Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
නිවෙසෙන් පිට සමාගම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිවෙසෙන් පිට සමාගම්

නිවෙසෙන් පිට සමාගම්

එක් රාජ්‍ය නොවන සංවිධානයක් වරක් අපූරු සමීක්ෂණයක් දියත් කළාය. එම සංවිධානයේ නිලධාරීහු නගරයේ තෝරාගත් පෙදෙසක නිවෙස්වල පිරිමි පෞද්ගලිකව හමුවී ඔවුන්ගේ ස්ත්‍රී සමාගමයන් පිළිබඳව ප්‍රශ්නාවලියක් ඔවුන් වෙත ඉදිරිපත් කළෝය.

එම පිරිමි අය වෙත යොමුවූ එක් පැනයක් වූයේ ‘ස්ත්‍රී පුරුෂ සමාගමයෙන් අනතුරුව කුමක් කරන්නේද? යන්නයි. සමස්ත පිරිමින් ගෙන් 10% ක් කියා සිටියේ ඉන්පසු නින්දට යන බවය. තවත් 10% ක් පැවසුවේ කිසියම් සුළු ආහාරයක් ගන්නා බව හෝ කිසියම් සිසිල් බීමක් පානය කරන බවය. ඉතිරි 80% ම පවසා තිබුණේ එම සමාගමයෙන් පසු ගෙදර යන බවය.

ඉගැන්වූ පාඩම

මනෝජ් හද්දා පිටිසර තම ගම් පළාතේ සිට මුල් වතාවට කොළඹ ආවේ විශ්ව විද්‍යාලයට තේරුණු අවස්ථාවේදී ය. එහිදී තමාට මුහුණ පාන්නට වූ අපූරු සිදුවීමක් ඔහු ඊළඟ සතියේ ගමේ ගිය වේලේ තම මිතුරන් හට විස්තර කෙළේ ය.

“කොළඹ කප්පං ගන්න ලොකු චණ්ඩියෙකුට මම හොඳ පාඩමක් ඉගැන්නුවා.”

“මොනවා? උඹ මිනිහට ගැහැව්වද?” නෝන්ජලයකු වූ මනෝජ් ගේ කතාව අදහනු බැරි මිතුරකු වහා ඇසීය.

“නෑ... මං කෝච්චියෙන් බැහැලා කොළඹ කොටුවේ ලොකු තට්ටු බිල්ඩිමක් දිහා පුදුමයෙන් බලා හිටියා. කොහෙන්දෝ එතනට කඩා පාත් වුණු කප්පං කාරයෙක් මගෙ පිටට රිදෙන්ඩ තට්ටුවක් දාලා සැරෙන් මෙහෙම කිව්වා.”

“දොරේ තමුසෙ මෙහාට කෝඩු කාරයෙක් කියල ඔය සෝමාරි මූණ බැලුව ගමන් මට කිව්වැකි. තමුසෙට මේ බිල්ඩිම දිහා නිකං බලන් ඉන්ඩ බෑ. තමුසෙ බලන තට්ටුවට මට රුපියල ගානෙ ගෙවන්ඩ ඕනෙ.”

“දැන් තමුසෙ බලා හිටියේ මොන තට්ටුව දිහා ද?”

මිනිහා තදින් ඇහැව්වා. මම කිව්වා මම බලා හිටියේ දෙවැනි තට්ටුව දිහා කියල.

“එහෙමනං මෙහාට ගන්නවා රුපියල් දෙකක් කියලා, මිනිහා මගෙන් රුපියල් 2 ක් ඩැහැගෙන යන්ඩ ගියා.”

“ඉතිං කොහොමද බං උඹ මිනිහට පාඩමක් ඉගැන්නුවයි කියල කියන්නෙ?” මිතුරා සාවඥ ලෙස ඇසීය.

“මොකද නැත්තෙ? මං බලා හිටියේ අටවැනි තට්ටුව දිහා නෙ.” මනෝජ් විරිත්තමින් කීවේය.

අන්තිමට අත්හරින්නෙ මොකක්ද?

මනෝ නිවාඩුවක් ගත කිරීම සඳහා තම බිරිඳ සමඟ නැඟෙනහිර මුහුදුබඩ පෙදෙසෙකට ගියේය. දිනක් හදිසියේම අහස තදින් කළුකර වැසි වැටෙන්නට වූ අතර කුණාටුවක් ද හමා යන්නට විය. ඒ සමඟම බෝට්ටුවේ ඇන්ජිම ද ක්‍රියාවිරහිත විය.

තදින් බියපත් වූ මනෝ බෝට්ටුවේ බිම දණ ගසා අහස දෙස බලා දෑත් දිගු කොට, මෙසේ දෙවියන් යදින්නට විය.

’අනේ දෙවියනේ මේ විපතෙන් අපේ ජීවිත බේරලා දෙන්ඩ. මම මීට පස්සෙ මත්පැන් බීම අතහරිනවා. දුම්බීම අතහරිනවා. අනුන්ගෙ රීරි මාංස කාලා ජීවත්වීම අතහරිනවා. අනුන්ට උගුල් අටවන එක අතහරිනවා.. මම...?

මනෝ ගේ යාදින්න මැදට ඔහුගේ බිරිඳ වසන්තා කෝපයෙන් කඩා පැන මෙසේ කීවාය.

”ඊළඟට තමුසෙ කියන්ඩ හදන්නෙ මාවත් අත හරිනවා කියලද? මෝඩයෙක් නොවී ඔන්න ඔය හබල අරගෙන බෝට්ටුව පදිනවා.”

ගැහැනු කරන වැඩ

”මහත්මයා, අපි හඳුන්වා දෙන මේ අලුත්ම යන්ත්‍රයට පුළුවන් ගෑනු තුන්දෙනකුගේ වැඩ තනියම කරන්න. ඒ නිසා මේ කන්තෝරුවට මේ වගෙ යන්ත්‍රයක් හුඟක් ප්‍රයෝජනවත් වේවි. දෙපාර්තමේන්තුවේ 3 වැනි මහල වෙත පැමිණි වෙළෙඳ නියෝජිතයා අලුත් යන්ත්‍රයක් හඳුන්වාදෙමින් කීවේය.

”මොනවා! මේ යන්ත්‍රයට දවසකට පැය 06ක් ෂොපින් යන්නයි, ටෙලිෆෝන් කෝල්ස් 36ක් ගන්නයි, අවුරුද්දට තුන්පාරක් ප්‍රසූති නිවාඩු ගන්නයි පුළුවන් කියලද තමුසෙ කියන්නෙ? ගණකාධිකාරී වරයා වෙළෙඳ නියෝජිතයා වෙත සාවඥ බැල්මක් හෙළමින් ඇසීය.

මොන කූඩුවෙද?

”ඊයෙ අපි සත්වෝද්‍යානය බලන්න ගියා.” සඳුදා උදේ කාර්යාලයට පැමිණි චන්ද්‍රසේන තේ බොමින් සිටියදී තම මිතුරන් හා කීවේය.

”ඉතින් මාත් එහෙ හිටියනෙ” සුගත් වහා කීය.

”ඇත්තද? මං දැක්කෙ නෑනෙ. මොන කූඩුවෙද හිටියෙ?” චන්ද්‍රසේන ඇසීය.

ව්‍යාපාරික උපක්‍රම

‘තමුසෙ මොකද අර මනුස්සයට ඉස්ටෝරුවේ කම්කරු රස්සාවක් දීලා මිනිහට වඩා අඩු සුදුසුකම් තියෙන එයාගෙ පවුලව වැඩ පරිපාලකවරිය විදියට පත්කළේ?’ චමිල ඇසුවේ තම මිතුරු ලලිත්ගේ සමාගමේ සම්මුඛ පරීක්ෂණයක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.

‘ඔය දෙන්නා පදිංචි වෙලා ඉන්නෙ අපේ ලේන් එකේම පල්ලෙහා පොඩි ගෙදරක. මම දැකල තියෙනවා ඔය ගෑනි මිනිහගෙන් වැඩ ගන්න හැටි’ ලලිත් කීවේ සිනාසෙමිනි.

කෑගහන්නෙ මොකටද?

උදය වරුවට යොදා ගත් සියලු කටයුතු නිමා කොට ජයසේකර පියල් සමඟ හෝටලයකට ගොඩවන විට මධ්‍යහ්නය ගෙවී ගොස් තිබූ බැවින් බත් අහවර වී තිබිණ.

“හොඳටම බඩගිනියි බං. පාන්වත් කමු.” පියල් කීවේය. මාළු සමඟ පාන් ඇණවුම් කෙරිණ.

අත් සෝදා ගෙනැවිත් වාඩි වූ දෙදෙනාගෙන් ජයසේකර මාළු දීසිය මුලින්ම අතට ගෙන එහි වූ මාළු කෑලි දෙකෙන් ලොකු කෑල්ල තෝරා එය තම පිඟානට බෙදා ගත්තේය. එය බලා සිටි පියල්ට ඇතිවුණේ තද කෝපයකි.

“මොකක්ද බං ඒ කරපු කැත වැඩේ? උඹ නං මැනර්ස් කියන දේවල් නමටවත් දන්නෙ නැති මිනිහෙක්.” පියල් කීවේ කලකිරීමෙනි.

“හොඳයි උඹ මුලින්ම බෙදා ගත්ත නං ගන්නෙ මොන මාළු කෑල්ලද?” ජයසේකර ඇසීය.

“මං උඹ වාගෙ බාල වැඩ කරන්නෙ නෑ. මං එහෙම නං බෙදා ගන්නෙ පොඩි මාළු කෑල්ල” පියල් කීය.

“හරි එහෙම නං කෑනොගහ කාපංකො. දැන් උඹට පොඩි කෑල්ල දැනුත් තියෙන්නෙ.” ජයසේකර පාන් කමින් කීවේය.

විවාහ ජීවිතයේ තරම

‘කසාද බැඳපු මිනිස්සු හැමෝම වගෙ මරණින් පස්සෙ දිව්‍ය ලෝකෙ යනවා කියන්නෙ ඇත්ත ද අනේ?’ හන්දියේ ඉදිකර තිබු වෙසක් තොරණ බැලීමට ගොස් ආපසු නිවෙස බලා යමින් සිටි අනෝමා තම සැමියා ගෙන් විමසුවා ය.

‘නැහැ... නැහැ... ඒ මිනිස්සු අපායට ගියත් ඒ ගොල්ලො හිතන්නෙ තමන් දිව්‍ය ලෝකෙ ඉන්නවා කියලයි.’ නිහාල් කීවේය.

මොකෝ මං නොදන්නෙ?

එක් ගායකයකු සුප්‍රසිද්ධ FM නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවක යෙදී සිටියේය. එහිදී එම නාලිකාවේ නිවේදකයාගේ ප්‍රශ්නයක් හමුවේ ඔහු වෙනත් FM නාලිකාවකට දොස් තබමින් මෙසේ කීවේය.

’මං මේක කියන්නෙ ලොකු වගකීමකින්. ඔය චැනල් එකෙන් මගෙ ගීත ලෝලියෝ, මගෙ ගීත ඉල්ලුවාම, ඒ අසන්නන් ගෙ නම් ප්‍රචාරය කරලා, වෙනින් ගායකයන්ගෙ ගීත ප්‍රචාරය කරනවා. ඒක මගෙ ජනපි‍්‍රයතාවයට විරුද්ධව හිතා මතා කරන නින්දිත වැඩක්.’

’ඉතින් ඔබ කොහොමද ස්ථිරවම කියන්නෙ ඒ අසන්නෝ ඉල්ලුවේ ඔබේ ගීතමයි කියල?’ වෙනත් FM නාලිකාවකට එරෙහිව තම නාලිකාව ඔස්සේ නැඟුණු චෝදනාවෙන් අසීරුතාවයට පත් නිවේදකයා ඇසීය.

’මොකෝ මං නොදන්නෙ? ඔය හුඟාක් අසන්නන් ගෙ නම් වලින් ඒ ගීත ඉල්ලන්නෙ මං මනෙ.’ ගායකයා කීවේය.

රීපෝස්ට් නම් සොරිවෙන්න ඕන.

දැකලා තියනවනම් දැකල නැති අයට බලන්න බම්ප් එකක් වත් දෙනවලු නේ.

පුලුවන්නම් අර උඩින් දකුනු පැත්තේ තියන KARMA ඔබල කම්මෙන්ට් එකක් දෙන්න.

[QUOTE="Mr.Truth, post: 12233453, member: 390447"] [b]නිවෙසෙන් පිට සමාගම්[/b] [CENTER][B][SIZE="4"] [SIZE="5"][COLOR="Red"][U]නිවෙසෙන් පිට සමාගම්[/U][/COLOR][/SIZE] එක් රාජ්‍ය නොවන සංවිධානයක් වරක් අපූරු සමීක්ෂණයක් දියත් කළාය. එම සංවිධානයේ නිලධාරීහු නගරයේ තෝරාගත් පෙදෙසක නිවෙස්වල පිරිමි පෞද්ගලිකව හමුවී ඔවුන්ගේ ස්ත්‍රී සමාගමයන් පිළිබඳව ප්‍රශ්නාවලියක් ඔවුන් වෙත ඉදිරිපත් කළෝය. එම පිරිමි අය වෙත යොමුවූ එක් පැනයක් වූයේ ‘ස්ත්‍රී පුරුෂ සමාගමයෙන් අනතුරුව කුමක් කරන්නේද? යන්නයි. සමස්ත පිරිමින් ගෙන් 10% ක් කියා සිටියේ ඉන්පසු නින්දට යන බවය. තවත් 10% ක් පැවසුවේ කිසියම් සුළු ආහාරයක් ගන්නා බව හෝ කිසියම් සිසිල් බීමක් පානය කරන බවය. ඉතිරි 80% ම පවසා තිබුණේ එම සමාගමයෙන් පසු ගෙදර යන බවය. :lol: :lol: :lol: [SIZE="5"][COLOR="red"][U]ඉගැන්වූ පාඩම[/U][/COLOR][/SIZE] මනෝජ් හද්දා පිටිසර තම ගම් පළාතේ සිට මුල් වතාවට කොළඹ ආවේ විශ්ව විද්‍යාලයට තේරුණු අවස්ථාවේදී ය. එහිදී තමාට මුහුණ පාන්නට වූ අපූරු සිදුවීමක් ඔහු ඊළඟ සතියේ ගමේ ගිය වේලේ තම මිතුරන් හට විස්තර කෙළේ ය. “කොළඹ කප්පං ගන්න ලොකු චණ්ඩියෙකුට මම හොඳ පාඩමක් ඉගැන්නුවා.” “මොනවා? උඹ මිනිහට ගැහැව්වද?” නෝන්ජලයකු වූ මනෝජ් ගේ කතාව අදහනු බැරි මිතුරකු වහා ඇසීය. “නෑ... මං කෝච්චියෙන් බැහැලා කොළඹ කොටුවේ ලොකු තට්ටු බිල්ඩිමක් දිහා පුදුමයෙන් බලා හිටියා. කොහෙන්දෝ එතනට කඩා පාත් වුණු කප්පං කාරයෙක් මගෙ පිටට රිදෙන්ඩ තට්ටුවක් දාලා සැරෙන් මෙහෙම කිව්වා.” “දොරේ තමුසෙ මෙහාට කෝඩු කාරයෙක් කියල ඔය සෝමාරි මූණ බැලුව ගමන් මට කිව්වැකි. තමුසෙට මේ බිල්ඩිම දිහා නිකං බලන් ඉන්ඩ බෑ. තමුසෙ බලන තට්ටුවට මට රුපියල ගානෙ ගෙවන්ඩ ඕනෙ.” “දැන් තමුසෙ බලා හිටියේ මොන තට්ටුව දිහා ද?” මිනිහා තදින් ඇහැව්වා. මම කිව්වා මම බලා හිටියේ දෙවැනි තට්ටුව දිහා කියල. “එහෙමනං මෙහාට ගන්නවා රුපියල් දෙකක් කියලා, මිනිහා මගෙන් රුපියල් 2 ක් ඩැහැගෙන යන්ඩ ගියා.” “ඉතිං කොහොමද බං උඹ මිනිහට පාඩමක් ඉගැන්නුවයි කියල කියන්නෙ?” මිතුරා සාවඥ ලෙස ඇසීය. “මොකද නැත්තෙ? මං බලා හිටියේ අටවැනි තට්ටුව දිහා නෙ.” මනෝජ් විරිත්තමින් කීවේය. :baffled: :baffled: :baffled: [SIZE="5"][COLOR="red"][U]අන්තිමට අත්හරින්නෙ මොකක්ද?[/U][/COLOR][/SIZE] මනෝ නිවාඩුවක් ගත කිරීම සඳහා තම බිරිඳ සමඟ නැඟෙනහිර මුහුදුබඩ පෙදෙසෙකට ගියේය. දිනක් හදිසියේම අහස තදින් කළුකර වැසි වැටෙන්නට වූ අතර කුණාටුවක් ද හමා යන්නට විය. ඒ සමඟම බෝට්ටුවේ ඇන්ජිම ද ක්‍රියාවිරහිත විය. තදින් බියපත් වූ මනෝ බෝට්ටුවේ බිම දණ ගසා අහස දෙස බලා දෑත් දිගු කොට, මෙසේ දෙවියන් යදින්නට විය. ’අනේ දෙවියනේ මේ විපතෙන් අපේ ජීවිත බේරලා දෙන්ඩ. මම මීට පස්සෙ මත්පැන් බීම අතහරිනවා. දුම්බීම අතහරිනවා. අනුන්ගෙ රීරි මාංස කාලා ජීවත්වීම අතහරිනවා. අනුන්ට උගුල් අටවන එක අතහරිනවා.. මම...? මනෝ ගේ යාදින්න මැදට ඔහුගේ බිරිඳ වසන්තා කෝපයෙන් කඩා පැන මෙසේ කීවාය. ”ඊළඟට තමුසෙ කියන්ඩ හදන්නෙ මාවත් අත හරිනවා කියලද? මෝඩයෙක් නොවී ඔන්න ඔය හබල අරගෙන බෝට්ටුව පදිනවා.” :frown: :frown: :frown: [SIZE="5"][COLOR="red"][U]ගැහැනු කරන වැඩ[/U][/COLOR][/SIZE] ”මහත්මයා, අපි හඳුන්වා දෙන මේ අලුත්ම යන්ත්‍රයට පුළුවන් ගෑනු තුන්දෙනකුගේ වැඩ තනියම කරන්න. ඒ නිසා මේ කන්තෝරුවට මේ වගෙ යන්ත්‍රයක් හුඟක් ප්‍රයෝජනවත් වේවි. දෙපාර්තමේන්තුවේ 3 වැනි මහල වෙත පැමිණි වෙළෙඳ නියෝජිතයා අලුත් යන්ත්‍රයක් හඳුන්වාදෙමින් කීවේය. ”මොනවා! මේ යන්ත්‍රයට දවසකට පැය 06ක් ෂොපින් යන්නයි, ටෙලිෆෝන් කෝල්ස් 36ක් ගන්නයි, අවුරුද්දට තුන්පාරක් ප්‍රසූති නිවාඩු ගන්නයි පුළුවන් කියලද තමුසෙ කියන්නෙ? ගණකාධිකාරී වරයා වෙළෙඳ නියෝජිතයා වෙත සාවඥ බැල්මක් හෙළමින් ඇසීය. :shocked: :shocked: :shocked: [SIZE="5"][COLOR="red"][U]මොන කූඩුවෙද?[/U][/COLOR][/SIZE] ”ඊයෙ අපි සත්වෝද්‍යානය බලන්න ගියා.” සඳුදා උදේ කාර්යාලයට පැමිණි චන්ද්‍රසේන තේ බොමින් සිටියදී තම මිතුරන් හා කීවේය. ”ඉතින් මාත් එහෙ හිටියනෙ” සුගත් වහා කීය. ”ඇත්තද? මං දැක්කෙ නෑනෙ. මොන කූඩුවෙද හිටියෙ?” චන්ද්‍රසේන ඇසීය. :rofl: :rofl: :rofl: [SIZE="5"][COLOR="red"][U]ව්‍යාපාරික උපක්‍රම[/U][/COLOR][/SIZE] ‘තමුසෙ මොකද අර මනුස්සයට ඉස්ටෝරුවේ කම්කරු රස්සාවක් දීලා මිනිහට වඩා අඩු සුදුසුකම් තියෙන එයාගෙ පවුලව වැඩ පරිපාලකවරිය විදියට පත්කළේ?’ චමිල ඇසුවේ තම මිතුරු ලලිත්ගේ සමාගමේ සම්මුඛ පරීක්ෂණයක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය. ‘ඔය දෙන්නා පදිංචි වෙලා ඉන්නෙ අපේ ලේන් එකේම පල්ලෙහා පොඩි ගෙදරක. මම දැකල තියෙනවා ඔය ගෑනි මිනිහගෙන් වැඩ ගන්න හැටි’ ලලිත් කීවේ සිනාසෙමිනි. :P :P :P [SIZE="5"][COLOR="red"][U]කෑගහන්නෙ මොකටද?[/U][/COLOR][/SIZE] උදය වරුවට යොදා ගත් සියලු කටයුතු නිමා කොට ජයසේකර පියල් සමඟ හෝටලයකට ගොඩවන විට මධ්‍යහ්නය ගෙවී ගොස් තිබූ බැවින් බත් අහවර වී තිබිණ. “හොඳටම බඩගිනියි බං. පාන්වත් කමු.” පියල් කීවේය. මාළු සමඟ පාන් ඇණවුම් කෙරිණ. අත් සෝදා ගෙනැවිත් වාඩි වූ දෙදෙනාගෙන් ජයසේකර මාළු දීසිය මුලින්ම අතට ගෙන එහි වූ මාළු කෑලි දෙකෙන් ලොකු කෑල්ල තෝරා එය තම පිඟානට බෙදා ගත්තේය. එය බලා සිටි පියල්ට ඇතිවුණේ තද කෝපයකි. “මොකක්ද බං ඒ කරපු කැත වැඩේ? උඹ නං මැනර්ස් කියන දේවල් නමටවත් දන්නෙ නැති මිනිහෙක්.” පියල් කීවේ කලකිරීමෙනි. “හොඳයි උඹ මුලින්ම බෙදා ගත්ත නං ගන්නෙ මොන මාළු කෑල්ලද?” ජයසේකර ඇසීය. “මං උඹ වාගෙ බාල වැඩ කරන්නෙ නෑ. මං එහෙම නං බෙදා ගන්නෙ පොඩි මාළු කෑල්ල” පියල් කීය. “හරි එහෙම නං කෑනොගහ කාපංකො. දැන් උඹට පොඩි කෑල්ල දැනුත් තියෙන්නෙ.” ජයසේකර පාන් කමින් කීවේය. :rolleyes: :rolleyes: :rolleyes: [SIZE="5"][COLOR="red"][U]විවාහ ජීවිතයේ තරම[/U][/COLOR][/SIZE] ‘කසාද බැඳපු මිනිස්සු හැමෝම වගෙ මරණින් පස්සෙ දිව්‍ය ලෝකෙ යනවා කියන්නෙ ඇත්ත ද අනේ?’ හන්දියේ ඉදිකර තිබු වෙසක් තොරණ බැලීමට ගොස් ආපසු නිවෙස බලා යමින් සිටි අනෝමා තම සැමියා ගෙන් විමසුවා ය. ‘නැහැ... නැහැ... ඒ මිනිස්සු අපායට ගියත් ඒ ගොල්ලො හිතන්නෙ තමන් දිව්‍ය ලෝකෙ ඉන්නවා කියලයි.’ නිහාල් කීවේය. :yes: :yes: :yes: [SIZE="5"][COLOR="red"][U]මොකෝ මං නොදන්නෙ?[/U][/COLOR][/SIZE] එක් ගායකයකු සුප්‍රසිද්ධ FM නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවක යෙදී සිටියේය. එහිදී එම නාලිකාවේ නිවේදකයාගේ ප්‍රශ්නයක් හමුවේ ඔහු වෙනත් FM නාලිකාවකට දොස් තබමින් මෙසේ කීවේය. ’මං මේක කියන්නෙ ලොකු වගකීමකින්. ඔය චැනල් එකෙන් මගෙ ගීත ලෝලියෝ, මගෙ ගීත ඉල්ලුවාම, ඒ අසන්නන් ගෙ නම් ප්‍රචාරය කරලා, වෙනින් ගායකයන්ගෙ ගීත ප්‍රචාරය කරනවා. ඒක මගෙ ජනපි‍්‍රයතාවයට විරුද්ධව හිතා මතා කරන නින්දිත වැඩක්.’ ’ඉතින් ඔබ කොහොමද ස්ථිරවම කියන්නෙ ඒ අසන්නෝ ඉල්ලුවේ ඔබේ ගීතමයි කියල?’ වෙනත් FM නාලිකාවකට එරෙහිව තම නාලිකාව ඔස්සේ නැඟුණු චෝදනාවෙන් අසීරුතාවයට පත් නිවේදකයා ඇසීය. ’මොකෝ මං නොදන්නෙ? ඔය හුඟාක් අසන්නන් ගෙ නම් වලින් ඒ ගීත ඉල්ලන්නෙ මං මනෙ.’ ගායකයා කීවේය. :eek: :eek: :eek: රීපෝස්ට් නම් සොරිවෙන්න ඕන. දැකලා තියනවනම් දැකල නැති අයට බලන්න බම්ප් එකක් වත් දෙනවලු නේ. :rolleyes: පුලුවන්නම් අර උඩින් දකුනු පැත්තේ තියන KARMA ඔබල කම්මෙන්ට් එකක් දෙන්න. ;) [/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom