Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
37 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
නිවැරදිව දැනුවත්වෙමු! පිළිකාව ජයගනිමු!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක රිවිර පත්තරේ මේ ගැන තිබ්බ විස්තරයක් මන් දාන්නම්. මේකේ පැහැදිලිව විස්තර කරලා තියෙනවා ෆෝන් වලින් වෙන්න පුළුවන් දේ ගැන.

විකිරණශීලීත්වය අතින් ඉතාම වැඩි ජංගම දුරකථන වෙළදපොළේ ඕනෑතරම් මිලදී ගන්නට ඇතත් ඒවා මොනවාදැයි වෙන් කරගැනීමේ හැකියාවක් හැමදෙනාටම නොතිබෙන්නට පුළුවන්.විශේෂාංග,ස්වරූපය,වේගවත් අන්තර්ජාල පහසුකම් ආදිය පිළිබද සැලකිලිමත් වන ඔබට මේ පිළිබද මගහැරෙන එක පුදුමයක් නොවෙයි.නමුත් ජංගම දුරකථන වල පවතින විද්‍යුත් චුම්බක විකිරණශීලීත්වය මොළයේ පිළිකා ඇතිකිරීමේ අවදානමක් පවතින බවට ජාත්‍යන්තර පිළිකා සමීක්ෂණ ඒජන්සිය මගින් අනතුරු අගවා තිබෙනවා.

එමෙන්ම මේ පිළිබද ඉලෙක්ට්‍රෝනික උපාංග පිළිබද විවිධ සමීක්ෂණ ආයතන මගින් ද අවස්ථා ගණනාවකදී හෙළි කරන ලද වාර්තා පෙන්වා දෙන්නේ එමගින් හිසට,මොළයට දැඩි බලපෑමක් ඇතිකරන බවයි.මොළයේ ක්‍රියාකාරීත්වය අකර්මණ්‍ය කිරීමට තරම් මෙම විකිරණ ප්‍රබල බවට අනාවරණය වී තිබෙනවා.එබැවින් සිරුරට හානි කරන මෙම විකිරණශීලී බවින් වැඩි ජංගම දුරකථන හැකි තරම් භාවිතයෙන් ඉවත් කිරීමට ඔබ කටයුතු කළ යුතුයි.

ලොව පුරා විසිරී සිටින බිලියන 2කට අධික ජංගම දුරකථන භාවිත කරන්නන් මෙම අවදානමට මුහුණ දී සිටින බව පවසන විද්‍යාඥ ආචාර්ය ජෝර්ජ් කාර්ලෝ පවසා ඇත්තේ ලොව පුරා ජංගම දුරකථන භාවිත කරන්නන් ලක්ෂ 5කගේ පමණ මොළයේ ආබාධ,දුර්වලතා පිළිබද වාර්ෂිකව තොරතුරු වාර්තා වන බවයි.එමෙන්ම වර්ෂයකට විද්‍යුත්චුම්බක විකිරණශීලීත්වය නිසා මොළයේ පිළිකා තත්ත්වයන් හටගත් අවස්ථා ගණනාවක් ද වාර්තා වන බව ඔහු පෙන්වා දී තිබෙනවා. කෙසේවෙතත් මෙවැනි තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට ඔබ ඇති දුරකතනය විසිකර දැමීම කළ නොහැකි නිසා මෙවැනි අවදානමකින් වැළකීමට හැකිතරම් ආරක්ෂා වීම සදහා ඔබට ගතහැකි සරල පියවර කිහිපයක් ආචාර්ය ජෝර්ජ් කාර්ලෝ පවසා තිබෙනවා.

ජංගම දුරකතනය භාවිත කිරීමේදී සෑමවිටම headset භාවිත කරන්න.මෙය ඔබේ ජංගම දුරකතනය විහිදුවන විකිරණ මගින් ඔබේ මොළය ප්‍රවේශම් කරගැනීමේ සුදුසුම ක්රමවේදයයි.මේ නිසා විකිරණ කිසිසේත්ම ඔබගේ මොළය හරහා ගමන් නොකරන නිසා විකිරණ නිසා ඇතිවන හිසරදය වැනි මූලික රෝග වැළදීමක් සිදු නොවන බවයි.ආචාර්ය ජෝර්ජ් කාර්ලෝ පවසන්නේ.

පොදු ස්ථානයකදී හැර ඔබේ නිවසේ හෝ නිදහස් තැනක සිටී නම් Speaker භාවිත කිරීමේ හැකියාවක්ද පවතිනවා.

කෙටි කාලයක් දුරකතන ඇමතුම් සදහා වෙන් කරන්න.දීර්ඝ ඇමතුම් මගින් විනාඩි කිහිපයක් ගතවීමෙන් පසුව විද්‍යුත්චුම්බක විකිරණ විහිදුවීම ප්‍රබල වීමට පටන් ගන්නා බැවින් හැකිතරම් ඇමතුම් සදහා වෙන් කරන කාලය කෙටි කරන්න.

ඔබට හැකි සෑම අවස්ථාවකම කෙටි පණිවුඩ භාවිතා කරන්න.මෙමගින් ඇමතුම් සදහා ඔබ වෙන්කරන කාලය අඩුවනවා සේම එමගින් ඔබගේ මොළය තුළ විකිරණ ගමන් කිරීමේ ප්‍රවණතාව අඩුවේවි.නමුත් ඔබ කෙටි පණිවුඩ යැවිය යුත්තේ ඔබට ඒ සදහා පූර්ණ අවධානය යොමු කළ හැකි නම් පමණයි.නැතහොත් ඔබ ගමන් කරන,රිය පදවන අතරතුර කෙටි පණිවුඩ යැවීම කිසිසේත් නොකළ යුතුයි.

ඔබ ඇමතුම් ගන්නා අවස්ථාවල ඔබේ සිරුරට ස්පර්ශ වන ආකරයෙන් ජංගම දුරකතනය තැබීමෙන් වළකින්න.ඔබ headset භාවිත කරනවා නම් ජංගම දුරකතනය මේසයක් හෝ වෙනත් තැනක තැබිය හැකියි.අඩු තරමින් ඔබේ සාක්කුවේ හෝ ජංගම දුරකතනය තැබීමෙන් වැළකිය යුතුයි.මන්ද මුළු සිරුරටම මෙම විකිරණ අහිතකර බැවිනි.සිරුරට ස්පර්ශ වන පරිදි ජංගම දුරකතනය තැබීමෙන් විකිරණ මගින් සිදුවන හානියට අමතරව ඔබේ සිරුර තුළ ක්‍රියාකාරීත්වයට විවිධ අයුරින් අහිතකර බලපෑම් එල්ල කරනවා.

ලෝහ වලින් තැනූ ආවරණයක් තුළ ජංගම දුරකතන තැබීමෙන් වළකින්න.ඇතැම් පුද්ගලයන් මතුපිට විවිධ විසිතුරු ලෝහවර්ග වලින් තැනූ ආවරණ තුළ ජංගම දුරකතන රදවා ගනිමින් ඇමතුම් ලබාගන්නා නමුත් එය ඉතාම අහිතකරයි.හැමවිටම ප්ලාස්ටික්,සමින් කරල ලද හෝ රබර් ආවරණ මේ සදහා සුදුසුයි.එමෙන්ම ලෝහ මතුපිටක් මත ජංගම දුරකතන තබාගෙන headset භාවිත කිරීමත් නොකළ යුතුයි.මන්ද ඔබ headset භාවිත කිරීමෙන් විකිරණවලින් ආරක්ෂා වුවත් ලෝහ මතුපිටක් මත තැබීමෙන් විද්‍යුතය ගමන් කිරීමේ හැකියාවක් පවතින නිසා එය සෑම අතින්ම අනාරක්ෂිතයි.

ඇමතුමක් ලැබෙන සැණින් ජංගම දුරකතනයට පිළිතුරු දක්වන්න එපා.ඇමතුමක් ලැබෙන විට තත්ත්පර කිහිපයක් නාදවන්නට ඉඩ හැර පිළිතුරු දෙන්න.මුල් තත්ත්පර කිහිපය විකිරිණශීලීත්වය වැඩි බවයි පැවසෙන්නේ.

සංඥා දුර්වල අවස්ථාවලදී සහ ආරෝපණය අවම මට්ටමක ඇති විටෙක ඇමතුම් ගැනීමෙන් වළකින්න.එවැනි අවස්ථාවල ජංගම දුරකථනය මගින් විහිදුවන විද්‍යුත් චුම්බක විකිරණශීලීත්වය ඉතා ඉහළ අගයක් ගැනීම මීට හේතුවයි.

හැම එකම බැහැ මන් හිතන්නේ. මම ඕක ගැන හෝදලා වෙනම Post එකක් ලගදීම දැන්නම්.

[/COLOR]

[QUOTE="බෙන් 10, post: 23480738, member: 512836"] [SIZE="4"][COLOR="Navy"] [B][COLOR="Navy"]මේක රිවිර පත්තරේ මේ ගැන තිබ්බ විස්තරයක් මන් දාන්නම්. මේකේ පැහැදිලිව විස්තර කරලා තියෙනවා ෆෝන් වලින් වෙන්න පුළුවන් දේ ගැන. විකිරණශීලීත්වය අතින් ඉතාම වැඩි ජංගම දුරකථන වෙළදපොළේ ඕනෑතරම් මිලදී ගන්නට ඇතත් ඒවා මොනවාදැයි වෙන් කරගැනීමේ හැකියාවක් හැමදෙනාටම නොතිබෙන්නට පුළුවන්.විශේෂාංග,ස්වරූපය,වේගවත් අන්තර්ජාල පහසුකම් ආදිය පිළිබද සැලකිලිමත් වන ඔබට මේ පිළිබද මගහැරෙන එක පුදුමයක් නොවෙයි.නමුත් ජංගම දුරකථන වල පවතින විද්‍යුත් චුම්බක විකිරණශීලීත්වය මොළයේ පිළිකා ඇතිකිරීමේ අවදානමක් පවතින බවට ජාත්‍යන්තර පිළිකා සමීක්ෂණ ඒජන්සිය මගින් අනතුරු අගවා තිබෙනවා. එමෙන්ම මේ පිළිබද ඉලෙක්ට්‍රෝනික උපාංග පිළිබද විවිධ සමීක්ෂණ ආයතන මගින් ද අවස්ථා ගණනාවකදී හෙළි කරන ලද වාර්තා පෙන්වා දෙන්නේ එමගින් හිසට,මොළයට දැඩි බලපෑමක් ඇතිකරන බවයි.මොළයේ ක්‍රියාකාරීත්වය අකර්මණ්‍ය කිරීමට තරම් මෙම විකිරණ ප්‍රබල බවට අනාවරණය වී තිබෙනවා.එබැවින් සිරුරට හානි කරන මෙම විකිරණශීලී බවින් වැඩි ජංගම දුරකථන හැකි තරම් භාවිතයෙන් ඉවත් කිරීමට ඔබ කටයුතු කළ යුතුයි. ලොව පුරා විසිරී සිටින බිලියන 2කට අධික ජංගම දුරකථන භාවිත කරන්නන් මෙම අවදානමට මුහුණ දී සිටින බව පවසන විද්‍යාඥ ආචාර්ය ජෝර්ජ් කාර්ලෝ පවසා ඇත්තේ ලොව පුරා ජංගම දුරකථන භාවිත කරන්නන් ලක්ෂ 5කගේ පමණ මොළයේ ආබාධ,දුර්වලතා පිළිබද වාර්ෂිකව තොරතුරු වාර්තා වන බවයි.එමෙන්ම වර්ෂයකට විද්‍යුත්චුම්බක විකිරණශීලීත්වය නිසා මොළයේ පිළිකා තත්ත්වයන් හටගත් අවස්ථා ගණනාවක් ද වාර්තා වන බව ඔහු පෙන්වා දී තිබෙනවා. කෙසේවෙතත් මෙවැනි තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට ඔබ ඇති දුරකතනය විසිකර දැමීම කළ නොහැකි නිසා මෙවැනි අවදානමකින් වැළකීමට හැකිතරම් ආරක්ෂා වීම සදහා ඔබට ගතහැකි සරල පියවර කිහිපයක් ආචාර්ය ජෝර්ජ් කාර්ලෝ පවසා තිබෙනවා. ජංගම දුරකතනය භාවිත කිරීමේදී සෑමවිටම headset භාවිත කරන්න.මෙය ඔබේ ජංගම දුරකතනය විහිදුවන විකිරණ මගින් ඔබේ මොළය ප්‍රවේශම් කරගැනීමේ සුදුසුම ක්රමවේදයයි.මේ නිසා විකිරණ කිසිසේත්ම ඔබගේ මොළය හරහා ගමන් නොකරන නිසා විකිරණ නිසා ඇතිවන හිසරදය වැනි මූලික රෝග වැළදීමක් සිදු නොවන බවයි.ආචාර්ය ජෝර්ජ් කාර්ලෝ පවසන්නේ. පොදු ස්ථානයකදී හැර ඔබේ නිවසේ හෝ නිදහස් තැනක සිටී නම් Speaker භාවිත කිරීමේ හැකියාවක්ද පවතිනවා. කෙටි කාලයක් දුරකතන ඇමතුම් සදහා වෙන් කරන්න.දීර්ඝ ඇමතුම් මගින් විනාඩි කිහිපයක් ගතවීමෙන් පසුව විද්‍යුත්චුම්බක විකිරණ විහිදුවීම ප්‍රබල වීමට පටන් ගන්නා බැවින් හැකිතරම් ඇමතුම් සදහා වෙන් කරන කාලය කෙටි කරන්න. ඔබට හැකි සෑම අවස්ථාවකම කෙටි පණිවුඩ භාවිතා කරන්න.මෙමගින් ඇමතුම් සදහා ඔබ වෙන්කරන කාලය අඩුවනවා සේම එමගින් ඔබගේ මොළය තුළ විකිරණ ගමන් කිරීමේ ප්‍රවණතාව අඩුවේවි.නමුත් ඔබ කෙටි පණිවුඩ යැවිය යුත්තේ ඔබට ඒ සදහා පූර්ණ අවධානය යොමු කළ හැකි නම් පමණයි.නැතහොත් ඔබ ගමන් කරන,රිය පදවන අතරතුර කෙටි පණිවුඩ යැවීම කිසිසේත් නොකළ යුතුයි. ඔබ ඇමතුම් ගන්නා අවස්ථාවල ඔබේ සිරුරට ස්පර්ශ වන ආකරයෙන් ජංගම දුරකතනය තැබීමෙන් වළකින්න.ඔබ headset භාවිත කරනවා නම් ජංගම දුරකතනය මේසයක් හෝ වෙනත් තැනක තැබිය හැකියි.අඩු තරමින් ඔබේ සාක්කුවේ හෝ ජංගම දුරකතනය තැබීමෙන් වැළකිය යුතුයි.මන්ද මුළු සිරුරටම මෙම විකිරණ අහිතකර බැවිනි.සිරුරට ස්පර්ශ වන පරිදි ජංගම දුරකතනය තැබීමෙන් විකිරණ මගින් සිදුවන හානියට අමතරව ඔබේ සිරුර තුළ ක්‍රියාකාරීත්වයට විවිධ අයුරින් අහිතකර බලපෑම් එල්ල කරනවා. ලෝහ වලින් තැනූ ආවරණයක් තුළ ජංගම දුරකතන තැබීමෙන් වළකින්න.ඇතැම් පුද්ගලයන් මතුපිට විවිධ විසිතුරු ලෝහවර්ග වලින් තැනූ ආවරණ තුළ ජංගම දුරකතන රදවා ගනිමින් ඇමතුම් ලබාගන්නා නමුත් එය ඉතාම අහිතකරයි.හැමවිටම ප්ලාස්ටික්,සමින් කරල ලද හෝ රබර් ආවරණ මේ සදහා සුදුසුයි.එමෙන්ම ලෝහ මතුපිටක් මත ජංගම දුරකතන තබාගෙන headset භාවිත කිරීමත් නොකළ යුතුයි.මන්ද ඔබ headset භාවිත කිරීමෙන් විකිරණවලින් ආරක්ෂා වුවත් ලෝහ මතුපිටක් මත තැබීමෙන් විද්‍යුතය ගමන් කිරීමේ හැකියාවක් පවතින නිසා එය සෑම අතින්ම අනාරක්ෂිතයි. ඇමතුමක් ලැබෙන සැණින් ජංගම දුරකතනයට පිළිතුරු දක්වන්න එපා.ඇමතුමක් ලැබෙන විට තත්ත්පර කිහිපයක් නාදවන්නට ඉඩ හැර පිළිතුරු දෙන්න.මුල් තත්ත්පර කිහිපය විකිරිණශීලීත්වය වැඩි බවයි පැවසෙන්නේ. සංඥා දුර්වල අවස්ථාවලදී සහ ආරෝපණය අවම මට්ටමක ඇති විටෙක ඇමතුම් ගැනීමෙන් වළකින්න.එවැනි අවස්ථාවල ජංගම දුරකථනය මගින් විහිදුවන විද්‍යුත් චුම්බක විකිරණශීලීත්වය ඉතා ඉහළ අගයක් ගැනීම මීට හේතුවයි.[/COLOR][/B][/COLOR][B][/B] [B][COLOR="darkgreen"]හැම එකම බැහැ මන් හිතන්නේ. මම ඕක ගැන හෝදලා වෙනම Post එකක් ලගදීම දැන්නම්. [/COLOR][/B] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/28168607_1665400306831432_4832194853450917817_n.jpg?_nc_cat=0&oh=c9eb17227cb932ced2a9eb98e26a2b01&oe=5C0D5785[/IMG] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/28058788_1665400333498096_1268956898442661752_n.jpg?_nc_cat=0&oh=c3a6f3ce1bc6499f805a5d086fb1fbc9&oe=5C08F3C0[/IMG][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom