Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිවැරදිව දුම් ( හට්ටිය ) අල්ලන ක්‍රමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිලිබඳ කීර්තිමත් මහාචාර්ය වෛද්‍ය සුනෙත් අගම්පොඩි මහතාගෙන් පණිවුඩයක්.

Suneth Buddhika Agampodi

හුමාලය අල්ලන නිවැරදි ක්‍රමය.

1. හුමාලය ඇල්ලිය යුත්තේ දිනකට එක් වරකි. එයත් උදෑසන 6 ට ය. හුමාලය ඇල්ලීම වසංගතය අවසන් වන තුරු සිදු කළ හැක.

2. හුමාලය ඇල්ලීමට පෙර නොවරදවා විනාඩි 30ක මූලික ව්‍යායාම සිදු කර, ඉන්පසුව ශරීරය ලිහිල් කරන ව්‍යායාම සහ හුස්ම ගැනීම සම්බන්ධ ව්‍යායාමත් සිදු කර විනාඩි 20ක පමණ විවේකයෙන් සිටීම අවශ්‍ය වේ. හුමාලය ඇල්ලිය යුත්තේ ඉන් පසුවය.

3. මතක තබා ගත යුතු වැදගත් දෙය නම්, හුමාලය ඇල්ලීමෙන් පසු එලිමහනට නොයා යුතුය. හුමාලය ඇල්ලීමෙන් පසු අවම පැය දොලහක් තමන්ගේ නිවස හෝ ගෙවත්ත තුල රැඳී සිටිය යුතුය.

4. කිසියම් අත්‍යාවශ්‍ය හේතුවකට නිවසෙන් බැහැර වීමට සිදුවේ නම් අනිවාර්යයෙන් නිසි මුව ආවරණයක් නිවැරදිව පැළඳීමත්, අනෙක් අයගෙන් මීටර දෙකකවත් දුරක් පවත්වා ගැනීමත් ඉතා වැදගත් වේ. එසේ කරන්නේ යම් හෙයකින් වෙනත් කෙනෙකුගේ හුස්ම ඔබේ නාසය හෝ මුඛය හරහා ඇතුලු වුවහොත් දුම් ඇල්ලීමෙන් ලබා ගත් රැකවරණය අහෝසි වී යන නිසා ය.

5. ඔබගේ දෑත් ද අනෙක් අයගේ හුස්ම සහ කෙළ සොටු වලින් ප්‍රවේසම් කරගන්න. ඒ සඳහා ඉඩ ලැබෙන හැම විටම සබන් යොදා දෑත් සේදීම සිදු කල හැක. දුම් ඇල්ලූ ඔබ හවස 6න් පසු නිවසෙන් බැහැර වීම භයානක ය. එම නිසා ගොම්මන් කාලයෙන් පසු නිවස තුලම රැඳී සිටින්න.

6. 3, 4, 5 යන කාරණා සමහර තැන් වල 'කිලි' ලෙස සැලකිය හැක. ඒ කුමක් වුවත් හැම විටම එම කරුණු පිලිපැදීමට ඔබ වග බලා ගන්න.

7. ඔබට රෝග ලක්ෂණ පහල වුවහොත් හුමාලය ඇල්ලීම සිදු කල යුත්තේ PCR පරීක්ෂණය සහ සෞඛ්‍ය උපදෙස් සමග ය. ඔබ දැනටමත් දන්නා පරිදි ඉහත සඳහන් කල දේශීය වෛද්‍ය ක්‍රම ආශ්රයෙන් සකස් කල කරුණු බටහිර සෞඛ්‍ය මාර්ගෝපදේශණ වලටත් ඇතුළත් කර ඇත. ඒ නිසා අවශ්‍ය විට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී හෝ රෝහල් බළධාරීන්ව සම්බන්ධ කර ගෙන ඔබට ගැලපෙන අනෙක් ප්‍රතිකාර ක්‍රම ගැන අසා දැන ගත හැක. එම වෙනත් ප්‍රතිකාර ක්‍රම නොමැතිව හුමාලය ඇල්ලීමේ බලාපොරොත්තු වන ප්‍රතිපල අත් කර ගත නොහැක.

මතක තබා ගතයුතු කරුණක් වන්නේ ඉහත කී උපදෙස් නිසි පරිදි අනුගමනය නොකලොත් අතුරු ආබාධ රැසක් ඇති විය හැකි බවයි.

නවතම පර්යේෂණ වලින් තහවුරු වී ඇති පරිදි පියවර අංක 1 හි සඳහන් උපදෙස් මග හැර අනෙක් උපදෙස් සියල්ලම අනුගමනය කලත් මෙම ක්‍රමය හරහා කොවිඩ් වයිරසය සම්පූර්ණයෙන් පරාජය කල හැක.

Suneth Buddhika Agampodi

3sthtSSponsoredd ·

The correct method for steam inhalation to prevent COVID-19

1. Steam inhalation needs to be done on daily basis. At around 6am. You need to do this until the pandemic is over.

2. Before the steam inhalation, it is recommended to do 30 minutes of core-exercises and rest for 20 minutes after stretching and breathing exercises.

3. After steam inhalation you should not expose your self to external environment. Try your best to be inside your home or only in your garden for at least 12 hours.

4. If there is an absolute necessity to go out, make sure to wear masks and keep at least two meter distance from outsiders. The effect of steam may not be useful if a breath from other person enters your nose or mouth.

5. Make sure to keep your hands free of other peoples breath or saliva. Wash your hands whenever possible. Going out after 6pm (ගොම්මන් වෙලාව) is dangerous after steam inhalation. So make sure to be at home after the dusk.

6. Point 3,4 and 5 are considered as “not desirable” (කිලි) in some places. Whatever the name given, it is make sure to follow that.

7. If you get any symptoms, steam inhalation is recommended only with PCR testing and following other health guidelines. These traditional practices are now fully integrated in to the system (as you have seen lately). So not to worry and seek medical advice from your MOH or hospital.. They will provide the best complementary medicine to go with steam inhalation, without which you will not get the desired effect of steam.

Remember if you don’t follow the prescribed practices in steam inhalation, you might get various unthinkable effects ...!

Strong evidence suggests that even if you omit step 1 of steam inhalation and follow all other steps properly, this steam inhalation procedure is one of the best method so far to prevent COVID-19 transmission.

Share among all your friends...!

[QUOTE="Sri_Sampath, post: 25824067, member: 264139"] [COLOR=rgb(26, 188, 156)][SIZE=5]ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිලිබඳ කීර්තිමත් මහාචාර්ය වෛද්‍ය සුනෙත් අගම්පොඩි මහතාගෙන් පණිවුඩයක්. [URL='https://www.facebook.com/profile.php?id=1261282204&__cft__[0]=AZXV3BrkaFEPg5HNuMia7XgoqiTcaT0S_Vnm0wMN7YRhvVc0V7p7cd9baNc_MaoNALj-VvZjZNUCWjibe8qCd4VULEUuFy4JG6qb-SQLQ89FnZI29_5kAnYkmRZQ3fBUhTzITIegkpGZAHkDCnLdsHZmUQ5jjBr0WCCSSJDlDV53n8rClxnftyl1dejxN58p4-w&__tn__=-]K-y-R']Suneth Buddhika Agampodi[/URL] හුමාලය අල්ලන නිවැරදි ක්‍රමය. 1. හුමාලය ඇල්ලිය යුත්තේ දිනකට එක් වරකි. එයත් උදෑසන 6 ට ය. හුමාලය ඇල්ලීම වසංගතය අවසන් වන තුරු සිදු කළ හැක. 2. හුමාලය ඇල්ලීමට පෙර නොවරදවා විනාඩි 30ක මූලික ව්‍යායාම සිදු කර, ඉන්පසුව ශරීරය ලිහිල් කරන ව්‍යායාම සහ හුස්ම ගැනීම සම්බන්ධ ව්‍යායාමත් සිදු කර විනාඩි 20ක පමණ විවේකයෙන් සිටීම අවශ්‍ය වේ. හුමාලය ඇල්ලිය යුත්තේ ඉන් පසුවය. 3. මතක තබා ගත යුතු වැදගත් දෙය නම්, හුමාලය ඇල්ලීමෙන් පසු එලිමහනට නොයා යුතුය. හුමාලය ඇල්ලීමෙන් පසු අවම පැය දොලහක් තමන්ගේ නිවස හෝ ගෙවත්ත තුල රැඳී සිටිය යුතුය. 4. කිසියම් අත්‍යාවශ්‍ය හේතුවකට නිවසෙන් බැහැර වීමට සිදුවේ නම් අනිවාර්යයෙන් නිසි මුව ආවරණයක් නිවැරදිව පැළඳීමත්, අනෙක් අයගෙන් මීටර දෙකකවත් දුරක් පවත්වා ගැනීමත් ඉතා වැදගත් වේ. එසේ කරන්නේ යම් හෙයකින් වෙනත් කෙනෙකුගේ හුස්ම ඔබේ නාසය හෝ මුඛය හරහා ඇතුලු වුවහොත් දුම් ඇල්ලීමෙන් ලබා ගත් රැකවරණය අහෝසි වී යන නිසා ය. 5. ඔබගේ දෑත් ද අනෙක් අයගේ හුස්ම සහ කෙළ සොටු වලින් ප්‍රවේසම් කරගන්න. ඒ සඳහා ඉඩ ලැබෙන හැම විටම සබන් යොදා දෑත් සේදීම සිදු කල හැක. දුම් ඇල්ලූ ඔබ හවස 6න් පසු නිවසෙන් බැහැර වීම භයානක ය. එම නිසා ගොම්මන් කාලයෙන් පසු නිවස තුලම රැඳී සිටින්න. 6. 3, 4, 5 යන කාරණා සමහර තැන් වල 'කිලි' ලෙස සැලකිය හැක. ඒ කුමක් වුවත් හැම විටම එම කරුණු පිලිපැදීමට ඔබ වග බලා ගන්න. 7. ඔබට රෝග ලක්ෂණ පහල වුවහොත් හුමාලය ඇල්ලීම සිදු කල යුත්තේ PCR පරීක්ෂණය සහ සෞඛ්‍ය උපදෙස් සමග ය. ඔබ දැනටමත් දන්නා පරිදි ඉහත සඳහන් කල දේශීය වෛද්‍ය ක්‍රම ආශ්රයෙන් සකස් කල කරුණු බටහිර සෞඛ්‍ය මාර්ගෝපදේශණ වලටත් ඇතුළත් කර ඇත. ඒ නිසා අවශ්‍ය විට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී හෝ රෝහල් බළධාරීන්ව සම්බන්ධ කර ගෙන ඔබට ගැලපෙන අනෙක් ප්‍රතිකාර ක්‍රම ගැන අසා දැන ගත හැක. එම වෙනත් ප්‍රතිකාර ක්‍රම නොමැතිව හුමාලය ඇල්ලීමේ බලාපොරොත්තු වන ප්‍රතිපල අත් කර ගත නොහැක. මතක තබා ගතයුතු කරුණක් වන්නේ ඉහත කී උපදෙස් නිසි පරිදි අනුගමනය නොකලොත් අතුරු ආබාධ රැසක් ඇති විය හැකි බවයි. නවතම පර්යේෂණ වලින් තහවුරු වී ඇති පරිදි පියවර අංක 1 හි සඳහන් උපදෙස් මග හැර අනෙක් උපදෙස් සියල්ලම අනුගමනය කලත් මෙම ක්‍රමය හරහා කොවිඩ් වයිරසය සම්පූර්ණයෙන් පරාජය කල හැක.[/SIZE][/COLOR] [SIZE=6][B][URL='https://www.facebook.com/profile.php?id=1261282204&__cft__[0]=AZW0i5K1zdenqMSx-ysACgaXcgWWUkRA7LYBEhE5RFvvqgSZhqxFSfLoDcqyadO4UhrLQBcf9WBa8uS-zGggkwO5F-DdsP0MgfQKGKuwNlGefav9MUz7428QQNDaVmOslEc&__tn__=-UC%2CP-R'][B]Suneth Buddhika Agampodi[/B][/URL][/B][/SIZE] [URL='https://www.facebook.com/profile.php?id=1261282204#']3sthtSSponsoredd[/URL] · The correct method for steam inhalation to prevent COVID-19 ***************************************** 1. Steam inhalation needs to be done on daily basis. At around 6am. You need to do this until the pandemic is over. . 2. Before the steam inhalation, it is recommended to do 30 minutes of core-exercises and rest for 20 minutes after stretching and breathing exercises. . 3. After steam inhalation you should not expose your self to external environment. Try your best to be inside your home or only in your garden for at least 12 hours. . 4. If there is an absolute necessity to go out, make sure to wear masks and keep at least two meter distance from outsiders. The effect of steam may not be useful if a breath from other person enters your nose or mouth. . 5. Make sure to keep your hands free of other peoples breath or saliva. Wash your hands whenever possible. Going out after 6pm (ගොම්මන් වෙලාව) is dangerous after steam inhalation. So make sure to be at home after the dusk. . 6. Point 3,4 and 5 are considered as “not desirable” (කිලි) in some places. Whatever the name given, it is make sure to follow that. . 7. If you get any symptoms, steam inhalation is recommended only with PCR testing and following other health guidelines. These traditional practices are now fully integrated in to the system (as you have seen lately). So not to worry and seek medical advice from your MOH or hospital.. They will provide the best complementary medicine to go with steam inhalation, without which you will not get the desired effect of steam. . Remember if you don’t follow the prescribed practices in steam inhalation, you might get various unthinkable effects ...! —————— Strong evidence suggests that even if you omit step 1 of steam inhalation and follow all other steps properly, this steam inhalation procedure is one of the best method so far to prevent COVID-19 transmission. ——————— Share among all your friends...! [URL='https://www.facebook.com/photo/?fbid=10223457630009858&set=a.10207349660480687&__cft__[0]=AZW0i5K1zdenqMSx-ysACgaXcgWWUkRA7LYBEhE5RFvvqgSZhqxFSfLoDcqyadO4UhrLQBcf9WBa8uS-zGggkwO5F-DdsP0MgfQKGKuwNlGefav9MUz7428QQNDaVmOslEc&__tn__=EH-R'][IMG alt="Image may contain: 1 person"]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/123104415_10223457630049859_4256657599106311451_n.jpg?_nc_cat=106&ccb=2&_nc_sid=8bfeb9&_nc_ohc=LTme-1IfgmQAX-FYV1o&_nc_ht=scontent.fcmb1-1.fna&oh=32afb1a67f60cca9839a6e658c6053ff&oe=5FC40DC2[/IMG][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom