Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිවැරදිව CV එකක් හදාගමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිවැරදිව CV එකක් හදාගමු.

CV එක තුළ තිබිය යුතු විස්තර මොනවාද?

ලංකාවේ වෘත්තීය ක්ෂේත්රය ගත්තම, CV එකේ අන්තර්ගතය තිබිය යුතු පිළිවෙල, මෙන්න මේ පහල තිබෙන පිළිවෙල කියල තමයි සැලකෙන්නෙ. (ප්‍රධාන අන්තර්ගතය) (ඉංග්‍රීසි භාෂාවත් මම මෙතන සිට භාවිතා කරනව, මොකද CV එකක් බහුලව හැදෙන්නෙ ඉංග්‍රීසි භාෂාවෙන් නිසා)

0. Name and contact info (ඔබට සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය විස්තර)

1. Vision / Career Target (වෘත්තීය පැත්තෙන් ඔබගේ අනාගත ඉලක්ක)

2. Professional Experience (වෘත්තීයමය අතදැකීම්)

3. Professional Qualifications (වෘත්තීයමය සුදුසුකම්)

4. Academic Qualifications (අධ්‍යාපන සුදුසුකම්)

5. Achievements (වෙනත් ජයග්‍රහණ)

6. Extra Curricular Activities (විෂය බාහිර ක්‍රියාකාරකම්)

7. Personal Information (පුද්ගලික තොරතුරු)

8. Non related referees (ඔබට සෘජු සම්බන්ධයක් රහිත ඔබ ගැන කිව හැකි පුද්ගලයින්)

මේවා ගැන සවිස්තරාත්මකව අපි දැන් කතා කරමු.

0. Name and contact info (ඔබට සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය විස්තර)

මෙතනදි ඔයාගෙ භාවිත නාමය (මුළු නම යොදන්න අවශ්‍ය නෑ. උදා: ඔයාගෙ නම "ජයරත්න මුදියන්සේලාගේ සුනිල් ජයරත්න" කියල හිතමු. නමුත් ඔයා සාමාන්‍යයෙන් භාවිතා කරන්නෙ "සුනිල් ජයරත්න" කියල නම්, අන්න ඒක මෙතන දාන්න.)

ඒත් එක්කම ඔබව සෘජුවම සම්බන්ධ කර ගන්න පුළුවන් දුරකතන අංකයක්, ඊ මේල් ලිපිනයක්, ඔබගේ පුද්ගලික වෙබ් අඩවියක් / ඔන්ලයින් ප්‍රොෆයිල් එකක් තිබෙනවා නම් ඒකත් මෙතන දාන්න පුළුවන්. ඔබගේ CV එකේ ඉහළින්ම තියෙන්න ඕනෙ මේක. සමහර වෙලාවට මේක වම් පසින් යොදනවා, ඒත් ගැටළුවක් නෑ.

තව එකක්. සමහර අය මෙතනදි ඡායාරූපයකුත් යොදා ගන්නවා. ඒක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. ඔබගේ රූපය රැකියාවට යම් බලපෑමක් කරන එකක් නම්, රැකියාවට රූපයේ අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඡායාරූපයක් භාවිතා කරන්න. (උදා: ඔබ මේ අයදුම් කරන්නේ Receptionist, Front Office Manager වගේ රැකියාවකට නම් රූපයේ බලපෑමක් තිබෙනවා.) ඒත් එක්කම, සමහර සේව්‍යයන්, රූපය බලල එතනින්ම ඔබට සම්මුඛ පරීක්ෂණයකට කතා කරනවද නැද්ද කියන එක තීරණය කරනව. ඉතින් ධනාත්මක පැත්තට පමණක් බලපානවනම් පමණක් ඡායාරූපයක් එකතු කරන්න.

එහෙම ඡායාරූපයක් එකතු කරනවා නම් ඒක professional ආකාරයට ගත්තු එකක් වෙන්නත් ඕනෙ. ට්‍රිප් එකක් ගිය වෙලාවක, යාළුවො සෙට් උනු වෙලාවක වගේ ගත්තුව දාන්න එපා.

1. Vision / Career Target (වෘත්තීය පැත්තෙන් ඔබගේ අනාගත ඉලක්ක)

මේක ඉතාම වැදගත් දෙයක්. මෙහෙම එකක ලොකු වටිනාකමක් තිබෙනවා. ඒක ඔයා ගැන ඔයාගෙ අනාගත වෘත්තීය සැලසුම් ගැන ඔබගේම වචනයෙන් කියන කෙටි හැඳින්වීමක්. ඉතින් ඒක නරක නම් ඔයාගෙන් ඒ සේව්‍යයාට වැඩක් නෑ. ඔබ හොඳ ඉලක්ක තබාගෙන තිබෙන කෙනෙක් නම් ඒක ඔයාට වාසියක්. හැබැයි මේ ඉලක්ක තාත්වික වෙන්නත් ඕනෙ, සහ ඔබගෙන් ඒ ඉලක්ක වලට යන්න ඔබගේ සැලසුම් මොනවාද කියල ඇහුවොත් ඔබට පිළිතුරු දෙන්නත් පුළුවන් වෙන්න ඕනෙ.

තව වැදගත් දෙයක් තමයි, මේක ටික ටික වෙනස් වෙන්න පුළුවන් ඔබ අයදුම් කරන රැකියාවට අනුව.

උදා: මාකටිං සම්බන්ධ එකකදි ඔයාගෙ ඉලක්කය වෙන්න පුළුවන් ලංකාවෙ ඉන්න හොඳම Marketer කෙනෙක් වෙනව කියන එක. නමුත් ඒක හරියන්නෙ නෑනෙ ඉංජිනේරුවෙක්ට. අන්න ඒ වගේ.

ඒත් එක්කම මේ ඉලක්කයේ තියෙන්න ඕනෙ එකක් තමයි, "රැකියාව කරන සමාගමට ඉහළම සේවයක් කරමින් ඉදිරියට යනවා" වගේ අදහසක් දෙන දෙයක්. එතකොට ඔයාගෙ CV එක බලන සේව්‍යයාට ඔබ ගැන කැමැත්තක් ඇති වෙනවා.

2. Professional Experience (වෘත්තීයමය අත්දැකීම්)

මේ ඔබගේ CV එක බලන පුද්ගලයා විශේෂයෙන්ම බලන දෙයක්. මොකද වෘත්තීය අත්දැකීම් ජොබ් එකට ඕනෙ කරන ප්‍රධානම දේ වලින් එකක්.

ඉතින් මේක ලියනකොට හොඳ පරිස්සමින් ලියන්න ඕනෙ. developed, planned, organised වගේ ක්‍රියා පද භාවිතා කරමින් ලියන්න පුළුවන් නම් ඉතාම හොඳයි. මොකද එතකොට තමයි ඒකෙ වැදගත්කම එන්නෙ.

උදා: නිකම්ම Quality Control Officer කියල කියන්නෙ නැතිව, ඒක ටිකක් විස්තරාත්මකව කියන්න. Accessed the Quality of products, Developed quality limits for the products, as a Quality Control Officer for 2 years. මෙන්න මේ වගේ.

එතකොට ඔයා ඒ ජොබ් එකේ ඉන්නකොට කළේ මොනවද කියලත් තියෙනවනෙ.

හෝටලේක වැඩ කළා කියන එක පවා එක්තරා වෘත්තීය අත්දැකීමක්. එන පාරිභෝගිකයා සතුටු කිරීම, කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීම වගේ මානව සබඳතා තිබෙන ක්‍රියාකාරකම් තිබෙන රැකියාවක්නෙ. හැබැයි එහෙම නොවන දේවල් ලියන්න එපා. (පිරිසිදු කිරීම, භාණ්ඩ පිළිවෙල කිරීම වගේ දේවල්)

සැමවිටම මේ දේවල් ලියනකොට ඔබ දැන් මේ අයදුම් කරන රැකියාවට ගැළපෙන විදිහට ලියන්න. ඊට නොගැළපෙන දේවල් ලියන්න එපා, පොඩිම හරි සම්බන්ධයක් නැති නම්. මොකද සේව්‍යයාට වැදගත් වෙන දේවල් විතරයි අපි ලියන්න ඕනෙ.

3. Professional Qualifications (වෘත්තීයමය සුදුසුකම්)

ඉහත අංක 2ට පස්සෙ සේව්‍යයන් බලන වැදගත්ම දේ තමයි මේක. මොනවද තිබෙන වෘත්තීය සුදුසුකම් කියන එක. මේ කියන්නෙ අධ්‍යාපනික හා වෘත්තීයමය වශයෙන් සළකන වෘත්තියට අදාලව ඔබගේ සුදුසුකම් මොනවාද කියන එක.

මෙතන අධ්‍යාපනික කිව්වෙ සෘජුවම අධ්‍යාපනික සුදුසුකම් නෙමෙයි, වෘත්තීයමය වන අධ්‍යාපනික සුදුසුකම්. ඒ කියන්නෙ ඔබ වෘත්තීයමය පාඨමාලා හදාරා තිබෙනවා නම් ඒ වගේ දේවල්.

උදා: ඔබ HR Manager, HR Executive වගේ රැකියාවකට අයදුම් කරනවා නම් මානව සම්පත් කළමණාකරණය පිළිබඳව ඔබ යම් පාඨමාලා වලට සම්බන්ධ වෙලා තිබෙනවා නම් ඒ දේවල් මෙතන දාන්න ඕනෙ. ඔබ Technician / Electrician වගේ රැකියාවකට ඉල්ලුම් කරනවා නම්, ඔබ යම් Technical Courses හදාරා තිබෙනවා නම් ඒව මෙතන ලියන්න ඕනෙ.

ඊට අමතරව ඉල්ලුම් කරන වෘත්තියට අදාලව Seminars, Workshops වලට සම්බන්ධ වෙලා තිබෙනවා නම් ඒවාත් මෙතන දාන්න පුළුවන්.

4. Academic Qualifications (අධ්‍යාපන සුදුසුකම්)

මේක නම් මොකද්ද කියල ඔබ කවුරුත් දන්නව. ඔබගේ විධිමත් අධ්‍යාපනික සුදුසුමම් මෙතන යොදන්න අවශ්‍යයයි.

මේක හදනකොට මුලින්ම දාන්න ඕනෙ අවසන්ම අධ්‍යාපන සුදුසුකමයි.

උදා: ඔබ විශ්ව විද්‍යාල උපාධිධාටියෙක් නම්, මුලින්ම විශ්ව විද්‍යාල උපාධිය, දෙවනුව උසස් පෙළ, තෙවනුව සාමාන්‍ය පෙළ ආකාරයටයි ලිවිය යුත්තේ. සාමාන්‍ය පෙළට වඩා පහළ ඒවා කිසිවක් යොදන්නට එපා. ඒවා අනවශ්‍යයි.

5. Achievements (වෙනත් ජයග්‍රහණ)

ක්‍රීඩා, වෙනත් තරඟ, සහතිකපත්, publications, research වගේ දේවල් තමයි මේ යටතට එන්නෙ. ඔබ ක්‍රීඩා ජයග්‍රහණ, වෙනත් තරඟ විභාග, තරඟ ජයග්‍රහණ ලබා තිබෙනවා නම් ඒවා මේ යටතේ යොඟන්න පුළුවන්.

උදා: සමස්ථ ලංකා මීටර් 100 ස්ථානයක් දිනල තියෙනව නම්, පළාත් නව නිර්මාණ කරුවන්ගේ තරඟයෙන් සහතිකපතක් ලබා ගැනීමක්, Australian Chemistry Quiz ජයග්‍රහණයක්, ඔබගේ සමීක්ෂණ වාර්තාවක් යම් ප්‍රසිද්ධ සඟරාවක පළ වීමක්, ඔබ නිර්මාණය කළ යම් system එකක් යම් සමාගමක භාවිතයක්, වගේ දේවල්.

යම් යම් රැකියා වලදී, මෙම දේවල් වලින් හොඳ ලකුණු ප්‍රමාණයක් ඔබට ලැබෙන්නට ඉඩ තිබෙනවා.

6. Extra Curricular Activities (විෂය බාහිර ක්‍රියාකාරකම්) / Interests (කැමති දේවල්)

විෂය භාහිර ක්‍රියාකාරකම් කියන්නෙ ඔබ ඔබගේ අධ්‍යාපනික/වෘත්තීය ජීවිතයෙන් පිටත සිදු කරන දේවල් වලට. ඒවා විනෝදාංශ වෙන්න පුළුවන්, අමතර ආදායම් මාර්ග වෙන්න පුළුවන්, වෙනත් දේ වෙන්න පුළුවන්.

හැබැයි මේ දේවල් වලින් ඔබට වටිනාකමක් එකතු වෙනවා නම් පමණක් විතරයි ඒ දේවල් ගැන කිව යුතු වෙන්නේ.

ඔබ ගීත අහහව, රූපවාහිනිය බලනව කිව්වොත් ලකුණු කැපෙයි. මොකද ඒවායින් කාටවත් ප්‍රයෝජනයක් නැති නිසා.

නමුත්, ක්‍රීඩා කරනවා, පොදු වැඩ වලට සහභාගී වෙනවා, යම් යම් වැඩසටහන් වල සංවිධායක වෙලා ඉන්නව, ගමේ යම් සමාජයක නිලයක් දරනවා, ඡායාරූපකරණය කරනව, ආයෝජනය කරනව, freelancing කරනව, වගේ දේවල් වලින් ලකුණු එකතු වෙනවා.

හැබැයි ඇත්ත දාන්න, මොකද ඒ ගැන සම්මුඛ පරීක්ෂනයේදී හෝ ඔබව රැකියාවට තෝරා ගැනීමෙන් පසුව ඇහුවොත් ඔබ බොරු කාරයෙක් වෙනව.

7. Personal Information (පුද්ගලික තොරතුරු)

ඔබගේ සම්පූර්ණ නම, ලිපිනය, විවාහක/ අවිවාහක භාවය, ජාතිය, හැඳුනුම්පත් අංකය, වගේ ඔබගේ පුද්ගලික තොරතුරු තමයි මීට ඇතුලත් වන්නේ.

8. Non related referees (ඔබට සෘජු සම්බන්ධයක් රහිත ඔබ ගැන කිව හැකි පුද්ගලයින්)

ඔබව හඳුනන, ඔබ ගැන හොඳ කියන්න පුළුවන් පුද්ගලයින් එක් අයෙක් දෙදෙනෙක් වගේ CV එකේ අන්තිමට කියන්න ඕනෙ. ඇබෑර්තුව පළ කරනකොට ඔවුන් කියනව referees කී දෙනෙක් ඕනෙද කියල. සාමාන්‍යයෙන් දෙදෙනෙක් තමයි ගාණ.

හැබැයි ඔබ ඒ දාන දෙදෙනාට හැකි වෙන්න ඕනෙ ඔබ ගැන හොඳ කියන්න. ඔබ ඔවුන්ගේ නම් `CV එකකට දැම්මොත්, අනිවාර්යයෙන්ම කෝල් එකක් දාලවත් කියල තියන්න ඔබ ඔවුන්ව මෙන්න මේ සමාගමේ මෙන්න මේ ජොබ් එකට ඇප්ලයි කරනකොට referee දැම්ම කියල. ඔවුන්ට අමතක වෙලා, "මට එහෙම කෙනෙක්ව මතක නෑ" කිව්වොත් ඔබ ඉතින් ගෙදරම තමයි.

අන්තිමටම අපි සාමාන්‍යයෙන් දානවනෙ, "මගේ දැනුමේ හැටියට මේ දේවල් නිවැරදි බවට සහතික කරමි" කියල වාක්‍යයක්. ඒක දැන් එතරම්ම භාවිතා වෙන්නේ නම් නෑ. නමුත් දානව නම් "මගේ දැනුමේ හැටියට" කියන කෑල්ල දාන්න එපා. මොකද ඒකෙන් වක්‍රව කියවෙනවා ඔබටම ඔබ සපයන විස්තර ගැන සැකයි කියන එක.

සම්පූර්ණ ලිපි.

http://careerguidancelk.blogspot.com/2015/03/make-perfect-cv-part-1.html

http://careerguidancelk.blogspot.com/2015/04/make-perfect-cv-part-2-contents.html

[QUOTE="madhawa86, post: 18239198, member: 22476"] [b]නිවැරදිව CV එකක් හදාගමු.[/b] [SIZE="4"][B]CV එක තුළ තිබිය යුතු විස්තර මොනවාද?[/B] ලංකාවේ වෘත්තීය ක්ෂේත්රය ගත්තම, CV එකේ අන්තර්ගතය තිබිය යුතු පිළිවෙල, මෙන්න මේ පහල තිබෙන පිළිවෙල කියල තමයි සැලකෙන්නෙ. (ප්‍රධාන අන්තර්ගතය) (ඉංග්‍රීසි භාෂාවත් මම මෙතන සිට භාවිතා කරනව, මොකද CV එකක් බහුලව හැදෙන්නෙ ඉංග්‍රීසි භාෂාවෙන් නිසා) 0. Name and contact info (ඔබට සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය විස්තර) 1. Vision / Career Target (වෘත්තීය පැත්තෙන් ඔබගේ අනාගත ඉලක්ක) 2. Professional Experience (වෘත්තීයමය අතදැකීම්) 3. Professional Qualifications (වෘත්තීයමය සුදුසුකම්) 4. Academic Qualifications (අධ්‍යාපන සුදුසුකම්) 5. Achievements (වෙනත් ජයග්‍රහණ) 6. Extra Curricular Activities (විෂය බාහිර ක්‍රියාකාරකම්) 7. Personal Information (පුද්ගලික තොරතුරු) 8. Non related referees (ඔබට සෘජු සම්බන්ධයක් රහිත ඔබ ගැන කිව හැකි පුද්ගලයින්) මේවා ගැන සවිස්තරාත්මකව අපි දැන් කතා කරමු. [B]0. Name and contact info (ඔබට සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය විස්තර)[/B] මෙතනදි ඔයාගෙ භාවිත නාමය (මුළු නම යොදන්න අවශ්‍ය නෑ. උදා: ඔයාගෙ නම "ජයරත්න මුදියන්සේලාගේ සුනිල් ජයරත්න" කියල හිතමු. නමුත් ඔයා සාමාන්‍යයෙන් භාවිතා කරන්නෙ "සුනිල් ජයරත්න" කියල නම්, අන්න ඒක මෙතන දාන්න.) ඒත් එක්කම ඔබව සෘජුවම සම්බන්ධ කර ගන්න පුළුවන් දුරකතන අංකයක්, ඊ මේල් ලිපිනයක්, ඔබගේ පුද්ගලික වෙබ් අඩවියක් / ඔන්ලයින් ප්‍රොෆයිල් එකක් තිබෙනවා නම් ඒකත් මෙතන දාන්න පුළුවන්. ඔබගේ CV එකේ ඉහළින්ම තියෙන්න ඕනෙ මේක. සමහර වෙලාවට මේක වම් පසින් යොදනවා, ඒත් ගැටළුවක් නෑ. තව එකක්. සමහර අය මෙතනදි ඡායාරූපයකුත් යොදා ගන්නවා. ඒක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. ඔබගේ රූපය රැකියාවට යම් බලපෑමක් කරන එකක් නම්, රැකියාවට රූපයේ අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඡායාරූපයක් භාවිතා කරන්න. (උදා: ඔබ මේ අයදුම් කරන්නේ Receptionist, Front Office Manager වගේ රැකියාවකට නම් රූපයේ බලපෑමක් තිබෙනවා.) ඒත් එක්කම, සමහර සේව්‍යයන්, රූපය බලල එතනින්ම ඔබට සම්මුඛ පරීක්ෂණයකට කතා කරනවද නැද්ද කියන එක තීරණය කරනව. ඉතින් ධනාත්මක පැත්තට පමණක් බලපානවනම් පමණක් ඡායාරූපයක් එකතු කරන්න. එහෙම ඡායාරූපයක් එකතු කරනවා නම් ඒක professional ආකාරයට ගත්තු එකක් වෙන්නත් ඕනෙ. ට්‍රිප් එකක් ගිය වෙලාවක, යාළුවො සෙට් උනු වෙලාවක වගේ ගත්තුව දාන්න එපා. [B]1. Vision / Career Target (වෘත්තීය පැත්තෙන් ඔබගේ අනාගත ඉලක්ක)[/B] මේක ඉතාම වැදගත් දෙයක්. මෙහෙම එකක ලොකු වටිනාකමක් තිබෙනවා. ඒක ඔයා ගැන ඔයාගෙ අනාගත වෘත්තීය සැලසුම් ගැන ඔබගේම වචනයෙන් කියන කෙටි හැඳින්වීමක්. ඉතින් ඒක නරක නම් ඔයාගෙන් ඒ සේව්‍යයාට වැඩක් නෑ. ඔබ හොඳ ඉලක්ක තබාගෙන තිබෙන කෙනෙක් නම් ඒක ඔයාට වාසියක්. හැබැයි මේ ඉලක්ක තාත්වික වෙන්නත් ඕනෙ, සහ ඔබගෙන් ඒ ඉලක්ක වලට යන්න ඔබගේ සැලසුම් මොනවාද කියල ඇහුවොත් ඔබට පිළිතුරු දෙන්නත් පුළුවන් වෙන්න ඕනෙ. තව වැදගත් දෙයක් තමයි, මේක ටික ටික වෙනස් වෙන්න පුළුවන් ඔබ අයදුම් කරන රැකියාවට අනුව. උදා: මාකටිං සම්බන්ධ එකකදි ඔයාගෙ ඉලක්කය වෙන්න පුළුවන් ලංකාවෙ ඉන්න හොඳම Marketer කෙනෙක් වෙනව කියන එක. නමුත් ඒක හරියන්නෙ නෑනෙ ඉංජිනේරුවෙක්ට. අන්න ඒ වගේ. ඒත් එක්කම මේ ඉලක්කයේ තියෙන්න ඕනෙ එකක් තමයි, "රැකියාව කරන සමාගමට ඉහළම සේවයක් කරමින් ඉදිරියට යනවා" වගේ අදහසක් දෙන දෙයක්. එතකොට ඔයාගෙ CV එක බලන සේව්‍යයාට ඔබ ගැන කැමැත්තක් ඇති වෙනවා. [B]2. Professional Experience (වෘත්තීයමය අත්දැකීම්)[/B] මේ ඔබගේ CV එක බලන පුද්ගලයා විශේෂයෙන්ම බලන දෙයක්. මොකද වෘත්තීය අත්දැකීම් ජොබ් එකට ඕනෙ කරන ප්‍රධානම දේ වලින් එකක්. ඉතින් මේක ලියනකොට හොඳ පරිස්සමින් ලියන්න ඕනෙ. developed, planned, organised වගේ ක්‍රියා පද භාවිතා කරමින් ලියන්න පුළුවන් නම් ඉතාම හොඳයි. මොකද එතකොට තමයි ඒකෙ වැදගත්කම එන්නෙ. [I]උදා: නිකම්ම Quality Control Officer කියල කියන්නෙ නැතිව, ඒක ටිකක් විස්තරාත්මකව කියන්න. Accessed the Quality of products, Developed quality limits for the products, as a Quality Control Officer for 2 years. මෙන්න මේ වගේ. [/I] එතකොට ඔයා ඒ ජොබ් එකේ ඉන්නකොට කළේ මොනවද කියලත් තියෙනවනෙ. හෝටලේක වැඩ කළා කියන එක පවා එක්තරා වෘත්තීය අත්දැකීමක්. එන පාරිභෝගිකයා සතුටු කිරීම, කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීම වගේ මානව සබඳතා තිබෙන ක්‍රියාකාරකම් තිබෙන රැකියාවක්නෙ. හැබැයි එහෙම නොවන දේවල් ලියන්න එපා. (පිරිසිදු කිරීම, භාණ්ඩ පිළිවෙල කිරීම වගේ දේවල්) සැමවිටම මේ දේවල් ලියනකොට ඔබ දැන් මේ අයදුම් කරන රැකියාවට ගැළපෙන විදිහට ලියන්න. ඊට නොගැළපෙන දේවල් ලියන්න එපා, පොඩිම හරි සම්බන්ධයක් නැති නම්. මොකද සේව්‍යයාට වැදගත් වෙන දේවල් විතරයි අපි ලියන්න ඕනෙ. [B]3. Professional Qualifications (වෘත්තීයමය සුදුසුකම්)[/B] ඉහත අංක 2ට පස්සෙ සේව්‍යයන් බලන වැදගත්ම දේ තමයි මේක. මොනවද තිබෙන වෘත්තීය සුදුසුකම් කියන එක. මේ කියන්නෙ අධ්‍යාපනික හා වෘත්තීයමය වශයෙන් සළකන වෘත්තියට අදාලව ඔබගේ සුදුසුකම් මොනවාද කියන එක. මෙතන අධ්‍යාපනික කිව්වෙ සෘජුවම අධ්‍යාපනික සුදුසුකම් නෙමෙයි, වෘත්තීයමය වන අධ්‍යාපනික සුදුසුකම්. ඒ කියන්නෙ ඔබ වෘත්තීයමය පාඨමාලා හදාරා තිබෙනවා නම් ඒ වගේ දේවල්. [I]උදා: ඔබ HR Manager, HR Executive වගේ රැකියාවකට අයදුම් කරනවා නම් මානව සම්පත් කළමණාකරණය පිළිබඳව ඔබ යම් පාඨමාලා වලට සම්බන්ධ වෙලා තිබෙනවා නම් ඒ දේවල් මෙතන දාන්න ඕනෙ. ඔබ Technician / Electrician වගේ රැකියාවකට ඉල්ලුම් කරනවා නම්, ඔබ යම් Technical Courses හදාරා තිබෙනවා නම් ඒව මෙතන ලියන්න ඕනෙ. [/I] ඊට අමතරව ඉල්ලුම් කරන වෘත්තියට අදාලව Seminars, Workshops වලට සම්බන්ධ වෙලා තිබෙනවා නම් ඒවාත් මෙතන දාන්න පුළුවන්. [B]4. Academic Qualifications (අධ්‍යාපන සුදුසුකම්)[/B] මේක නම් මොකද්ද කියල ඔබ කවුරුත් දන්නව. ඔබගේ විධිමත් අධ්‍යාපනික සුදුසුමම් මෙතන යොදන්න අවශ්‍යයයි. මේක හදනකොට මුලින්ම දාන්න ඕනෙ අවසන්ම අධ්‍යාපන සුදුසුකමයි. [I]උදා: ඔබ විශ්ව විද්‍යාල උපාධිධාටියෙක් නම්, මුලින්ම විශ්ව විද්‍යාල උපාධිය, දෙවනුව උසස් පෙළ, තෙවනුව සාමාන්‍ය පෙළ ආකාරයටයි ලිවිය යුත්තේ. සාමාන්‍ය පෙළට වඩා පහළ ඒවා කිසිවක් යොදන්නට එපා. ඒවා අනවශ්‍යයි.[/I] [B]5. Achievements (වෙනත් ජයග්‍රහණ)[/B] ක්‍රීඩා, වෙනත් තරඟ, සහතිකපත්, publications, research වගේ දේවල් තමයි මේ යටතට එන්නෙ. ඔබ ක්‍රීඩා ජයග්‍රහණ, වෙනත් තරඟ විභාග, තරඟ ජයග්‍රහණ ලබා තිබෙනවා නම් ඒවා මේ යටතේ යොඟන්න පුළුවන්. [I]උදා: සමස්ථ ලංකා මීටර් 100 ස්ථානයක් දිනල තියෙනව නම්, පළාත් නව නිර්මාණ කරුවන්ගේ තරඟයෙන් සහතිකපතක් ලබා ගැනීමක්, Australian Chemistry Quiz ජයග්‍රහණයක්, ඔබගේ සමීක්ෂණ වාර්තාවක් යම් ප්‍රසිද්ධ සඟරාවක පළ වීමක්, ඔබ නිර්මාණය කළ යම් system එකක් යම් සමාගමක භාවිතයක්, වගේ දේවල්. යම් යම් රැකියා වලදී, මෙම දේවල් වලින් හොඳ ලකුණු ප්‍රමාණයක් ඔබට ලැබෙන්නට ඉඩ තිබෙනවා.[/I] [B]6. Extra Curricular Activities (විෂය බාහිර ක්‍රියාකාරකම්) / Interests (කැමති දේවල්)[/B] විෂය භාහිර ක්‍රියාකාරකම් කියන්නෙ ඔබ ඔබගේ අධ්‍යාපනික/වෘත්තීය ජීවිතයෙන් පිටත සිදු කරන දේවල් වලට. ඒවා විනෝදාංශ වෙන්න පුළුවන්, අමතර ආදායම් මාර්ග වෙන්න පුළුවන්, වෙනත් දේ වෙන්න පුළුවන්. හැබැයි මේ දේවල් වලින් ඔබට වටිනාකමක් එකතු වෙනවා නම් පමණක් විතරයි ඒ දේවල් ගැන කිව යුතු වෙන්නේ. [I]ඔබ ගීත අහහව, රූපවාහිනිය බලනව කිව්වොත් ලකුණු කැපෙයි. මොකද ඒවායින් කාටවත් ප්‍රයෝජනයක් නැති නිසා. නමුත්, ක්‍රීඩා කරනවා, පොදු වැඩ වලට සහභාගී වෙනවා, යම් යම් වැඩසටහන් වල සංවිධායක වෙලා ඉන්නව, ගමේ යම් සමාජයක නිලයක් දරනවා, ඡායාරූපකරණය කරනව, ආයෝජනය කරනව, freelancing කරනව, වගේ දේවල් වලින් ලකුණු එකතු වෙනවා.[/I] හැබැයි ඇත්ත දාන්න, මොකද ඒ ගැන සම්මුඛ පරීක්ෂනයේදී හෝ ඔබව රැකියාවට තෝරා ගැනීමෙන් පසුව ඇහුවොත් ඔබ බොරු කාරයෙක් වෙනව. [B]7. Personal Information (පුද්ගලික තොරතුරු)[/B] ඔබගේ සම්පූර්ණ නම, ලිපිනය, විවාහක/ අවිවාහක භාවය, ජාතිය, හැඳුනුම්පත් අංකය, වගේ ඔබගේ පුද්ගලික තොරතුරු තමයි මීට ඇතුලත් වන්නේ. [B]8. Non related referees (ඔබට සෘජු සම්බන්ධයක් රහිත ඔබ ගැන කිව හැකි පුද්ගලයින්)[/B] ඔබව හඳුනන, ඔබ ගැන හොඳ කියන්න පුළුවන් පුද්ගලයින් එක් අයෙක් දෙදෙනෙක් වගේ CV එකේ අන්තිමට කියන්න ඕනෙ. ඇබෑර්තුව පළ කරනකොට ඔවුන් කියනව referees කී දෙනෙක් ඕනෙද කියල. සාමාන්‍යයෙන් දෙදෙනෙක් තමයි ගාණ. හැබැයි ඔබ ඒ දාන දෙදෙනාට හැකි වෙන්න ඕනෙ ඔබ ගැන හොඳ කියන්න. ඔබ ඔවුන්ගේ නම් `CV එකකට දැම්මොත්, අනිවාර්යයෙන්ම කෝල් එකක් දාලවත් කියල තියන්න ඔබ ඔවුන්ව මෙන්න මේ සමාගමේ මෙන්න මේ ජොබ් එකට ඇප්ලයි කරනකොට referee දැම්ම කියල. ඔවුන්ට අමතක වෙලා, "මට එහෙම කෙනෙක්ව මතක නෑ" කිව්වොත් ඔබ ඉතින් ගෙදරම තමයි. අන්තිමටම අපි සාමාන්‍යයෙන් දානවනෙ, "මගේ දැනුමේ හැටියට මේ දේවල් නිවැරදි බවට සහතික කරමි" කියල වාක්‍යයක්. ඒක දැන් එතරම්ම භාවිතා වෙන්නේ නම් නෑ. නමුත් දානව නම් "මගේ දැනුමේ හැටියට" කියන කෑල්ල දාන්න එපා. මොකද ඒකෙන් වක්‍රව කියවෙනවා ඔබටම ඔබ සපයන විස්තර ගැන සැකයි කියන එක. සම්පූර්ණ ලිපි. [URL="http://careerguidancelk.blogspot.com/2015/03/make-perfect-cv-part-1.html"]http://careerguidancelk.blogspot.com/2015/03/make-perfect-cv-part-1.html[/URL] [URL="http://careerguidancelk.blogspot.com/2015/04/make-perfect-cv-part-2-contents.html"]http://careerguidancelk.blogspot.com/2015/04/make-perfect-cv-part-2-contents.html[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom