Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිවාස සිහිනය- අංක 02- වෙල් යායකට මායිම් වු ඉඩම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිවාස සිහිනය- අංක 02- වෙල් යායකට මායිම් වු ඉඩම

නිවාස සිහිනය -අංක 02- වෙල් යායකට මායිම් වු ඉඩමකට නිර්මානය කරන ලද නිවස….

http://divhomes.wordpress.com/2014/06/03/නිවාස-සිහිනය-අංක-02-වෙල්-යාය/

නිවාස සිහිනය

අංක 02

http://divhomes.files.wordpress.com/2014/06/sd-front.png

http://divhomes.files.wordpress.com/2014/06/3d-back.png

වෙල් යායකට මායිම් වු ඉඩමකට නිර්මානය කරන ලද නිවස….

මෙම ඉඩම පර්. 10 කින් යුක්තය.එනමුත් මෙම නිවස පර්.8 කින් සමන්විත ඉඩමකටද භාවිතා කල හැකිය.

http://divhomes.files.wordpress.com/2014/06/site.png

නිවස නිර්මානයේදී දායක වූ මූලික කරුනු…….

1.උපරිම පිරිවැය රු. ලක්ශ 60 ක් වීම.

2.වෙල් යායකට මායිම් වී රමනීය පරිසරයක පිහිටා තිබීම නිසා එයින් උපරිම ප්‍රයොජන ලබා ගැනීම සහ අතුලත මිදුල් අවශ්‍ය නොවීම.

3.කාමර 3කට සීමා වීම.

4.වහලවල් නොපෙන්වීම සහ පෙට්ටි හැඩැති නිවසක් වීම.

බිම් මහල

http://divhomes.files.wordpress.com/2014/06/gf.png

වෙල් යායකට මායිම් වී රමනීය පරිසරයක පිහිටා තිබීම නිසා නිවසේ ප්‍රදාන ස්ථාන වූ විසිත්ත කාමරය,කෑම කාමරය,ප්‍රදාන නිදන කාමරය එයට අනූරූප ලෙස ස්ථාන ගත කර ඇත.විශාල ජනේල මගින් පිටත පරිසරය නිවස තුලට ආරෝපනය කර ඇත.

ඉහත හේතුව නිසා පසු පස මිදුල, ඉදිරිපස මිදුල තරමට විශාලව භාවිතා කර ඇත.

පැන්ට්‍රිය පසෙකට කර එයටම විශේශිත වූ අවකාශයක් ලබා දී ඇත.ප්‍රදාන නිර්මානයට හානියක් නොවන පරිදි බිත්ති මගින් ආවරනය(වහලවල් නොමැති..) කර දොරවල් යොදා ඇත.ගරාජයද ස්ථාන ගත කර ඇත්තේ පැන්ට්‍රියට පහසුවෙන් ලගා වීම්ට හැකි වන පරිදිය.තවද මෙම අවකාශය තුල දර ලිපක්,මිරිස් ගලක් වැනි ලාංකික නිවසකට අවශ්‍ය ආම්පන්න තබා ගැනීමටද යොදා ගත හැකිය.

http://divhomes.files.wordpress.com/2014/06/pantry.png

ඉදිරිපස අමුත්තන්ගේ නිදන කාමරයද, වැරන්ඩාව සමග කුඩා විසිත්ත කාමරයක්ද (ප්‍රදාන විසිත්ත කාමරයට අමතරව) නිර්මානය කර ඇත.

නාන කාමරය තුල ස්වාභාවික ගසක් සිටුවීමට පහසුකම් සලසා ඇත.

පඩිපෙල යට ස්ටෝරු කාමරයක් ලෙස යොදා ගෙන ඇත.

http://divhomes.files.wordpress.com/2014/06/front-gf.png

උඩු මහල

http://divhomes.files.wordpress.com/2014/06/uf.png

උඩු මහල ලෙස භාව්තා කර ඇත්තේ නිදන කාමරය,පවුලේ විසිත්ත කාමරය සහ නාන කාමරය පමනි.

පෙර පරිදිම නිදන කාමරය සහ පවුලේ විසිත්ත කාමරය බැල්කනිය සහ විශාල ජනේල මගින් පරිසරයට සම්බන්ද කර ඇත.

ජල ටැංකිය නාන කාමරය උඩ ස්ථානගත කර ඇත.

http://divhomes.files.wordpress.com/2014/06/uf-details.png

3D නිර්මානය

මෙම නිවස නුදුරු දිනකම ඉදි කරන බැවින් පින්තූර මගින් දැනුම ලබා ගැනීමට බලාපොරොත්තු වන්න…….

div.homes@yhoo.com

[QUOTE="divhomes, post: 16736712, member: 510356"] [b]නිවාස සිහිනය- අංක 02- වෙල් යායකට මායිම් වු ඉඩම[/b] [B]නිවාස සිහිනය -අංක 02- වෙල් යායකට මායිම් වු ඉඩමකට නිර්මානය කරන ලද නිවස….[/B] [URL="http://divhomes.wordpress.com/2014/06/03/%e0%b6%b1%e0%b7%92%e0%b7%80%e0%b7%8f%e0%b7%83-%e0%b7%83%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%b1%e0%b6%ba-%e0%b6%85%e0%b6%82%e0%b6%9a-02-%e0%b7%80%e0%b7%99%e0%b6%bd%e0%b7%8a-%e0%b6%ba%e0%b7%8f%e0%b6%ba/"][/URL] [SIZE=4][B]නිවාස සිහිනය[/B] [B]අංක 02[/B][/SIZE] [URL="http://divhomes.files.wordpress.com/2014/06/sd-front.png"][IMG]http://divhomes.files.wordpress.com/2014/06/sd-front.png?w=339&h=207[/IMG][/URL] [URL="http://divhomes.files.wordpress.com/2014/06/sd-front.png"][/URL] [URL="http://divhomes.files.wordpress.com/2014/06/3d-back.png"][IMG]http://divhomes.files.wordpress.com/2014/06/3d-back.png?w=322&h=257[/IMG][/URL] [URL="http://divhomes.files.wordpress.com/2014/06/3d-back.png"][/URL] [SIZE=4][B]වෙල් යායකට මායිම් වු ඉඩමකට නිර්මානය කරන ලද නිවස….[/B][/SIZE] [URL="http://divhomes.files.wordpress.com/2014/06/1111.jpg"][IMG]http://divhomes.files.wordpress.com/2014/06/1111.jpg?w=515&h=389[/IMG][/URL] [SIZE=4]මෙම ඉඩම පර්. 10 කින් යුක්තය.එනමුත් මෙම නිවස පර්.8 කින් සමන්විත ඉඩමකටද භාවිතා කල හැකිය.[/SIZE] [URL="http://divhomes.files.wordpress.com/2014/06/site.png"][IMG]http://divhomes.files.wordpress.com/2014/06/site.png?w=313[/IMG][/URL] [URL="http://divhomes.files.wordpress.com/2014/06/site.png"][/URL] [SIZE=5][B]නිවස නිර්මානයේදී දායක වූ මූලික කරුනු…….[/B][/SIZE] [SIZE=4]1.උපරිම පිරිවැය රු. ලක්ශ 60 ක් වීම. 2.වෙල් යායකට මායිම් වී රමනීය පරිසරයක පිහිටා තිබීම නිසා එයින් උපරිම ප්‍රයොජන ලබා ගැනීම සහ අතුලත මිදුල් අවශ්‍ය නොවීම. 3.කාමර 3කට සීමා වීම. 4.වහලවල් නොපෙන්වීම සහ පෙට්ටි හැඩැති නිවසක් වීම.[/SIZE] [SIZE=4] [/SIZE] [U][SIZE=6][B]බිම් මහල[/B][/SIZE][/U] [SIZE=6][/SIZE] [URL="http://divhomes.files.wordpress.com/2014/06/gf.png"][IMG]http://divhomes.files.wordpress.com/2014/06/gf.png?w=504[/IMG][/URL] [URL="http://divhomes.files.wordpress.com/2014/06/gf.png"][/URL] [SIZE=4]වෙල් යායකට මායිම් වී රමනීය පරිසරයක පිහිටා තිබීම නිසා නිවසේ ප්‍රදාන ස්ථාන වූ විසිත්ත කාමරය,කෑම කාමරය,ප්‍රදාන නිදන කාමරය එයට අනූරූප ලෙස ස්ථාන ගත කර ඇත.විශාල ජනේල මගින් පිටත පරිසරය නිවස තුලට ආරෝපනය කර ඇත.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඉහත හේතුව නිසා පසු පස මිදුල, ඉදිරිපස මිදුල තරමට විශාලව භාවිතා කර ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [URL="http://divhomes.files.wordpress.com/2014/06/large-windows.png"][IMG]http://divhomes.files.wordpress.com/2014/06/large-windows.png?w=372[/IMG][/URL] [SIZE=4]පැන්ට්‍රිය පසෙකට කර එයටම විශේශිත වූ අවකාශයක් ලබා දී ඇත.ප්‍රදාන නිර්මානයට හානියක් නොවන පරිදි බිත්ති මගින් ආවරනය(වහලවල් නොමැති..) කර දොරවල් යොදා ඇත.ගරාජයද ස්ථාන ගත කර ඇත්තේ පැන්ට්‍රියට පහසුවෙන් ලගා වීම්ට හැකි වන පරිදිය.තවද මෙම අවකාශය තුල දර ලිපක්,මිරිස් ගලක් වැනි ලාංකික නිවසකට අවශ්‍ය ආම්පන්න තබා ගැනීමටද යොදා ගත හැකිය.[/SIZE] [SIZE=4] [/SIZE] [URL="http://divhomes.files.wordpress.com/2014/06/pantry.png"][IMG]http://divhomes.files.wordpress.com/2014/06/pantry.png?w=225[/IMG][/URL] [URL="http://divhomes.files.wordpress.com/2014/06/pantry.png"][/URL] [SIZE=4]ඉදිරිපස අමුත්තන්ගේ නිදන කාමරයද, වැරන්ඩාව සමග කුඩා විසිත්ත කාමරයක්ද (ප්‍රදාන විසිත්ත කාමරයට අමතරව) නිර්මානය කර ඇත. නාන කාමරය තුල ස්වාභාවික ගසක් සිටුවීමට පහසුකම් සලසා ඇත. පඩිපෙල යට ස්ටෝරු කාමරයක් ලෙස යොදා ගෙන ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [URL="http://divhomes.files.wordpress.com/2014/06/front-gf.png"][IMG]http://divhomes.files.wordpress.com/2014/06/front-gf.png?w=500[/IMG][/URL] [URL="http://divhomes.files.wordpress.com/2014/06/front-gf.png"][/URL] [U][SIZE=6][B]උඩු මහල[/B][/SIZE][/U] [U][SIZE=6][/SIZE][/U] [U][SIZE=6][/SIZE][/U] [URL="http://divhomes.files.wordpress.com/2014/06/uf.png"][IMG]http://divhomes.files.wordpress.com/2014/06/uf.png?w=325[/IMG][/URL] [URL="http://divhomes.files.wordpress.com/2014/06/uf.png"][/URL] [SIZE=4]උඩු මහල ලෙස භාව්තා කර ඇත්තේ නිදන කාමරය,පවුලේ විසිත්ත කාමරය සහ නාන කාමරය පමනි. පෙර පරිදිම නිදන කාමරය සහ පවුලේ විසිත්ත කාමරය බැල්කනිය සහ විශාල ජනේල මගින් පරිසරයට සම්බන්ද කර ඇත. ජල ටැංකිය නාන කාමරය උඩ ස්ථානගත කර ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [URL="http://divhomes.files.wordpress.com/2014/06/uf-details.png"][IMG]http://divhomes.files.wordpress.com/2014/06/uf-details.png?w=256[/IMG][/URL] [URL="http://divhomes.files.wordpress.com/2014/06/uf-details.png"][/URL] [U][SIZE=6][B]3D නිර්මානය[/B][/SIZE][/U] [U][SIZE=6][/SIZE][/U] [U][SIZE=6][/SIZE][/U] [URL="http://divhomes.files.wordpress.com/2014/06/11.png"][IMG]http://divhomes.files.wordpress.com/2014/06/11.png?w=611[/IMG][/URL] [URL="http://divhomes.files.wordpress.com/2014/06/21.png"][IMG]http://divhomes.files.wordpress.com/2014/06/21.png?w=545[/IMG][/URL] [URL="http://divhomes.files.wordpress.com/2014/06/31.png"][IMG]http://divhomes.files.wordpress.com/2014/06/31.png?w=617[/IMG][/URL] [URL="http://divhomes.files.wordpress.com/2014/06/4.png"][IMG]http://divhomes.files.wordpress.com/2014/06/4.png?w=570[/IMG][/URL] [URL="http://divhomes.files.wordpress.com/2014/06/5.png"][IMG]http://divhomes.files.wordpress.com/2014/06/5.png?w=501[/IMG][/URL] [URL="http://divhomes.files.wordpress.com/2014/06/6.png"][IMG]http://divhomes.files.wordpress.com/2014/06/6.png?w=650[/IMG][/URL] [B][SIZE=4]මෙම නිවස නුදුරු දිනකම ඉදි කරන බැවින් පින්තූර මගින් දැනුම ලබා ගැනීමට බලාපොරොත්තු වන්න…….[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B]div.homes@yhoo.com[/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom