්‍රශ්න කරන්නීය. ඇඳුම් යනු විලිවසා ගන්න තියෙන දෙයක් මිස සමාජ තත්ත්වයක් පෙන්වන්න යොදාගතයුතු දෙයක් බව ඇය පවසන්නීය. උපතින්ම අප නිරුවත් බවත්, නිරුවත යනු අපට උරුම දෙයක් බවත් වර්තමාන මිනිසා විලාසිතාවන්ට ඇබ්බැහිවීම නිසා පුහු ආටෝප වලින් ගත දවටා ජිවත් වන බවත් පවසන ඇය පුහු ආටෝපයන්ගෙන් තොරව සරලව ජීවත්වීමෙන් සැබෑ ස්වරූපය සමාජයට පෙන්වීමටත් වැරදි ඇතොත් ඒවා නිවැරදි කරගැනීමටත් අවස්ථාව ලැබෙන බව පෙන්වයි. මෙසේ නිරුවතින් ගැවසුනත් ඇයට මේ දක්වාම කිසිම අයුරකින් කිසිම කරදරයක් නොවූ බවද පවසන ඇය පාරේ ගමන් ගරන්නන් තමාව උද්යෝගමත් කරවන බවද තමන් දෙස අපහාසාත්මකව හෝ කාමුක ලෙස නොබලන බවද පවසන්නීය. සැබෑ නිදහස යනු කුමක්ද යන්න සමාජය දැනුවත් කිරීමට මෙම ක්‍රමය යොදාගත් බවද, තමාගේ ගති ගුණ තීරණය වන්නේ තමාගෙන් ඇඳුමෙන් නොවන බවත්, මාධ්‍ය සංදර්ශන වලට අනුව තමාගේ ඇඳුම් වෙනස් නොවිය යුතු බවත් පවසන ඈ දෙන පණිවිඩය නම් සරල වෙන්න සරල වෙන්න හිතේ නිදහස් බව ඇති කරගත හැකිය යන්නයි. [/SIZE][CENTER] [SIZE=4][URL="http://4.bp.blogspot.com/-liHbYi5apCU/VQxxapQA9GI/AAAAAAAAD8c/AP09XQqaY4U/s1600/26C82C9D00000578-3001523-image-a-31_1426717407697.jpg"][IMG]http://4.bp.blogspot.com/-liHbYi5apCU/VQxxapQA9GI/AAAAAAAAD8c/AP09XQqaY4U/s640/26C82C9D00000578-3001523-image-a-31_1426717407697.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4] [/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4][URL="http://4.bp.blogspot.com/-KpMdZN6rHKw/VQxxZeQkOEI/AAAAAAAAD8M/DSSE3rRwSQA/s1600/26C82C7800000578-0-image-a-25_1426716834133.jpg"][IMG]http://4.bp.blogspot.com/-KpMdZN6rHKw/VQxxZeQkOEI/AAAAAAAAD8M/DSSE3rRwSQA/s640/26C82C7800000578-0-image-a-25_1426716834133.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4] [/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4][URL="http://1.bp.blogspot.com/-dm9tPkxGSIo/VQxxZtBRHeI/AAAAAAAAD8Q/JlkmX0o_WwY/s1600/26C82C9000000578-0-image-a-23_1426716746608.jpg"][IMG]http://1.bp.blogspot.com/-dm9tPkxGSIo/VQxxZtBRHeI/AAAAAAAAD8Q/JlkmX0o_WwY/s640/26C82C9000000578-0-image-a-23_1426716746608.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4] [/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4][URL="http://1.bp.blogspot.com/-zBO6tsB-wbE/VQxxaMocQmI/AAAAAAAAD8Y/PnO78vsrLEA/s1600/26C82C9400000578-3001523-image-a-39_1426717869790.jpg"][IMG]http://1.bp.blogspot.com/-zBO6tsB-wbE/VQxxaMocQmI/AAAAAAAAD8Y/PnO78vsrLEA/s640/26C82C9400000578-3001523-image-a-39_1426717869790.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4] [/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4][URL="http://2.bp.blogspot.com/-LvVDHIGkxbk/VQxxa490lSI/AAAAAAAAD8g/UI2hIybcQu8/s1600/26C82CA900000578-3001523-image-a-32_1426717412103.jpg"][IMG]http://2.bp.blogspot.com/-LvVDHIGkxbk/VQxxa490lSI/AAAAAAAAD8g/UI2hIybcQu8/s640/26C82CA900000578-3001523-image-a-32_1426717412103.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4] [/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4][URL="http://3.bp.blogspot.com/-0qbMdK6U1Us/VQxxbbumMJI/AAAAAAAAD8o/um00dP0pKy8/s1600/26C82CB400000578-3001523-image-a-33_1426717799761.jpg"][IMG]http://3.bp.blogspot.com/-0qbMdK6U1Us/VQxxbbumMJI/AAAAAAAAD8o/um00dP0pKy8/s640/26C82CB400000578-3001523-image-a-33_1426717799761.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4] [/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4][URL="http://4.bp.blogspot.com/-c-Gm6sL3Tz0/VQxxX1A3j0I/AAAAAAAAD70/nmTpw4ktKa0/s1600/26C5495D00000578-3001523-image-a-36_1426717832139.jpg"][IMG]http://4.bp.blogspot.com/-c-Gm6sL3Tz0/VQxxX1A3j0I/AAAAAAAAD70/nmTpw4ktKa0/s640/26C5495D00000578-3001523-image-a-36_1426717832139.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4] [/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4][URL="http://1.bp.blogspot.com/-uHsKJNaFu9o/VQxxXzJsASI/AAAAAAAAD78/6ffN93l_Ij8/s1600/26C5495200000578-3001523-image-a-34_1426717804161.jpg"][IMG]http://1.bp.blogspot.com/-uHsKJNaFu9o/VQxxXzJsASI/AAAAAAAAD78/6ffN93l_Ij8/s640/26C5495200000578-3001523-image-a-34_1426717804161.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4] [/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4][URL="http://3.bp.blogspot.com/--2bKQsUbHvg/VQxxX15_6KI/AAAAAAAAD7w/eayPhb8et0I/s1600/26C5496600000578-3001523-image-a-37_1426717846379.jpg"][IMG]http://3.bp.blogspot.com/--2bKQsUbHvg/VQxxX15_6KI/AAAAAAAAD7w/eayPhb8et0I/s640/26C5496600000578-3001523-image-a-37_1426717846379.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4] [/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4][URL="http://3.bp.blogspot.com/-X_Pm-GJl4BM/VQxxY506RII/AAAAAAAAD8E/hz0wQ4cwwpw/s1600/26C5498500000578-0-image-a-22_1426715930041.jpg"][IMG]http://3.bp.blogspot.com/-X_Pm-GJl4BM/VQxxY506RII/AAAAAAAAD8E/hz0wQ4cwwpw/s640/26C5498500000578-0-image-a-22_1426715930041.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4] [/SIZE] [/CENTER] [SIZE=4] [B]කොමෙන්ටුවක් දාලම යන්න අමතක කරන්න එපා[/B] me kathaawa atta :yes: menna gaanige insta account eka [URL]https://instagram.com/ericasimone/[/URL] mokada hithanne me gana? mata nam hithenne maanasika asahanaken inna gaaniyek...heluwa pennanna thiyena ona kamane..wena mokakda...pirimiyek mehema giyanam monawa nokiyaida? :nerd: bump ekak daalama yanna hode :yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom