Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිෂ්පාදන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාව කෘෂි කාර්මික රටක් කිව්වට දැන් ඒ ක්රමේ හරි යන්නේ නැහැ. මොකද ලංකාව පොඩි වැඩියි. මේකේ මිනිස්සුත් වැඩියි. විශාල වශයෙන් වගා කරන්න පුළුවන් තරම් ඉඩම් මෙහෙ නැහැ.

ඒ නිසා මෙහෙ වගා කරලා ලාබයක් ගන්න බැහැ. අනික මෙච්චර මහන්සි වෙලා, වගා නය දීලා ,ආණ්ඩුවෙන් පොහොර මිටියේ ඉදං සහන දීලා, බිජ ටිකත් ගෙනල්ලා දීලා අපේ උන් වවන අර්තාපල් කිලෝ එක අන්තිමට උන් කියන රුපියල් 100 න් එහා මිලකට ගන්නත් ඕනි. එහෙම ගත්තත් අපේ ගොවියට පාඩුයි ලු.

හාල් උනත් එහෙමයි. වී වගාවට උනත් කොච්චර නම් සහන දෙනවද ආණ්ඩු වලින් ඒ උනත් අපේ රටේ හදන හාල් කීලෝ එකක් රුපියල් 80 ට වත් දුන්නේ නැත්තන් ගොවියට පාඩුයි.

හැබැයි ලෝකේ ලොකුම හාල් නිෂ්පාදකයන් වන චීනෙන්, ඉන්දියාවෙන් වගේ මෙහට් ගේන හාල් කීලෝ එකක් රුපියල් 55 ට වගේ දුන්න හැකි.

එත බලන්න දැන් පකිස්ථානය වගේ රට වලින් මෙහෙට අර්තාපල් ගේන්නනවා. එව්වා ඒ රටේ ගොවියා වගා කරලා, වෙළෙද පොලට යවලා, එතනින් එහෙ වාරයට යවලා, නැවෙන් ලංකාවට ගෙනල්ලා, කිලෝ එකකට රුපියල් 20 ක විතර බද්දකුත් ආණ්ඩුවට ගෙවලා, එතනින් කොළඹ මාර්කට් එකට යවලා, ඊට පස්සේ ගමේ කඩේට ආවත් කීලෝ එක රුපියල් 80 ට දෙන්න පුළුවන්.

මෙහෙම බලද්දී පැහැදිලි වන දෙයක් තියෙනව, ඒ තමයි කෘෂිකර්මය කියන දේ ලංකාවට ගැලපෙන්නේ නැහැ. ඒක හරි යන්නේ ලොකු බිම් ප්රමාණයක් තියෙන රට වලට.

ඊළගට බලන්න පරිප්පු වගේ දෙයක්. ලෝකේ ලොකුම පරිප්පු නිෂ්පාදකයා වනනේ කැනඩාව.

අඩුම ගානේ අර රජිතයා කිව්වා වගේ ගංජා වගා කරලා රට යවන්න පුළුවන් නං ඒක සාර්ථක වෙයි. මොකද එව්වා මිනිස්සි භාවිතා කරන්නේ සුළු වශයෙන්. ඒ නිසා. ඒවගේ දේකට රට ඉඩ ඇති. හැබැයි දැනටමත් අපි ඒකට පරක්කු වැඩියි. මොකද ලෝකේ දුරදිග බලපු රටවල් දැන් මේ බිස්නස් එකට බැහැලා ඉවරයි මෙව්වා නිතියානු කුල රටවලට පටවන්න.

එහෙම නැත්තන් මුන්ට කෘෂිකර්මේ නැතුව කක්කි යන්නෙම නැත්තන් අර වල්ලපට්ටා වගේ ගස් වවලා රට අරින්න ඕනි, පොඩි ප්රමාණයකින් ලොකු අදායමක් එන. කොහෙද ඒකට අපේ පොන්න ආණ්ඩු කරන්නේ එව්වා වවන එකත් අල්ලලා හිරේ දාන ඒක.

දැන් පහුගිය කාලේ හුනෝ පැටව් එහෙම රට පටවලා අදායමක් ගන්න ක්රමයක් ආව. ආණ්ඩුව එකටත් කොස්ස දැම්මා. හරි නං කරන්න ඕනි මේ වගේ හුනෝ ෆාම් දලා ඒ නිෂ්පාදන රට යවන්න සපෝර්ට් කරන එක.

ඉතිං එතකොට අපිට ගොඩ යන්න ක්රමයක් නැද්ද. තියෙනවා. ඒ තමයි මේකේ ඉන්න අනාත කුකුල්ලු ටික. ඒ කියන්නේ ශ්රම බලකාය. ලෝකේ තියෙනවා සේවා ආර්ථිකය කියලා එකක්. අන්න ඒකට හරි යන්න අපේ රටේ කුකුල්ලු ටිකට පුහුණුවක් දෙන්න ඕනි. ඊට පස්සේ මුන්ව අරින්න ඕනි වෙන රටවල් වලට රස්සා වලට ලෝකේ පුරා. අන්න ඒක තමයි ගොඩ යන්න තියෙන ක්රමය.

[QUOTE="anton_malli, post: 23639588, member: 568765"] [SIZE=3]ලංකාව කෘෂි කාර්මික රටක් කිව්වට දැන් ඒ ක්රමේ හරි යන්නේ නැහැ. මොකද ලංකාව පොඩි වැඩියි. මේකේ මිනිස්සුත් වැඩියි. විශාල වශයෙන් වගා කරන්න පුළුවන් තරම් ඉඩම් මෙහෙ නැහැ. ඒ නිසා මෙහෙ වගා කරලා ලාබයක් ගන්න බැහැ. අනික මෙච්චර මහන්සි වෙලා, වගා නය දීලා ,ආණ්ඩුවෙන් පොහොර මිටියේ ඉදං සහන දීලා, බිජ ටිකත් ගෙනල්ලා දීලා අපේ උන් වවන අර්තාපල් කිලෝ එක අන්තිමට උන් කියන රුපියල් 100 න් එහා මිලකට ගන්නත් ඕනි. එහෙම ගත්තත් අපේ ගොවියට පාඩුයි ලු. හාල් උනත් එහෙමයි. වී වගාවට උනත් කොච්චර නම් සහන දෙනවද ආණ්ඩු වලින් ඒ උනත් අපේ රටේ හදන හාල් කීලෝ එකක් රුපියල් 80 ට වත් දුන්නේ නැත්තන් ගොවියට පාඩුයි. හැබැයි ලෝකේ ලොකුම හාල් නිෂ්පාදකයන් වන චීනෙන්, ඉන්දියාවෙන් වගේ මෙහට් ගේන හාල් කීලෝ එකක් රුපියල් 55 ට වගේ දුන්න හැකි. එත බලන්න දැන් පකිස්ථානය වගේ රට වලින් මෙහෙට අර්තාපල් ගේන්නනවා. එව්වා ඒ රටේ ගොවියා වගා කරලා, වෙළෙද පොලට යවලා, එතනින් එහෙ වාරයට යවලා, නැවෙන් ලංකාවට ගෙනල්ලා, කිලෝ එකකට රුපියල් 20 ක විතර බද්දකුත් ආණ්ඩුවට ගෙවලා, එතනින් කොළඹ මාර්කට් එකට යවලා, ඊට පස්සේ ගමේ කඩේට ආවත් කීලෝ එක රුපියල් 80 ට දෙන්න පුළුවන්. මෙහෙම බලද්දී පැහැදිලි වන දෙයක් තියෙනව, ඒ තමයි කෘෂිකර්මය කියන දේ ලංකාවට ගැලපෙන්නේ නැහැ. ඒක හරි යන්නේ ලොකු බිම් ප්රමාණයක් තියෙන රට වලට. ඊළගට බලන්න පරිප්පු වගේ දෙයක්. ලෝකේ ලොකුම පරිප්පු නිෂ්පාදකයා වනනේ කැනඩාව. අඩුම ගානේ අර රජිතයා කිව්වා වගේ ගංජා වගා කරලා රට යවන්න පුළුවන් නං ඒක සාර්ථක වෙයි. මොකද එව්වා මිනිස්සි භාවිතා කරන්නේ සුළු වශයෙන්. ඒ නිසා. ඒවගේ දේකට රට ඉඩ ඇති. හැබැයි දැනටමත් අපි ඒකට පරක්කු වැඩියි. මොකද ලෝකේ දුරදිග බලපු රටවල් දැන් මේ බිස්නස් එකට බැහැලා ඉවරයි මෙව්වා නිතියානු කුල රටවලට පටවන්න. එහෙම නැත්තන් මුන්ට කෘෂිකර්මේ නැතුව කක්කි යන්නෙම නැත්තන් අර වල්ලපට්ටා වගේ ගස් වවලා රට අරින්න ඕනි, පොඩි ප්රමාණයකින් ලොකු අදායමක් එන. කොහෙද ඒකට අපේ පොන්න ආණ්ඩු කරන්නේ එව්වා වවන එකත් අල්ලලා හිරේ දාන ඒක. දැන් පහුගිය කාලේ හුනෝ පැටව් එහෙම රට පටවලා අදායමක් ගන්න ක්රමයක් ආව. ආණ්ඩුව එකටත් කොස්ස දැම්මා. හරි නං කරන්න ඕනි මේ වගේ හුනෝ ෆාම් දලා ඒ නිෂ්පාදන රට යවන්න සපෝර්ට් කරන එක. ඉතිං එතකොට අපිට ගොඩ යන්න ක්රමයක් නැද්ද. තියෙනවා. ඒ තමයි මේකේ ඉන්න අනාත කුකුල්ලු ටික. ඒ කියන්නේ ශ්රම බලකාය. ලෝකේ තියෙනවා සේවා ආර්ථිකය කියලා එකක්. අන්න ඒකට හරි යන්න අපේ රටේ කුකුල්ලු ටිකට පුහුණුවක් දෙන්න ඕනි. ඊට පස්සේ මුන්ව අරින්න ඕනි වෙන රටවල් වලට රස්සා වලට ලෝකේ පුරා. අන්න ඒක තමයි ගොඩ යන්න තියෙන ක්රමය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom