Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
නිවැරදි UPS එකක් තෝරා ගන්නේ කෙසේද [Must See]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]නිවැරදි UPS එකක් තෝරා ගන්නේ කෙසේද [Must See][/PLAIN]

නිවැරදි UPS(Uninterruptible power supply) එකක් තෝරා ගන්නේ කෙසේද

ඔබගේ පරිගණකයේ Hardware උපාංග වල දරිතාවට අනුකුලව නිවැරදි UPS එකක් තොරා ගන්නා ආකාරය විමසා බලමු. නැත්නම් ඔබගේ UPS එක ඉක්මනින් දැවී යාමට හෝ Backup time එක අඩු වීමට හෝ ඉඩ ඇත .අපට ප්‍රදාන වශයෙන් 650VA , 1000VA, 1200VA දරිතාවන්ගෙන් UPS දැකගත හැක ... UPS උපාංග වල දාරිතාව මනිනු ලබන්නේ VA ( Volt Amps ) වලිනි

W = VA * PF W= watt , VA=Volt Amps , PF =Power Factor

පරිගණක සහ සාමාන්‍ය විද්‍යුත් උපාංග සදහා මම PF අගය 0.70 පමණ වේ ශීතකරණ සදහා මෙම අගය 0.40 පමණ වේ

උදාහරණයක් ලෙස අපි හිතමු අපගේ පරිගණකය 430W පමණ උපරිම ක්ෂමතාවයෙන් ක්‍රියාකරන බව .. ඔබගේ පරිගණකයේ උපරිම ක්ෂමතාවය මෙතනින්මැන ගන්න. තවද ඔබගේ power supply එක 80+ certified එකක් නම 80% කාර්යක්ෂම තාවයෙන් ක්‍රියාකරන බව උපකල්පනය කල හැක

ඔබගේ මොනිටෙර් එක 17- 20 inch LCD නම් සාමාන්‍ය ක්ෂමතාවය 30W-40W පමණ වේ ,15-19 CRT එකක් නම 70W පමණ වේ

power supply එක ලබාගන්නා උපරිම ක්ෂමතාවය = 430W * 100/ 80 (80% නිසා)

--------------------------------------------------= 537.5W

පරිගණකය සදහා වූ මුළු ක්ෂමතාවය = 40W + 537.5

------------------------------------= 577.5

ඔබගේ UPS එක සදහා අවශ්‍ය උපරිම VA ප්‍රමානය = W/PF

-------------------------------------------------= 577.5 W / 0.70

-------------------------------------------------= 825 VA

එබැවින් 1000VA ලෙස සදහන් UPS එකක් බාවිතා කිරීම සුදුසුය ...

මෙම උදාහරණය ඔබගේ දැනුම සදහා බැවින් ඔබගේ UPS එක ඔබගේ පරිගණකයට සුදුසු එකක් දැයි මෙතනින්  බලාගත හැක

[QUOTE="perfectenamy, post: 10922664, member: 340292"] [b][PLAIN]නිවැරදි UPS එකක් තෝරා ගන්නේ කෙසේද [Must See][/PLAIN][/b] [SIZE=4]නිවැරදි UPS([/SIZE][FONT=Verdana][SIZE=3][I]Uninterruptible power supply)[/I][/SIZE][/FONT][SIZE=4] එකක් තෝරා ගන්නේ කෙසේද [/SIZE] ඔබගේ පරිගණකයේ Hardware උපාංග වල දරිතාවට අනුකුලව නිවැරදි UPS එකක් තොරා ගන්නා ආකාරය විමසා බලමු. නැත්නම් ඔබගේ UPS එක ඉක්මනින් දැවී යාමට හෝ Backup time එක අඩු වීමට හෝ ඉඩ ඇත .අපට ප්‍රදාන වශයෙන් 650VA , 1000VA, 1200VA දරිතාවන්ගෙන් UPS දැකගත හැක ... UPS උපාංග වල දාරිතාව මනිනු ලබන්නේ VA ( Volt Amps ) වලිනි [IMG]http://dicksmith.co.nz/media/DSNZ/Product/300x300/M7694_0_v1_m56577569835168478.JPG[/IMG] [FONT=Fixedsys][SIZE=5] [FONT=Comic Sans MS]W = VA * PF[/FONT][/SIZE][/FONT] W= watt , VA=Volt Amps , PF =Power Factor පරිගණක සහ සාමාන්‍ය විද්‍යුත් උපාංග සදහා මම PF අගය 0.70 පමණ වේ ශීතකරණ සදහා මෙම අගය 0.40 පමණ වේ උදාහරණයක් ලෙස අපි හිතමු අපගේ පරිගණකය 430W පමණ උපරිම ක්ෂමතාවයෙන් ක්‍රියාකරන බව .. ඔබගේ පරිගණකයේ උපරිම ක්ෂමතාවය[URL="http://extreme.outervision.com/psucalculatorlite.jsp"][SIZE=4][B] [COLOR=Blue]මෙතනින්[/COLOR][/B][/SIZE][/URL]මැන ගන්න. තවද ඔබගේ power supply එක 80+ certified එකක් නම 80% කාර්යක්ෂම තාවයෙන් ක්‍රියාකරන බව උපකල්පනය කල හැක ඔබගේ මොනිටෙර් එක 17- 20 inch LCD නම් සාමාන්‍ය ක්ෂමතාවය 30W-40W පමණ වේ ,15-19 CRT එකක් නම 70W පමණ වේ power supply එක ලබාගන්නා උපරිම ක්ෂමතාවය = 430W * 100/ 80 (80% නිසා) [COLOR=White]--------------------------------------------------[/COLOR]= 537.5W පරිගණකය සදහා වූ මුළු ක්ෂමතාවය = 40W + 537.5 [COLOR=White]------------------------------------[/COLOR]= 577.5 ඔබගේ UPS එක සදහා අවශ්‍ය උපරිම VA ප්‍රමානය = W/PF [COLOR=White]-------------------------------------------------[/COLOR]= 577.5 W / 0.70 [COLOR=White]-------------------------------------------------[/COLOR]= 825 VA එබැවින් 1000VA ලෙස සදහන් UPS එකක් බාවිතා කිරීම සුදුසුය ... මෙම උදාහරණය ඔබගේ දැනුම සදහා බැවින් ඔබගේ UPS එක ඔබගේ පරිගණකයට සුදුසු එකක් දැයි [COLOR=Blue][URL="http://www.csgnetwork.com/upssizecalc.html"][SIZE=4][B]මෙතනින්[/B][/SIZE][/URL] [/COLOR] බලාගත හැක [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom