Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිවිති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිවිති වල ඇති රූපලාවන්‍ය ගුණ..

නිවිති දිනපතා ආහාරයට ගැනීම මගින් විවිධ ආකාරයේ රූපලාවන්‍යමය ප්‍රයෝජන අත්කර ගත හැක. වහස්ගත වීම ප්‍රමාද කරවීම හා සම පැහැපත් කරවීම වැනි විවිධ ගුණාංග එය සතුවේ.

01. හිසකෙස් වර්ධනය කරවයි

නිවිති වල ඇති විටමින් B, C, E, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, යකඩ හා ඔමේගා 3 මේද අම්ල හිසනකස් වර්ධනයට උපකාරී වේ.

02. හිසකෙස් වැටීම නවතාලයි

යකඩ ඌනතාවය නිසා ඇනීමියා තත්වයන් ඇති වේ. එය හිසකෙස් වටීමට ප්‍රධාන වශයෙන්ම බලපානු ලබයි. නිවිති වල ඇති වැඩි යකඩ ප්‍රමාණය මෙය නිසා හිසකෙස් වැටීම නවතාලයි. නිවිති යුෂ වීදුරුවක් දිනපතා පානය කිරීම හිසකෙස් වැටීම නැවතීමට උපකාරී වේ.

03. තරුණ පෙනුම රැක දේ

නිවිති වල vitamin A හා C බහුලය. vitamin A මගින් සමේ ඇති ස්වාභාවික වර්ණය වැඩි දියුණු කරවයි. vitamin C මගින් සෛල ප්රතිඋත්පාදනයට උපකාරී වේ. එමගින් හානි වූ සෛල වලට හා සමේ වර්ණයට ප්‍රතිකර්ම කරයි.

04. සමේ ස්වාභාවික වර්ණය වැඩිදියුණු කරයි

නිවිති වලට සම කාන්තිමත් කිරීමේ හැකියාව පවතී. මෙහි අඩංගු vitamin K මගින් සම පිරිසිදු කර සමේ ඇති කැළැල්, කුරුළෑ හා අදුරු ලප ඉවත් කරවයි.

05. වයස්ගත වීම ප්‍රමාද කරවයි

නිවිති වල ඇති ප්‍රතිඔක්සිකාරකයන් මගින් සම වයස්ගත වීම වේගවත් කරවන මූලයන් විනාෂ කරවයි.

06. හිරු කිරණින් ආරක්ෂා කරවයි

නිවිති වල හිරු කිරණින් සම ආරක්ෂා කරන Vitamin B බහුල වේ. එමගින් සමට හානි කරන, චර්ම පිළිකා ඇති කරවන හා සම වයස්ගත කරවන අහිතකර uv කිරණයන්ගෙන් ආරක්ෂා කරයි. නිවිති වල ඇති ප්‍රතිඔක්සිකාරකයන් ස්වාභාවික sunscreen වේ.

07. කුරුළෑ සදහා ප්‍රතිකාර කරයි

සම නිවාලන ගුණයන් බහුල නිවිති මගින් ආහාර ජීර්ණයේදී රුධිරයට එක්වන විෂ ද්‍රව්‍ය විනාශ කරමින් කුරුළෑ ඇති වීම වළකාලයි.

[QUOTE="Chathuranga1, post: 19206266, member: 75417"] [CENTER][SIZE="4"][B][COLOR="Purple"]නිවිති වල ඇති රූපලාවන්‍ය ගුණ..[/COLOR][/B][/SIZE] [B][SIZE="3"][COLOR="RoyalBlue"]නිවිති දිනපතා ආහාරයට ගැනීම මගින් විවිධ ආකාරයේ රූපලාවන්‍යමය ප්‍රයෝජන අත්කර ගත හැක. වහස්ගත වීම ප්‍රමාද කරවීම හා සම පැහැපත් කරවීම වැනි විවිධ ගුණාංග එය සතුවේ. [/COLOR][/SIZE][/B][SIZE="3"][COLOR="RoyalBlue"] 01. හිසකෙස් වර්ධනය කරවයි නිවිති වල ඇති විටමින් B, C, E, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, යකඩ හා ඔමේගා 3 මේද අම්ල හිසනකස් වර්ධනයට උපකාරී වේ. [IMG]http://sirasa.lk/online/wp-content/uploads/2015/10/117.jpg[/IMG] 02. හිසකෙස් වැටීම නවතාලයි යකඩ ඌනතාවය නිසා ඇනීමියා තත්වයන් ඇති වේ. එය හිසකෙස් වටීමට ප්‍රධාන වශයෙන්ම බලපානු ලබයි. නිවිති වල ඇති වැඩි යකඩ ප්‍රමාණය මෙය නිසා හිසකෙස් වැටීම නවතාලයි. නිවිති යුෂ වීදුරුවක් දිනපතා පානය කිරීම හිසකෙස් වැටීම නැවතීමට උපකාරී වේ. [IMG]http://sirasa.lk/online/wp-content/uploads/2015/10/214.jpg[/IMG] 03. තරුණ පෙනුම රැක දේ නිවිති වල vitamin A හා C බහුලය. vitamin A මගින් සමේ ඇති ස්වාභාවික වර්ණය වැඩි දියුණු කරවයි. vitamin C මගින් සෛල ප්රතිඋත්පාදනයට උපකාරී වේ. එමගින් හානි වූ සෛල වලට හා සමේ වර්ණයට ප්‍රතිකර්ම කරයි. [IMG]http://sirasa.lk/online/wp-content/uploads/2015/10/314.jpg[/IMG] 04. සමේ ස්වාභාවික වර්ණය වැඩිදියුණු කරයි නිවිති වලට සම කාන්තිමත් කිරීමේ හැකියාව පවතී. මෙහි අඩංගු vitamin K මගින් සම පිරිසිදු කර සමේ ඇති කැළැල්, කුරුළෑ හා අදුරු ලප ඉවත් කරවයි. [IMG]http://sirasa.lk/online/wp-content/uploads/2015/10/410.jpg[/IMG] 05. වයස්ගත වීම ප්‍රමාද කරවයි නිවිති වල ඇති ප්‍රතිඔක්සිකාරකයන් මගින් සම වයස්ගත වීම වේගවත් කරවන මූලයන් විනාෂ කරවයි. [IMG]http://sirasa.lk/online/wp-content/uploads/2015/10/510.jpg[/IMG] 06. හිරු කිරණින් ආරක්ෂා කරවයි නිවිති වල හිරු කිරණින් සම ආරක්ෂා කරන Vitamin B බහුල වේ. එමගින් සමට හානි කරන, චර්ම පිළිකා ඇති කරවන හා සම වයස්ගත කරවන අහිතකර uv කිරණයන්ගෙන් ආරක්ෂා කරයි. නිවිති වල ඇති ප්‍රතිඔක්සිකාරකයන් ස්වාභාවික sunscreen වේ. [IMG]http://sirasa.lk/online/wp-content/uploads/2015/10/64.jpg[/IMG] 07. කුරුළෑ සදහා ප්‍රතිකාර කරයි සම නිවාලන ගුණයන් බහුල නිවිති මගින් ආහාර ජීර්ණයේදී රුධිරයට එක්වන විෂ ද්‍රව්‍ය විනාශ කරමින් කුරුළෑ ඇති වීම වළකාලයි. [IMG]http://sirasa.lk/online/wp-content/uploads/2015/10/73.jpg[/IMG] [/color][/SIZE][COLOR="RoyalBlue"] [/COLOR] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom