Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිවුන් බබාලා හදා ගන්න විදිය😁
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිවුන් බබාලා හම්බුණාට පස්සේ සේරම කට්ටිය බබාගේ තාත්තගේ පිටට තට්ටු කරලා ඒකෙ සේරම credit එක තාත්තට දුන්නට මොකද, විද්‍යාත්මකව බැලුවොත් තාත්තගේ මහ ලොකු වීර ක්‍රියාවක් ඔතන නෑ. සේරම වැඩේ වෙන්නේ අම්මගේ පැත්තෙන් තමා ඉතින්. පෝස්ට් එක කියවන් යද්දී තේරෙයි.

ඒ කතා කොහොම උනත් නිවුන් දරුවන්ට ආසයි කියලා වැලලෙන්න හදන්න ගැහැණු ළමයි එහෙම fb එකේ එහෙම දකිනවා. ඉතින් එහෙම අයගේ ආසාව ඉෂ්ට වෙන්න ඔන්න මේ පෝස්ට් එකේ කියලා දෙනවා නිවුන් බබාලා ඕන නම් ඒ වැඩේ කර ගන්නේ කොහොමද කියලා.

නිවුන් බබාලා තියා ගන්න පඩියෙන් තනියම ජිවත් වෙන්න වත් බැරි අය අර කොනට යන්න ඉස්සෙල්ලම.

නිවුන් දරුවන් නම් හරිම කලාතුරකින් තමා ලැබෙන්නේ, සාමාන්‍ය දරු උපත් 1000 කට විතර නිවුන් දරුවන් ලැබෙන්නේ 4-5 යි. හැබැයි අද තියෙන වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් එක්ක කාට හරි නිවුන් දරුවන් හදා ගන්න ඕන නම් ඒක කරන්න බැරි දෙයකුත් නෙමේ.

මුලින්ම පොඩ්ඩක් නිවුන් දරුවන් හම්බෙන්නේ කොහොමද කියලා කියල ඉන්නම්.

නිවුන් බබාලා ක්‍රම 2කින් හැදෙනවා.

1. ඩිම්බ කෝෂයකින් නිකුත් වෙන ඩිම්බයක්, ශුක්‍රාණුවක් එක්ක එකතු වෙලානේ බබෙක් හැදෙන්නේ. ශුක්‍රාණු කොච්චර හරි බලන් ඉන්නේ ඩිම්බයක එල්ලෙන්න. ඉතින් එහෙම තියෙද්දි ඩිම්බ කෝෂයෙන් එක පාර ඩිම්බ 2 එලියට ආවොත් එහෙම ඒ ඩිම්බ 2ම හොයාගෙන ශුක්‍රාණු 2ක් ඇවිල්ලා සෙට් වෙනවා. එතකොට සංසේචනය වෙච්ච ඩිම්බ, ශුක්‍රාණු සෙට් 2යි. කළල දෙකයි. මේ ක්‍රමයට කියන්නේ විෂම නිවුන් කියලා. ගොඩක් වෙලාවට මේ විදියට හම්බෙන්නේ දුවයි පුතයි.

2. අනිත් ක්‍රමය තමයි සම නිවුන්. බොහොම කලාතුරකින් වෙන තත්වයක් තමයි මේක. එකම ඩිම්බය ශුක්‍රාණුවක් එක්ක එකතු වෙලා සංසේචනය උනාට පස්සේ ඒ ඩිම්බය දෙකට බෙදෙනවා. දෙකට බෙදිලා ඒ ඩිම්බ දෙක වෙන වෙනම හැදෙන්න ගන්නවා. මේ වගේ නිවුන්නුගේ DNA පවා සෑහෙන දුරට සමානයි. ඒ වගේ වෙලාවට තමයි දුවලා දෙන්නක් හරි පුතාලා දෙන්නෙක් හරි නිවුන් දරුවන් විදියට ඉපදෙන්නේ. සම නිවුන් දරුවන් ලැබෙන එක විෂම නිවුන් දරුවන් ලැබෙන එකටත් වඩා විරලයි.

දැන් එන්නම් අදාළ point එකට.

සම නිවුන් දරුවන් ගැන නම් කතා කරන්න දෙයක් නෑ. ඒක අපිට කරන්න බෑ. මොකද එක ඩිම්බයක් දෙකට වෙන් කරන්න තරම් තාක්ෂයනයක් අපිට තාම නෑ.

විෂම නිවුන්නු නම් හදා ගන්න පුළුවන්. හැබැයි ඒකටම කියලා වෙනම ප්‍රතිකාරයක් නෑ. වෙනත් ප්‍රතිකාරයක අතුරු ප්‍රතිඵලයක් විදියට තමා එහෙම වෙන්නේ. ඒක වෙන්නේ මෙහෙමයි.

හිතන්න දැන් ඔන්න බබාලා හම්බෙන්න ටිකක් පරක්කු ගැහැණු කෙනෙක් ඉන්නවා. එයා බබෙක් හදන්න හස්බන්ඩ් එක්ක හැම ඉරියව්වෙන්ම try කරනවා. යන්න තියෙන හැම දෙවාලෙම යනවා. බබාලා හම්බෙන්න කන්න හොඳ කෑම මොනාද කියල Fb එකේ තියෙන හැම group එකේම පෝස්ට් දානවා. ඒ කරලත් බැරිම තැන යනවා වෛද්‍ය ප්‍රතිකාර ගන්න. ඒ ගියාම අවශ්‍ය පරික්ෂා ටික කරලා ගැහැණු කෙනාට මඳ සරු භාවය තියෙනවා කියලා වෛද්‍යවරයාට තේරුණොත් එහෙම ඒ ගැහැණු කෙනාට, එයාගේ ඒ මඳ සරු බව නැති වෙන්න එයාට ඩිම්බ නිකුත් වෙන්න ඖෂධ දෙනවා. ඒ ඖෂධ දෙන්නේ ඩිම්බ කෝෂ උත්තජනය කරලා මේරූ ඩිම්බ කිහිපයක් එක පාර නිකුත් කරවන්න කියලා හිතාගෙන. එක අඹයක් ඉලක්ක කරලා ගලක් ගහන්නේ නැතුව අඹ වල්ලක්මඉලක්ක කරලා ගලක් ගහන්නේ, අන්න ඒ වගේ වැඩක් කරන්නේ මෙතනත්.

ඔන්න ඕකේ අතුරු-ඵලයක් විදියට ඔය එක පාර නිකුත් කරන ඩිම්බ 2-3 ම ශුක්‍රාණුවක් හොයාගෙන එකම වෙලාවේ සේරම සංසේචනය වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවක නිවුන් දරුවන් ලැබෙනවා.

IVF/ In Vitro Fertilization

මේකත් ගැහැණු අයගේ මඳ සරු භාවයට කරන ප්‍රතිකාරයක්.

කලින් ක්‍රමය වගේම මේකෙදිත් වැඩිපුර ඩිම්බ නිපදවන්න ඖෂධ දෙනවා. හැබැයි ඒ හැදෙන ඩිම්බ ගැහැණු කෙනාගේ ඇඟ ඇතුළේ සංසේචනය වෙන්න දෙන්නේ නෑ. ඩිම්බ සංසේචනය කරවන්නේ ලැබ් එකක. ඇඟ ඇතුලේ හැදෙන ඩිම්බ චූටි ඉඳිකට්ටක් වගේ එකකින් ඇගෙන් එළියට ගන්නවා. එළියට අරගෙන ඒකට ශුක්‍රාණු දාලා ඒක සංසේචනය කරවනවා. ඒක සංසේචනය වෙලා යුක්තානුවක් හැදෙන්න දීලා ඒකත් දවස් 2ක් 3ක් එළියේ තියලා තමා ආපහු අම්මගේ ඇඟ ඇතුළට දාන්නේ.

මේක මේ හරි සරලව කිව්වට මේ කතාව ටිකක් වියදම් යන වැඩක්. ඉතින් එච්චර වියදම් කරලා කරන හින්දා කෝකටත් කියලා වෛද්‍යවරු එක යුක්තානුවකට වඩා ඇඟ ඇතුළට දානවා. වෛද්‍යවරු බලන්නේ එකකින් බැරි උනොත් අනිකෙන් හරි කොහොම හරි මේ අම්මව ගැබ් ගන්වන්න. ඉතින් සමහර වෙලාවට ඔය දෙකම සංසේචනය වෙනවා. ආන්න එතකොට එකේ අතුරු ප්‍රතිඵලයක් විදියට නිවුන් දරුවන් හැදෙන්න පුළුවන්.

IVF ක්‍රමය මගින් නිවුන් දරුවන් ලැබෙන්න තියෙන අවස්තාව 50% කටත් වඩා වැඩියි.

ඉතින් ඔන්න ඔය වගේ ක්‍රම වලින් පුළුවන් ඕනනම් නිවුන් දරුවන් හදා ගන්න. හැබැයි ඉතින් වෛද්‍ය වරයෙක් ගේ උපදෙස් අනුවම තමයි මේක කරන්න ඕනා.

ඔය ක්‍රම 2ට අමතරව නිවුන් දරුවන් හැදෙන තවත් අවස්තාවක් තමා උපත් පාලන පෙති කාලයක් තිස්සේ පාවිච්චි කර කර ඉඳලා ඒ උපත් පාලන ක්‍රමය එක පාරම නවත්තලා දාලා බබෙක් හදන්න යන වෙලාවට.

පවුලේ බලපෑම

ඒ වගේම මේ නිවුන් දරුවන් ලැබෙන එක පරම්පරාවෙන් පරම්පරාවට ඉස්සරහට යන්න පුළුවන් දෙයක්.

බබාලා ලැබෙන්න ඉන්න අම්මා නිවුන් කෙනෙක් නම් එයාට නිවුන් බබාලා ලැබෙන්න අවස්තාව වැඩියි.

හැබැයි තාත්තගේ පැත්තෙන් එයා නිවුන් කෙනෙක් උනා කියලා නිවුන් බබාලා ලැබෙන්න එහෙම විශේෂ සම්භාවිතාවක් නෑ.

මතකනේ පෝස්ට් එකේ උඩම කිව්ව සාමාන්‍ය නිවුන් දරුවන් ලැබෙන සම්භාවිතාව. දරු උපත් 1000 කට විතර 4-5 යි.

හැබැයි මේ විදියට පවුලේ බලපෑම හින්දා නිවුන් දරුවන් ලැබීමේ සම්භාවිතාව දරු උපත් 1000කට 15-20ක් වගේ.

වයස

ගැහැණු අය වයසින් ටිකක් වැඩි වෙනවා එක්කම එයාලගේ ඩිම්බ මෝචනය වෙද්දී ඩිම්බ එකකට වැඩියෙන් එක පාර පිට වෙන්න අවස්තාව තියෙනවා. ඒ හින්දම ඒ වගේ අයට නිවුන් දරුවන් ලැබෙන්න තියෙන අවස්ථාවත් වැඩියි. 20 ගණන් වල ගැහැණු කෙනෙක්ට වඩා වයස 35 ට වැඩි ගැහැණු අයට නිවුන් දරුවන් ලැබීමේ සම්භාවිතාව 4 x ගුණයක්ම වගේ වැඩියි.

හැබැයි ඉතින් ඔය මොන ක්රමයෙන්වත් හම්බෙන්නේ දුවලා දෙන්නෙක්ද, පුතාලා දෙන්නෙක්ද එහෙම නැත්නම් දුවයි- පුතයිද කියලා අපිට තීරණය කරන්න බෑ, ඒක තීරණය වෙන්න ස්වභාවධර්මයට අනුව.

නිරෝෂා විරාජිනී ගේ සුදු ඇත් පැටියෙක් සින්දුවේ තියෙන්නේ,

“ඔබ දුවෙක උනත්, ඔබ පුතෙකු උනත් ඔබේ හිස පළදන්නේ වෙනසක් නැති එක ආදරයයි...” කියලා.

ඉතින් මොන දරුවත් සම්පතක්.

- XEducation

[QUOTE="Kaamarathna, post: 30405310, member: 587339"] නිවුන් බබාලා හම්බුණාට පස්සේ සේරම කට්ටිය බබාගේ තාත්තගේ පිටට තට්ටු කරලා ඒකෙ සේරම credit එක තාත්තට දුන්නට මොකද, විද්‍යාත්මකව බැලුවොත් තාත්තගේ මහ ලොකු වීර ක්‍රියාවක් ඔතන නෑ. සේරම වැඩේ වෙන්නේ අම්මගේ පැත්තෙන් තමා ඉතින්. පෝස්ට් එක කියවන් යද්දී තේරෙයි. ඒ කතා කොහොම උනත් නිවුන් දරුවන්ට ආසයි කියලා වැලලෙන්න හදන්න ගැහැණු ළමයි එහෙම fb එකේ එහෙම දකිනවා. ඉතින් එහෙම අයගේ ආසාව ඉෂ්ට වෙන්න ඔන්න මේ පෝස්ට් එකේ කියලා දෙනවා නිවුන් බබාලා ඕන නම් ඒ වැඩේ කර ගන්නේ කොහොමද කියලා. නිවුන් බබාලා තියා ගන්න පඩියෙන් තනියම ජිවත් වෙන්න වත් බැරි අය අර කොනට යන්න ඉස්සෙල්ලම. 👉 නිවුන් දරුවන් නම් හරිම කලාතුරකින් තමා ලැබෙන්නේ, සාමාන්‍ය දරු උපත් 1000 කට විතර නිවුන් දරුවන් ලැබෙන්නේ 4-5 යි. හැබැයි අද තියෙන වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් එක්ක කාට හරි නිවුන් දරුවන් හදා ගන්න ඕන නම් ඒක කරන්න බැරි දෙයකුත් නෙමේ. මුලින්ම පොඩ්ඩක් නිවුන් දරුවන් හම්බෙන්නේ කොහොමද කියලා කියල ඉන්නම්. නිවුන් බබාලා ක්‍රම 2කින් හැදෙනවා. 1. ඩිම්බ කෝෂයකින් නිකුත් වෙන ඩිම්බයක්, ශුක්‍රාණුවක් එක්ක එකතු වෙලානේ බබෙක් හැදෙන්නේ. ශුක්‍රාණු කොච්චර හරි බලන් ඉන්නේ ඩිම්බයක එල්ලෙන්න. ඉතින් එහෙම තියෙද්දි ඩිම්බ කෝෂයෙන් එක පාර ඩිම්බ 2 එලියට ආවොත් එහෙම ඒ ඩිම්බ 2ම හොයාගෙන ශුක්‍රාණු 2ක් ඇවිල්ලා සෙට් වෙනවා. එතකොට සංසේචනය වෙච්ච ඩිම්බ, ශුක්‍රාණු සෙට් 2යි. කළල දෙකයි. මේ ක්‍රමයට කියන්නේ විෂම නිවුන් කියලා. ගොඩක් වෙලාවට මේ විදියට හම්බෙන්නේ දුවයි පුතයි. 2. අනිත් ක්‍රමය තමයි සම නිවුන්. බොහොම කලාතුරකින් වෙන තත්වයක් තමයි මේක. එකම ඩිම්බය ශුක්‍රාණුවක් එක්ක එකතු වෙලා සංසේචනය උනාට පස්සේ ඒ ඩිම්බය දෙකට බෙදෙනවා. දෙකට බෙදිලා ඒ ඩිම්බ දෙක වෙන වෙනම හැදෙන්න ගන්නවා. මේ වගේ නිවුන්නුගේ DNA පවා සෑහෙන දුරට සමානයි. ඒ වගේ වෙලාවට තමයි දුවලා දෙන්නක් හරි පුතාලා දෙන්නෙක් හරි නිවුන් දරුවන් විදියට ඉපදෙන්නේ. සම නිවුන් දරුවන් ලැබෙන එක විෂම නිවුන් දරුවන් ලැබෙන එකටත් වඩා විරලයි. දැන් එන්නම් අදාළ point එකට. සම නිවුන් දරුවන් ගැන නම් කතා කරන්න දෙයක් නෑ. ඒක අපිට කරන්න බෑ. මොකද එක ඩිම්බයක් දෙකට වෙන් කරන්න තරම් තාක්ෂයනයක් අපිට තාම නෑ. විෂම නිවුන්නු නම් හදා ගන්න පුළුවන්. හැබැයි ඒකටම කියලා වෙනම ප්‍රතිකාරයක් නෑ. වෙනත් ප්‍රතිකාරයක අතුරු ප්‍රතිඵලයක් විදියට තමා එහෙම වෙන්නේ. ඒක වෙන්නේ මෙහෙමයි. 📌 හිතන්න දැන් ඔන්න බබාලා හම්බෙන්න ටිකක් පරක්කු ගැහැණු කෙනෙක් ඉන්නවා. එයා බබෙක් හදන්න හස්බන්ඩ් එක්ක හැම ඉරියව්වෙන්ම try කරනවා. යන්න තියෙන හැම දෙවාලෙම යනවා. බබාලා හම්බෙන්න කන්න හොඳ කෑම මොනාද කියල Fb එකේ තියෙන හැම group එකේම පෝස්ට් දානවා. ඒ කරලත් බැරිම තැන යනවා වෛද්‍ය ප්‍රතිකාර ගන්න. ඒ ගියාම අවශ්‍ය පරික්ෂා ටික කරලා ගැහැණු කෙනාට මඳ සරු භාවය තියෙනවා කියලා වෛද්‍යවරයාට තේරුණොත් එහෙම ඒ ගැහැණු කෙනාට, එයාගේ ඒ මඳ සරු බව නැති වෙන්න එයාට ඩිම්බ නිකුත් වෙන්න ඖෂධ දෙනවා. ඒ ඖෂධ දෙන්නේ ඩිම්බ කෝෂ උත්තජනය කරලා මේරූ ඩිම්බ කිහිපයක් එක පාර නිකුත් කරවන්න කියලා හිතාගෙන. එක අඹයක් ඉලක්ක කරලා ගලක් ගහන්නේ නැතුව අඹ වල්ලක්මඉලක්ක කරලා ගලක් ගහන්නේ, අන්න ඒ වගේ වැඩක් කරන්නේ මෙතනත්. ඔන්න ඕකේ අතුරු-ඵලයක් විදියට ඔය එක පාර නිකුත් කරන ඩිම්බ 2-3 ම ශුක්‍රාණුවක් හොයාගෙන එකම වෙලාවේ සේරම සංසේචනය වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවක නිවුන් දරුවන් ලැබෙනවා. 📌IVF/ In Vitro Fertilization මේකත් ගැහැණු අයගේ මඳ සරු භාවයට කරන ප්‍රතිකාරයක්. කලින් ක්‍රමය වගේම මේකෙදිත් වැඩිපුර ඩිම්බ නිපදවන්න ඖෂධ දෙනවා. හැබැයි ඒ හැදෙන ඩිම්බ ගැහැණු කෙනාගේ ඇඟ ඇතුළේ සංසේචනය වෙන්න දෙන්නේ නෑ. ඩිම්බ සංසේචනය කරවන්නේ ලැබ් එකක. ඇඟ ඇතුලේ හැදෙන ඩිම්බ චූටි ඉඳිකට්ටක් වගේ එකකින් ඇගෙන් එළියට ගන්නවා. එළියට අරගෙන ඒකට ශුක්‍රාණු දාලා ඒක සංසේචනය කරවනවා. ඒක සංසේචනය වෙලා යුක්තානුවක් හැදෙන්න දීලා ඒකත් දවස් 2ක් 3ක් එළියේ තියලා තමා ආපහු අම්මගේ ඇඟ ඇතුළට දාන්නේ. මේක මේ හරි සරලව කිව්වට මේ කතාව ටිකක් වියදම් යන වැඩක්. ඉතින් එච්චර වියදම් කරලා කරන හින්දා කෝකටත් කියලා වෛද්‍යවරු එක යුක්තානුවකට වඩා ඇඟ ඇතුළට දානවා. වෛද්‍යවරු බලන්නේ එකකින් බැරි උනොත් අනිකෙන් හරි කොහොම හරි මේ අම්මව ගැබ් ගන්වන්න. ඉතින් සමහර වෙලාවට ඔය දෙකම සංසේචනය වෙනවා. ආන්න එතකොට එකේ අතුරු ප්‍රතිඵලයක් විදියට නිවුන් දරුවන් හැදෙන්න පුළුවන්. IVF ක්‍රමය මගින් නිවුන් දරුවන් ලැබෙන්න තියෙන අවස්තාව 50% කටත් වඩා වැඩියි. ඉතින් ඔන්න ඔය වගේ ක්‍රම වලින් පුළුවන් ඕනනම් නිවුන් දරුවන් හදා ගන්න. හැබැයි ඉතින් වෛද්‍ය වරයෙක් ගේ උපදෙස් අනුවම තමයි මේක කරන්න ඕනා. 📌 ඔය ක්‍රම 2ට අමතරව නිවුන් දරුවන් හැදෙන තවත් අවස්තාවක් තමා උපත් පාලන පෙති කාලයක් තිස්සේ පාවිච්චි කර කර ඉඳලා ඒ උපත් පාලන ක්‍රමය එක පාරම නවත්තලා දාලා බබෙක් හදන්න යන වෙලාවට. 📌 පවුලේ බලපෑම ඒ වගේම මේ නිවුන් දරුවන් ලැබෙන එක පරම්පරාවෙන් පරම්පරාවට ඉස්සරහට යන්න පුළුවන් දෙයක්. බබාලා ලැබෙන්න ඉන්න අම්මා නිවුන් කෙනෙක් නම් එයාට නිවුන් බබාලා ලැබෙන්න අවස්තාව වැඩියි. හැබැයි තාත්තගේ පැත්තෙන් එයා නිවුන් කෙනෙක් උනා කියලා නිවුන් බබාලා ලැබෙන්න එහෙම විශේෂ සම්භාවිතාවක් නෑ. මතකනේ පෝස්ට් එකේ උඩම කිව්ව සාමාන්‍ය නිවුන් දරුවන් ලැබෙන සම්භාවිතාව. දරු උපත් 1000 කට විතර 4-5 යි. හැබැයි මේ විදියට පවුලේ බලපෑම හින්දා නිවුන් දරුවන් ලැබීමේ සම්භාවිතාව දරු උපත් 1000කට 15-20ක් වගේ. 📌 වයස ගැහැණු අය වයසින් ටිකක් වැඩි වෙනවා එක්කම එයාලගේ ඩිම්බ මෝචනය වෙද්දී ඩිම්බ එකකට වැඩියෙන් එක පාර පිට වෙන්න අවස්තාව තියෙනවා. ඒ හින්දම ඒ වගේ අයට නිවුන් දරුවන් ලැබෙන්න තියෙන අවස්ථාවත් වැඩියි. 20 ගණන් වල ගැහැණු කෙනෙක්ට වඩා වයස 35 ට වැඩි ගැහැණු අයට නිවුන් දරුවන් ලැබීමේ සම්භාවිතාව 4 x ගුණයක්ම වගේ වැඩියි. හැබැයි ඉතින් ඔය මොන ක්රමයෙන්වත් හම්බෙන්නේ දුවලා දෙන්නෙක්ද, පුතාලා දෙන්නෙක්ද එහෙම නැත්නම් දුවයි- පුතයිද කියලා අපිට තීරණය කරන්න බෑ, ඒක තීරණය වෙන්න ස්වභාවධර්මයට අනුව. නිරෝෂා විරාජිනී ගේ සුදු ඇත් පැටියෙක් සින්දුවේ තියෙන්නේ, “ඔබ දුවෙක උනත්, ඔබ පුතෙකු උනත් ඔබේ හිස පළදන්නේ වෙනසක් නැති එක ආදරයයි...” කියලා. ඉතින් මොන දරුවත් සම්පතක්. - XEducation [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom