Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
නිවැරැදිව සිංහල බස හසුරවමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිවැරැදිව සිංහල බස හසුරවමු

එළකිරියන් හිතනව ඇති මේ මොන 'සු'යන්නක්ද කියල. යකෝ අපි සිoහල නෙවැ. අපිට ආයෙත් මොන හිoගලක් උගන්නන්න හදනවද කියලත් බලනව ඇති. සමහර විට ඔයාල බොහොම දෙනෙක් මේ වැරදි නොකරනවා වෙන්න පුළුවන්. මම මේ ලිපිය එළකිරියන් එක්ක බෙදාහදාගන්න හිතුවෙ මේක කියවලා මම කරන වැරදි ගොන්න තේරුම් ගත්තහමයි. අඩුපාඩු ඇතොත් සමාවෙලා කියලා දෙන්න කියලා ඉල්ලනව.

නිවැරැදිව සිංහල බස හසුරවමු

නිතරම කරදර වෙන දෙයක්නෙ න, ණ, ළ, ල, ශ, ෂ, භාවිත කරන්නෙ කොහොමද කියල. හැම දෙනාගෙම දැන ගැනීම සඳහා, මම සකස් කළ සටහනක් දානව. බලන්නකො ප්‍රයෝජනවත් වේවිද කියල.

අක්ෂර වින්‍යාසය....

සිංහල භාෂාව ඓතිහාසිකව නිර්මාණය හා වර්ධනය වීමේදී නොයෙකුත් භාෂාවන්ගේ ආභාසය ලබාගෙන ඇත. එනිසා, තත්සම(වෙනත් බසකින් ඒ අයුරින්ම ගත් වචන) , තත්භව(වෙනත් බසකින් ගත් වචන වලින් අපේ ඌරුවට සකසාගත් වචන) සහ නිෂ්පන්න( බස තුළම උපන් වචන) වචන බසට එකතු වී ඇත. මේ හේතුවෙන් අක්ෂර වින්‍යාසය තරමක් සංකීර්ණ වී ඇත. නමුත් නිවැරදි අවබෝධය ලබා ගැනීමෙන් ඒ පිළිබඳ සංකීර්ණතාවය මගහරවාගත හැකිය.

1. මූර්ධජ "ණ " යෙදෙන ආකාරය.

"ර" යන්නට පසුව යෙදෙන "න" යන්න මූර්ධජ ණ වේ

ස්වර්ණ , රණවීර, ව්‍යාකරණ, කරුණ

රකාරාංශයට පසුව යෙදෙන "න" යන්න මූර්ධජ ණ වේ.

මන්ත්‍රණ , ශ්‍රේණිය, ප්‍රාණවත්

ඍ කාරයට පසුව යෙදෙන "න" යන්න මූර්ධජ ණ වේ.

ඍණ, තෘණ

ට, ඩ, ඨ, යන අකුරු වලට පෙර යෙදෙන "න" යන්න මූර්ධජ ණ වේ.

ට - ඝණ්ටාරය

ඩ - දණ්ඩ

ඨ - කණ්ඨජ

නමුත් ඇන්ටන්, ඇලෙක්සැන්ඩෙර්, වැනි තැන්වල එම රීතිය නොයෙදේ. එයට හේතුව වන්නේ ඒවා බටහිර භාෂා වලින් පැමිණ තිබීමයි.

මූර්ධජ "ෂ" ට පසුව යෙදෙන "න" යන්න මූර්ධජ ණ වේ.

පරීක්ෂණ, නිරීක්ෂණ , පාෂාණ, විෂ්ණු

එසේම ගෞරවාර්තයේ යෙදෙන ආණ, අණු , අණි යන ප්‍රත්‍ය වල යෙදෙන නයන්න මූර්ධජ ණ වේ.

පියාණ, පුතණු, දියණි

අතීත ක්‍රියා නැතහොත් කෘදන්ත වල යෙදෙන නයන්න මූර්ධජ ණ වේ.

බැලිණි , හැඟුණේය, වැටුණෝය.

2. දන්තජ නයන්න යෙදෙන ආකාරය

රකාරයට පසුව ක්‍රියා පදයකදී යෙදෙන නයන්න දන්තජ න වේ

සරන, දරන, මරන , වරන

තාලුජ ශ ට පසුව යෙදෙන නයන්න දන්තජ වේ.

දර්ශන, විදර්ශන, විමර්ශන, ප්‍රකාශන,

3. මූර්දජ ළ යෙදෙන ආකාරය

මූර්දජ ළ යන්නෙන් පටන්ගන්න පද කීපයක් සිංහල භාෂාවේ ඇත.

ළඟ, ළඳ , ළය, ළදරුවා,ළැම, ළැහැබ, ළිප, ළිඳ

රකාරයකින් අවසන් වන ක්‍රියාපද වල අතීත් ක්‍රියා පදයේ යෙදෙන ලයන්න මූර්ධජ ළ වේ.

කර - කළේය

වපුර - වපුළේය

මතුර - මතුළේය

විචාර - විචාළේය

සංඤක ඟ, ඳ, ඹ අක්ංඅරවල මුලින් යෙදෙන ලයන්න මූර්ධජ ළ වේ.

ඟ - ළඟ

ඳ - ළඳ

ඹ - ළඹය

පිළි යන පදය මුලට යෙදෙන පද වල යෙදෙන ලයන්න මූර්ධජ ළ වේ.

පිළිබිඹු, පිළිවෙළ, පිළියෙල, පිළිබඳ, පිළිසඳර

සිංහලයේ ලයනි දෙකක් එක තැන යෙදෙන විට මුලින් යෙදෙන ලයන්න මූර්ධජ ළ වේ.

වළලු, පළල, උළෙල, අළලන.

4. මූර්ධජ ෂ යෙදෙන ආකාරය.

ට, ඨ, ක, ප, ඵ, ණ යන අකුරු වලට පෙර යෙදෙන සයන්න මූර්ධජ “ෂ” වේ.

ට - ශිෂ්ට , න්‍යෂ්ටික

ඨ - කනිෂ්ඨ, ශ්‍රේෂ්ඨ, අධිෂ්ඨානය.

ක - දුෂ්කර, නිෂ්ක්‍රීය

ප - නිෂ්පාදන , නිෂ්ප්‍රභ, නිෂ්පත්තිය

ඵ - නිෂ්ඵල

ණ - උෂ්ණ, තෘෂ්ණාව, නිරීක්ෂණ

කයන්නට පසුව යෙදෙන සයන්න මූර්ධජ “ෂ” වේ

පරීක්ෂණ , නිරීක්ෂණ, පරීක්ෂාව, ලක්ෂණ

5. තාලුජ ශ යෙදෙන ආකාරය

තාලුජ ශ වලින් පටන් ගන්නා වචන කීපයක් සිංහලේ ඇත.

ශරීරය, ශතවර්ශය, ශක්‍ය, ශුද්ධ, ශක්‍රයා, ශක,ශල්‍ය

චයන්නට ඉදිරියෙන් යෙදෙන සයන්න තාලුජ ශ වේ.

නිශ්චල, පශ්චිම, නිශාචට, විනිශ්චය.

වයන්නට මුලින් යෙදෙන සයන්න තාලුජ ශ වේ.

විශ්වය, විශ්වාසය,ආශ්වාස

තාලුජ ශ ට පෙර යෙදෙන ස යන්න තාලුජ ශ වේ.

නිශ්ශබ්ද, නිශ්ශංක, දුශ්ශීල,

තාලුජ ශ සහ මූර්දජ ෂ එක තැන යෙදෙන විට මුලින් යෙදෙන සයන්න තාඅලුජ ශ වේ.

ශිෂ්‍ය, ශේෂය, ශිෂ්ට, විශේෂ.

තාලුජ ශ සහ දන්තජ ස එක තැන යෙදෙනවිට මුලින් යෙදෙන සයන්න තාලුජ ශ වේ

ශාසනය, ශාස්ත්‍රය, අනුශාසනය.

හෙළ බස සිංහල - සුරංග මුදියන්සේ.

සැක තැන්, වැරදි ඇතොත් සාකච්ඡා කොට විසඳානිමු

[QUOTE="Lewke, post: 17056953, member: 510552"] [b]නිවැරැදිව සිංහල බස හසුරවමු[/b] [SIZE="3"][COLOR="Navy"]එළකිරියන් හිතනව ඇති මේ මොන 'සු'යන්නක්ද කියල. යකෝ අපි සිoහල නෙවැ. අපිට ආයෙත් මොන හිoගලක් උගන්නන්න හදනවද කියලත් බලනව ඇති. සමහර විට ඔයාල බොහොම දෙනෙක් මේ වැරදි නොකරනවා වෙන්න පුළුවන්. මම මේ ලිපිය එළකිරියන් එක්ක බෙදාහදාගන්න හිතුවෙ මේක කියවලා මම කරන වැරදි ගොන්න තේරුම් ගත්තහමයි. අඩුපාඩු ඇතොත් සමාවෙලා කියලා දෙන්න කියලා ඉල්ලනව.[/COLOR][/SIZE] [SIZE="4"][B][CENTER]නිවැරැදිව සිංහල බස හසුරවමු[/CENTER][/B][/SIZE] [SIZE="3"]නිතරම කරදර වෙන දෙයක්නෙ න, ණ, ළ, ල, ශ, ෂ, භාවිත කරන්නෙ කොහොමද කියල. හැම දෙනාගෙම දැන ගැනීම සඳහා, මම සකස් කළ සටහනක් දානව. බලන්නකො ප්‍රයෝජනවත් වේවිද කියල. [B]අක්ෂර වින්‍යාසය....[/B] සිංහල භාෂාව ඓතිහාසිකව නිර්මාණය හා වර්ධනය වීමේදී නොයෙකුත් භාෂාවන්ගේ ආභාසය ලබාගෙන ඇත. එනිසා, තත්සම(වෙනත් බසකින් ඒ අයුරින්ම ගත් වචන) , තත්භව(වෙනත් බසකින් ගත් වචන වලින් අපේ ඌරුවට සකසාගත් වචන) සහ නිෂ්පන්න( බස තුළම උපන් වචන) වචන බසට එකතු වී ඇත. මේ හේතුවෙන් අක්ෂර වින්‍යාසය තරමක් සංකීර්ණ වී ඇත. නමුත් නිවැරදි අවබෝධය ලබා ගැනීමෙන් ඒ පිළිබඳ සංකීර්ණතාවය මගහරවාගත හැකිය. [B]1. මූර්ධජ "ණ " යෙදෙන ආකාරය.[/B] "ර" යන්නට පසුව යෙදෙන "න" යන්න මූර්ධජ ණ වේ ස්වර්ණ , රණවීර, ව්‍යාකරණ, කරුණ රකාරාංශයට පසුව යෙදෙන "න" යන්න මූර්ධජ ණ වේ. මන්ත්‍රණ , ශ්‍රේණිය, ප්‍රාණවත් ඍ කාරයට පසුව යෙදෙන "න" යන්න මූර්ධජ ණ වේ. ඍණ, තෘණ ට, ඩ, ඨ, යන අකුරු වලට පෙර යෙදෙන "න" යන්න මූර්ධජ ණ වේ. [LIST] [*]ට - ඝණ්ටාරය [*]ඩ - දණ්ඩ [*]ඨ - කණ්ඨජ [/LIST] නමුත් ඇන්ටන්, ඇලෙක්සැන්ඩෙර්, වැනි තැන්වල එම රීතිය නොයෙදේ. එයට හේතුව වන්නේ ඒවා බටහිර භාෂා වලින් පැමිණ තිබීමයි. මූර්ධජ "ෂ" ට පසුව යෙදෙන "න" යන්න මූර්ධජ ණ වේ. පරීක්ෂණ, නිරීක්ෂණ , පාෂාණ, විෂ්ණු එසේම ගෞරවාර්තයේ යෙදෙන ආණ, අණු , අණි යන ප්‍රත්‍ය වල යෙදෙන නයන්න මූර්ධජ ණ වේ. පියාණ, පුතණු, දියණි අතීත ක්‍රියා නැතහොත් කෘදන්ත වල යෙදෙන නයන්න මූර්ධජ ණ වේ. බැලිණි , හැඟුණේය, වැටුණෝය. [B]2. දන්තජ නයන්න යෙදෙන ආකාරය[/B] රකාරයට පසුව ක්‍රියා පදයකදී යෙදෙන නයන්න දන්තජ න වේ සරන, දරන, මරන , වරන තාලුජ ශ ට පසුව යෙදෙන නයන්න දන්තජ වේ. දර්ශන, විදර්ශන, විමර්ශන, ප්‍රකාශන, [B]3. මූර්දජ ළ යෙදෙන ආකාරය[/B] මූර්දජ ළ යන්නෙන් පටන්ගන්න පද කීපයක් සිංහල භාෂාවේ ඇත. ළඟ, ළඳ , ළය, ළදරුවා,ළැම, ළැහැබ, ළිප, ළිඳ රකාරයකින් අවසන් වන ක්‍රියාපද වල අතීත් ක්‍රියා පදයේ යෙදෙන ලයන්න මූර්ධජ ළ වේ. [LIST] [*]කර - කළේය [*]වපුර - වපුළේය [*]මතුර - මතුළේය [*]විචාර - විචාළේය [/LIST] සංඤක ඟ, ඳ, ඹ අක්ංඅරවල මුලින් යෙදෙන ලයන්න මූර්ධජ ළ වේ. [LIST] [*]ඟ - ළඟ [*]ඳ - ළඳ [*]ඹ - ළඹය [/LIST] පිළි යන පදය මුලට යෙදෙන පද වල යෙදෙන ලයන්න මූර්ධජ ළ වේ. පිළිබිඹු, පිළිවෙළ, පිළියෙල, පිළිබඳ, පිළිසඳර සිංහලයේ ලයනි දෙකක් එක තැන යෙදෙන විට මුලින් යෙදෙන ලයන්න මූර්ධජ ළ වේ. වළලු, පළල, උළෙල, අළලන. [B]4. මූර්ධජ ෂ යෙදෙන ආකාරය.[/B] ට, ඨ, ක, ප, ඵ, ණ යන අකුරු වලට පෙර යෙදෙන සයන්න මූර්ධජ “ෂ” වේ. [LIST] [*]ට - ශිෂ්ට , න්‍යෂ්ටික [*]ඨ - කනිෂ්ඨ, ශ්‍රේෂ්ඨ, අධිෂ්ඨානය. [*]ක - දුෂ්කර, නිෂ්ක්‍රීය [*]ප - නිෂ්පාදන , නිෂ්ප්‍රභ, නිෂ්පත්තිය [*]ඵ - නිෂ්ඵල [*]ණ - උෂ්ණ, තෘෂ්ණාව, නිරීක්ෂණ [/LIST] කයන්නට පසුව යෙදෙන සයන්න මූර්ධජ “ෂ” වේ පරීක්ෂණ , නිරීක්ෂණ, පරීක්ෂාව, ලක්ෂණ [B]5. තාලුජ ශ යෙදෙන ආකාරය[/B] තාලුජ ශ වලින් පටන් ගන්නා වචන කීපයක් සිංහලේ ඇත. ශරීරය, ශතවර්ශය, ශක්‍ය, ශුද්ධ, ශක්‍රයා, ශක,ශල්‍ය චයන්නට ඉදිරියෙන් යෙදෙන සයන්න තාලුජ ශ වේ. නිශ්චල, පශ්චිම, නිශාචට, විනිශ්චය. වයන්නට මුලින් යෙදෙන සයන්න තාලුජ ශ වේ. විශ්වය, විශ්වාසය,ආශ්වාස තාලුජ ශ ට පෙර යෙදෙන ස යන්න තාලුජ ශ වේ. නිශ්ශබ්ද, නිශ්ශංක, දුශ්ශීල, තාලුජ ශ සහ මූර්දජ ෂ එක තැන යෙදෙන විට මුලින් යෙදෙන සයන්න තාඅලුජ ශ වේ. ශිෂ්‍ය, ශේෂය, ශිෂ්ට, විශේෂ. තාලුජ ශ සහ දන්තජ ස එක තැන යෙදෙනවිට මුලින් යෙදෙන සයන්න තාලුජ ශ වේ ශාසනය, ශාස්ත්‍රය, අනුශාසනය.[/SIZE] [RIGHT]හෙළ බස සිංහල - සුරංග මුදියන්සේ.[/RIGHT] [CENTER][SIZE="4"][COLOR="Navy"]සැක තැන්, වැරදි ඇතොත් සාකච්ඡා කොට විසඳානිමු[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom